ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • දාවිත් සහ යොනාතාන්ගේ යාළුකම (1-4)

      • දාවිත්ගේ ජයග්‍රහණ නිසා සාවුල්ට ඊර්ෂ්‍යාවක් ඇති වෙයි (5-9)

      • සාවුල් දාවිත්ව මරන්න උත්සාහ කරයි (10-19)

      • දාවිත් සාවුල්ගේ දුව මීකල් එක්ක විවාහ වෙයි (20-30)

1 සාමුවෙල් 18:1

පාදසටහන්

  • *

    හෝ, “යොනාතාන්ට දාවිත් ගැන ලොකු ආදරයක් ඇති වුණා.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 14:1, 49
  • +1සාමු 19:2; 20:17, 41; 2සාමු 1:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 3 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    1/2021, 21-22 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 48 පාඩම

1 සාමුවෙල් 18:2

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 8:11; 16:22; 17:15

1 සාමුවෙල් 18:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 20:8, 42; 23:18; 2සාමු 9:1; 21:7
  • +හිතෝ 17:17; 18:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 3 ලිපිය

1 සාමුවෙල් 18:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 3 ලිපිය

1 සාමුවෙල් 18:5

පාදසටහන්

  • *

    හෝ, “සිහිකල්පනාවෙන් වැඩ කරපු.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:30
  • +1සාමු 14:52

1 සාමුවෙල් 18:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:20, 21; විනි 5:1
  • +විනි 11:34

1 සාමුවෙල් 18:7

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 21:11; 29:5

1 සාමුවෙල් 18:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 4:5; හිතෝ 14:30
  • +1සාමු 13:14; 15:27, 28; 16:13; 20:31; 24:17, 20

1 සාමුවෙල් 18:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 3 ලිපිය

1 සාමුවෙල් 18:10

පාදසටහන්

  • *

    හෝ, “අනාගතවක්තෘවරයෙක් වගේ.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 16:14
  • +1සාමු 16:16, 23
  • +1සාමු 19:9, 10

1 සාමුවෙල් 18:11

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 20:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2008, 4 පි.

1 සාමුවෙල් 18:12

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 16:14
  • +1සාමු 18:28, 29

1 සාමුවෙල් 18:13

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:2

1 සාමුවෙල් 18:14

පාදසටහන්

  • *

    හෝ, “සිහිකල්පනාවෙන් වැඩ කළා.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:5
  • +උත් 39:2; යොෂු 6:27; 1සාමු 10:7; 16:18

1 සාමුවෙල් 18:17

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:25
  • +1සාමු 14:49
  • +1සාමු 17:25
  • +1සාමු 25:28

1 සාමුවෙල් 18:18

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2004, 15 පි.

1 සාමුවෙල් 18:19

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ ආබෙල්මෙහෝලා ගැන.

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 21:8

1 සාමුවෙල් 18:20

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 14:49; 19:11; 25:44; 2සාමු 3:13; 6:16

1 සාමුවෙල් 18:21

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:17

1 සාමුවෙල් 18:23

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:18

1 සාමුවෙල් 18:25

හරස් යොමු දැක්වීම්

  • +උත් 29:18
  • +1සාමු 17:26, 36; 2සාමු 3:14

1 සාමුවෙල් 18:26

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:21

1 සාමුවෙල් 18:27

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:25

1 සාමුවෙල් 18:28

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 16:13; 24:17, 20
  • +1සාමු 18:20

1 සාමුවෙල් 18:29

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:9, 12; 20:33

1 සාමුවෙල් 18:30

පාදසටහන්

  • *

    හෝ, “සිහිකල්පනාවෙන් වැඩ කළා.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:5
  • +2සාමු 7:9

