ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 කොරින්ති 15:1

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 18:1, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/1998, 14-15 පි.

1 කොරින්ති 15:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/1998, 14-15 පි.

1 කොරින්ති 15:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:15; යෙසා 53:8, 12; දානි 9:26; 1පේතෘ 2:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 3 පි.

    මුරටැඹ,

    7/1/1998, 14-15 පි.

    4/1/1992, 5 පි.

1 කොරින්ති 15:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 53:9; මතෙ 27:59, 60
  • +ගීතා 16:10
  • +යෝනා 1:17; ලූක් 24:46
  • +මතෙ 28:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 3 පි.

1 කොරින්ති 15:5

පාදසටහන්

  • *

    පේතෘස් කියලත් හඳුන්වනවා.

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:2; ලූක් 24:33, 34
  • +යොහ 20:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 3 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 11/2018, 3 පි.

    මුරටැඹ,

    3/1/2013, 4 පි.

    4/1/2010, 24-25 පි.

    7/1/1998, 14-15 පි.

    විශ්වාසය ආදර්ශයක්, 202 පි.

1 කොරින්ති 15:6

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 28:16, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 109 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2020, 3 පි.

    මුරටැඹ (පාඩම්),

    7/2019, 14 පි.

    මුරටැඹ,

    11/15/2015, 26-27 පි.

    7/1/1998, 14-15 පි.

    10/1/1995, 14 පි.

    මාර්ගය යේසුස්, 310 පි.

1 කොරින්ති 15:7

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 12:17
  • +ක්‍රියා 1:3, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2022, 9-10 පි.

    සාක්ෂියක් දෙමු, 126 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2020, 3 පි.

    මුරටැඹ,

    3/15/2014, 4-5 පි.

    7/1/1998, 14-16 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1 තෙස–එළි), 16 පි.

1 කොරින්ති 15:8

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:3-5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2022, 27 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2020, 3-5 පි.

    මුරටැඹ,

    1/15/2000, 29 පි.

    7/1/1998, 14-16 පි.

1 කොරින්ති 15:9

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 8:3; ගලා 1:13

1 කොරින්ති 15:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2013, 23-24 පි.

    8/1/2000, 14 පි.

1 කොරින්ති 15:12

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:2; 17:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 5 පි.

    මුරටැඹ,

    7/1/1998, 14, 16-17 පි.

    8/15/1997, 12 පි.

    8/1/1993, 16 පි.

1 කොරින්ති 15:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2013, 3-4 පි.

1 කොරින්ති 15:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2013, 3-4 පි.

    8/15/1997, 12 පි.

1 කොරින්ති 15:15

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 3:15
  • +ක්‍රියා 2:24; 4:10; 13:30, 31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2013, 3-4 පි.

1 කොරින්ති 15:17

හරස් යොමු දැක්වීම්

  • +රෝම 4:25; හෙබ්‍රෙ 7:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2013, 3-4 පි.

    7/1/1998, 16-17 පි.

1 කොරින්ති 15:18

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:59; 1කොරි 15:14; 1පේතෘ 1:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 5-6 පි.

    මුරටැඹ,

    3/1/2013, 3-4 පි.

    7/1/1998, 16-17 පි.

1 කොරින්ති 15:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2013, 4 පි.

    7/1/1998, 16-17 පි.

1 කොරින්ති 15:20

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 26:23; කොලො 1:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 5-6 පි.

    මුරටැඹ,

    3/1/2013, 7 පි.

    7/15/2007, 26 පි.

    7/15/2000, 13-14 පි.

    7/1/1998, 17 පි.

    3/1/1998, 13 පි.

1 කොරින්ති 15:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:17, 19
  • +යොහ 11:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 5 පි.

    මුරටැඹ,

    3/1/2013, 7 පි.

    7/1/1998, 17 පි.

1 කොරින්ති 15:22

හරස් යොමු දැක්වීම්

  • +රෝම 5:12
  • +රෝම 5:17; 6:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 105 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    12/2020, 5-6, 30 පි.

    මුරටැඹ (පොදු),

    අංක 2 2017 5-6 පි.

    මුරටැඹ,

    3/1/2013, 7 පි.

    7/1/1998, 17 පි.

1 කොරින්ති 15:23

පාදසටහන්

  • *

    හෝ, “පැමිණ සිටින කාලේදී.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එළි 1:5
  • +මතෙ 24:3; 1තෙස 4:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 6 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2017, 11-12 පි.

