ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 පේතෘස් 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 පේතෘස් පොතේ සාරාංශයක්

      • ක්‍රිස්තුස් වගේ දෙවියන් කැමති විදිහට ජීවත් වෙන්න (1-6)

      • හැම දේකම අවසානය ළං වෙලා (7-11)

      • ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් නිසා දුක් විඳියි (12-19)

1 පේතෘස් 4:1

පාදසටහන්

  • *

    හෝ, “ඔහුට තිබුණ අධිෂ්ඨානය ඇතුව ඉන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 2:8
  • +රෝම 6:11; කොලො 3:5; 1යොහ 3:6

1 පේතෘස් 4:2

පාදසටහන්

  • *

    මූ.අ., “මනුස්සයෙක් විදිහට.”

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 5:15
  • +ගලා 2:20; එෆී 5:17

1 පේතෘස් 4:3

පාදසටහන්

  • *

    හෝ, “නින්දිත ක්‍රියාවල නිරත වුණා.” ග්‍රීක භාෂාවෙන් අසෙල්ජෙයියා. “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    ඒ කියන්නේ කිසිම පාලනයක් නැතුව හරිම පහත් දේවල් කරන සාදයන්.

  • *

    හෝ, “කිසිම නීතියකට ගරු කරන්නේ නැතුව.”

හරස් යොමු දැක්වීම්

  • +තීත 3:3
  • +රෝම 13:13; 1කොරි 5:11; ගලා 5:19, 21; එෆී 4:17-19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 44 පාඩම

    මුරටැඹ,

    7/15/2001, 28 පි.

    12/15/1996, 28 පි.

    8/1/1996, 15 පි.

    පිබිදෙව්!,

    9/8/1996, 14-15 පි.

1 පේතෘස් 4:4

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 3:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    7/8/1999, 12 පි.

    මුරටැඹ,

    12/15/1996, 28 පි.

1 පේතෘස් 4:5

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 10:42; 17:31; 2තිමෝ 4:1; එළි 20:12

1 පේතෘස් 4:6

හරස් යොමු දැක්වීම්

  • +එෆී 2:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2008, 21 පි.

1 පේතෘස් 4:7

පාදසටහන්

  • *

    හෝ, “යාච්ඤා කරන එක ගැන අවදියෙන් ඉන්න.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:3; 1තිමෝ 3:2; තීත 2:6
  • +කොලො 4:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2013, 3, 4-5 පි.

    3/15/2009, 15-16, 19 පි.

    8/15/1997, 17-22 පි.

    6/1/1993, 15-16 පි.

    රාජ්‍ය සේවාව,

    2/2003, 1 පි.

1 පේතෘස් 4:8

හරස් යොමු දැක්වීම්

  • +කොලො 3:14
  • +හිතෝ 10:12; 17:9; 1කොරි 13:4, 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2023, 10-11 පි.

    9/2023, 29 පි.

    යෙහෝවාට ළං වන්න, 303 පි.

    සෝදිසියෙන්, 28-30 පි.

    මුරටැඹ,

    4/15/1999, 22 පි.

    12/1/1997, 18 පි.

1 පේතෘස් 4:9

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 9:7; හෙබ්‍රෙ 13:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2018, 14-15 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2017, 9-10 පි.

    මුරටැඹ,

    10/1/1996, 19 පි.

1 පේතෘස් 4:10

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:6-8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2022, 11-13 පි.

    මුරටැඹ (පාඩම්),

    7/2016, 23-25 පි.

    මුරටැඹ,

    12/15/2012, 10 පි.

    1/15/2009, 12-14 පි.

    6/15/2005, 30-31 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 75-76 පි.

    රාජ්‍ය සේවාව,

    6/1998, 3 පි.

1 පේතෘස් 4:11

පාදසටහන්

  • *

    හෝ, “එසේම වේවා!”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 12:2; එෆී 3:20
  • +1කොරි 10:31

1 පේතෘස් 4:12

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 5:9

1 පේතෘස් 4:13

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 5:41; යාකො 1:2
  • +රෝම 8:17; 2කොරි 4:10; 2තිමෝ 3:12
  • +1පේතෘ 1:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1993, 21-22 පි.

1 පේතෘස් 4:14

හරස් යොමු දැක්වීම්

  • +යාකො 1:12; 5:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2014, 32 පි.

1 පේතෘස් 4:15

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 5:13; 1පේතෘ 2:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/1997, 30-31 පි.

1 පේතෘස් 4:16

හරස් යොමු දැක්වීම්

  • +කොලො 1:24; හෙබ්‍රෙ 12:2

1 පේතෘස් 4:17

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 3:6
  • +1කොරි 11:32
  • +2තෙස 1:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 31-32, 259-260, 284 පි.

    මුරටැඹ,

    3/1/2004, 16 පි.

    4/1/1996, 18 පි.

    10/15/1995, 22 පි.

