ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා පොතේ සාරාංශයක්

      • යූදාගේ වරද කොටලා තියෙනවා (1-4)

      • යෙහෝවාව විශ්වාස කරන එකේ ආශීර්වාද (5-8)

      • රැවටිලිකාර හිත (9-11)

      • ඊශ්‍රායෙල්ගේ බලාපොරොත්තුව යෙහෝවායි (12, 13)

      • යෙරෙමියාගේ යාච්ඤාව (14-18)

      • සබත් දවස ශුද්ධ දවසක් විදිහට සලකන්න (19-27)

යෙරෙමියා 17:2

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +විනි 3:7; 2ලේක 24:18; 33:1, 3
  • +යෙසා 1:29; එස 6:13

යෙරෙමියා 17:3

පාදසටහන්

  • *

    මූ.අ., “උස් තැන්.”

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:11, 13; යෙරෙ 15:13
  • +ලෙවී 26:30; එස 6:3

යෙරෙමියා 17:4

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “මගේ කේන්තිය නිසා ඔබ ගින්නක් වගේ ඇවිළෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +විලා 5:2
  • +ද්වි 28:48; යෙරෙ 16:13
  • +යෙසා 5:25; යෙරෙ 15:14

යෙරෙමියා 17:5

පාදසටහන්

  • *

    හෝ, “බලවන්තයාට.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 30:1, 2
  • +2රාජා 16:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 44 පාඩම

    මුරටැඹ,

    3/15/2007, 10 පි.

    8/15/1998, 6 පි.

යෙරෙමියා 17:7

පාදසටහන්

  • *

    හෝ, “බලවන්තයාට.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:8; 146:5; යෙසා 26:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 10 පි.

යෙරෙමියා 17:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 1:3; 92:12, 13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    9/2019, 8 පි.

    මුරටැඹ,

    4/15/2011, 28 පි.

    3/15/2011, 14 පි.

    3/1/2009, 16-17 පි.

යෙරෙමියා 17:9

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “හිතේ තත්වය සුව කරන්න බැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:5; 8:21; හිතෝ 28:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 57-59 පි.

    මුරටැඹ,

    2/15/2004, 10-11 පි.

    10/15/2001, 25 පි.

    8/1/2001, 9-10 පි.

    3/1/2000, 30 පි.

යෙරෙමියා 17:10

පාදසටහන්

  • *

    හෝ, “ඇතුළාන්ත හැඟීම්.” මූ.අ., “වකුගඩු.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 16:7; 1ලේක 28:9; හිතෝ 17:3; 21:2
  • +රෝම 2:6; ගලා 6:7; එළි 2:23; 22:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2013, 9 පි.

යෙරෙමියා 17:11

පාදසටහන්

  • *

    හෝ, “පාට්රිජ්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:20; යෙසා 1:23; යාකො 5:4

යෙරෙමියා 17:12

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 2:5; යෙසා 6:1

යෙරෙමියා 17:13

පාදසටහන්

  • *

    මූ.අ., “මගෙන්.” පේන විදිහට මෙතන කතා කරන්නේ යෙහෝවා ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 73:27; යෙසා 1:28
  • +යෙරෙ 2:13; එළි 22:1

යෙරෙමියා 17:14

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 15:20

යෙරෙමියා 17:15

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:19; 2පේතෘ 3:4

යෙරෙමියා 17:18

පාදසටහන්

  • *

    හෝ, “දෙපාරක් විනාශ කරලා දාන්න.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 15:15; 20:11
  • +යෙරෙ 18:23

යෙරෙමියා 17:19

පාදසටහන්

  • *

    මූ.අ., “සෙනඟගේ පුතාලාගේ දොරටුව.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 7:2

යෙරෙමියා 17:21

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 13:19

යෙරෙමියා 17:22

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:9, 10; ලෙවී 23:3
  • +නික් 31:13

යෙරෙමියා 17:23

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 48:4; එස 20:13

යෙරෙමියා 17:24

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:12-14

යෙරෙමියා 17:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 132:11
  • +යෙරෙ 22:4

යෙරෙමියා 17:26

පාදසටහන්

  • *

    හෝ, “දකුණෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 32:44
  • +යෙරෙ 33:13
  • +ලෙවී 1:3
  • +එස්රා 3:3
  • +ලෙවී 2:1, 2
  • +ගීතා 107:22; 116:17; යෙරෙ 33:10, 11

යෙරෙමියා 17:27

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:9, 10; යෙරෙ 39:8
  • +2රාජා 22:16, 17; විලා 4:11