    මුරටැඹ,

    7/15/2007, 26 පි.

    7/15/2000, 13-14 පි.

    7/1/1998, 17, 22-24 පි.

1 කොරින්ති 15:24

හරස් යොමු දැක්වීම්

  • +දානි 2:44

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 291, 300 පි.

    දෙවිට නමස්කාර කරන්න, 189 පි.

    මුරටැඹ,

    10/15/2000, 20 පි.

    7/1/1998, 21 පි.

1 කොරින්ති 15:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 110:1, 2

1 කොරින්ති 15:26

හරස් යොමු දැක්වීම්

  • +එළි 20:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 30 පාඩම

    මුරටැඹ (පාඩම්),

    12/2020, 6-7 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 12/2019, 3-4 පි.

    මුරටැඹ,

    9/15/2014, 23-27 පි.

    9/15/2012, 11 පි.

    7/1/1998, 21-22 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 237 පි.

    එළිදරව්, 291, 300 පි.

1 කොරින්ති 15:27

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 8:6; එෆී 1:22
  • +හෙබ්‍රෙ 2:8
  • +1පේතෘ 3:22

1 කොරින්ති 15:28

පාදසටහන්

  • *

    මූ.අ., “දෙවියන් හැමෝටම හැම දේම වෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +යොහ 14:28
  • +1කොරි 3:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    4/2019, 6 පි.

    මුරටැඹ,

    9/15/2014, 27 පි.

    9/15/2012, 11-12 පි.

    12/1/2007, 30 පි.

    7/1/1998, 22 පි.

    6/1/1994, 30-31 පි.

1 කොරින්ති 15:29

හරස් යොමු දැක්වීම්

  • +රෝම 6:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 14 පි.

    මුරටැඹ,

    7/15/2008, 27 පි.

    10/1/2003, 29 පි.

    8/15/2000, 30 පි.

    7/15/2000, 17-18 පි.

    7/1/1998, 17 පි.

1 කොරින්ති 15:30

පාදසටහන්

  • *

    හෝ, “හැම පැයකම.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 8:36; 2කොරි 11:23-27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/1998, 17 පි.

1 කොරින්ති 15:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/1998, 17-18 පි.

1 කොරින්ති 15:32

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “අනිත් අය සටන් කරන හේතුව නිසාම නම්.”

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 1:8
  • +යෙසා 22:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 186 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2020, 9 පි.

    මුරටැඹ,

    3/1/2013, 3 පි.

    10/15/2007, 3 පි.

    6/15/2002, 26-28 පි.

    7/15/2000, 18 පි.

    7/1/1998, 17-18 පි.

    11/1/1997, 24-25 පි.

    8/15/1997, 12 පි.

    11/1/1996, 16 පි.

1 කොරින්ති 15:33

පාදසටහන්

  • *

    හෝ, “හොඳ සදාචාර ප්‍රමිති නැති වෙලා යනවා.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:20; 1කොරි 5:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2023, 17-18 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 48 පාඩම

    පිබිදෙව්!,

    අංක 3 2019 9 පි.

    9/8/2005, 23-24 පි.

    8/8/2005, 21-23 පි.

    3/8/1997, 13 පි.

    4/8/1994, 24 පි.

    මුරටැඹ,

    8/15/2015, 25-26 පි.

    7/15/2012, 15 පි.

    5/1/2007, 15-16 පි.

    3/15/2006, 23 පි.

    7/15/2000, 18 පි.

    7/1/1998, 18 පි.

    11/1/1997, 23-25 පි.

    7/15/1997, 18 පි.

    2/1/1994, 17 පි.

    8/1/1993, 15-20 පි.

1 කොරින්ති 15:34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/1998, 18 පි.

1 කොරින්ති 15:35

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 3:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 10-12 පි.

    මුරටැඹ,

    7/15/2000, 18 පි.

    7/1/1998, 19 පි.

1 කොරින්ති 15:36

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/1998, 19-20 පි.

1 කොරින්ති 15:37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 10 පි.

    මුරටැඹ,

    7/1/1998, 19-20 පි.

1 කොරින්ති 15:38

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 10 පි.

    මුරටැඹ,

    7/1/1998, 19-20 පි.

1 කොරින්ති 15:40

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 28:3; ලූක් 24:4
  • +හෙබ්‍රෙ 2:6, 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 10-11 පි.