1 පේතෘස් 4:18

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:31; මතෙ 7:13, 14

1 පේතෘස් 4:19

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 1:12

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 පේතෘ. 4:1ෆිලි 2:8
1 පේතෘ. 4:1රෝම 6:11; කොලො 3:5; 1යොහ 3:6
1 පේතෘ. 4:22කොරි 5:15
1 පේතෘ. 4:2ගලා 2:20; එෆී 5:17
1 පේතෘ. 4:3තීත 3:3
1 පේතෘ. 4:3රෝම 13:13; 1කොරි 5:11; ගලා 5:19, 21; එෆී 4:17-19
1 පේතෘ. 4:41පේතෘ 3:16
1 පේතෘ. 4:5ක්‍රියා 10:42; 17:31; 2තිමෝ 4:1; එළි 20:12
1 පේතෘ. 4:6එෆී 2:1
1 පේතෘ. 4:7රෝම 12:3; 1තිමෝ 3:2; තීත 2:6
1 පේතෘ. 4:7කොලො 4:2
1 පේතෘ. 4:8කොලො 3:14
1 පේතෘ. 4:8හිතෝ 10:12; 17:9; 1කොරි 13:4, 7
1 පේතෘ. 4:92කොරි 9:7; හෙබ්‍රෙ 13:2
1 පේතෘ. 4:10රෝම 12:6-8
1 පේතෘ. 4:11යෙසා 12:2; එෆී 3:20
1 පේතෘ. 4:111කොරි 10:31
1 පේතෘ. 4:121පේතෘ 5:9
1 පේතෘ. 4:13ක්‍රියා 5:41; යාකො 1:2
1 පේතෘ. 4:13රෝම 8:17; 2කොරි 4:10; 2තිමෝ 3:12
1 පේතෘ. 4:131පේතෘ 1:7
1 පේතෘ. 4:14යාකො 1:12; 5:11
1 පේතෘ. 4:151තිමෝ 5:13; 1පේතෘ 2:20
1 පේතෘ. 4:16කොලො 1:24; හෙබ්‍රෙ 12:2
1 පේතෘ. 4:17හෙබ්‍රෙ 3:6
1 පේතෘ. 4:171කොරි 11:32
1 පේතෘ. 4:172තෙස 1:7, 8
1 පේතෘ. 4:18හිතෝ 11:31; මතෙ 7:13, 14
1 පේතෘ. 4:192තිමෝ 1:12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 පේතෘස් 4:1-19

පළවෙනි පේතෘස්

4 මිනිසෙක් විදිහට ඉද්දී ක්‍රිස්තුස් දුක් වින්දා.+ ඉතින් ඔයාලත් ඔහු හිතපු විදිහට හිතන්න* දැන්ම සූදානම් වෙන්න. මොකද දුක් විඳපු ඕනෙම කෙනෙක් වැරදි කරන එකෙන් වැළකිලා ඉන්නවා.+ 2 එහෙම කරන්නේ පොළොවේ* ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන කාලේදී මිනිස්සුන්ගේ ආශාවන්වලට අනුව ජීවත් වෙනවා වෙනුවට+ දෙවියන් කැමති විදිහට ජීවත් වෙන්නයි.+ 3 ඔයාලා මේ ලෝකේ මිනිස්සු කැමති දේවල් කරකර ඇති තරම් කාලයක් ගත කළා.+ ඒ කාලේ ඔයාලා පහත් දේවල් කරලා කිසිම ලැජ්ජාවක් බයක් නැතුව හැසිරුණා.* කිසිම පාලනයක් නැතුව වැරදි ආශාවන්වලට අහු වෙලා වැඩ කළා. අධික විදිහට මත්පැන් බිව්වා. ඝෝෂාකාරී උත්සවවලට,* මත්පැන් බොන්නම දාන සාදවලට ගියා. හරිම පිළිකුල් විදිහට* රූපවලට නමස්කාර කළා.+ 4 මේ ලෝකේ මිනිස්සු ගත කරන ඒ පහත්, සෙල්ලක්කාර ජීවිතේ ගත කරන්න එයාලා එක්ක දැන් ඔයාලා හවුල් වෙන්නේ නැති එක ගැන එයාලා පුදුම වෙනවා. ඒ නිසයි ඔයාලා ගැන නරක දේවල් එයාලා කියන්නේ.+ 5 එයාලට සිද්ධ වෙනවා ජීවත් වෙන අයවයි, මැරුණ අයවයි විනිශ්චය කරන්න ලෑස්ති පිට ඉන්න කෙනාට+ තමන් ජීවත් වෙන විදිහ ගැන වග කියන්න. 6 ඇත්තටම, මැරුණ අයටත් ශුභාරංචිය කිව්වේ+ හේතුවක් ඇතුවයි. එහෙම කළේ සාමාන්‍යයෙන් මිනිස්සු කරන විදිහට පිටින් පේන දේට අනුව එයාලව විනිශ්චය කරලා තිබුණත් දෙවියන්ගේ මිම්මට අනුව ඔහුගේ බලයේ මඟ පෙන්වීමට එකඟව ජීවත් වෙන්න එයාලට අවස්ථාව දෙන්නයි.

