ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දේශනාකාරයා 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දේශනාකාරයා පොතේ සාරාංශයක්

      • දෙවියන් ඉදිරියේ ගරුබියක් ඇතුව ඉන්න (1-7)

      • නිලධාරීන් කරන දේවල් ඊට වඩා උසස් නිලධාරීන් බලාගෙන ඉන්නවා (8, 9)

      • ධන සම්පත් තිබුණත් වැඩක් නැහැ (10-20)

        • සල්ලිවලට ආස කරන කෙනා සෑහීමට පත් වෙන්නේ නැහැ (10)

        • සේවකයෙක්ට තියෙන්නේ සැප නින්දක් (12)

දේශනාකාරයා 5:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 15:1, 2
  • +ද්වි 31:12; ක්‍රියා 17:11
  • +1සාමු 13:12, 13; 15:22; හිතෝ 21:27; යෙසා 1:13; හොෂෙ 6:6

දේශනාකාරයා 5:2

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 30:2; 1සාමු 14:24
  • +හිතෝ 10:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 14 පි.

දේශනාකාරයා 5:3

පාදසටහන්

  • *

    හෝ, “ගොඩක් දේවල් ගැන වධ වෙද්දී.”

  • *

    හෝ, “එයාට දවල් හීන පේනවා.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 6:25, 34; ලූක් 12:18-20
  • +හිතෝ 10:19; 15:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 14-15 පි.

    පිබිදෙව්!,

    1/8/1995, 16 පි.

දේශනාකාරයා 5:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 23:21; ගීතා 76:11; මතෙ 5:33
  • +දේශ 10:12
  • +ගණන් 30:2; ගීතා 66:13

දේශනාකාරයා 5:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 23:22; හිතෝ 20:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2022, 28 පි.

දේශනාකාරයා 5:6

පාදසටහන්

  • *

    හෝ, “පණිවිඩකරු.”

හරස් යොමු දැක්වීම්

  • +විනි 11:35
  • +ලෙවී 5:4
  • +ගීතා 127:1; හග් 1:11

දේශනාකාරයා 5:7

පාදසටහන්

  • *

    හෝ, “දවල් හීන පේන්න.”

හරස් යොමු දැක්වීම්

  • +දේශ 5:3
  • +දේශ 12:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 14-15 පි.

දේශනාකාරයා 5:8

හරස් යොමු දැක්වීම්

  • +දේශ 3:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2020, 31 පි.

දේශනාකාරයා 5:9

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 8:11, 12; 1රාජා 4:7; 2ලේක 26:9, 10; සල 8:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 14 පි.

දේශනාකාරයා 5:10

හරස් යොමු දැක්වීම්

  • +දේශ 4:8
  • +මතෙ 6:24; ලූක් 12:15; 1තිමෝ 6:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    10/2014, 4 පි.

    9/2011, 8 පි.

    4/2006, 5 පි.

    මුරටැඹ,

    5/15/1998, 4-5 පි.

දේශනාකාරයා 5:11

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:22, 23
  • +හිතෝ 23:4, 5; 1යොහ 2:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1998, 4-5 පි.

දේශනාකාරයා 5:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2021 8 පි.

    මුරටැඹ,

    12/15/1998, 23 පි.

දේශනාකාරයා 5:14

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 23:4, 5; මතෙ 6:19

දේශනාකාරයා 5:15

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 1:21
  • +ගීතා 49:17; ලූක් 12:20; 1තිමෝ 6:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1998, 6 පි.

දේශනාකාරයා 5:16

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 16:26; යොහ 6:27

දේශනාකාරයා 5:17

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 6:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1998, 5 පි.

දේශනාකාරයා 5:18

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:20
  • +දේශ 2:24; 3:22; යෙසා 65:21, 22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1998, 6 පි.

දේශනාකාරයා 5:19

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 3:12, 13; යෝබ් 42:12
  • +ද්වි 8:10; දේශ 3:12, 13; 1තිමෝ 6:17; යාකො 1:17