    මුරටැඹ,

    7/15/2000, 18 පි.

    7/1/1998, 20 පි.

    මැවුම්කරු, 86 පි.

1 කොරින්ති 15:41

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 10-11 පි.

    මුරටැඹ,

    7/1/1998, 20 පි.

    6/15/1993, 11 පි.

1 කොරින්ති 15:42

පාදසටහන්

  • *

    හෝ, “වපුරන දේ නැති වෙලා යනවා. ඒත් නැවත නැඟිට්ටවන දේ කවදාවත් විනාශ වෙලා යන්නේ නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 2:6, 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 11 පි.

    මුරටැඹ,

    7/15/2000, 18-19 පි.

    7/1/1998, 20 පි.

1 කොරින්ති 15:43

හරස් යොමු දැක්වීම්

  • +කොලො 3:4
  • +එළි 20:4

1 කොරින්ති 15:44

පාදසටහන්

  • *

    ඒ කියන්නේ පේන්නේ නැති ශරීරයක්.

1 කොරින්ති 15:45

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:7
  • +යොහ 5:26; 1තිමෝ 3:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 145 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2020, 11 පි.

    මුරටැඹ,

    9/15/2014, 26 පි.

    3/15/2000, 4 පි.

    4/1/1992, 22 පි.

    පිබිදෙව්!,

    5/8/2005, 24 පි.

    ගුරුවරයා, 192-193 පි.

1 කොරින්ති 15:47

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:7
  • +යොහ 3:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/1992, 22 පි.

1 කොරින්ති 15:48

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 3:20, 21

1 කොරින්ති 15:49

හරස් යොමු දැක්වීම්

  • +උත් 5:3
  • +රෝම 8:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 11 පි.

    මුරටැඹ,

    7/1/1998, 20 පි.

1 කොරින්ති 15:50

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 11-12 පි.

    මුරටැඹ,

    1/15/1993, 6 පි.

1 කොරින්ති 15:51

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 4:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 12 පි.

    මුරටැඹ,

    7/1/1998, 17 පි.

    2/15/1995, 22 පි.

    1/15/1993, 6 පි.

1 කොරින්ති 15:52

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 4:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 12 පි.

    මුරටැඹ,

    7/1/1998, 17 පි.

    2/15/1995, 22 පි.

    1/15/1993, 6 පි.

1 කොරින්ති 15:53

හරස් යොමු දැක්වීම්

  • +රෝම 2:6, 7
  • +2කොරි 5:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2009, 25 පි.

    7/1/1998, 20 පි.

1 කොරින්ති 15:54

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 25:8; එළි 20:6

1 කොරින්ති 15:55

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 13:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2005, 29 පි.

    2/15/1995, 9-10 පි.

1 කොරින්ති 15:56

හරස් යොමු දැක්වීම්

  • +රෝම 6:23
  • +රෝම 3:20; 7:12, 13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2005, 29 පි.

    7/15/2000, 19 පි.

1 කොරින්ති 15:57

හරස් යොමු දැක්වීම්

  • +යොහ 3:16; ක්‍රියා 4:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/1998, 24 පි.

1 කොරින්ති 15:58

හරස් යොමු දැක්වීම්

  • +කොලො 1:23; හෙබ්‍රෙ 3:14; 2පේතෘ 3:17
  • +රෝම 12:11
  • +2ලේක 15:7; 1කොරි 3:8; එළි 14:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 13 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2017, 9-10 පි.

    මුරටැඹ,

    5/15/2003, 22 පි.

    7/15/2000, 19 පි.

    7/1/1998, 24 පි.

    රාජ්‍ය සේවාව,

    6/2000, 1 පි.