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 17:2විනි 3:7; 2ලේක 24:18; 33:1, 3
යෙරෙ. 17:2යෙසා 1:29; එස 6:13
යෙරෙ. 17:32රාජා 24:11, 13; යෙරෙ 15:13
යෙරෙ. 17:3ලෙවී 26:30; එස 6:3
යෙරෙ. 17:4විලා 5:2
යෙරෙ. 17:4ද්වි 28:48; යෙරෙ 16:13
යෙරෙ. 17:4යෙසා 5:25; යෙරෙ 15:14
යෙරෙ. 17:5යෙසා 30:1, 2
යෙරෙ. 17:52රාජා 16:7
යෙරෙ. 17:7ගීතා 34:8; 146:5; යෙසා 26:3
යෙරෙ. 17:8ගීතා 1:3; 92:12, 13
යෙරෙ. 17:9උත් 6:5; 8:21; හිතෝ 28:26
යෙරෙ. 17:101සාමු 16:7; 1ලේක 28:9; හිතෝ 17:3; 21:2
යෙරෙ. 17:10රෝම 2:6; ගලා 6:7; එළි 2:23; 22:12
යෙරෙ. 17:11හිතෝ 28:20; යෙසා 1:23; යාකො 5:4
යෙරෙ. 17:122ලේක 2:5; යෙසා 6:1
යෙරෙ. 17:13ගීතා 73:27; යෙසා 1:28
යෙරෙ. 17:13යෙරෙ 2:13; එළි 22:1
යෙරෙ. 17:14යෙරෙ 15:20
යෙරෙ. 17:15යෙසා 5:19; 2පේතෘ 3:4
යෙරෙ. 17:18යෙරෙ 15:15; 20:11
යෙරෙ. 17:18යෙරෙ 18:23
යෙරෙ. 17:19යෙරෙ 7:2
යෙරෙ. 17:21නෙහෙ 13:19
යෙරෙ. 17:22නික් 20:9, 10; ලෙවී 23:3
යෙරෙ. 17:22නික් 31:13
යෙරෙ. 17:23යෙසා 48:4; එස 20:13
යෙරෙ. 17:24ද්වි 5:12-14
යෙරෙ. 17:25ගීතා 132:11
යෙරෙ. 17:25යෙරෙ 22:4
යෙරෙ. 17:26යෙරෙ 32:44
යෙරෙ. 17:26යෙරෙ 33:13
යෙරෙ. 17:26ලෙවී 1:3
යෙරෙ. 17:26එස්රා 3:3
යෙරෙ. 17:26ලෙවී 2:1, 2
යෙරෙ. 17:26ගීතා 107:22; 116:17; යෙරෙ 33:10, 11
යෙරෙ. 17:272රාජා 25:9, 10; යෙරෙ 39:8
යෙරෙ. 17:272රාජා 22:16, 17; විලා 4:11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 17:1-27

යෙරෙමියා

17 “යූදා කරලා තියෙන වැරදි යකඩ පන්හිඳකින් ලියලා තියෙනවා.

ඒවා දියමන්ති තුඩකින් ඔවුන්ගේ හදවත්වල කොටලා තියෙනවා.

ඔවුන්ගේ පූජාසනවල අං මත ඒවා කොටලා තියෙනවා.

 2 ඔවුන්ගේ පූජාසන සහ නමස්කාරය වෙනුවෙන් හදපු කණු* ඔවුන්ගේ පුතුන්ට පවා මතකයි.+

ඔවුන් ඒවා සරුවට වැඩුණු ගස් ළඟත් හෙල් මතත් ඉදි කළා.+

 3 ගම්බද පළාත්වල තියෙන කඳු මුදුන්වලත් ඒවා ඉදි කළා.

ඔබේ සම්පත්, ඔබට අයිති වටින දේවල් හැම එකක්ම කොල්ල කන්න මං ඉඩහරිනවා.+

දේශය පුරාම ඔබ කරපු වැරදි නිසා ඔබේ පූජනීය ස්ථාන* කොල්ල කන්න මම ඉඩහරිනවා.+

 4 මම ඔබට දුන්න උරුමය ඔබම අතහැරලා දානවා.+

ඔබ නොදන්න දේශයකදී ඔබේ සතුරන්ට සේවය කරන්න මම ඔබට සලස්වනවා.+

මොකද ඔබ මගේ කේන්තිය ගින්නක් වගේ ඇවිළෙව්වා.*+

ඒක හැමදාම ඇවිළෙයි.”

 5 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.