7 හැම දේකම අවසානය ළං වෙලයි තියෙන්නේ. ඒ නිසා හොඳ සිහිකල්පනාවෙන් ඉන්න.+ යාච්ඤා කරන එක කොයි තරම් වැදගත්ද කියලා නිතරම මනසේ තියාගෙන වැඩ කරන්න.*+ 8 වැදගත්ම දේ, එකිනෙකාට හද පත්ලෙන්ම ආදරේ කරන්න.+ ඒ වගේ ආදරයකට පුළුවන් වැරදි අමතක කරලා දාන්න.+ 9 කන්කෙඳිරි ගාන්නේ නැතුව එකිනෙකාට ආගන්තුක සත්කාරය පෙන්නන්න.+ 10 ඔයාලා හැම කෙනෙක්ටම දෙවියන්ගෙන් තෑග්ගක් ලැබිලා තියෙනවා. ඔයාලා තමයි විවිධ විදිවලින් පෙන්නලා තියෙන දෙවියන්ගේ මහත් කරුණාවෙන් ප්‍රයෝජන ගන්න අනිත් අයට උදව් කරන යහපත් සේවකයන්. ඒ වගකීම තියෙන අය විදිහට ඔයාලට ලැබිලා තියෙන තෑගි එකිනෙකාට සේවය කරන්න පාවිච්චි කරන්න.+ 11 කෙනෙක් කතා කරනවා නම් එයා ඒක කරන්න ඕනෙ එයා කියන්නේ දෙවියන්ගෙන් ලැබුණ පණිවිඩයක් කියලා පැහැදිලිව තේරෙන විදිහටයි. කෙනෙක් අනිත් අයට උදව් කරනවා නම් එයා ඒක කරන්න ඕනෙ දෙවියන්ගෙන් ලැබෙන ශක්තිය මත රඳා ඉඳලයි.+ එතකොට හැම දේකදීම යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවියන්ට ගෞරවය ලැබෙයි.+ සදාකාලයෙන් සදාකාලෙටම තේජසත් බලයත් තියෙන්නේ ඔහු ළඟයි. ආමෙන්.*

12 ආදරණීය සහෝදරයෙනි, ඔයාලා අද්දකින ගිනි වගේ පීඩා මීට කලින් අද්දැකලා නැති අමුතු දේවල් නෙමෙයි.+ ඒ නිසා ඒවා ගැන පුදුම වෙන්න එපා. 13 ඔයාලා දුක් විඳින තරමටම සතුටු වෙන්න.+ මොකද ඔයාලා දුක් විඳින්නෙත් ක්‍රිස්තුස් දුක් වින්ද හේතු නිසාමයි.+ ඔහුගේ තේජස එළිදරව් වෙද්දී ඔයාලට සතුටු වෙන්න, සතුටින් ඉපිල යන්න පුළුවන් වෙයි.+ 14 ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් නිසා ඔයාලට නින්දා අපහාස විඳින්න වෙනවා නම් ඔයාලට සතුටක් දැනෙයි.+ මොකද ඒකෙන් පැහැදිලි වෙනවා දෙවියන්ගේ තේජවත් බලය ඔයාලට තියෙනවා කියලා.

15 ඒත් ඔයාලාගෙන් කිසිම කෙනෙක් මිනීමරුවෙක්, හොරෙක්, අපරාධකාරයෙක් විදිහට දුක් විඳිනවාටවත් අනිත් අයගේ දේවල්වලට ඇඟිලි ගහන්න ගිහිල්ලා දුක් විඳිනවාටවත් මං කැමති නැහැ.+ 16 ඒත් කෙනෙක් තමන් ක්‍රිස්තියානියෙක් නිසා දුක් විඳිනවා නම් ඒ ගැන එයා ලැජ්ජා වෙන්න ඕනෙ නැහැ.+ ක්‍රිස්තියානියෙක් විදිහට ජීවත් වෙලා එයාට පුළුවන් දිගටම දෙවියන්ව ගෞරවයට පත් කරන්න. 17 මොකද දැන් තමයි විනිශ්චය පටන්ගන්න නියම කරලා තියෙන කාලය. ඒක පටන්ගන්නේ දෙවියන්ට අයිති නිවසෙන්.+ විනිශ්චය කරන්න පටන්ගන්නේ අපෙන් නම්+ දෙවියන්ගේ ශුභාරංචියට කීකරු වෙන්නේ නැති අයට මොනවා වෙයිද?+ 18 “ධර්මිෂ්ඨ කෙනා ගැලවෙන්නේ හරිම අමාරුවෙන් නම් දෙවියන්ට කිසි ගෞරවයක් පෙන්නන්නේ නැති කෙනාටත් පව්කාරයාටත් මොනවා වෙයිද?”+ 19 දෙවියන් කැමති දේ කරලා දුක් විඳින අය තමන්ගේ ජීවිත විශ්වාසවන්ත නිර්මාතෘට භාර දෙන්න ඕනේ. එයාලා දිගටම යහපත් දේවල් කරන්න ඕනේ.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න