    1/1995, 1 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 කොරි. 15:1ක්‍රියා 18:1, 11
1 කොරි. 15:3ගීතා 22:15; යෙසා 53:8, 12; දානි 9:26; 1පේතෘ 2:24
1 කොරි. 15:4යෙසා 53:9; මතෙ 27:59, 60
1 කොරි. 15:4ගීතා 16:10
1 කොරි. 15:4යෝනා 1:17; ලූක් 24:46
1 කොරි. 15:4මතෙ 28:7
1 කොරි. 15:5මතෙ 10:2; ලූක් 24:33, 34
1 කොරි. 15:5යොහ 20:26
1 කොරි. 15:6මතෙ 28:16, 17
1 කොරි. 15:7ක්‍රියා 12:17
1 කොරි. 15:7ක්‍රියා 1:3, 6
1 කොරි. 15:8ක්‍රියා 9:3-5
1 කොරි. 15:9ක්‍රියා 8:3; ගලා 1:13
1 කොරි. 15:12ක්‍රියා 4:2; 17:31
1 කොරි. 15:15ක්‍රියා 3:15
1 කොරි. 15:15ක්‍රියා 2:24; 4:10; 13:30, 31
1 කොරි. 15:17රෝම 4:25; හෙබ්‍රෙ 7:25
1 කොරි. 15:18ක්‍රියා 7:59; 1කොරි 15:14; 1පේතෘ 1:3
1 කොරි. 15:20ක්‍රියා 26:23; කොලො 1:18
1 කොරි. 15:21උත් 3:17, 19
1 කොරි. 15:21යොහ 11:25
1 කොරි. 15:22රෝම 5:12
1 කොරි. 15:22රෝම 5:17; 6:23
1 කොරි. 15:23එළි 1:5
1 කොරි. 15:23මතෙ 24:3; 1තෙස 4:16
1 කොරි. 15:24දානි 2:44
1 කොරි. 15:25ගීතා 110:1, 2
1 කොරි. 15:26එළි 20:14
1 කොරි. 15:27ගීතා 8:6; එෆී 1:22
1 කොරි. 15:27හෙබ්‍රෙ 2:8
1 කොරි. 15:271පේතෘ 3:22
1 කොරි. 15:28යොහ 14:28
1 කොරි. 15:281කොරි 3:23
1 කොරි. 15:29රෝම 6:4
1 කොරි. 15:30රෝම 8:36; 2කොරි 11:23-27
1 කොරි. 15:322කොරි 1:8
1 කොරි. 15:32යෙසා 22:13
1 කොරි. 15:33හිතෝ 13:20; 1කොරි 5:6
1 කොරි. 15:351යොහ 3:2
1 කොරි. 15:40මතෙ 28:3; ලූක් 24:4
1 කොරි. 15:40හෙබ්‍රෙ 2:6, 7
1 කොරි. 15:41උත් 1:16
1 කොරි. 15:42රෝම 2:6, 7
1 කොරි. 15:43කොලො 3:4
1 කොරි. 15:43එළි 20:4
1 කොරි. 15:45උත් 2:7
1 කොරි. 15:45යොහ 5:26; 1තිමෝ 3:16
1 කොරි. 15:47උත් 2:7
1 කොරි. 15:47යොහ 3:13
1 කොරි. 15:48ෆිලි 3:20, 21
1 කොරි. 15:49උත් 5:3
1 කොරි. 15:49රෝම 8:29
1 කොරි. 15:511තෙස 4:17
1 කොරි. 15:521තෙස 4:16
1 කොරි. 15:53රෝම 2:6, 7
1 කොරි. 15:532කොරි 5:4
1 කොරි. 15:54යෙසා 25:8; එළි 20:6
1 කොරි. 15:55හොෂෙ 13:14
1 කොරි. 15:56රෝම 6:23
1 කොරි. 15:56රෝම 3:20; 7:12, 13
1 කොරි. 15:57යොහ 3:16; ක්‍රියා 4:12
1 කොරි. 15:58කොලො 1:23; හෙබ්‍රෙ 3:14; 2පේතෘ 3:17
1 කොරි. 15:58රෝම 12:11
1 කොරි. 15:582ලේක 15:7; 1කොරි 3:8; එළි 14:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
  • 47
  • 48
  • 49
  • 50
  • 51
  • 52
  • 53
  • 54
  • 55
  • 56
  • 57
  • 58
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 කොරින්ති 15:1-58

පළවෙනි කොරින්ති

15 සහෝදරයෙනි, මං ඔයාලට කියපු ශුභාරංචිය ගැන මතක් කරන්න කැමතියි.+ ඔයාලා ඒ පණිවිඩේ පිළිගත්තා වගේම ඔයාලට ඒ ගැන නොසැලෙන විශ්වාසයකුත් තියෙනවා. 2 මම කියපු ශුභාරංචිය ගැන ඔයාලට තියෙන විශ්වාසය අත්හරින්නේ නැතුව හිටියොත් ඔයාලට ගැලවීම ලැබෙනවා. ඒත් ඒක ඔයාලා තදින් අල්ලගෙන හිටියේ නැත්නම් ඔයාලා ස්වාමීන්ගේ අනුගාමිකයන් වුණ එකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ.

