ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් පොතේ සාරාංශයක්

      • සාදිස්වල (1-6), ෆිලදෙල්ෆියාවේ (7-13) සහ ලවෝදිසියේ (14-22) සභාවලට පණිවිඩ

එළිදරව් 3:1

හරස් යොමු දැක්වීම්

  • +එළි 1:4; 4:5
  • +එළි 1:13, 16
  • +යාකො 2:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 3 පි.

    මුරටැඹ,

    1/15/2009, 30 පි.

    5/15/2003, 16-17 පි.

    එළිදරව්, 30, 54-55 පි.

එළිදරව් 3:2

පාදසටහන්

  • *

    මූ.අ., “මරණාසන්නව තියෙන දේවල්.”

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 21:34; එෆී 5:15; 1තෙස 5:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 3 පි.

    එළිදරව්, 55-56 පි.

එළිදරව් 3:3

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 7:11
  • +එළි 16:15
  • +මතෙ 24:42; ලූක් 12:37, 39

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 3 පි.

    මුරටැඹ,

    5/1/2009, 13-14 පි.

    5/15/2003, 17 පි.

    එළිදරව්, 31-32, 55-56 පි.

එළිදරව් 3:4

හරස් යොමු දැක්වීම්

  • +යාකො 1:27
  • +එළි 6:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 56-58 පි.

    මුරටැඹ,

    5/15/2003, 17 පි.

එළිදරව් 3:5

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 5:4
  • +එළි 4:4; 19:8
  • +ෆිලි 4:3
  • +ලූක් 12:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 55 ලිපිය

    මුරටැඹ,

    11/1/2012, 15 පි.

    5/15/2003, 17 පි.

    10/2020, 1 පි.

    එළිදරව්, 56-58, 102-103 පි.

එළිදරව් 3:7

හරස් යොමු දැක්වීම්

  • +යොහ 6:69; හෙබ්‍රෙ 7:26
  • +එළි 3:14; 19:11
  • +යෙසා 22:22; ලූක් 1:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2009, 31 පි.

    5/15/2003, 17-18 පි.

    එළිදරව්, 58-60, 63 පි.

එළිදරව් 3:8

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ නමට.”

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 16:9; 2කොරි 2:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 60-61, 62-65 පි.

    මුරටැඹ,

    5/15/2003, 17-18 පි.

එළිදරව් 3:9

හරස් යොමු දැක්වීම්

  • +රෝම 2:28; එළි 2:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 60-61, 62-64 පි.

එළිදරව් 3:10

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඔයාලා මං විඳදරාගත්ත විදිහ ආදර්ශයට ගන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 8:15; 21:19; 2තිමෝ 2:12; හෙබ්‍රෙ 10:36; 12:3
  • +2තෙස 3:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 31-32, 61-63 පි.

    මුරටැඹ,

    5/15/2003, 18 පි.

    12/1/1999, 16 පි.

එළිදරව් 3:11

හරස් යොමු දැක්වීම්

  • +එළි 2:16
  • +යාකො 1:12; එළි 2:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2012, 21 පි.

    5/15/2003, 18 පි.

    එළිදරව්, 61-62 පි.

එළිදරව් 3:12

හරස් යොමු දැක්වීම්

  • +එළි 22:3, 4
  • +හෙබ්‍රෙ 12:22; එළි 21:2
  • +එළි 14:1; 19:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 145 ලිපිය

    මුරටැඹ,

    1/15/2009, 31 පි.

    5/15/2003, 18-19 පි.

    එළිදරව්, 64-65, 280-281, 292 පි.

එළිදරව් 3:14

හරස් යොමු දැක්වීම්

  • +කොලො 4:16
  • +යොහ 1:14; එළි 19:11
  • +යොහ 18:37; 1තිමෝ 6:13; එළි 1:5
  • +හිතෝ 8:22; කොලො 1:15
  • +2කොරි 1:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2009, 27 පි.

    12/15/2008, 13 පි.

    5/15/2003, 19 පි.

    එළිදරව්, 66-67 පි.

එළිදරව් 3:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 3-4 පි.

    එළිදරව්, 66-67 පි.

    මුරටැඹ,

    5/15/2003, 19 පි.

එළිදරව් 3:16

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 25:13
  • +2කොරි 9:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 3-4 පි.

    එළිදරව්, 66-67 පි.

    මුරටැඹ,

    5/15/2003, 19 පි.

