ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා පොතේ සාරාංශයක්

      • ස්තේපන් මන්ත්‍රණ සභාව ඉස්සරහා කතා කරයි (1-53)

        • මුතුන්මිත්තන්ගේ කාලේ වුණ දේවල් (2-16)

        • මෝසෙස් සෙනඟට මඟ පෙන්වයි; ඊශ්‍රායෙල් සෙනඟ රූපවලට නමස්කාර කරයි (17-43)

        • දෙවියන් මිනිස්සු හදන දේවස්ථානවල ජීවත් වෙන්නේ නැහැ (44-50)

      • ස්තේපන්ට ගල් ගහයි (54-60)

ක්‍රියා 7:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 53 පි.

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 13 පි.

    විශ්වාසය ආදර්ශයක්, 27 පි.

    මුරටැඹ,

    11/1/2001, 31 පි.

    1/15/1998, 10 පි.

ක්‍රියා 7:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 13-14 පි.

    විශ්වාසය ආදර්ශයක්, 27-29 පි.

    මුරටැඹ,

    11/1/2001, 31 පි.

ක්‍රියා 7:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:32
  • +උත් 12:4, 5; හෙබ්‍රෙ 11:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 14 පි.

    මුරටැඹ,

    11/1/2001, 31 පි.

ක්‍රියා 7:5

පාදසටහන්

  • *

    මුල් භාෂාවේ පාවිච්චි කරලා තියෙන වචනය “පැවතෙන කෙනා” විදිහටත් පරිවර්තනය කරන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:7; 13:14, 15; 17:1, 8

ක්‍රියා 7:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:13; නික් 12:40

ක්‍රියා 7:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:14
  • +නික් 3:12

ක්‍රියා 7:8

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඊසාක් යාකොබ්ටත් ඒ විදිහටම කළා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:9, 10
  • +උත් 21:1-3
  • +උත් 21:4

ක්‍රියා 7:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:9-11
  • +උත් 37:28; 45:4
  • +උත් 39:2, 3

ක්‍රියා 7:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:40-46

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 12/2019, 1 පි.

ක්‍රියා 7:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:54; 42:5

ක්‍රියා 7:12

පාදසටහන්

  • *

    හෝ, “ධාන්‍ය.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 42:2, 6

ක්‍රියා 7:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 45:1, 16

ක්‍රියා 7:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 45:9-11
  • +උත් 46:27; ද්වි 10:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2002, 27 පි.

ක්‍රියා 7:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:29; ද්වි 26:5
  • +උත් 49:33
  • +නික් 1:6

ක්‍රියා 7:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 23:16; නික් 13:19; යොෂු 24:32

ක්‍රියා 7:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1998, 12-13 පි.

ක්‍රියා 7:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:7, 8

ක්‍රියා 7:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:10, 22

ක්‍රියා 7:20

පාදසටහන්

  • *

    හෝ, “දෙවියනුත් එයාව සැලකුවේ හරිම ලස්සන දරුවෙක් විදිහටයි.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:2; හෙබ්‍රෙ 11:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    4/8/2004, 22 පි.

ක්‍රියා 7:21

පාදසටහන්

  • *

    හෝ, “ඒත් දරුවාව තවත් හංගගෙන ඉන්න බැරි වුණා.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:3
  • +නික් 2:5, 10

ක්‍රියා 7:22

හරස් යොමු දැක්වීම්

  • +නික් 11:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2014, 30 පි.

    6/15/2012, 21 පි.

    3/15/2007, 19 පි.

    6/15/2002, 10 පි.

ක්‍රියා 7:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:11-15

ක්‍රියා 7:29

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:21, 22; 18:2-4

ක්‍රියා 7:30

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:2-10

ක්‍රියා 7:31

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

ක්‍රියා 7:32

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:6; මාක් 12:26; ලූක් 20:37

ක්‍රියා 7:33

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

ක්‍රියා 7:34

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:23, 24

ක්‍රියා 7:35

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:14; ක්‍රියා 7:27
  • +නික් 4:19

ක්‍රියා 7:36

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:41
  • +නික් 14:21, 22; 15:4, 5
  • +නික් 16:35; ගණන් 14:33, 34
  • +නික් 7:3

ක්‍රියා 7:37

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 18:15; ක්‍රියා 3:22

ක්‍රියා 7:38

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:53; ගලා 3:19
  • +නික් 19:3; ද්වි 5:27
  • +නික් 21:1; ද්වි 9:10

ක්‍රියා 7:39

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:3, 4
  • +නික් 16:3

ක්‍රියා 7:40

හරස් යොමු දැක්වීම්

  • +නික් 32:1, 23

ක්‍රියා 7:41

හරස් යොමු දැක්වීම්

  • +නික් 32:4, 6

ක්‍රියා 7:42

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 17:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2000, 14 පි.