3 මට උගන්නපු වැදගත්ම දේවල් තමයි මං ඔයාලට මුලින්ම කියලා දුන්නේ. ඒ තමයි ශුද්ධ ලියවිල්ලේ කියන විදිහට ක්‍රිස්තුස් අපේ පව් වෙනුවෙන් මැරුණා කියන දේ.+ 4 ඔහුව තැන්පත් කළා.+ ශුද්ධ ලියවිලිවල කියලා තියෙන විදිහට+ තුන්වෙනිදා+ ඔහුව මරණයෙන් නැඟිට්ටෙව්වා.+ 5 ඔහු සීෆස්ටත්*+ ඊටපස්සේ දොළොස්දෙනාටත්+ දර්ශනය වුණා. 6 ඊටපස්සේ සහෝදරයන් 500කට වඩා වැඩිදෙනෙක් රැස් වෙලා හිටපු වෙලාවක ඔහු එයාලා ඉස්සරහා දර්ශනය වුණා.+ එයාලාගෙන් කීපදෙනෙක් දැන් මැරිලා. ඒත් වැඩිදෙනෙක් තාමත් අපි අතරේ ඉන්නවා. 7 ඊටපස්සේ ඔහු යාකොබ් ඉස්සරහත්+ පස්සේ නියෝජිතයන් හැමෝම ඉස්සරහත්+ දර්ශනය වුණා. 8 අන්තිමට ඔහු මටත් දර්ශනය වුණා.+ ඒ නිසා මං හරියට අඩු මාසෙන් ඉපදුණ දරුවෙක් වගේ.

9 ඇත්තටම නියෝජිතයන් අතරින් වැදගත්කමින් අඩුම කෙනා තමයි මම. නියෝජිතයෙක් කියලා කියන්නවත් මං වටින්නේ නැහැ. මොකද මම දෙවියන්ගේ සභාවට ගොඩක් පීඩා කළා.+ 10 ඒත් දෙවියන්ගේ මහත් කරුණාව නිසා මේ පැවරුම මට ලැබිලා තියෙනවා. ඔහු මට පෙන්නපු මහත් කරුණාව අපතේ ගියේ නැහැ. මොකද අනිත් හැමෝටම වඩා මම මහන්සි වෙලා සේවය කළා. ඒත් මට එහෙම කරන්න පුළුවන් වුණේ මගේ ශක්තියෙන් නෙමෙයි දෙවියන්ගේ මහත් කරුණාව නිසයි. 11 ඔයාලට දේවල් කියලා දුන්නේ මම වුණත් වෙන අය වුණත් අපි කිව්වේ එකම පණිවිඩේ. ඔයාලට විශ්වාසයක් ඇති වුණේ ඒ පණිවිඩේ ගැනයි.

12 අපි ඔයාලට දේශනා කළේ ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිට්ටෙව්වා+ කියන පණිවිඩේ ගැනයි. එහෙමනම් මැරුණු අය නැවත නැඟිටින්නේ නැහැ කියලා ඔයාලාගෙන් සමහරදෙනෙක් කියන්නේ ඇයි? 13 මැරුණු අයව නැවත නැඟිට්ටවන්නේ නැත්නම් ක්‍රිස්තුස්වත් මරණයෙන් නැඟිට්ටවලා නැහැ. 14 ඒත් ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිට්ටවලා නැත්නම් අපි මහන්සි වෙලා දේශනා කරන එකෙනුත් ඔයාලට තියෙන විශ්වාසයෙනුත් කිසිම වැඩක් නැහැ. 15 ඒ විතරක් නෙමෙයි අපි දෙවියන් ගැන බොරු කියන සාක්ෂිකරුවොත් වෙනවා.+ මොකද මැරුණු අයව නැවත නැඟිට්ටවන්නේ නැත්නම් ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිට්ටෙව්වා කියලා කියන්නත් බැහැ.+ ඉතින් දෙවියන් ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිට්ටෙව්වා කියලා අපි කියද්දී අපි කියන පණිවිඩේ බොරුවක්. 16 මැරුණු අයව නැවත නැඟිට්ටවන්නේ නැත්නම් ක්‍රිස්තුස්වත් මරණයෙන් නැඟිට්ටවලා නැහැ. 17 ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිට්ටවලා නැත්නම් ඔයාලට තියෙන විශ්වාසයෙන් වැඩක් නැහැ. ඔයාලව ඔයාලාගේ පව්වලින් නිදහස් කරලත් නැහැ.+ 18 ඒ වගේම ක්‍රිස්තුස් එක්ක බැඳිලා හිටපු ඒත් දැන් මැරිලා ඉන්න අයත් සදහටම නැති වෙලා ගිහින්.+ 19 ක්‍රිස්තුස් ගැන අපිට තියෙන බලාපොරොත්තුව මේ ජීවිතේට විතරක් සීමා වුණ එකක් නම් අනිත් හැමෝටම වඩා අපිට තමයි අනුකම්පා කරන්න ඕනේ.