එළිදරව් 3:17

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 12:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 3-4 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2019, 27-28 පි.

    මුරටැඹ,

    1/1/2006, 22 පි.

    එළිදරව්, 68 පි.

එළිදරව් 3:18

හරස් යොමු දැක්වීම්

  • +එළි 16:15
  • +ගීතා 19:8
  • +1තිමෝ 6:17-19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2009, 31 පි.

    3/15/2007, 14 පි.

    5/15/2003, 19 පි.

    10/1/2002, 21-22 පි.

    12/15/2001, 32 පි.

    එළිදරව්, 68-71 පි.

එළිදරව් 3:19

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:12
  • +එළි 2:5; 3:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 71 පි.

    මුරටැඹ,

    5/15/2003, 19 පි.

එළිදරව් 3:20

පාදසටහන්

  • *

    මූ.අ., “සන්ධ්‍යා භෝජනය.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 71-72 පි.

    මුරටැඹ,

    5/15/2003, 20 පි.

එළිදරව් 3:21

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 10:12
  • +1යොහ 5:4; එළි 12:11
  • +මතෙ 19:28; ලූක් 22:28-30; එළි 2:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 72-73 පි.

    මුරටැඹ,

    5/15/2003, 20 පි.

එළිදරව් 3:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 73 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 3:1එළි 1:4; 4:5
එළි. 3:1එළි 1:13, 16
එළි. 3:1යාකො 2:26
එළි. 3:2ලූක් 21:34; එෆී 5:15; 1තෙස 5:6
එළි. 3:32කොරි 7:11
එළි. 3:3එළි 16:15
එළි. 3:3මතෙ 24:42; ලූක් 12:37, 39
එළි. 3:4යාකො 1:27
එළි. 3:4එළි 6:11
එළි. 3:5ෆිලි 4:3
එළි. 3:5ලූක් 12:8
එළි. 3:51යොහ 5:4
එළි. 3:5එළි 4:4; 19:8
එළි. 3:7යොහ 6:69; හෙබ්‍රෙ 7:26
එළි. 3:7එළි 3:14; 19:11
එළි. 3:7යෙසා 22:22; ලූක් 1:32
එළි. 3:81කොරි 16:9; 2කොරි 2:12
එළි. 3:9රෝම 2:28; එළි 2:9
එළි. 3:10ලූක් 8:15; 21:19; 2තිමෝ 2:12; හෙබ්‍රෙ 10:36; 12:3
එළි. 3:102තෙස 3:3
එළි. 3:11එළි 2:16
එළි. 3:11යාකො 1:12; එළි 2:10
එළි. 3:12එළි 22:3, 4
එළි. 3:12හෙබ්‍රෙ 12:22; එළි 21:2
එළි. 3:12එළි 14:1; 19:12
එළි. 3:14කොලො 4:16
එළි. 3:14යොහ 1:14; එළි 19:11
එළි. 3:14යොහ 18:37; 1තිමෝ 6:13; එළි 1:5
එළි. 3:14හිතෝ 8:22; කොලො 1:15
එළි. 3:142කොරි 1:20
එළි. 3:16හිතෝ 25:13
එළි. 3:162කොරි 9:2
එළි. 3:17හොෂෙ 12:8
එළි. 3:18එළි 16:15
එළි. 3:18ගීතා 19:8
එළි. 3:181තිමෝ 6:17-19
එළි. 3:19හිතෝ 3:12
එළි. 3:19එළි 2:5; 3:3
එළි. 3:21හෙබ්‍රෙ 10:12
එළි. 3:211යොහ 5:4; එළි 12:11
එළි. 3:21මතෙ 19:28; ලූක් 22:28-30; එළි 2:26
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 3:1-22

