ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • විශ්වාසය ගැන යාච්ඤාවක්

        • “හිතට කේන්තියක් දැනුණත් පව් කරන්න එපා” (4)

        • “මම හිතේ සැනසීමෙන් නිදාගන්නවා” (8)

ගීතාවලිය 4:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 11:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2011, 31 පි.

ගීතාවලිය 4:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2011, 31 පි.

ගීතාවලිය 4:3

පාදසටහන්

  • *

    හෝ, “ගෞරවයට පත් කරනවා; තමන්ගේ සේවය වෙනුවෙන් වෙන් කරනවා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 34 පාඩම

    මුරටැඹ,

    5/15/2011, 31 පි.

ගීතාවලිය 4:4

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2011, 31 පි.

    5/15/2006, 18 පි.

    සියලුම ජනයා සඳහා පොතක්, 26 පි.

    පිබිදෙව්!,

    12/8/1997, 17 පි.

    8/8/1994, 18 පි.

ගීතාවලිය 4:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:3; 62:8; හිතෝ 3:5; 1පේතෘ 4:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2011, 31-32 පි.

    5/15/2006, 18 පි.

ගීතාවලිය 4:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 6:26; ගීතා 80:7; හිතෝ 16:15; 1පේතෘ 3:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2011, 32 පි.

ගීතාවලිය 4:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2011, 32 පි.

ගීතාවලිය 4:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 3:5; හිතෝ 3:24, 26
  • +ලෙවී 25:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2011, 32 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 4:1ගීතා 11:7
ගීතා. 4:4එෆී 4:26
ගීතා. 4:5ගීතා 37:3; 62:8; හිතෝ 3:5; 1පේතෘ 4:19
ගීතා. 4:6ගණන් 6:26; ගීතා 80:7; හිතෝ 16:15; 1පේතෘ 3:12
ගීතා. 4:8ගීතා 3:5; හිතෝ 3:24, 26
ගීතා. 4:8ලෙවී 25:18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 4:1-8

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කරන්න. දාවිත් රචනා කරපු ගීතයක්.

4 මගේ දෙවියනි, ඔබ ධර්මිෂ්ඨයි.+

මම ඔබට හඬගසද්දී මට උත්තර දෙන්න.

විපතේදී මට ගැලවෙන්න මාර්ගයක් පෙන්වලා දෙන්න.

මට කරුණාව පෙන්වලා මගේ යාච්ඤාවට සවන් දෙන්න.

 2 ජනයෙනි, ඔබ තව කොච්චර කාලයක් මට අගෞරව කරනවාද?

කිසි වැඩකට නැති දේවලට ආස කරනවාද?

ඔබ තව කොච්චර කාලයක් බොරුව පස්සේ යනවාද? (සීලාහ්)

 3 මේ දේ හිතට ගන්න. යෙහෝවා අනිවාර්යයෙන්ම ඔහුට විශ්වාසවන්තව ඉන්න අයට

විශේෂ ආදරයක් පෙන්වනවා.* මම යෙහෝවාට හඬගසද්දී ඔහු මට සවන් දෙනවා.

 4 ඔබේ හිතට කේන්තියක් දැනුණත් පව් කරන්න එපා.+

හිතට එන දේ හිතේම තියාගෙන නිහඬව ඉන්න.

ඇඳේ තනියෙන් ඉද්දී ඒ දේ ඔබටම කියාගන්න. (සීලාහ්)

 5 පවිත්‍ර හිතකින් පූජා ඔප්පු කරන්න.

යෙහෝවා දෙවියන්ව විශ්වාස කරන්න.+

 6 “අපි වෙනුවෙන් යහපතක් කරන්න ඉන්නේ කවුද” කියලා හුඟදෙනෙක් අහනවා.

අනේ යෙහෝවා, අපිට ඔබේ කරුණාව දකින්න සලස්වන්න.+

 7 ඔබ මගේ හිත සතුටින් පිරිලා යන්න සැලැස්සුවා.

මට දැනෙන්නේ ධාන්‍යයි, අලුත් වයිනුයි පිරිලා ඉතිරිලා යද්දී

මිනිසුන්ට දැනෙන සතුටටත් වඩා ලොකු සතුටක්.

 8 මම හිතේ සැනසීමෙන් නිදාගන්නවා.+

යෙහෝවා දෙවියනි, මම කිසිම බයක් නැතුව ජීවත් වෙන්නේ ඔබ නිසයි.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න