20 ඒත් අපි දන්නවා ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිට්ටෙව්වා කියලා. මැරුණු අය අතරින් මුලින්ම නැඟිට්ටෙව්වේ ඔහුව.+ ඔහු හරියට මුල්ම පල වගේ. 21 මරණය එක මිනිසෙක් මාර්ගයෙන් ආපු විදිහටම+ මරණයෙන් නැවත නැඟිටීමත් එක මිනිසෙක් මාර්ගයෙන් සිද්ධ වෙනවා.+ 22 ආදම් නිසා හැමෝම මැරෙනවා+ වගේ ක්‍රිස්තුස් මාර්ගයෙන් හැමෝටම ජීවනය ලැබෙනවා.+ 23 ඒත් හැම කෙනෙක්වම නැවත නැඟිට්ටවන්නේ නිසි අනුපිළිවෙළකටයි. මුල්ම පල විදිහට ක්‍රිස්තුස්ව නැවත නැඟිට්ටෙව්වා.+ ඊටපස්සේ ක්‍රිස්තුස් පැමිණෙන කාලේදී*+ ඔහුට අයිති අයව නැවත නැඟිට්ටවනවා. 24 අවසානය ආවාම ඔහු රාජ්‍යය තමන්ගේ දෙවියන්ට ඒ කියන්නේ ඔහුගේ තාත්තාට භාර දෙනවා. ඒක වෙන්නේ ඔහු අනිත් හැම ආණ්ඩුවක්මත් අධිකාරියක්, බලයක් තියෙන හැම කෙනෙක්වමත් නැති කරලා දැම්මාට පස්සේ.+ 25 දෙවියන් හැම හතුරෙක්වම ඔහුගේ පාද යටට දාන කල් ඔහු රජකම් කරනවා.+ 26 ඊටපස්සේ අන්තිම හතුරා වන මරණය නැති කරලා දානවා.+ 27 ශුද්ධ ලියවිලිවල කියලා තියෙනවා දෙවියන් “හැම දෙයක්ම ඔහුගේ පාදවලට යටත් කළා”+ කියලා. ඒත් ‘හැම දෙයක්ම ඔහුගේ පාදවලට යටත් කළා’+ කියලා දෙවියන් කියද්දී ඒකට හැම දෙයක්ම ඔහුට යටත් කරලා දුන්න දෙවියන් ඇතුළත් නැහැ කියලා පැහැදිලියි.+ 28 ඒත් දෙවියන් හැම දෙයක්ම තමන්ගේ පුතාට යටත් කරලා දුන්නාට පස්සේ පුතාත් තමන්ට හැම දෙයක්ම යටත් කරලා දුන්න තැනැත්තාට යටත් වෙනවා.+ එතකොට හැම දෙයක්ම පාලනය කරන එකම තැනැත්තා වෙන්නේ දෙවියන්.*+