ක්‍රියා 7:43

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:7
  • +යෙරෙ 25:11; ආමො 5:25-27

ක්‍රියා 7:44

හරස් යොමු දැක්වීම්

  • +නික් 25:40

ක්‍රියා 7:45

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:28; 31:3; යොෂු 3:14
  • +උත් 17:1, 8; යොෂු 23:9; 24:18

ක්‍රියා 7:46

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:2; 1ලේක 22:7; ගීතා 132:1-5

ක්‍රියා 7:47

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:1

ක්‍රියා 7:48

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 55 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1රාජා–2ලේක), 19 පි.

ක්‍රියා 7:49

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 11:4
  • +මතෙ 5:34, 35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 55 පි.

ක්‍රියා 7:50

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 66:1, 2; හෙබ්‍රෙ 3:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 55 පි.

ක්‍රියා 7:51

පාදසටහන්

  • *

    මූ.අ., “ඔයාලාගේ හිත් සහ කන් ඔයාලා චර්මච්ඡේදනය කරගෙන නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 63:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2021, 6 පි.

ක්‍රියා 7:52

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:16
  • +මතෙ 23:31
  • +යෙසා 53:8; ක්‍රියා 3:13, 14

ක්‍රියා 7:53

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:38; ගලා 3:19

ක්‍රියා 7:54

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 52, 56 පි.

ක්‍රියා 7:55

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 110:1; මතෙ 26:64

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 6 2016 4-5 පි.

    මුරටැඹ,

    11/1/2009, 7 පි.

    8/1/2004, 8 පි.

    8/15/1992, 32 පි.

ක්‍රියා 7:56

පාදසටහන්

  • *

    මූ.අ., “ස්වර්ගය.”

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:13
  • +රෝම 8:34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 6 2016 4-5 පි.

ක්‍රියා 7:58

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 24:14, 16; මතෙ 23:37; යොහ 16:2
  • +ද්වි 17:7
  • +ක්‍රියා 8:1; 22:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1999, 29 පි.

ක්‍රියා 7:59

පාදසටහන්

  • *

    ග්‍රීක භාෂාවෙන් නියුමා. “පැහැදිලි කිරීමක්” බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2008, 31 පි.

    1/1/2005, 31 පි.

    12/15/1994, 24 පි.

