ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 21
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • ගිබියොන්වරුන්ව මරපු නිසා සාවුල්ගේ පවුල වන්දි ගෙවයි (1-14)

      • පිලිස්තිවරුන් එක්ක කරපු යුද්ධ (15-22)

2 සාමුවෙල් 21:1

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:18, 20
  • +උත් 9:6; නික් 20:13; ගණන් 35:30, 33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2022, 1 පි.

2 සාමුවෙල් 21:2

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 9:3, 27
  • +උත් 10:15, 16
  • +යොෂු 9:15

2 සාමුවෙල් 21:4

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 35:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2022, 1 පි.

2 සාමුවෙල් 21:5

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 21:1

2 සාමුවෙල් 21:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 25:4; ද්වි 21:22
  • +1සාමු 9:17
  • +1සාමු 10:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2022, 1 පි.

2 සාමුවෙල් 21:7

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 4:4; 9:10; 19:24
  • +1සාමු 18:3; 20:42

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2022, 13 පි.

2 සාමුවෙල් 21:8

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ ආබෙල්මෙහෝලා ගැන.

  • *

    හෝ සමහරවිට, “මේරබ්ගේ.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:7
  • +1සාමු 18:19
  • +1සාමු 18:20; 25:44; 2සාමු 3:14; 6:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2022, 13 පි.

    මුරටැඹ,

    5/15/2005, 19 පි.

2 සාමුවෙල් 21:9

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 35:31; ද්වි 19:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2022, 13 පි.

2 සාමුවෙල් 21:10

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2005, 19 පි.

2 සාමුවෙල් 21:12

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 2:5
  • +1සාමු 28:4; 31:1, 11, 12; 2සාමු 1:6; 1ලේක 10:8

2 සාමුවෙල් 21:13

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 21:9

2 සාමුවෙල් 21:14

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 9:1; 10:11
  • +යොෂු 18:28
  • +යොෂු 7:24-26; 2සාමු 24:25

2 සාමුවෙල් 21:15

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:17, 22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2013, 30-31 පි.

2 සාමුවෙල් 21:16

පාදසටහන්

  • *

    ඒ කියන්නේ කි.ග්‍රෑ. 3.42ක් විතර. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 2:11
  • +1සාමු 17:4, 7; 1ලේක 11:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2013, 30-31 පි.

2 සාමුවෙල් 21:17

පාදසටහන්

  • *

    මූ.අ., “දිවුරලා කිව්වා.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 23:18, 19
  • +2සාමු 22:19
  • +2සාමු 18:3
  • +1රාජා 11:36; 15:4; 2රාජා 8:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 11/2022, 2 පි.

    මුරටැඹ,

    1/15/2013, 30-31 පි.

2 සාමුවෙල් 21:18

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “හූෂාගෙන් පැවතෙන.”

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 20:4
  • +1ලේක 11:26, 29; 27:1, 11
  • +උත් 14:5

2 සාමුවෙල් 21:19

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 20:5
  • +1සාමු 17:4, 7

2 සාමුවෙල් 21:20

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 20:6-8

2 සාමුවෙල් 21:21

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:10, 45; 2රාජා 19:22
  • +1සාමු 16:9; 17:13; 1ලේක 2:13