29 මැරුණු අයව නැවත නැඟිට්ටවන්නේ නැත්නම් මරණයක් අද්දකින්නම බව්තීස්ම කරපු අයට මොකද වෙන්නේ?+ එයාලව ඒ විදිහට බව්තීස්ම කරන්නේ මොකටද? 30 අපි හැම මොහොතකම* අපේ ජීවිත අනතුරේ දාලා වැඩ කරන එකේ තේරුමක් තියෙනවාද?+ 31 මම හැම දවසකම මරණයට මූණ දෙනවා. සහෝදරයෙනි, අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් එක්ක ඔයාලට තියෙන බැඳීම ගැන මම හැම දවසකම සතුටු වෙනවා කියන දේ ඇත්තක් වගේ මං කියන ඒ දේත් ඇත්තක්. 32 මමත් එෆීසයේදී දරුණු වනසත්තු එක්ක සටන් කළේ+ අනිත් අය වගේ නම්* මට මොකක්ද තියෙන ප්‍රයෝජනේ? මැරුණු අයව නැවත නැඟිට්ටවන්නේ නැත්නම් “අපි හෙට මැරෙන නිසා අද හොඳට කමු, බොමු.”+ 33 රැවටෙන්න එපා! නරක යාළුවන් නිසා හොඳ පුරුදු නැති වෙලා යනවා.*+ 34 පියවි සිහියට ඇවිත් හරි දේ කරන්න. වැරදි දේවල් කරන්න එපා. මොකද ඔයාලා අතරේ ඉන්න සමහරදෙනෙක් දෙවියන්ව හරියටම අඳුරගෙන නැහැ. මං මේ දේවල් කියන්නේ ඔයාලාගේ හිතේ ලැජ්ජාවක් ඇති කරන්නයි.

35 ඒත් කෙනෙක් මෙහෙම අහයි. “මැරුණු අයව නැඟිට්ටවන්නේ කොහොමද? එයාලට මොන වගේ ශරීරයක් තියෙයිද?”+ 36 මේවා කිසිම තේරුමක් නැති ප්‍රශ්න. බීජයක් වැපුරුවාම ඒක මැරුණොත් තමයි ඒකෙන් පැළයක් එන්නේ. 37 සාමාන්‍යයෙන් ඔයාලා වපුරන්නේ හොඳට හැදුණු පැළයක් නෙමෙයි, බීජයක්. ඒක තිරිඟු නැත්නම් වෙන ඇට ජාතියක් වෙන්න පුළුවන්. 38 ඒත් දෙවියන් ඔහු කැමති විදිහට ඒවා පැළ වෙන්න සලස්වනවා. ඒ බීජ පැළ වෙලා වර්ධනය වෙද්දී ඒවා එකකට එකක් වෙනස්. 39 ශරීරත් ඒ වගේ තමයි. මිනිස්සුන්ට තියෙන ශරීරය ගවයන්ට තියෙන ශරීරයට වඩා වෙනස්. ගවයන්ට තියෙන ශරීරය කුරුල්ලන්ට තියෙන ශරීරයට වඩා වෙනස්. කුරුල්ලන්ට තියෙන ශරීරය මාළුන්ට තියෙන ශරීරයට වඩා වෙනස්. 40 පොළොවේ ඉන්න අයට වගේ ස්වර්ගයේ ඉන්න අයටත් ශරීර තියෙනවා. ස්වර්ගයේ ඉන්න අයට තියෙන ශරීරවල+ තේජස පොළොවේ ඉන්න අයට තියෙන ශරීරවල+ අලංකාරයට වඩා වෙනස්. 41 හිරුගේ අලංකාරය එක විදිහක්. හඳේ අලංකාරය තව විදිහක්.+ තරුවල අලංකාරය තවත් විදිහක්. ඇත්තටම හැම තරුවකටම ඒකට ආවේණික වුණ අලංකාරයක් තියෙනවා.