ක්‍රියා 7:60

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:44

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 7:2උත් 11:31
ක්‍රියා 7:3උත් 12:1
ක්‍රියා 7:4උත් 11:32
ක්‍රියා 7:4උත් 12:4, 5; හෙබ්‍රෙ 11:8
ක්‍රියා 7:5උත් 12:7; 13:14, 15; 17:1, 8
ක්‍රියා 7:6උත් 15:13; නික් 12:40
ක්‍රියා 7:7උත් 15:14
ක්‍රියා 7:7නික් 3:12
ක්‍රියා 7:8උත් 17:9, 10
ක්‍රියා 7:8උත් 21:1-3
ක්‍රියා 7:8උත් 21:4
ක්‍රියා 7:9උත් 37:9-11
ක්‍රියා 7:9උත් 37:28; 45:4
ක්‍රියා 7:9උත් 39:2, 3
ක්‍රියා 7:10උත් 41:40-46
ක්‍රියා 7:11උත් 41:54; 42:5
ක්‍රියා 7:12උත් 42:2, 6
ක්‍රියා 7:13උත් 45:1, 16
ක්‍රියා 7:14උත් 45:9-11
ක්‍රියා 7:14උත් 46:27; ද්වි 10:22
ක්‍රියා 7:15උත් 46:29; ද්වි 26:5
ක්‍රියා 7:15උත් 49:33
ක්‍රියා 7:15නික් 1:6
ක්‍රියා 7:16උත් 23:16; නික් 13:19; යොෂු 24:32
ක්‍රියා 7:18නික් 1:7, 8
ක්‍රියා 7:19නික් 1:10, 22
ක්‍රියා 7:20නික් 2:2; හෙබ්‍රෙ 11:23
ක්‍රියා 7:21නික් 2:3
ක්‍රියා 7:21නික් 2:5, 10
ක්‍රියා 7:22නික් 11:3
ක්‍රියා 7:23නික් 2:11-15
ක්‍රියා 7:29නික් 2:21, 22; 18:2-4
ක්‍රියා 7:30නික් 3:2-10
ක්‍රියා 7:32නික් 3:6; මාක් 12:26; ලූක් 20:37
ක්‍රියා 7:34නික් 2:23, 24
ක්‍රියා 7:35නික් 2:14; ක්‍රියා 7:27
ක්‍රියා 7:35නික් 4:19
ක්‍රියා 7:36නික් 12:41
ක්‍රියා 7:36නික් 14:21, 22; 15:4, 5
ක්‍රියා 7:36නික් 16:35; ගණන් 14:33, 34
ක්‍රියා 7:36නික් 7:3
ක්‍රියා 7:37ද්වි 18:15; ක්‍රියා 3:22
ක්‍රියා 7:38ක්‍රියා 7:53; ගලා 3:19
ක්‍රියා 7:38නික් 19:3; ද්වි 5:27
ක්‍රියා 7:38නික් 21:1; ද්වි 9:10
ක්‍රියා 7:39ගණන් 14:3, 4
ක්‍රියා 7:39නික් 16:3
ක්‍රියා 7:40නික් 32:1, 23
ක්‍රියා 7:41නික් 32:4, 6
ක්‍රියා 7:422රාජා 17:16
ක්‍රියා 7:431රාජා 11:7
ක්‍රියා 7:43යෙරෙ 25:11; ආමො 5:25-27
ක්‍රියා 7:44නික් 25:40
ක්‍රියා 7:45ද්වි 3:28; 31:3; යොෂු 3:14
ක්‍රියා 7:45උත් 17:1, 8; යොෂු 23:9; 24:18
ක්‍රියා 7:462සාමු 7:2; 1ලේක 22:7; ගීතා 132:1-5
ක්‍රියා 7:471රාජා 6:1
ක්‍රියා 7:48ක්‍රියා 17:24
ක්‍රියා 7:49ගීතා 11:4
ක්‍රියා 7:49මතෙ 5:34, 35
ක්‍රියා 7:50යෙසා 66:1, 2; හෙබ්‍රෙ 3:4
ක්‍රියා 7:51යෙසා 63:10
ක්‍රියා 7:522ලේක 36:16
ක්‍රියා 7:52මතෙ 23:31
ක්‍රියා 7:52යෙසා 53:8; ක්‍රියා 3:13, 14
ක්‍රියා 7:53ක්‍රියා 7:38; ගලා 3:19
ක්‍රියා 7:55ගීතා 110:1; මතෙ 26:64
ක්‍රියා 7:56දානි 7:13
ක්‍රියා 7:56රෝම 8:34
ක්‍රියා 7:58ලෙවී 24:14, 16; මතෙ 23:37; යොහ 16:2
ක්‍රියා 7:58ද්වි 17:7
ක්‍රියා 7:58ක්‍රියා 8:1; 22:20
ක්‍රියා 7:60මතෙ 5:44
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
  • 47
  • 48
  • 49
  • 50
  • 51
  • 52
  • 53
  • 54
  • 55
  • 56
  • 57
  • 58
  • 59
  • 60
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 7:1-60