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 සාමු. 18:11සාමු 14:1, 49
1 සාමු. 18:11සාමු 19:2; 20:17, 41; 2සාමු 1:26
1 සාමු. 18:21සාමු 8:11; 16:22; 17:15
1 සාමු. 18:31සාමු 20:8, 42; 23:18; 2සාමු 9:1; 21:7
1 සාමු. 18:3හිතෝ 17:17; 18:24
1 සාමු. 18:51සාමු 18:30
1 සාමු. 18:51සාමු 14:52
1 සාමු. 18:6නික් 15:20, 21; විනි 5:1
1 සාමු. 18:6විනි 11:34
1 සාමු. 18:71සාමු 21:11; 29:5
1 සාමු. 18:8උත් 4:5; හිතෝ 14:30
1 සාමු. 18:81සාමු 13:14; 15:27, 28; 16:13; 20:31; 24:17, 20
1 සාමු. 18:101සාමු 16:14
1 සාමු. 18:101සාමු 16:16, 23
1 සාමු. 18:101සාමු 19:9, 10
1 සාමු. 18:111සාමු 20:33
1 සාමු. 18:121සාමු 16:14
1 සාමු. 18:121සාමු 18:28, 29
1 සාමු. 18:132සාමු 5:2
1 සාමු. 18:141සාමු 18:5
1 සාමු. 18:14උත් 39:2; යොෂු 6:27; 1සාමු 10:7; 16:18
1 සාමු. 18:171සාමු 18:25
1 සාමු. 18:171සාමු 14:49
1 සාමු. 18:171සාමු 17:25
1 සාමු. 18:171සාමු 25:28
1 සාමු. 18:182සාමු 7:18
1 සාමු. 18:192සාමු 21:8
1 සාමු. 18:201සාමු 14:49; 19:11; 25:44; 2සාමු 3:13; 6:16
1 සාමු. 18:211සාමු 18:17
1 සාමු. 18:231සාමු 18:18
1 සාමු. 18:25උත් 29:18
1 සාමු. 18:251සාමු 17:26, 36; 2සාමු 3:14
1 සාමු. 18:261සාමු 18:21
1 සාමු. 18:271සාමු 17:25
1 සාමු. 18:281සාමු 16:13; 24:17, 20
1 සාමු. 18:281සාමු 18:20
1 සාමු. 18:291සාමු 18:9, 12; 20:33
1 සාමු. 18:301සාමු 18:5
1 සාමු. 18:302සාමු 7:9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 18:1-30

පළවෙනි සාමුවෙල්

18 දාවිත් සාවුල් එක්ක කතා කරලා ඉවර වුණාට පස්සේ යොනාතාන්+ සහ දාවිත් අතරේ කිට්ටු යාළුකමක් ඇති වුණා.* එදා ඉඳන් යොනාතාන් එයාගේ පණට වගේ දාවිත්ට ආදරේ කරන්න පටන්ගත්තා.+ 2 එදායින් පස්සේ සාවුල්, දාවිත්ව එයාගේ තාත්තා ළඟට යවන්නේ නැතුව එයාට මාලිගාවේ නවතින්න කිව්වා.+ 3 යොනාතාන් සහ දාවිත් එකිනෙකා එක්ක ගිවිසුමක් ඇති කරගත්තා.+ යොනාතාන් එයාගේ ජීවිතේ දෙන්න තරම් දාවිත්ට ආදරේ කළා.+ 4 යොනාතාන් එයා ඇඳගෙන හිටිය අත් නැති ඇඳුමයි, එයාගේ යුද ඇඳුමයි, කඩුවයි, දුන්නයි, ඉණපටියයි දාවිත්ට දුන්නා. 5 ඊටපස්සේ දාවිත් සාවුල්ගේ හමුදාව එක්ක යුද මෙහෙයුම්වලට යන්න පටන්ගත්තා. සාවුල් දාවිත්ව යවපු හැම යුද මෙහෙයුමකදීම එයා සාර්ථක වුණ*+ නිසා සාවුල් එයාව හමුදාවේ ප්‍රධානියා විදිහට පත් කළා.+ මුළු සෙනඟටත් සාවුල්ගේ සේවකයන්ටත් ඒ ගැන දැනුණේ ලොකු සතුටක්.

6 දාවිත් පිලිස්තිවරුන්ව පරාජය කරලා එයාගේ හමුදාවත් එක්ක ආයෙත් එද්දී ඊශ්‍රායෙල්වරුන්ගේ හැම නගරයකම හිටපු කාන්තාවන් සින්දු කියකිය,+ නටනට එයාලව පිළිගන්න ආවා. එයාලා රබන් ගගහා,+ වීණා වාදනය කරකර හරිම සතුටින් සාවුල් රජ ඉස්සරහට ආවා. 7 ජයග්‍රහණය සමරපු ඒ කාන්තාවන් ගායනා කළේ මේ විදිහටයි.

“සාවුල් දහස් ගණන් මැරුවා.