යොහන්ට කරපු එළිදරව්ව

3 “සාදිස්වල තියෙන සභාවේ දූතයාට මෙහෙම ලියන්න. දෙවියන්ගේ බලයන් හත+ සහ තාරකා හත+ තියෙන තැනැත්තා කියන්නේ මෙහෙමයි. ‘ඔයාලා කරන දේවල් ගැන මං හොඳටම දන්නවා. ඔයාලා ජීවත් වෙනවා වගේ පේන්න තිබුණත් ඔයාලා ඇත්තටම මැරිලා.+ 2 හොයලා බලද්දී මං දැනගත්තා මගේ දෙවියන් ඔයාලාගෙන් බලාපොරොත්තු වෙන හැම දෙයක්ම ඔයාලා ඒ විදිහටම කරලා නැහැ කියලා. ඒ නිසා සෝදිසියෙන් ඉඳලා+ මරණාසන්නව ඉන්න අයව* ශක්තිමත් කරන්න. 3 ඒ වගේම ඔයාලා අහපු දේවල් ගැන, ඔයාලට ලැබුණ දේවල් ගැන නිතරම මතක් කරගන්න. පසුතැවිලි වෙලා+ ඒවා දිගටම පිළිපදින්න. ඇත්තටම ඔයාලා අවදි වුණේ නැත්නම් මං ඔයාලා ළඟට හොරෙක් වගේ එනවා.+ එතකොට මං එන්නේ මොන පැයේද කියලා ඔයාලට කොහොමටවත් දැනගන්න බැරි වෙයි.+

4 “‘ඒත් තමන්ගේ ඇඳුම් අපවිත්‍ර කරගත්තේ නැති+ ටිකදෙනෙක් සාදිස්වල ඉන්නවා. ඒ අයට සුදු ඇඳුම් ඇඳගෙන+ මාත් එක්ක ගමන් කරන්න අවස්ථාව ලැබෙනවා. මොකද ඒ ගෞරවය ලබන්න එයාලා සුදුසුයි. 5 ජය ගන්න කෙනාට+ සුදු ඇඳුම්+ අන්දනවා. මම එයාගේ නම ජීවන ලියවිල්ලෙන්+ කවදාවත් මකලා දාන්නේ නැහැ. මම මගේ පියාණන් ඉස්සරහත් ඔහුගේ දූතයන් ඉස්සරහත්+ ඒ කෙනාව පිළිගන්නවා. 6 දෙවියන් ඔහුගේ බලයෙන් සභාවන්වලට දැනුම් දෙන දේට හොඳින් ඇහුම්කන් දෙන්න.’

7 “ෆිලදෙල්ෆියාවේ තියෙන සභාවේ දූතයාට මෙහෙම ලියන්න. ශුද්ධ,+ සැබෑ,+ දාවිත්ගේ යතුර තියෙන,+ කාටවත් වහන්න බැරි විදිහට දොරවල් අරින සහ කාටවත් අරින්න බැරි විදිහට දොරවල් වහන කෙනා කියන්නේ මෙහෙමයි. 8 ‘මං ඔයාලා කරන දේවල් දන්නවා. බලන්න! මං ඔයාලා ඉස්සරහා දොරක් ඇරලා තියෙනවා.+ ඒක කාටවත් වහලා දාන්න බැහැ. මං දන්නවා ඔයාලට ගොඩක් ශක්තිය නැහැ කියලා. ඒත් ඔයාලා මං කියපු දේවල් දිගටම පිළිපදිනවා කියලත් මට* ද්‍රෝහි වුණේ නැහැ කියලත් මං දන්නවා. 9 බලන්න! සාතන්ගේ සිනගෝගයට අයිති අය තමන් යුදෙව්වන් කියලා කියාගත්තත් එයාලා ඇත්තටම යුදෙව්වන් නෙමෙයි.+ එයාලා කියන්නේ බොරු. බලන්න! ඔයාලා ඉස්සරහට ඇවිත් ඔයාලාගේ කකුල් ළඟ වැටෙන්න මං එයාලට සලස්වනවා. එතකොට මං ඔයාලට ආදරෙයි කියලා එයාලට දැනගන්න සිද්ධ වෙනවා. 10 මං විඳදරාගත්ත විදිහ ගැන ඔයාලා අහලා තියෙනවා. ඔයාලත් ඒ විදිහටම විඳදරාගන්නවා.*+ ඒ නිසා පොළොවේ ඉන්න අයව සෝදිසියට ලක් වෙන පැයේදී+ මං ඔයාලව ආරක්ෂා කරනවා. මිනිස්සුන්ව සෝදිසියට ලක් වෙන ඒ පැය මුළු පොළොවටම බලපානවා. 11 මම ඉක්මනින්ම එනවා.+ ඔයාලා කරන යහපත් දේවල් දිගටම කරන්න. එතකොට ඔයාලාගේ ඔටුන්න+ ඔයාලාගෙන් පැහැරගන්න කිසිම කෙනෙක්ට බැරි වෙයි.