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා

7 එතකොට උත්තම පූජකයා “මේ කියන දේවල් ඇත්තද” කියලා ඇහුවා. 2 ස්තේපන් මෙහෙම කිව්වා. “සහෝදරයෙනි, පියවරුනි, මං කියන දේ අහන්න. අපේ මුතුන්මිත්තා වුණ ආබ්‍රහම් හාරාන් නගරයේ පදිංචි වෙන්න කලින්, මෙසපොතේමියාවේ ඉද්දී අපේ තේජවත් දෙවියන් එයාට දර්ශනය වෙලා,+ 3 කිව්වා ‘ඔයාගේ දේශයෙන් පිට වෙලා යන්න. ඔයාගේ නෑදෑයන්ව අත්හැරලා මං ඔයාට පෙන්නන දේශයට යන්න’ කියලා.+ 4 ඊටපස්සේ එයා කල්දිවරුන්ගේ දේශයෙන් පිට වෙලා හාරාන්වල පදිංචියට ගියා. එයාගේ තාත්තා මැරුණාට පස්සේ+ දෙවියන් එයාට කිව්වා අපි හැමෝම දැන් ජීවත් වෙන මේ දේශයට ඇවිත් පදිංචි වෙන්න කියලා.+ 5 ඒ වුණත් දෙවියන් එයාට මේ දේශයේ එක බිම් අඟලක්වත් උරුමයක් විදිහට දුන්නේ නැහැ. ඒත් දෙවියන් එයාට පොරොන්දු වුණා ඉස්සරහට එයාටත් එයාගෙන් පැවතෙන අයටත්* මේ දේශය උරුමයක් විදිහට දෙනවා කියලා.+ හැබැයි ඒ වෙනකොට එයාට දරුවෙක් හිටියේ නැහැ. 6 ඒ වගේම එයාගෙන් පැවතෙන අය එයාලට අයිති නැති දේශයක විදේශිකයන් විදිහට ජීවත් වෙනවා කියලත් එයාලා ඒ දේශයේ වැසියන්ගේ වහලුන් වෙනවා කියලත් ඒ දේශයේ අය අවුරුදු 400ක් පුරා එයාලට හිරිහැර කරනවා කියලත් දෙවියන් කිව්වා.+ 7 ‘එයාලව වහලුන් කරගන්න ඒ ජාතියට මම දඬුවම් කරනවා’+ කියලා දෙවියන් කිව්වා. ‘ඒ දේවල් වුණාට පස්සේ එයාලා ඒ දේශයෙන් පිටතට ඇවිත් මේ දේශයේදී මට පරිශුද්ධ සේවයක් කරනවා’+ කියලත් දෙවියන් කිව්වා.

8 “ඒ වගේම දෙවියන් ආබ්‍රහම් එක්ක ගිවිසුමක් ඇති කරගෙන ඒ ගිවිසුම ස්ථිර කරන්න එයාලට චර්මච්ඡේදනය වෙන්න කියලා කිව්වා.+ එයාගේ පුතා ඊසාක් ඉපදුණේ ඊටපස්සෙයි.+ ඊසාක් ඉපදිලා දවස් අටකට පස්සේ ආබ්‍රහම් එයාව චර්මච්ඡේදනය කළා.+ ඊසාක්ගේ පුතා යාකොබ්.* ඒ වගේම යාකොබ්ට පුතාලා 12දෙනෙක් හිටියා. අපේ පවුල්වල ප්‍රධානීන් වුණේ ඒ අයයි. 9 ඒත් ඒ ප්‍රධානීන් යෝසෙප්ට ඊර්ෂ්‍යා කරලා+ එයාව ඊජිප්තු ජාතිකයන්ට වික්කා.+ ඒත් දෙවියන් යෝසෙප් එක්කම ඉඳලා,+ 10 එයාට මූණ දෙන්න වුණ හැම පීඩාවකින්ම එයාව බේරගත්තා. ඔහු එයාට ප්‍රඥාව දීලා ඊජිප්තුවේ රජ වන පාරාවෝගේ අනුමැතිය දිනාගන්නත් අවස්ථාව දුන්නා. ඒකෙන් පස්සේ පාරාවෝ ඊජිප්තුව පාලනය කරන්නත් එයාගේ ගෙදර බලා කියා ගන්නත් යෝසෙප්ව පත් කළා.+ 11 ඒ කාලයේදී මුළු ඊජිප්තුවෙත් කානාන් දේශයෙත් සාගතයක් ඇති වුණා. ඒ සාගතය හරිම දරුණු එකක්. අපේ මුතුන්මිත්තන්ටත් කෑම හොයාගන්න බැරි වුණා.+ 12 ඒත් ඊජිප්තුවේ කෑම* තියෙනවා කියලා යාකොබ්ට ආරංචි වෙලා එයා අපේ මුතුන්මිත්තන්ව ඒ දේශයට යැව්වා. ඒක තමයි එයාලා එහෙට ගිය මුල්ම වතාව.+ 13 එයාලා දෙවෙනි වතාවට ඊජිප්තුවට ආවාම යෝසෙප් එයාගේ සහෝදරයන්ට තමන් කවුද කියලා කිව්වා. පාරාවෝ යෝසෙප්ගේ පවුලේ තොරතුරු දැනගත්තේ එතකොටයි.+ 14 පස්සේ යෝසෙප් මිනිස්සුන්ව යවලා එයාගේ තාත්තා යාකොබ්වයි, එයාගේ නෑදෑයන් හැමෝවමයි ඊජිප්තුවට ගෙන්නගත්තා.+ ඊජිප්තුවට ගිය අයගේ මුළු ගාණ 75ක්.+ 15 ඔය විදිහට යාකොබ් ඊජිප්තුවට ගිහින් පදිංචි වුණා.+ එයා මැරුණෙත් ඒ දේශයෙදියි.+ අපේ මුතුන්මිත්තනුත් ඒ දේශයේම මිය ගියා.+ 16 ඒත් එයාලව තැන්පත් කළේ ෂීකෙම් නුවරේ තිබුණ සොහොන් ගෙයි. ඒ සොහොන් ගේ තමයි ආබ්‍රහම් ෂීකෙම් නුවරේ හිටිය හාමෝර්ගේ පුතාලාගෙන් රිදී කාසි දීලා ගත්තේ.+