2 සාමුවෙල් 21:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 60:12

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 සාමු. 21:1ලෙවී 26:18, 20
2 සාමු. 21:1උත් 9:6; නික් 20:13; ගණන් 35:30, 33
2 සාමු. 21:2යොෂු 9:3, 27
2 සාමු. 21:2උත් 10:15, 16
2 සාමු. 21:2යොෂු 9:15
2 සාමු. 21:4ගණන් 35:31
2 සාමු. 21:52සාමු 21:1
2 සාමු. 21:6ගණන් 25:4; ද්වි 21:22
2 සාමු. 21:61සාමු 9:17
2 සාමු. 21:61සාමු 10:26
2 සාමු. 21:72සාමු 4:4; 9:10; 19:24
2 සාමු. 21:71සාමු 18:3; 20:42
2 සාමු. 21:82සාමු 3:7
2 සාමු. 21:81සාමු 18:19
2 සාමු. 21:81සාමු 18:20; 25:44; 2සාමු 3:14; 6:23
2 සාමු. 21:9ගණන් 35:31; ද්වි 19:21
2 සාමු. 21:102සාමු 3:7
2 සාමු. 21:122සාමු 2:5
2 සාමු. 21:121සාමු 28:4; 31:1, 11, 12; 2සාමු 1:6; 1ලේක 10:8
2 සාමු. 21:132සාමු 21:9
2 සාමු. 21:141සාමු 9:1; 10:11
2 සාමු. 21:14යොෂු 18:28
2 සාමු. 21:14යොෂු 7:24-26; 2සාමු 24:25
2 සාමු. 21:152සාමු 5:17, 22
2 සාමු. 21:16ද්වි 2:11
2 සාමු. 21:161සාමු 17:4, 7; 1ලේක 11:23
2 සාමු. 21:172සාමු 23:18, 19
2 සාමු. 21:172සාමු 22:19
2 සාමු. 21:172සාමු 18:3
2 සාමු. 21:171රාජා 11:36; 15:4; 2රාජා 8:19
2 සාමු. 21:181ලේක 20:4
2 සාමු. 21:181ලේක 11:26, 29; 27:1, 11
2 සාමු. 21:18උත් 14:5
2 සාමු. 21:191ලේක 20:5
2 සාමු. 21:191සාමු 17:4, 7
2 සාමු. 21:201ලේක 20:6-8
2 සාමු. 21:211සාමු 17:10, 45; 2රාජා 19:22
2 සාමු. 21:211සාමු 16:9; 17:13; 1ලේක 2:13
2 සාමු. 21:22ගීතා 60:12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 සාමුවෙල් 21:1-22

දෙවෙනි සාමුවෙල්

21 දාවිත් පාලනය කරපු කාලයේදී සාගතයක්+ ඇති වුණා. ඒ සාගතය අවුරුදු තුනක් එක දිගටම තිබුණා. දාවිත් යෙහෝවා දෙවියන්ගෙන් ඒ ගැන ඇහුවාම යෙහෝවා එයාට මෙහෙම කිව්වා. “මේ විපත වෙලා තියෙන්නේ සාවුල් නිසයි. සාවුල් ගිබියොන්වරුන්ව මරලා දැම්ම නිසා+ ඒ අයගේ ලේවලට වග කියන්න ඕනෙ එයායි, එයාගේ පවුලේ අයයි.” 2 ඊටපස්සේ රජ ගිබියොන්වරුන්ට+ එන්න කියලා එයාලා එක්ක ඒ ගැන කතා කළා. (ගිබියොන්වරු ඊශ්‍රායෙල් ජාතිකයන් නෙමෙයි. එයාලා දේශයේ ඉතුරු වෙලා හිටපු අමෝරිවරුන්ගෙන් කොටසක්.+ එයාලව විනාශ කරන්නේ නැහැ කියලා ඊශ්‍රායෙල්වරු එයාලට දිවුරලා පොරොන්දු වෙලයි තිබුණේ.+ ඒත් සාවුල්ට ඕනෙ වුණේ මොන දේ කරලා හරි ඊශ්‍රායෙල් සහ යූදා සෙනඟව ආරක්ෂා කරන්න. ඒ නිසා සාවුල් ගිබියොන්වරුන්ව නැති කරලා දාන්න හැදුවා.) 3 ගිබියොන්වරුන්ගෙන් දාවිත් මෙහෙම ඇහුවා. “මම කොහොමද මේ වරදට වන්දි ගෙවන්නේ? මම ඔයාලා වෙනුවෙන් මොනවා කළොත්ද ඔයාලා යෙහෝවා දෙවියන්ගේ සෙනඟට ආශීර්වාද කරන්නේ?” 4 එතකොට ගිබියොන්වරු දාවිත්ට මෙහෙම කිව්වා. “සාවුල් එක්කයි, එයාගේ පවුලේ අය එක්කයි අපිට තියෙන මේ ප්‍රශ්නේ රන් රිදී දීලා විසඳගන්න පුළුවන් එකක් නෙමෙයි.+ අනික ඊශ්‍රායෙල් දේශයේ ඉන්න කාවවත් මරන්න අපිට අයිතියක් නැහැ.” ඒක අහලා දාවිත් එයාලට කිව්වා “ඔයාලා කියන ඕනෙම දෙයක් මම කරන්නම්” කියලා. 5 එතකොට එයාලා රජට මෙහෙම කිව්වා. “අපිව ඊශ්‍රායෙල් දේශයෙන් නැත්තටම නැති කරලා දාන්න කුමන්ත්‍රණය කරපු කෙනාගේ+ 6 පුතාලා හත්දෙනෙක්ව අපිට භාර දෙන්න. අපි එයාලව මරලා යෙහෝවා ඉස්සරහා එයාලාගේ මළ සිරුරු එල්ලනවා.+ යෙහෝවා කලින් රජ විදිහට තෝරගෙන තිබුණ+ සාවුල්ගේ නගරය වන ගිබෙයාවල+ අපි එයාලාගේ මළ සිරුරු එල්ලනවා.” එතකොට රජ “මම එයාලව භාර දෙන්නම්” කියලා ඒ අයට කිව්වා.

