ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 96
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ‘යෙහෝවාට අලුත් ගීයක් ගයන්න’

        • හැම ප්‍රශංසාවක්ම ලබන්න වටින්නේ යෙහෝවායි (4)

        • මිනිසුන් නමස්කාර කරන්නේ කිසි වැඩකට නැති දෙවිවරුන්ට (5)

        • ශුද්ධ ඇඳුම්වලින් සැරසිලා නමස්කාර කරන්න (9)

ගීතාවලිය 96:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 33:3; 40:3; 98:1; 149:1; යෙසා 42:10
  • +1ලේක 16:23-25; ගීතා 66:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 201 පි.

    මුරටැඹ,

    4/15/2000, 10 පි.

ගීතාවලිය 96:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:10; 71:15; යෙසා 52:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2002, 8 පි.

ගීතාවලිය 96:3

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 28:19; 1පේතෘ 2:9; එළි 14:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2001, 8 පි.

ගීතාවලිය 96:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 97:7; යෙසා 44:10
  • +1ලේක 16:26; 1කොරි 8:4

ගීතාවලිය 96:6

පාදසටහන්

  • *

    හෝ, “ගෞරවයෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:9, 10; යෙසා 6:1-3; එස 1:27, 28; එළි 4:2, 3
  • +1ලේක 16:27; 29:11

ගීතාවලිය 96:7

පාදසටහන්

  • *

    මූ.අ., “පවුල්වලට.”

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:28-33; ගීතා 29:1

ගීතාවලිය 96:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 29:2; 72:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2004, 8-9 පි.

ගීතාවලිය 96:9

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඔහු ශුද්ධකමින් බැබළෙන නිසා.”

  • *

    හෝ, “යෙහෝවාට නමස්කාර කරන්න.”

ගීතාවලිය 96:10

පාදසටහන්

  • *

    හෝ, “ඒක කවදාවත් කඩන් වැටෙන්නේ නැහැ.”

  • *

    හෝ, “ජනයා වෙනුවෙන් යුක්තිය ඉටු කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 93:1; 97:1; එළි 11:15; 19:6
  • +ගීතා 67:4; 98:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/1991, 3 පි.

ගීතාවලිය 96:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 98:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල”, 16 පි.

ගීතාවලිය 96:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 65:13
  • +1ලේක 16:33

ගීතාවලිය 96:13

පාදසටහන්

  • *

    හෝ, “ඇවිත් ඉන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:25; ගීතා 9:8; 98:9; ක්‍රියා 17:31; 2පේතෘ 3:7
  • +ද්වි 32:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 96:1ගීතා 33:3; 40:3; 98:1; 149:1; යෙසා 42:10
ගීතා. 96:11ලේක 16:23-25; ගීතා 66:4
ගීතා. 96:2ගීතා 40:10; 71:15; යෙසා 52:7
ගීතා. 96:3මතෙ 28:19; 1පේතෘ 2:9; එළි 14:6
ගීතා. 96:5ගීතා 97:7; යෙසා 44:10
ගීතා. 96:51ලේක 16:26; 1කොරි 8:4
ගීතා. 96:6නික් 24:9, 10; යෙසා 6:1-3; එස 1:27, 28; එළි 4:2, 3
ගීතා. 96:61ලේක 16:27; 29:11
ගීතා. 96:71ලේක 16:28-33; ගීතා 29:1
ගීතා. 96:8ගීතා 29:2; 72:19
ගීතා. 96:10ගීතා 93:1; 97:1; එළි 11:15; 19:6
ගීතා. 96:10ගීතා 67:4; 98:9
ගීතා. 96:11ගීතා 98:7
ගීතා. 96:12ගීතා 65:13
ගීතා. 96:121ලේක 16:33
ගීතා. 96:13උත් 18:25; ගීතා 9:8; 98:9; ක්‍රියා 17:31; 2පේතෘ 3:7
ගීතා. 96:13ද්වි 32:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 96:1-13

ගීතාවලිය

96 යෙහෝවා දෙවියන්ට අලුත් ගීයක් ගයන්න.+

පොළොවේ ඉන්න සියල්ලෙනි, යෙහෝවාට ගී ගයන්න.+

 2 යෙහෝවාට ගී ගයන්න. ඔහුගේ නමට ප්‍රශංසා කරන්න.

ඔහු දෙන ගැලවීම ගැන ශුභාරංචිය හැම දවසකම දැනුම් දෙන්න.+

 3 ඔහුගේ තේජස ගැන ජාතීන්ට ප්‍රකාශ කරන්න.

ඔහු කරපු පුදුම දේවල් ගැන සියලු ජනයාට කියන්න.+

 4 මොකද යෙහෝවා දෙවියන් ශ්‍රේෂ්ඨයි.

හැම ප්‍රශංසාවක්ම ලබන්න වටින්නේ ඔහුයි.

ඔහු ගැන අපේ හිතේ ඇති වෙන ගරුබිය

වෙන කිසිම දෙවි කෙනෙක් ගැන ඇති වෙන්නේ නැහැ.

 5 මිනිසුන් නමස්කාර කරන අනිත් දෙවිවරු හැමෝම කිසි වැඩකට නැති දෙවිවරු.+

ඒත් මුළු අහස්තලයම නිර්මාණය කළේ යෙහෝවායි.+

 6 ඔහු තේජසින්* සහ දීප්තියෙන් බැබළෙනවා.+

ඔහුගේ ශුද්ධස්ථානයේ ශක්තිය සහ අලංකාරය තියෙනවා.+

 7 පොළොවේ සියලු ගෝත්‍රවලට* අයිති ජනයෙනි,

යෙහෝවාට ලැබෙන්න ඕනෙ ගෞරවය දෙන්න.

යෙහෝවාට තියෙන තේජස සහ බලය නිසා ඔහුට ගෞරව කරන්න.+

 8 යෙහෝවාගේ නමට දෙන්න ඕනෙ ගෞරවය දෙන්න.+

තෑග්ගක් අරගෙන ඔහුගේ ගෘහයේ මළුවට එන්න.

 9 ශුද්ධ ඇඳුම්වලින් සැරසිලා* යෙහෝවා ඉදිරියේ වැඳ වැටෙන්න.*

පොළොවේ සියලු ජනයෙනි, ඔහු ඉදිරියේ බයෙන් ගැහෙන්න.

10 “යෙහෝවා රජ වෙලා”+ කියලා ජාතීන්ට දැනුම් දෙන්න.

“පොළොව ස්ථිරව පිහිටුවලා! ඒක කවදාවත් නියමිත තැනින් අයින් කරන්න බැහැ.*

ඔහු ජනයාව සාධාරණව විනිශ්චය කරනවා”*+ කියලත් ඔවුන්ට කියන්න.

11 ස්වර්ගය ප්‍රීති වේවා! පොළොව සතුටින් පිරී ඉතිරේවා!

මුහුදත් ඒකේ තියෙන හැම දේමත් ප්‍රීති ඝෝෂා නඟත්වා!+

12 කෙත්වතුත් ඒවාවල තියෙන හැම දේමත් සතුටු වේවා!+

වනයේ හැම ගසකින්ම ප්‍රීති ඝෝෂා නැඟේවා!+

13 ඒ හැම දෙයක්ම යෙහෝවා ඉදිරියේ සතුටින් ඉපිල යත්වා!

මොකද ඔහු පොළොව විනිශ්චය කරන්න එනවා.*

ඔහු ධර්මිෂ්ඨකමිනුත්+ අවංකකමිනුත්+

පොළොවේ ඉන්න හැම කෙනෙක්වම විනිශ්චය කරයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න