17 “දෙවියන් ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව ඉටු වෙන කාලය ළං වෙද්දී ඊජිප්තුවේ හිටිය ඊශ්‍රායෙල් සෙනඟගේ ගාණ එන්න එන්නම වැඩි වුණා. 18 ඒත් ඊටපස්සේ යෝසෙප්ව දන්නේ නැති අලුත් රජෙක් ඊජිප්තුව පාලනය කරන්න පටන්ගත්තා.+ 19 ඒ රජ අපේ ජාතියේ අය එක්ක වැඩ කළේ හරිම කපටි විදිහට. එයා අපේ පියවරුන්ට අසාධාරණ විදිහට සලකලා එයාලාගේ දරුවන්ව ඉපදුණ ගමන්ම අත්හැරලා දාන්න කියලා එයාලට බල කළා. එයාට ඕනෙ වුණේ ඒ දරුවන්ව නැති කරලා දාන්න.+ 20 ඒ කාලයේදී තමයි මෝසෙස් ඉපදුණේ. එයා හරිම ලස්සන දරුවෙක්.* මාස තුනක් තිස්සේ එයාට කිරි දීලා බලාගත්තේ එයාගෙම තාත්තාගේ ගෙදර තියාගෙන.+ 21 ඒත් දරුවාව අත්හැරලා දාන්න එයාලට සිද්ධ වුණා.*+ පස්සේ පාරාවෝගේ දුව දරුවාව අරන් ගිහින් එයාගෙම පුතෙක් විදිහට හදාගත්තා.+ 22 ඒ නිසා ඊජිප්තුවේදී ලබාගන්න පුළුවන් හොඳම අධ්‍යාපනය මෝසෙස්ට ලැබුණා. එයා හරිම ප්‍රබල විදිහට කතා කරපු, ශ්‍රේෂ්ඨ දේවල් කරපු කෙනෙක් වුණා.+