7 ඒත් දාවිත් රජ, යොනාතාන්ගේ පුතා වුණ මෙෆිබොෂෙත්ට+ අනුකම්පා කළා. ඒ, දාවිත් සාවුල්ගේ පුතා වුණ යොනාතාන්+ එක්ක යෙහෝවා ඉස්සරහා ගිවිසුමක් ඇති කරගෙන තිබුණ නිසයි. 8 ඉතින් රජ, සාවුල්ගේ පුතාලා දෙන්නෙක් වන ආර්මෝනිව සහ මෙෆිබොෂෙත්ව එයාලට භාර දුන්නා. එයාලාගේ අම්මා ආයාගේ දුව වුණ රිෂ්පා.+ ඒ වගේම මෙහෝලාවල* ජීවත් වුණ බාසිල්ලයිගේ පුතා වන අද්‍රියෙල්ගේ+ සහ සාවුල්ගේ දුව වන මීකල්ගේ*+ පුතාලා පස්දෙනාවත් 9 එයාලට භාර දුන්නා. ගිබියොන්වරු එයාලව මරලා ඒ මළ සිරුරු කන්ද උඩදී යෙහෝවා දෙවියන් ඉස්සරහා එල්ලුවා.+ එයාලා ඒ හත්දෙනාවම එකම දවසේ මැරුවා. එයාලව මැරුවේ අස්වැන්න නෙළන්න පටන්ගත්ත කාලයෙදියි. ඒ වෙද්දී බාර්ලි අස්වැන්න නෙළන්න පටන් අරගෙනයි තිබුණේ. 10 ආයාගේ දුව වුණ රිෂ්පා+ කන්ද උඩ ගෝණි රෙදි එළලා එතනට වෙලා හිටියා. එයා අස්වැන්න නෙළන්න පටන්ගත්ත දවසේ ඉඳන් වැහි කාලය වෙන කල්ම එතනට වෙලා හිටියා. එයා දවල්ට කුරුල්ලන්ටවත් රෑට වනසත්තුන්ටවත් එයාලාගේ මළ සිරුරු ළඟට එන්න දුන්නේ නැහැ.

11 සාවුල්ගේ උපභාර්යාව වුණ ආයාගේ දුව වන රිෂ්පා කරපු දේ දාවිත්ට ආරංචි වුණා. 12 පස්සේ දාවිත් සාවුල්ගේ සහ එයාගේ පුතා වුණ යොනාතාන්ගේ ඇටකටු යාබෙෂ්ගිලියද්වල+ අධිපතීන්ගෙන් ඉල්ලගත්තා. පිලිස්තිවරු ගිල්බෝවාවලදී+ සාවුල්ට පහර දුන්න දවසේ සාවුල්ගේ සහ යොනාතාන්ගේ මළ සිරුරු බෙත්ෂාන්වල ප්‍රසිද්ධියේ එල්ලලා තිබුණා. යාබෙෂ්ගිලියද්වල අධිපතීන් බෙත්ෂාන්වලට ගිහින් එයාලාගේ මළ සිරුරු හොර රහසේ එයාලාගේ නගරයට ගෙනල්ලා තිබුණා. 13 දාවිත් එහේ තිබුණ සාවුල්ගේ සහ යොනාතාන්ගේ ඇටකටු අරන් ආවා. ඒ වගේම ගිබියොන්වරු මරලා එල්ලපු මිනිසුන්ගේ+ ඇටකටුත් දාවිත්ගේ සේවකයන් එකතු කරගත්තා. 14 ඊටපස්සේ එයාලා සාවුල්ගේ සහ යොනාතාන්ගේ ඇටකටු සාවුල්ගේ තාත්තා වුණ කිෂ්ගේ+ සොහොනේ තැන්පත් කළා. ඒ සොහොන තිබුණේ බෙන්ජමින්වරුන්ගේ පළාතට අයිති ෂේලා+ කියන නගරයේ. රජ අණ කරපු හැම දෙයක්ම කළාට පස්සේ සෙනඟ දේශය වෙනුවෙන් කරපු කන්නලව්වලට දෙවියන් ඇහුම්කන් දුන්නා.+