දාවිත් දසදහස් ගණන් මැරුවා.”+

8 ඒක අහලා සාවුල්ට හොඳටම කේන්ති ගියා.+ එයා මෙහෙම හිතුවා. “දාවිත් දසදහස් ගණන් මැරුවා කියලා එයාලා කියනවා. ඒත් මං මැරුවා කියලා කියන්නේ දහස් ගණන්. එයාට දැන් දෙන්න ඉතුරු වෙලා තියෙන්නේ රජකම විතරයි!”+ 9 එදා ඉඳන් සාවුල් දාවිත් දිහා බැලුවේ සැකෙන්.

10 පහුවෙනිදා සාවුල්ගේ හිතේ අවුල්සහගත සිතුවිලි ඇති වෙලා+ එයා මාලිගාව ඇතුළේ වියරුවෙන් වගේ* හැසිරෙන්න පටන්ගත්තා. දෙවියනුත් එහෙම වෙන්න ඉඩහැරියා. දාවිත් වෙනදා වගේ වීණාව වාදනය කරකරයි හිටියේ.+ ඒ වෙලාවේ සාවුල්ගේ අතේ හෙල්ලයක් තිබුණා.+ 11 එයා “මම දාවිත්ට මැරෙන්නම අනිනවා” කියලා හෙල්ලය දාවිත් දිහාවට වීසි කළා.+ එයා දෙපාරක්ම දාවිත්ට හෙල්ලයෙන් අනින්න හැදුවත් දාවිත් එයාගෙන් බේරිලා එතනින් පැනලා ගියා. 12 ඊටපස්සේ සාවුල් හිටියේ දාවිත්ට බයෙන්. මොකද සාවුල්ට තේරුණා යෙහෝවා එයාගෙන් ඈත් වෙලා+ දාවිත් එක්ක ඉන්නවා කියලා.+ 13 ඒ නිසා එයා දාවිත්ව සෙබළු දාහකගේ ප්‍රධානියා විදිහට පත් කරලා රජමාලිගාවෙන් පිටත් කරලා යැව්වා. යුද බිමේ පෙරමුණ අරන් සටන් කළේ දාවිත්.+ 14 දාවිත් ගියගිය තැන සාර්ථක වුණා.*+ එයාට දිගටම යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය ලැබුණා.+ 15 දාවිත් සාර්ථක වෙනවා කියලා දැක්කාම සාවුල්ට දාවිත් ගැන තිබුණ බය තවත් වැඩි වුණා. 16 දාවිත් යුද බිමේ පෙරමුණ අරන් සටන් කරපු නිසා යූදා ගෝත්‍රයෙත් අනිත් ඊශ්‍රායෙල් ගෝත්‍රවලත් හිටපු හැමෝම එයාට ගොඩක් ආදරේ කරන්න පටන්ගත්තා.

17 ටික කාලෙකට පස්සේ සාවුල් මෙහෙම හිතුවා. “මං දාවිත්ව මරන එක හොඳ නැහැ. එයා පිලිස්තිවරුන්ගේ අතින්ම මැරුම් කාපුදෙන්.”+ ඉතින් එයා දාවිත්ට මෙහෙම කිව්වා. “මං කැමතියි මගේ වැඩිමල් දුව මේරබ්ව+ ඔයාට විවාහ කරලා දෙන්න.+ හැබැයි ඊට කලින් දිගටම යෙහෝවා වෙනුවෙන් සටන් කරලා ඔයා නිර්භීත කෙනෙක් කියලා පෙන්නන්න ඕනේ.”+ 18 එතකොට දාවිත් “මගේ තාත්තාගේ පවුලේ අයයි, මගේ නෑදෑයෝයි ඊශ්‍රායෙල් දේශයේ ඒ තරම් වැදගත් අය නෙමෙයි. ඉතින් මං කොහොමද රජ්ජුරුවන්ගේ බෑනා වෙන්නේ”+ කියලා සාවුල්ට කිව්වා. 19 සාවුල්ගේ දුව වුණ මේරබ්ව දාවිත්ට විවාහ කරලා දෙන්න නියමිත දවස ආවා. ඒත් ඒ වෙද්දීත් සාවුල් මෙහෝලාවල* ජීවත් වුණ අද්‍රියෙල්+ කියන කෙනාට මේරබ්ව විවාහ කරලා දීලයි තිබුණේ.