23 “මෝසෙස්ට අවුරුදු 40 සම්පූර්ණ වෙද්දී එයාට හිතුණා එයාගේ සහෝදරයන් වුණ ඊශ්‍රායෙල්වරු ගැන හොයලා බලන්න.+ 24 එහෙම යද්දී එයා දැක්කා ඊජිප්තු ජාතිකයෙක් ඊශ්‍රායෙල් ජාතිකයෙක්ට අසාධාරණ විදිහට සලකනවා. ඉතින් එයා ඊශ්‍රායෙල් ජාතිකයාව බේරගන්න හිතාගෙන ඊජිප්තු ජාතිකයාට පහර දීලා එයාව මැරුවා. 25 මෝසෙස් හිතුවේ එයාගේ සහෝදරයන්ව බේරගන්න දෙවියන් පාවිච්චි කරන්නේ එයාවයි කියලා, එයාගේ සහෝදරයන් තේරුම්ගනියි කියලයි. ඒත් එයාලා ඒක තේරුම්ගත්තේ නැහැ. 26 පහුවෙනිදා මෝසෙස් යද්දී එයා දැක්කා ඊශ්‍රායෙල්වරුන් දෙන්නෙක් රණ්ඩු කරනවා. ඉතින් එයා එයාලා ළඟට ගිහින් එයාලව සමාදාන කරන්න හිතාගෙන මෙහෙම කිව්වා. ‘ඔයාලා දෙන්නා සහෝදරයෝ නේද? ඉතින් ඇයි ඔයාලා මේ විදිහට රණ්ඩු කරන්නේ?’ 27 ඒත් සහෝදරයාට අසාධාරණ විදිහට සලකපු කෙනා මෝසෙස්ව පැත්තකට තල්ලු කරලා මෙහෙම ඇහුවා. ‘ඇයි ඔයා අපේ පාලකයාද? කවුද ඔයාව අපේ විනිශ්චයකාරයා විදිහට පත් කළේ? 28 ඊයේ ඔයා අර ඊජිප්තු ජාතිකයාව මරලා දැම්මා වගේ දැන් මාවත් මරන්නද හදන්නේ?’ 29 ඒක ඇහුවාම මෝසෙස් එහෙන් පැනලා ගිහින් මිදියන් දේශයට ගියා. එයා එහේ ජීවත් වුණේ විදේශිකයෙක් විදිහට. එහෙදී එයා පුතාලා දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් වුණා.+

30 “ඔය විදිහට අවුරුදු 40ක් ගෙවිලා ගියා. දවසක් මෝසෙස් සීනයි කන්ද ළඟ තියෙන පාළුකරයේ ඉද්දී එයා දැක්කා ඇවිළෙන කටු පඳුරක් මැද්දේ දේවදූතයෙක් ඉන්නවා.+ 31 ඒක දැක්කාම මෝසෙස් පුදුම වුණා. මොකක්ද වෙන්නේ කියලා බලන්න එතනට ළං වෙද්දී යෙහෝවා* මෙහෙම කියනවා එයාට ඇහුණා. 32 ‘ඔයාගේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්ගෙත් ඊසාක්ගෙත් යාකොබ්ගෙත් දෙවියන් මමයි.’+ ඒක ඇහුවාම මෝසෙස් හොඳටම බය වෙලා වෙවුලන්න පටන්ගත්තා. ඒ ගැන තව හොයලා බලන්න තරම් ධෛර්යයක් එයාට තිබුණේ නැහැ. 33 එතකොට යෙහෝවා* එයාට මෙහෙම කිව්වා. ‘ඔයා හිටගෙන ඉන්න තැන ශුද්ධයි. ඒ නිසා ඔයාගේ පාවහන් ගලවන්න. 34 ඊජිප්තුවේ ඉන්න මගේ සෙනඟ විඳින අසාධාරණකම් මට පේනවා. මට ඇහෙනවා එයාලා කෙඳිරිගාන විදිහ.+ ඉතින් මම එයාලව බේරගන්නවා. ඔයා දැන් ඊජිප්තුවට යන්න ලෑස්ති වෙන්න.’ 35 එයාලා ‘ඇයි ඔයා අපේ පාලකයාද? ඔයාව අපේ විනිශ්චයකාරයා විදිහට පත් කළේ කවුද’+ කියලා ප්‍රතික්ෂේප කරපු මෝසෙස්වම තමයි දෙවියන් එයාලාගේ පාලකයා සහ මිදුම්කරු විදිහට යැව්වේ.+ එයාට ඒ පැවරුම ලැබුණේ කටු පඳුර මැද්දේ එයා දැක්ක දේවදූතයා මාර්ගයෙන්. 36 මෝසෙස් තමයි ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් එළියට අරන් ආවේ.+ ඊජිප්තුවේදීත් රතු මුහුදේදීත්+ අවුරුදු 40ක් පුරා පාළුකරයේදීත්+ එයා හුඟක් ලකුණු පෙන්නලා පුදුම දේවල් කළා.+