15 පිලිස්තිවරු ආයෙත් වතාවක් ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කරන්න ආවා.+ දාවිත් රජයි, එයාගේ සේවකයෝයි පිලිස්තිවරු ඉස්සරහට ගිහින් සටන් කළා. සටන අතරතුරේ දාවිත්ට ලොකු මහන්සියක් දැනුණා. 16 ඒ වෙලාවේ රෙෆායිවරුන්ගෙන්+ පැවතෙන කෙනෙක් වුණ ඉෂ්බිබෙනොබ් දාවිත්ව මරන්න හැදුවා. තඹවලින් හදපු එයාගේ හෙල්ලය ෂෙකෙල් 300ක්*+ බරයි. එයා ළඟ අලුත් කඩුවකුත් තිබුණා. 17 ෂෙරුයියාගේ පුතා වුණ අබිෂයි+ එවෙලේම දාවිත්ගේ උදව්වට ඇවිත්+ ඒ පිලිස්තියාව මරලා දැම්මා. එතකොට දාවිත්ගේ සේවකයෝ දාවිත්ට මෙහෙම කිව්වා.* “ඔබ අපි එක්ක ආයෙත් යුද්ධවලට එන්න එපා.+ මොකද ඊශ්‍රායෙල්වල පහන නිවෙන්න ඉඩ දෙන්න බැහැ!”+

18 ගොබ්වලදී පිලිස්තිවරුන්+ එක්ක ආයෙත් වතාවක් යුද්ධයක් ඇති වුණා. හූෂා කියන නගරයෙන් ආපු* සිබ්බෙකයි,+ රෙෆායිවරුන්ගෙන්+ පැවතෙන කෙනෙක් වුණ සාෆ්ව මරලා දැම්මේ ඒ යුද්ධයෙදියි.

19 ගොබ්වලදී පිලිස්තිවරුන්ට විරුද්ධව තවත් යුද්ධයක් ඇති වුණා.+ ඒ යුද්ධයේදී බෙත්ලෙහෙම්වල ජීවත් වුණ යයරේඔරෙගීම්ගේ පුතා වන එල්හානාන්, ගාත්වල ඉඳලා ආපු ගොලියත්ව මරලා දැම්මා. ගොලියත්ගේ හෙල්ලයේ මිට හරියට රෙදි වියන්න පාවිච්චි කරන පොල්ලක් වගෙයි.+

20 ඊටපස්සේ ගාත්වලත් යුද්ධයක් ඇති වුණා. අත්වල සහ කකුල්වල ඇඟිලි 6 ගාණේ ඒ කියන්නේ ඇඟිලි 24ක් තිබුණ යෝධයෙක් එහේ හිටියා. එයාත් රෙෆායිවරුන්ගෙන් පැවතෙන කෙනෙක්.+ 21 එයා ඊශ්‍රායෙල්වරුන්ට හුඟක් නින්දා අපහාස කළා.+ අන්තිමේදී දාවිත්ගේ සහෝදරයා වුණ ෂිමෙයිගේ+ පුතා වන යොනාතාන් එයාව මරලා දැම්මා.

22 ඒ හතරදෙනා ගාත්වල හිටපු රෙෆායිවරුන්ගෙන් පැවතෙන අය. එයාලා දාවිත් සහ එයාගේ සේවකයන්ගේ අතින් මැරුම් කෑවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න