“යෙහෝවාව අතහැරලා ගිහින්

නිකම්ම නිකම් මිනිස්සු ගැන විශ්වාසය තියන,+

මිනිස්සුන්ගේ ශක්තිය මත රැඳිලා ඉන්න කෙනාට*+ ශාප වෙනවා.

 6 ඔහු කාන්තාරයේ හුදෙකලාවේ තියෙන ගහක් වගේ වෙයි.

ඔහුට කිසිම හොඳ දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ.

ඔහුට වාසය කරන්න වෙන්නේ පාළුකරයේ වියළි තැන්වල.

මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි ලුණු බිම්වල.

 7 ඒත් යෙහෝවා ගැන විශ්වාසය තියන,

යෙහෝවා ගැන බලාපොරොත්තුවෙන් ඉන්න කෙනාට* ආශීර්වාද ලැබෙනවා.+

 8 ඔහු දිය පාරවල් ළඟ හිටවපු,

දිය පාර වෙතට මුල් ඇදලා තියෙන ගහක් වගේ වෙයි.

හිරු රශ්මිය කොච්චර දැඩි වුණත් ඔහුට ඒක දැනෙන්නේ නැහැ.

ඔහු හැම වෙලේම කොළ සරුවට වැවෙන ගහක් වගේ.+

නියං කාලේදී පවා ඔහු කලබල වෙන්නේ නැහැ.

ඔහු පල දරන එක නතර කරන්නෙත් නැහැ.

 9 හැම දේටම වඩා මිනිසාගේ හිත රැවටිලිකාරයි. ඒ විතරක් නෙමෙයි හිත උත්සාහ කරන්නේ තමන් ආස කරන දේ කොහොමහරි ඉටු කරගන්නයි.*+

ඒ හිත තේරුම්ගන්න පුළුවන් කාටද?

10 යෙහෝවා වන මම හිත සෝදිසි කරනවා.+

හැම සිතුවිල්ලක්ම* සෝදිසි කරලා බලනවා.

එහෙම කරන්නේ එක් එක් කෙනා ජීවත් වෙන විදිහට අනුව,

ඔවුන් වැඩ කරන විදිහට අනුව ප්‍රතිඵල ලබා දෙන්නයි.+

11 වංක විදිහට ධන සම්පත් රැස් කරන කෙනා

තමන් දැම්මේ නැති බිත්තර රැස් කරගන්න වටු කිකිළියෙක්* වගේ.+

ඒත් වයසට යන්න කලින් ඒ ධන සම්පත් ඔහුව අතහැරලා යයි.

අන්තිමේදී ඔහු මෝඩයෙක් කියලා පැහැදිලි වෙයි.”

12 දෙවියන්ගේ තේජවත් සිංහාසනය මුල ඉඳන්ම ගෞරවයට පත් වුණා.

ඒක අපේ ශුද්ධස්ථානයයි.+

13 යෙහෝවා දෙවියනි, ඊශ්‍රායෙල්ගේ බලාපොරොත්තුව ඔබයි.

ඔබව අතහැරලා යන හැමෝවම ලැජ්ජාවට පත් කරනවා.

ඔබෙන්* ඈත් වෙලා යන අයගේ නම් ලියන්නේ දූවිලි මත.+

මොකද ඔවුන් ජීවනදායක දිය උල්පත වන යෙහෝවාව අතහැරියා.+

14 අනේ යෙහෝවා, මාව සුව කරන්න. එතකොට මට සුවය ලැබෙයි.

මාව බේරගන්න. එතකොට මං ගැලවෙයි.+

මොකද මං ප්‍රශංසා කරන්නේ ඔබටයි.

15 බලන්න! සමහර මිනිස්සු මට මෙහෙම කියනවා.

“යෙහෝවා කියපු දේවල් තාම වුණේ නෑනේ.+

ඒවා ඉටු වෙන්න ඇයි මෙච්චර පරක්කු වෙන්නේ?”

16 ඒ මොනවා කිව්වත් එඬේරෙක් විදිහට මට ලැබුණ පැවරුම මම අතහැරියේ නැහැ. දිගටම මම ඔබට කීකරු වුණා.

විනාශයේ දවස එන කල් මම බලාගෙන හිටියෙත් නැහැ.

මම කියපු හැම දෙයක්ම ඔබ හොඳින් දන්නවා.

මං ඒ හැම දෙයක්ම කිව්වේ ඔබ ඉස්සරහා.

17 ඔබ මාව අතහැරියොත් මට ලොකු බයක් දැනෙයි. අනේ එහෙම කරන්න එපා.