20 පස්සේ සාවුල්ට දැනගන්න ලැබුණා එයාගේ දුව මීකල්+ දාවිත්ට ආදරේ කරනවා කියලා. සාවුල් ඒක අහලා සතුටු වෙලා, 21 මෙහෙම හිතුවා. “මේක නම් දාවිත්ව අල්ලගන්න හොඳ අවස්ථාවක්. මට දැන් පුළුවන් පිලිස්තිවරුන්ගේ අතින් එයාව මරන්න සැලසුම් කරන්න.”+ ඊටපස්සේ සාවුල් “මං මගේ අනිත් දුවව ඔයාට විවාහ කරලා දෙන්නම්. ඔයා දැන් මේ විවාහයට කැමති වෙන්න” කියලා දාවිත්ට කිව්වා. 22 සාවුල් එයාගේ සේවකයන්ට මෙහෙම අණ කළා. “දාවිත්ට රහසින් මෙහෙම කියන්න. ‘රජ ඔයාට ගොඩක් ආදරෙයි. ඔහුගේ සේවකයෝ හැමෝමත් ඔයාට ආදරෙයි. ඒ නිසා ඔයා රජගේ දුව එක්ක විවාහ වෙන්න.’” 23 සාවුල් රජගේ සේවකයෝ සාවුල් කියන්න කියපු දේවල් ඒ විදිහටම දාවිත්ට කිව්වා. ඒත් දාවිත් “මං නිකම්ම නිකම් දුප්පත් කෙනෙක්. රජගේ බෑනා වෙන්න තරම් වත්කමක් මට නැහැ”+ කියලා එයාලට කිව්වා. 24 ඊටපස්සේ සාවුල්ගේ සේවකයෝ “දාවිත් අපිට මෙහෙම කිව්වා” කියලා දාවිත් කියපු දේ සාවුල්ට දැන්නුවා.

25 එතකොට සාවුල් එයාගේ සේවකයන්ට මෙහෙම කිව්වා. “‘රජ ඔහුගේ දුව වෙනුවෙන් ඉල්ලන්නේ සල්ලි නෙමෙයි.+ ඔහුට ඕනෙ ඔහුගේ සතුරන්ගෙන් පළිගන්න. ඒ නිසා ඔහුට පිලිස්තිවරු 100දෙනෙක්ගේ චර්මාග්‍ර+ විතරක් ගෙනත් දෙන්න’ කියලා දාවිත්ට කියන්න.” සාවුල් එහෙම කිව්වේ හිතේ යටි අදහසක් තියාගෙනයි. එයාට ඕනෙ වුණේ පිලිස්තිවරුන් අතින් දාවිත් මැරෙනවා දකින්න. 26 සාවුල්ගේ සේවකයෝ සාවුල් කියපු දේවල් දාවිත්ට ගිහින් කිව්වාම රජගේ දුව එක්ක විවාහ වෙන්න දාවිත් කැමති වුණා.+ රජගේ ඉල්ලීම ඉටු කරන්න නියමිත දවසට කලින්ම, 27 දාවිත් එයාගේ සේවකයන් එක්ක ගිහින් පිලිස්තිවරු 200දෙනෙක්ව මරලා දැම්මා. ඊටපස්සේ දාවිත් එයා මරලා දාපු හැමෝගෙම චර්මාග්‍ර රජ ඉස්සරහට අරන් ආවා. ඉතින් සාවුල් පොරොන්දු වුණ විදිහට එයාගේ දුව මීකල්ව දාවිත්ට විවාහ කරලා දුන්නා.+ 28 යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය දාවිත්ට තියෙනවා+ කියලත් එයාගේ දුව මීකල් දාවිත්ට ආදරේ කරනවා+ කියලත් සාවුල් තේරුම්ගත්තා. 29 ඒක තේරුම්ගත්තාම සාවුල්ගේ හිතේ දාවිත් ගැන තිබුණ බය තවත් වැඩි වුණා. එයා ජීවිතාන්තය දක්වාම දාවිත්ට සතුරුකම් කළා.+

30 පිලිස්තිවරුන්ගේ අධිපතියෝ නිතර නිතර ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධයට ආවා. ඒ හැම වෙලාවකම සාවුල්ගේ අනිත් සේවකයන්ට වඩා දාවිත් හුඟක් දක්ෂ විදිහට සටන් කළා.*+ ඒ නිසා එයාට පුළුවන් වුණා හැමෝගෙම ගෞරවය දිනාගන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න