42 මැරුණු අයගේ නැවත නැඟිටීම ගැන කියන්න තියෙන්නෙත් ඒ දේමයි. මැරෙන ශරීරය කුණු වෙලා යනවා. ඒත් නැවත නැඟිට්ටවන ශරීරය කවදාවත් කුණු වෙන්නේ නැහැ.*+ 43 මැරෙන ශරීරයට ලැබෙන්නේ අගෞරවයක්. ඒත් නැවත නැඟිට්ටවන ශරීරයට ලොකු ගෞරවයක් ලැබෙනවා.+ මැරෙන ශරීරය දුර්වලයි. ඒත් නැවත නැඟිට්ටවන ශරීරය බලවත්.+ 44 මැරෙන්නේ ලේ ඇට මස් නහර තියෙන ශරීරයක්. ඒත් නැවත නැඟිට්ටවන්නේ ලේ ඇට මස් නහර නැති ශරීරයක්.* ලේ ඇට මස් නහර ඇති ශරීරයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම එහෙම නැති ශරීරයකුත් තියෙන්න ඕනේ. 45 ශුද්ධ ලියවිලිවල ලියලා තියෙන්නේ මෙහෙමයි. “මුල් මිනිසා වුණ ආදම් ජීවමාන පුද්ගලයෙක් වුණා.”+ අන්තිම ආදම් ස්වර්ගයේ ජීවත් වෙන, ජීවනය ලබා දෙන කෙනෙක් වුණා.+ 46 කොහොමවුණත් මුලින් තියෙන්නේ නොපෙනෙන ශරීරයක් නෙමෙයි, ලේ ඇට මස් නහර තියෙන ශරීරයක්. ඊටපස්සේ තමයි නොපෙනෙන ශරීරයක් ලැබෙන්නේ. 47 පළවෙනි මිනිසා ආවේ පොළොවෙන්. එයාව හැදුවේ දූවිල්ලෙන්.+ ඒත් දෙවෙනි මිනිසා ආවේ ස්වර්ගයෙන්.+ 48 දූවිල්ලෙන් හදපු අය දූවිල්ලෙන් හදපු පළවෙනි මිනිසා වගේ. ස්වර්ගයේ ඉන්න අය ස්වර්ගයෙන් ආපු කෙනා වගේ.+ 49 දැන් අපි දූවිල්ලෙන් හදපු කෙනාට සමාන වෙන විදිහටම+ ඉස්සරහට ස්වර්ගයෙන් ආපු කෙනාටත් අපි සමාන වෙනවා.+

50 සහෝදරයෙනි, මට මේ ගැන ස්ථිරවම කියන්න පුළුවන්. ලේ ඇට මස් නහර තියෙන ශරීරයකට බැහැ දෙවියන්ගේ රාජ්‍යය උරුම කරගන්න. කුණු වෙලා යන දේකට බැහැ කවදාවත් කුණු වෙන්නේ නැති දෙයක් උරුම කරගන්න. 51 මං ඔයාලට පරිශුද්ධ රහසක් කියන්න කැමතියි. අපි හැමෝම මරණ නින්දේ ඉන්න යන්නේ නැහැ. ඒත් අපි හැමෝවම වෙනස් කරනවා.+ 52 ඒ වෙනස එක මොහොතින්, ඇසිපිය හෙළන සැණින් සිද්ධ වෙනවා. ඒක වෙන්නේ අවසාන හොරණෑව පිඹින වෙලාවෙදියි. හොරණෑවේ හඬ ඇහෙද්දී+ මැරුණු අයව කවදාවත් කුණු වෙන්නේ නැති ශරීරයක් එක්ක නැවත නැඟිට්ටවනවා. අපිව වෙනස් කරනවා. 53 කුණු වෙන මේ ශරීරය කවදාවත් කුණු වෙන්නේ නැති ශරීරයක් විදිහට වෙනස් වෙනවා.+ මරණය අද්දකින මේ ශරීරය අමරණීය එකක් විදිහට වෙනස් වෙනවා.+ 54 කුණු වෙලා යන ශරීරය කුණු වෙන්නේ නැති එකක් වෙද්දී, මරණය අද්දකින ශරීරය අමරණීය එකක් වෙද්දී ශුද්ධ ලියවිලිවල ලියලා තියෙන මේ දේ ඉටු වෙනවා. “මරණය සදහටම ගිල දමනවා.”+ 55 “මරණය, ජය ගන්න ඔබට තිබුණ බලයට මොකද වුණේ? මරණය, වේදනාව ඇති කරන ඔබේ විෂ තුඩ කොතනද?”+ 56 මරණයට හේතු වෙන විෂ තුඩ තමයි පව්කාරකම.+ පව්කාරකමට බලය ලැබෙන්නේ නීතිය මාර්ගයෙන්.+ 57 ඒත් දෙවියන් අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ජය ලබාගන්න අපිට උදව් කරන නිසා අපි ඔහුට ස්තුති කරනවා.+

58 ඉතින් මගේ ආදරණීය සහෝදරයෙනි, සැලෙන්නේ නැතුව ස්ථිරව ඉන්න.+ නිතරම ඔයාලාගේ ජීවිත ස්වාමීන් වෙනුවෙන් කරන සේවයෙන් පුරවලා තියාගන්න.+ මතක තියාගන්න ස්වාමීන් වෙනුවෙන් ඔයාලා මහන්සි වෙලා කරන සේවය කවදාවත් අපතේ යන්නේ නැහැ කියලා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න