12 “‘ජය ගන්න කෙනාව මං මගේ දෙවියන්ගේ මාලිගාවේ කණුවක් වෙන්න සලස්වනවා. එයා කවදාවත් ඒ මාලිගාවෙන් එළියට යන්නේ නැහැ. මං මගේ දෙවියන්ගේ නමත්+ මගේ දෙවියන්ගේ නුවරේ නමත් එයා මත ලියනවා. ස්වර්ගයෙන් දෙවියන් වෙතින් බැහැලා එන ඒ නුවරේ නම අලුත් යෙරුසලම.+ මගේ අලුත් නමත්+ මං එයා මත ලියනවා. 13 දෙවියන් ඔහුගේ බලයෙන් සභාවන්වලට දැනුම් දෙන දේට හොඳින් ඇහුම්කන් දෙන්න.’

14 “ලවෝදිසියේ+ තියෙන සභාවේ දූතයාට මෙහෙම ලියන්න. විශ්වාසවන්ත, සැබෑ+ සාක්ෂිකරුත්+ දෙවියන්ගේ මුල්ම නිර්මාණයත්+ වන ආමෙන්+ කියන නමින් හඳුන්වන තැනැත්තා කියන්නේ මෙහෙමයි. 15 ‘මම ඔයාලා කරන දේවල් දන්නවා. ඔයාලා තුළ සීතලක්වත් රස්නයක්වත් නැහැ. ඔයාලා තුළ සීතලක් හරි රස්නයක් හරි තිබුණා නම් මම ඒ ගැන සතුටු වෙනවා. 16 ඒත් ඔයාලා තුළ සීතලක්වත්+ රස්නයක්වත්+ නැහැ. ඔයාලා ඇල්මැරිලා. ඒ නිසා මම ඔයාලව වමාරනවා. 17 මොකද ඔයාලා කියනවා “මං හුඟක් පොහොසත්.+ මං හුඟක් ධන සම්පත් එකතු කරගෙන තියෙනවා. මට කිසිම දේකින් අඩුවක් නැහැ” කියලා. ඒත් ඔයාලා ඉන්නේ මොන තරම් දුක් වෙන්න ඕනෙ, අනුකම්පා කරන්න ඕනෙ තත්වයකද! ඔයාලා දුප්පත්, අන්ධ, නිරුවත්ව ඉන්න අය කියලා ඔයාලවත් දන්නේ නැහැ. 18 ඉතින් මං ඔයාලට දෙන මේ අවවාදය හිතට ගන්න. ගින්නෙන් පවිත්‍ර කරපු රත්තරන් මගෙන් මිල දී ගන්න. එතකොට ඔයාලට පොහොසත් වෙන්න පුළුවන්. මගෙන් සුදු ඇඳුම් මිල දී අරන් ඔයාලාගේ නිරුවත වහගන්න. එතකොට අනිත් අය ඉස්සරහා ඔයාලට ලැජ්ජා වෙන්න වෙන්නේ නැහැ.+ ඒ වගේම ඇස්වලට ගාන බෙහෙත්+ මගෙන් මිල දී අරන් ඒවා ඔයාලාගේ ඇස්වල ගාගන්න. එතකොට ඔයාලාගේ පෙනීම ආයෙත් ලැබෙයි.+

19 “‘මම අවවාද කරන්නෙත් හික්මවීම් ලබා දෙන්නෙත් මං ආදරේ කරන අයටයි.+ ඒ නිසා උද්‍යෝගයෙන් වැඩ කරන්න. ඔයාලා කරපු දේ ගැන පසුතැවිලි වෙන්න.+ 20 බලන්න, මං දොරකඩ ළඟට වෙලා තට්ටු කරකරයි ඉන්නේ. කෙනෙක් මගේ හඬට ඇහුම්කන් දීලා දොර ඇරියොත්, මං එයාගේ ගේ ඇතුළට ගිහින් එයා එක්ක රෑ කෑම* ගන්නවා. එයාත් මං එක්ක කෑම කනවා. 21 මම ජය අරන් මගේ පියාණන් එක්ක ඔහුගේ සිංහාසනයේ ඉඳගත්ත+ විදිහටම ජය ගන්න කෙනාටත්+ මාත් එක්ක මගේ සිංහාසනයේ ඉඳගන්න+ මං අවස්ථාව දෙනවා. 22 දෙවියන් ඔහුගේ බලයෙන් සභාවන්වලට දැනුම් දෙන දේට හොඳින් ඇහුම්කන් දෙන්න.’”

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න