ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 110
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • මෙල්කිසදෙක් වගේ රජෙක් සහ පූජකයෙක්

        • ‘ඔබේ සතුරන් අතරට ගිහින් ඔවුන්ව පාලනය කරන්න’ (2)

        • කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන තරුණයෝ පිනි බිඳු වගේ (3)

ගීතාවලිය 110:1

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 22:43, 44; මාක් 12:36; ලූක් 20:42, 43; ක්‍රියා 2:34, 35; 1කොරි 15:25; හෙබ්‍රෙ 1:3, 13; 10:12, 13
  • +රෝම 8:34; එෆී 1:20; හෙබ්‍රෙ 8:1; 12:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 9 ලිපිය

    යෙහෝවාට ළං වන්න, 194 පි.

    මාර්ගය යේසුස්, 252 පි.

    මුරටැඹ,

    10/15/2012, 26 පි.

    9/1/2006, 13 පි.

    6/1/1994, 28-29 පි.

    3/1/1992, 25 පි.

    දැනුම, 96 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1 තෙස–එළි), 15-16 පි.

ගීතාවලිය 110:2

පාදසටහන්

  • *

    හෝ, “පාලනය කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:8, 9; 45:4, 5; මතෙ 28:18; එළි 6:2; 12:5; 19:11, 15

ගීතාවලිය 110:3

පාදසටහන්

  • *

    හෝ, “ඔබේ හමුදාව යුද්දෙට සූදානම් වෙන.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 55 පාඩම

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 61-65 පි.

    මුරටැඹ,

    4/15/2008, 12 පි.

    9/15/2002, 8 පි.

ගීතාවලිය 110:4

පාදසටහන්

  • *

    හෝ, “ඔහු ඒ ගැන කනගාටු වෙන්නේ නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 14:18; හෙබ්‍රෙ 5:5, 6; 6:19, 20; 7:3, 11
  • +හෙබ්‍රෙ 7:21, 28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 194 පි.

    මුරටැඹ,

    10/15/2012, 26 පි.

    9/1/2006, 14 පි.

ගීතාවලිය 110:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 16:8
  • +ගීතා 2:2; රෝම 2:5; එළි 11:18; 19:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2006, 14 පි.

ගීතාවලිය 110:6

පාදසටහන්

  • *

    හෝ, “මුළු පොළොවේම.”

  • *

    මූ.අ., “හිස.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 79:6
  • +යෙරෙ 25:31-33

ගීතාවලිය 110:7

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ 1වෙනි පදයේ “මගේ ස්වාමීන්” කියලා හඳුන්වපු කෙනා ගැනයි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 110:1මතෙ 22:43, 44; මාක් 12:36; ලූක් 20:42, 43; ක්‍රියා 2:34, 35; 1කොරි 15:25; හෙබ්‍රෙ 1:3, 13; 10:12, 13
ගීතා. 110:1රෝම 8:34; එෆී 1:20; හෙබ්‍රෙ 8:1; 12:2
ගීතා. 110:2ගීතා 2:8, 9; 45:4, 5; මතෙ 28:18; එළි 6:2; 12:5; 19:11, 15
ගීතා. 110:4උත් 14:18; හෙබ්‍රෙ 5:5, 6; 6:19, 20; 7:3, 11
ගීතා. 110:4හෙබ්‍රෙ 7:21, 28
ගීතා. 110:5ගීතා 16:8
ගීතා. 110:5ගීතා 2:2; රෝම 2:5; එළි 11:18; 19:19
ගීතා. 110:6ගීතා 79:6
ගීතා. 110:6යෙරෙ 25:31-33
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 110:1-7

ගීතාවලිය

දාවිත් රචනා කරපු ගීතයක්.

110 යෙහෝවා දෙවියන් මගේ ස්වාමීන්ට මෙහෙම කිව්වා.

“මම ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව විදිහට තියන කල්+

මගේ දකුණු පැත්තේ ඉඳගන්න.”+

 2 යෙහෝවා ඔබේ රාජ යෂ්ටිය දිගු කර සියොන්වල ඉඳන් ඔබේ පාලන බලය පතුරුවයි.

ඒ අතරේ ඔහු මෙහෙම කියයි. “ඔබේ සතුරන් අතරට ගිහින් ඔවුන්ව යටත් කරගන්න.”*+

 3 ඔබේ හමුදාවත් එක්ක ඔබ යුද්ධයට යන* දවසේදී ඔබේ සෙනඟ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙයි.

හිමිදිරි උදෑසන වැටෙන පිනි බිඳු වගේ ඔබේ තරුණයෝ ඔබ වෙතට එයි.

ශුද්ධකමින් සැරසිලා ඉන්න ඔවුන් ඇත්තෙන්ම අලංකාරයි.

 4 “ඔබ මෙල්කිසදෙක් වගේ පූජකයෙක් වෙනවා.+

ඔබ සදහටම පූජකයෙක් විදිහට සේවය කරනවා”+ කියලා

යෙහෝවා දිවුරලා පොරොන්දු වුණා.

ඒ තීරණය ඔහු කවදාවත් වෙනස් කරන්නේ නැහැ.*

 5 යෙහෝවා ඔබේ දකුණු පැත්තේ ඉන්න යනවා.+

ඔහු තමන්ගේ කෝපය පිට කරන දවසේදී රජවරුන්ව සුනුවිසුනු කරයි.+

 6 ඔහු ජාතීන්ව විනිශ්චය කරයි.+

ඔහු මුළු දේශයම මළ කඳන්වලින් පුරවයි.+

විශාල දේශයක* පාලකයාව* ඔහු පොඩි කරලා දායි.

 7 ඔහු* තමන් යන මඟේ තියෙන දිය පහරකින් පානය කරයි.

ඔහු ජය අත් කරගන්නේ ඒ නිසයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න