දේශනාකාරයා 5:20

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:8; ගීතා 4:7

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

දේශ. 5:1ගීතා 15:1, 2
දේශ. 5:1ද්වි 31:12; ක්‍රියා 17:11
දේශ. 5:11සාමු 13:12, 13; 15:22; හිතෝ 21:27; යෙසා 1:13; හොෂෙ 6:6
දේශ. 5:2ගණන් 30:2; 1සාමු 14:24
දේශ. 5:2හිතෝ 10:19
දේශ. 5:3මතෙ 6:25, 34; ලූක් 12:18-20
දේශ. 5:3හිතෝ 10:19; 15:2
දේශ. 5:4ගණන් 30:2; ගීතා 66:13
දේශ. 5:4ද්වි 23:21; ගීතා 76:11; මතෙ 5:33
දේශ. 5:4දේශ 10:12
දේශ. 5:5ද්වි 23:22; හිතෝ 20:25
දේශ. 5:6විනි 11:35
දේශ. 5:6ලෙවී 5:4
දේශ. 5:6ගීතා 127:1; හග් 1:11
දේශ. 5:7දේශ 5:3
දේශ. 5:7දේශ 12:13
දේශ. 5:8දේශ 3:16
දේශ. 5:91සාමු 8:11, 12; 1රාජා 4:7; 2ලේක 26:9, 10; සල 8:11
දේශ. 5:10දේශ 4:8
දේශ. 5:10මතෙ 6:24; ලූක් 12:15; 1තිමෝ 6:10
දේශ. 5:111රාජා 4:22, 23
දේශ. 5:11හිතෝ 23:4, 5; 1යොහ 2:16
දේශ. 5:14හිතෝ 23:4, 5; මතෙ 6:19
දේශ. 5:15යෝබ් 1:21
දේශ. 5:15ගීතා 49:17; ලූක් 12:20; 1තිමෝ 6:7
දේශ. 5:16මතෙ 16:26; යොහ 6:27
දේශ. 5:171තිමෝ 6:10
දේශ. 5:181රාජා 4:20
දේශ. 5:18දේශ 2:24; 3:22; යෙසා 65:21, 22
දේශ. 5:191රාජා 3:12, 13; යෝබ් 42:12
දේශ. 5:19ද්වි 8:10; දේශ 3:12, 13; 1තිමෝ 6:17; යාකො 1:17
දේශ. 5:20ද්වි 28:8; ගීතා 4:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
දේශනාකාරයා 5:1-20

දේශනාකාරයා

5 සැබෑ දෙවියන්ගේ ගෘහයට යද්දී ඔයා කරන දේවල් ගැන සැලකිලිමත් වෙන්න.+ එහෙට යන්න ඕනෙ කියන දේවල්වලට ඇහුම්කන් දෙන්න මිසක්+ මෝඩයෝ වගේ පූජාවක් ඔප්පු කරන්න විතරක් නෙමෙයි.+ මොකද තමන් කරන්නේ වරදක් කියලා මෝඩයන් තේරුම්ගන්නේ නැහැ.

2 කතා කරන්න ඉක්මන් වෙන්න එපා. සැබෑ දෙවියන් ඉස්සරහා හිතන්නේ බලන්නේ නැතුව දේවල් කියන්න ඔයාගේ හිතට ඉඩ දෙන්න එපා.+ සැබෑ දෙවියන් ඉන්නේ ස්වර්ගයේ. ඒත් ඔයා ඉන්නේ පොළොවේ. ඒකයි ඔයාගේ කට පරෙස්සම් කරගන්න ඕනේ.+ 3 කෙනෙක් දේවල් ගැන වුවමනාවට වඩා හිතන්න ගියාම* එයා හීන දකින්න පටන්ගන්නවා.*+ තොරතෝංචියක් නැතුව කතා කරද්දී මෝඩ වචන පිට වෙනවා.+ 4 ඔයා දෙවියන්ට පොරොන්දුවක් දුන්නොත් ඒක ඉටු කරන්න ප්‍රමාද වෙන්න එපා.+ මොකද පොරොන්දු ඉටු කරන්නේ නැති මෝඩයන් ගැන ඔහු පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ.+ ඒ නිසා දෙන පොරොන්දුව ඉටු කරන්න.+ 5 පොරොන්දුවක් දීලා ඒක ඉටු කරන්නේ නැතුව ඉන්නවාට වඩා ඒ පොරොන්දුව නොදී ඉන්න එක හොඳයි.+ 6 වරදක් කරන්න ඔයාව පොලඹවන්න ඔයාගේ දිවට ඉඩ දෙන්න එපා.+ ඒ පොරොන්දුව දුන්නේ වැරදීමකින් කියලා දේවදූතයා* ඉස්සරහා කියන්න එපා.+ ඔයා කියන දේවලින් සැබෑ දෙවියන්ව කේන්ති ගස්සන්නේ ඇයි? එහෙම කළොත් ඔයා කරන හැම දෙයක්ම ඔහු විනාශ කරලා දායි.+ 7 දේවල් ගැන වුවමනාවට වඩා හිතන්න ගියාම ඒ ගැන හීන දකින්න* පටන්ගන්නවා වගේ+ ඕනෑවට වඩා කතා කරන්න ගියාම තේරුමක් නැති දේවල් කටින් පිට වෙනවා. ඉතින් සැබෑ දෙවියන් ගැන ගරුබියක් ඇතුව ඉන්න.+

8 ඔයා ඉන්න දේශයේ නිලධාරියෙක් දුප්පත් අයට හිරිහැර කරනවාත් යුක්තිය කණපිට පෙරළලා එයාලට අසාධාරණකම් කරනවාත් දැක්කොත් ඒ ගැන පුදුම වෙන්න එපා.+ මොකද ඒ නිලධාරියා කරන දේවල් එයාට වඩා උසස් කෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ දෙන්නාට වඩා තව උසස් අයත් ඉන්නවා.