දුක් කරදර තියෙන කාලේදී මගේ රැකවරණය ඔබයි.

18 මට පීඩා කරන අයව ලැජ්ජාවට පත් කරන්න.+

ඒත් මාව ලැජ්ජාවට පත් කරන්න එපා.

ඔවුන්ගේ හිත්වල බයක් ඇති කරන්න.

ඒත් මට භීතිය අද්දකින්න ඉඩ දෙන්න එපා.

විනාශයේ දවස ඔවුන් පිටට ගේන්න.+

ඔවුන්ව පොඩි කරලා නැත්තටම නැති කරලා දාන්න.*

19 යෙහෝවා මට මෙහෙම කිව්වා. “ඔයා යූදාවල රජවරු යන එන ප්‍රධාන දොරටුව* ළඟටත් යෙරුසලමේ අනිත් දොරටු ළඟටත් ගිහින් හිටගන්න.+ 20 ඊටපස්සේ ඒ අයට මෙහෙම කියන්න. ‘මේ දොරටුවලින් ඇතුල් වෙන යූදාවල රජවරුනි, යූදා දේශයේ වැසියෙනි, යෙරුසලමේ සෙනඟෙනි, යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න. 21 යෙහෝවා කියන්නේ මේකයි. “සබත් දවසේදී කිසිම බරක් උස්සගෙන යෙරුසලමේ දොරටුවලින් ඇතුල් නොවී ඉන්න වගබලා ගන්න.+ 22 සබත් දවසේදී ඔබේ ගෙවල්වලින් එළියට කිසිම බරක් උස්සගෙන යන්න එපා. එදාට කිසිම වැඩක් කරන්නත් එපා.+ මං ඔබේ මුතුන්මිත්තන්ට අණ කරපු විදිහට සබත් දවස ශුද්ධ දවසක් විදිහට සලකන්න.+ 23 ඒත් ඔවුන් මට සවන් දුන්නේ නැහැ. මං කිව්ව දේවල් කනකටවත් ගත්තේ නැහැ. ඔවුන් මුරණ්ඩු විදිහට වැඩ කළා. කීකරු වෙන්නවත් හික්මවීම් පිළිගන්නවත් ඔවුන් කැමති වුණේ නැහැ.”’+

24 “‘යෙහෝවා මෙහෙම කියනවා. “ඒත් ඔබ මට කීකරු වෙලා සබත් දවසේදී කිසිම බරක් උස්සගෙන මේ නගරයේ දොරටුවලින් ඇතුල් නොවී හිටියොත් එදාට කිසිම වැඩක් නොකර ඒක ශුද්ධ දවසක් විදිහට සැලකුවොත්+ 25 දාවිත්ගේ සිංහාසනයේ ඉඳගන්න රජවරුන් සහ අධිපතීන්+ අනිවාර්යයෙන්ම මේ දොරටුවලින් ඇතුල් වෙයි. ඒ රජවරුනුත් ඔවුන්ගේ අධිපතීනුත් අශ්ව රථ සහ අශ්වයන් පිට නැඟලා ඇතුල් වෙයි. යූදාවල සෙනඟත් යෙරුසලමේ වැසියනුත් මේ දොරටුවලින් ඇතුල් වෙයි.+ මේ නගරය හැමදාම මිනිස්සුන්ගෙන් පිරුණු තැනක් වෙයි. 26 යූදා දේශයේ නගරවලින්, යෙරුසලම අවට ප්‍රදේශවලින්, බෙන්ජමින් දේශයෙන්,+ පහත් බිම්වලින්,+ කඳුකර පළාතෙන් සහ නෙගෙබ් ප්‍රදේශයෙන්* යෙහෝවා දෙවියන්ගේ ගෘහයට සෙනඟ එයි. ඔවුන් දවන පූජාත්+ වෙනත් පූජාත්+ ධාන්‍ය පූජාත්+ කට්ටකුමංජලුත් ස්තුති පූජාත් අරගෙන එයි.+

27 “‘“ඒත් සබත් දවස ශුද්ධ දවසක් විදිහට සලකන්න කියලත් එදාට බර උස්සගෙන යෙරුසලමේ දොරටුවලින් ඇතුල් වෙන්න එපා කියලත් මං කිව්ව දේට ඔබ අකීකරු වුණොත් මම යෙරුසලමේ දොරටුවලට ගින්නක් අවුළුවනවා. ඒ ගින්නෙන් යෙරුසලමේ බලකොටු පිච්චිලා යයි.+ ඒ ගින්න නිවිලා යන්නේ නැහැ.”’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න