37 “ඒ මෝසෙස්ම තමයි ඊශ්‍රායෙල්වරුන්ට කිව්වේ ‘දෙවියන් ඔයාලා අතරින් මං වගේ අනාගතවක්තෘවරයෙක්ව පත් කරයි’+ කියලා. 38 පාළුකරයේදී ඊශ්‍රායෙල් සෙනඟ එක්කත් දේවදූතයා එක්කත් හිටියේ එයායි.+ පාළුකරයේ අපේ මුතුන්මිත්තන් එක්ක ඉද්දී සීනයි කන්දේදී ඒ දේවදූතයා එයාත් එක්ක කතා කළා.+ ඒ වගේම හැමදාටම පවතින දෙවියන්ගේ ශුද්ධ වචන එයාට භාර දුන්නා. ඒවා එයාට දුන්නේ අපිට දෙන්නයි.+ 39 ඒත් අපේ මුතුන්මිත්තන් එයාට කීකරු වෙන්න කැමති වුණේ නැහැ. එයාලා එයාව ප්‍රතික්ෂේප කරලා+ ආයෙත් ඊජිප්තුවට යන්න හිතාගෙන,+ 40 ආරොන්ට මෙහෙම කිව්වා. ‘ඊජිප්තුවෙන් අපිව අරන් ආපු මෝසෙස්ට වෙච්ච දෙයක් නැහැ. ඒ නිසා දැන් අපිට මඟ පෙන්නන්න දෙවිවරුන්ගේ රූප හදලා දෙන්න.’+ 41 ඉතින් එයාලා වස්සෙක්ගේ රූපයක් හදලා ඒකට පූජාවක් ඔප්පු කළා. ඊටපස්සේ එයාලාගේ අත්වලින් හදපු රූපේ ගැන ආඩම්බර වෙලා ඒක ඉස්සරහා විනෝද වුණා.+ 42 ඒ නිසා දෙවියන් එයාලව අත්හැරලා ඉර, හඳ, තාරකාවලට නමස්කාර කරන්න එයාලට ඉඩහැරියා.+ එයාලා ගැන අනාගතවක්තෘවරුන්ගේ පොතෙත් මෙහෙම කියනවා. ‘ඊශ්‍රායෙල් ජනයෙනි, පාළුකරයේ හිටපු අවුරුදු 40 පුරාම ඔයාලා පුදපූජා ඔප්පු කළේ මට නෙමෙයි. 43 ඔයාලා යනයන තැන අරන් ගියේ මෝලොක්ගේ කූඩාරමයි,+ රේෆන් දෙවියන්ගේ තරුවයි. ඒවා ඔයාලා නමස්කාර කරන්න හදාගත්ත දෙවිවරුන්ගේ රූප. ඒ නිසා බැබිලෝනියෙනුත් හුඟක් ඈතට මම ඔයාලව පිටුවහල් කරනවා.’+

44 “පාළුකරයේදී අපේ මුතුන්මිත්තන්ට සාක්ෂියක් විදිහට කූඩාරමක් දීලා තිබුණා. මෝසෙස් ඒක හැදුවේ දෙවියන් එයාට පෙන්නපු සැලැස්මට අනුව.+ 45 යොෂුවා අපේ මුතුන්මිත්තන් එක්ක වෙනත් ජාතීන්ට අයිති වෙලා තිබුණ මේ දේශයේ පදිංචියට එද්දී එයාලා ඒ කූඩාරමත් අරගෙනයි ආවේ.+ මෙහේ ජීවත් වුණ වෙනත් ජාතීන්ව දෙවියන් අපේ මුතුන්මිත්තන් ඉස්සරහින් පන්නලා දැම්මා.+ අපේ මුතුන්මිත්තන්ට ලැබුණ ඒ කූඩාරම දාවිත්ගේ කාලය වෙන කල්ම පාවිච්චි කළා. 46 දාවිත්ට දෙවියන්ගේ අනුමැතිය තිබුණා. එයා දෙවියන්ගෙන් ඉල්ලුවා යාකොබ්ගේ දෙවියන් වෙනුවෙන් වාසස්ථානයක් හදන්න එයාට අවස්ථාව දෙන්න කියලා.+ 47 ඒත් දෙවියන් වෙනුවෙන් ගෘහයක් හැදුවේ සලමොන්.+ 48 හැබැයි උසස්ම දෙවියන් මිනිස්සු හදන ගොඩනැඟිලිවල ජීවත් වෙන්නේ නැහැ.+ ඒ ගැන අනාගතවක්තෘවරයෙක් කිව්වේ මෙහෙමයි. 49 ‘යෙහෝවා* මෙහෙම කියනවා. ස්වර්ගය මගේ සිංහාසනයයි.+ පොළොව මගේ පා පුටුවයි.+ එහෙමනම් ඔබ මං වෙනුවෙන් හදන්නේ මොන වගේ ගෘහයක්ද? මට වාසස්ථානයක් හදන්න තැනක් තියෙනවාද? 50 හැම දෙයක්ම හැදුවේ මගේම අතින් නෙමෙයිද?’+