9 දේශයෙන් ලැබෙන ලාභය හැමෝම අතරේ බෙදිලා යනවා. රජට අවශ්‍ය දේවල් ලැබෙන්නෙත් කෙත්වතුවලින්.+

10 රිදීවලට ඇලුම් කරන කෙනා කොච්චර රිදී ලැබුණත් සෑහීමට පත් වෙන්නේ නැහැ. ධන සම්පත්වලට ඇලුම් කරන කෙනාත් කොච්චර ලැබුණත් සෑහීමට පත් වෙන්නේ නැහැ.+ ඒකත් කිසි තේරුමක් නැති වැඩක්.+

11 වස්තුව වැඩි වෙද්දී ඒවා භුක්ති විඳින අයත් වැඩි වෙනවා.+ අයිතිකරුට වස්තුව දිහා බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන ප්‍රයෝජනයක් තියෙනවාද?+

12 සේවකයෙක්ට කන්න ටිකක් තිබුණත් ගොඩක් තිබුණත් එයා සැපට නිදාගන්නවා. ඒත් ගොඩක් ධන සම්පත් තියෙන පොහොසත් කෙනාට නින්ද යන්නේ නැහැ.

13 ඉර යට සිද්ධ වෙන තවත් කනගාටුදායක දෙයක් මම දැක්කා. කෙනෙක් ධන සම්පත් ගොඩගහගන්න එකෙන් තමන්ටම හානියක් කරගන්නවා. 14 තව හම්බ කරන්න හිතාගෙන අත ගහන වැඩේ අසාර්ථක වුණොත් එයාට තියෙන ධන සම්පත් නැති වෙලා යනවා. එයාට පුතෙක් ලැබුණ කාලෙක උරුමයක් විදිහට දෙන්න කිසිම දෙයක් නැහැ.+

15 කෙනෙක් මව්කුසෙන් ඉපදෙද්දී එයාට කිසිම දෙයක් නැහැ. එයා මැරිලා යන්නෙත් කිසිම දෙයක් නැතුවයි.+ එයා මහන්සි වෙලා කරන වැඩවලින් ලැබෙන කිසිම දෙයක් එයාට ගෙනියන්න බැහැ.+

16 එයා ආපු විදිහටම තමයි යන්නේ. කෙනෙක් මැරීගෙන වැඩ කළත් එයා මහන්සි වෙලා කරන හැම දෙයක්ම හුළඟට ගහගෙන යනවා නම් එයා වැඩ කරන එකේ ඇති ප්‍රයෝජනය මොකක්ද?+ ඒකත් හරිම කනගාටුදායක දෙයක්. 17 හැම දවසකම එයා කෑම කන්නේ හරියට අඳුරේ ඉන්න කෙනෙක් වගෙයි. එයාගේ දවස් ගෙවෙන්නේ කලකිරීමෙන්, අසනීපයෙන් සහ කේන්තියෙන්.+

18 මම දැක්ක විදිහට සැබෑ දෙවියන් කෙනෙක්ට දීලා තියෙන මේ කෙටි ජීවිතේදී කාලා බීලා, මහන්සි වෙලා තමන් කරන වැඩවලින් සතුටක් ලබන එක තමයි යහපත් වගේම සුදුසුම දේ.+ ඉර යට එයා මහන්සි වෙලා කරන වැඩවලට එයාට ලැබෙන තෑග්ග ඒකයි.+ 19 සැබෑ දෙවියන් මිනිසෙක්ට ධන සම්පත් සහ ඒවායින් සතුටක් ලබන්න අවස්ථාව දුන්නාම+ එයා තමන්ට ලැබෙන ඒ තෑග්ග පිළිගන්න ඕනේ. මහන්සි වෙලා කරපු වැඩ ගැන සතුටු වෙන්න ඕනේ. ඒක දෙවියන්ගෙන් ලැබෙන තෑග්ගක්.+ 20 සැබෑ දෙවියන් එයාට හිතේ සතුටින් ඉන්න අවස්ථාව දීලා තියෙන නිසා ජීවිතේ දවස් ගෙවිලා ගියත් ඒ ගැන එයා එච්චර හිතන්නේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න