51 “ඔයාලා හරිම මුරණ්ඩු සෙනඟක්. ඔයාලා හිත් ගල් කරගෙන, කන් වහගෙන ඉන්නවා.* ඔයාලා හැම වෙලේම වැඩ කරන්නේ දෙවියන්ගේ බලයට විරුද්ධව. ඔයාලාගේ මුතුන්මිත්තනුත් වැඩ කළේ ඒ විදිහටමයි.+ 52 මොන අනාගතවක්තෘවරයාටද ඔයාලාගේ මුතුන්මිත්තන් පීඩා කළේ නැත්තේ!+ එන්න හිටිය ධර්මිෂ්ඨ තැනැත්තා ගැන කියපු හැම කෙනෙක්වම එයාලා මරලා දැම්මා.+ ඒ තැනැත්තා ආවාම ඔයාලා එයාව පාවලා දීලා මරලා දැම්මා.+ 53 දේවදූතයන් මාර්ගයෙන් ලැබුණ නීතිය භාර දුන්නේ ඔයාලට.+ ඒත් ඔයාලා ඒක පිළිපැද්දේ නැහැ.”

54 ස්තේපන් කියපු දේවල් ඇහුණාම එයාලට කොච්චර කේන්ති ගියාද කියනවා නම් එයාලා දත්මිටි කාගෙන එයා දිහා බලන් හිටියා. 55 ඒ වෙලාවේ ස්තේපන් තුළ දෙවියන්ගේ බලය ප්‍රබල විදිහට ක්‍රියාත්මක වුණා. අහස දිහා බලද්දී දෙවියන්ගේ තේජසත් දෙවියන්ගේ දකුණු පැත්තේ යේසුස් ඉන්න විදිහත් එයා දැක්කා.+ 56 එතකොට එයා මෙහෙම කිව්වා. “බලන්න, අහස* විවර වෙලා! මනුෂ්‍ය පුත්‍රයා+ දෙවියන්ගේ දකුණු පැත්තේ හිටගෙන ඉන්නවා+ මට පේනවා.” 57 ඒක අහපු ගමන්ම එතන හිටපු හැමෝම කෑගහගෙන අත් දෙකෙන් කන් වහගෙන ස්තේපන් ළඟට දුවගෙන ගියා. 58 එයාලා එයාව නුවරෙන් එළියට ඇදගෙන ගිහින් එයාට ගල් ගහන්න පටන්ගත්තා.+ ඒ වෙලාවේ එයාට විරුද්ධව සාක්ෂි දුන්න අය+ එයාලාගේ පිට වස්ත්‍ර තිබ්බේ සාවුල් කියන තරුණයාගේ කකුල් ළඟ.+ 59 සෙනඟ එයාට ගල් ගහද්දී ස්තේපන් “යේසුස් මගේ ස්වාමීනි, මගේ ජීවිතය* භාරගන්න” කියලා කන්නලව් කළා. 60 ඊටපස්සේ එයා දණින් වැටිලා කෑගහලා කිව්වා “අනේ යෙහෝවා, එයාලා කරන මේ වරදට එයාලට දඬුවම් කරන්න එපා”+ කියලා. එහෙම කිව්වාට පස්සේ එයා මැරුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න