ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් පොතේ සාරාංශයක්

      • ජීවන වතුර තියෙන ගංගාව (1-5)

      • අවසානය (6-21)

        • “ඇවිත් ජීවනය ගෙන දෙන වතුර නොමිලේ අරන් බොන්න” (17)

        • “ස්වාමීන් වන යේසුස්, එන්න” (20)

එළිදරව් 22:1

හරස් යොමු දැක්වීම්

  • +එස 47:1
  • +යොහ 1:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 145 ලිපිය

    මුරටැඹ,

    1/15/2012, 30 පි.

    2/15/2009, 5 පි.

    6/1/2008, 14-15 පි.

    9/15/2002, 32 පි.

    3/1/1999, 22 පි.

    එළිදරව්, 310-311 පි.

එළිදරව් 22:2

හරස් යොමු දැක්වීම්

  • +එස 47:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 145 ලිපිය

    මුරටැඹ,

    12/15/2015, 27 පි.

    1/15/2012, 30 පි.

    3/1/1999, 22 පි.

    එළිදරව්, 310-312 පි.

එළිදරව් 22:3

හරස් යොමු දැක්වීම්

  • +එළි 3:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 312-313 පි.

එළිදරව් 22:4

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:8
  • +එළි 14:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 312-313 පි.

එළිදරව් 22:5

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එළි 21:25
  • +යෙසා 60:19, 20; 1යොහ 1:5
  • +දානි 7:18; එළි 3:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2012, 30 පි.

    එළිදරව්, 313 පි.

එළිදරව් 22:6

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +තීත 1:2
  • +2තිමෝ 3:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 314 පි.

    මුරටැඹ,

    12/1/1999, 19 පි.

එළිදරව් 22:7

හරස් යොමු දැක්වීම්

  • +එළි 16:15; 22:20
  • +යොහ 13:17; එළි 1:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 6, 314 පි.

    මුරටැඹ,

    12/1/1999, 19 පි.

එළිදරව් 22:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 314 පි.

    මුරටැඹ,

    8/1/1999, 14 පි.

එළිදරව් 22:9

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 4:10; ක්‍රියා 10:25, 26; එළි 19:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 314 පි.

    මුරටැඹ,

    8/1/1999, 14 පි.

එළිදරව් 22:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 314-315 පි.

එළිදරව් 22:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 314, 315-316 පි.

    මුරටැඹ,

    6/1/1999, 7 පි.

එළිදරව් 22:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 62:12; යෙසා 40:10; රෝම 2:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 316-317 පි.

එළිදරව් 22:13

පාදසටහන්

  • *

    ඇල්ෆා සහ ඔමේගා කියන්නේ ග්‍රීක හෝඩියේ පළවෙනි අකුර සහ අන්තිම අකුර.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 44:6; 48:12; එළි 1:8; 21:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 125, 142 ලිපි

    එළිදරව්, 316-317 පි.

එළිදරව් 22:14

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 1:7
  • +එළි 2:7
  • +එළි 21:10, 12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2018, 20 පි.

    එළිදරව්, 316-317 පි.

එළිදරව් 22:15

පාදසටහන්

  • *

    ඒ කියන්නේ දෙවියන් පිළිකුල් කරන නින්දිත දේවල් කරන අය.

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගලා 5:19-21; එෆී 5:5; එළි 21:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 316-317 පි.

එළිදරව් 22:16

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 11:1, 10; 53:2; යෙරෙ 23:5; 33:15; එළි 5:5
  • +ගණන් 24:17; එළි 2:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 317-318 පි.

    මුරටැඹ,

    4/1/2000, 14 පි.

    8/15/1994, 31 පි.

එළිදරව් 22:17

හරස් යොමු දැක්වීම්

  • +එළි 21:9
  • +යොහ 4:14
  • +යෙසා 55:1; යොහ 7:37; එළි 7:17; 21:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2015, 28 පි.

    12/15/2011, 25 පි.

    2/15/2010, 15-18 පි.

    6/1/2008, 14-15 පි.

    2/15/1998, 19, 24 පි.

    9/1/1993, 32 පි.

    එළිදරව්, 310-311, 318 පි.

එළිදරව් 22:18

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:2; 12:32; ගලා 1:8; 1යොහ 4:3; 2යොහ 9
  • +එළි 15:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 318-319 පි.

එළිදරව් 22:19

හරස් යොමු දැක්වීම්

  • +එළි 2:7
  • +එළි 21:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 318-319 පි.

එළිදරව් 22:20

පාදසටහන්

  • *

    හෝ, “එසේම වේවා!”

හරස් යොමු දැක්වීම්

  • +එළි 3:11; 22:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 3 පි.

    12/1/1999, 19 පි.

    12/15/1994, 24 පි.

    එළිදරව්, 319 පි.

එළිදරව් 22:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 319 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 22:1එස 47:1
එළි. 22:1යොහ 1:29
එළි. 22:2එස 47:12
එළි. 22:3එළි 3:21
එළි. 22:4මතෙ 5:8
එළි. 22:4එළි 14:1
එළි. 22:5එළි 21:25
එළි. 22:5යෙසා 60:19, 20; 1යොහ 1:5
එළි. 22:5දානි 7:18; එළි 3:21
එළි. 22:6තීත 1:2
එළි. 22:62තිමෝ 3:16
එළි. 22:7එළි 16:15; 22:20
එළි. 22:7යොහ 13:17; එළි 1:3
එළි. 22:9මතෙ 4:10; ක්‍රියා 10:25, 26; එළි 19:10
එළි. 22:12ගීතා 62:12; යෙසා 40:10; රෝම 2:6
එළි. 22:13යෙසා 44:6; 48:12; එළි 1:8; 21:6
එළි. 22:141යොහ 1:7
එළි. 22:14එළි 2:7
එළි. 22:14එළි 21:10, 12
එළි. 22:15ගලා 5:19-21; එෆී 5:5; එළි 21:8
එළි. 22:16යෙසා 11:1, 10; 53:2; යෙරෙ 23:5; 33:15; එළි 5:5
එළි. 22:16ගණන් 24:17; එළි 2:28
එළි. 22:17එළි 21:9
එළි. 22:17යොහ 4:14
එළි. 22:17යෙසා 55:1; යොහ 7:37; එළි 7:17; 21:6
එළි. 22:18ද්වි 4:2; 12:32; ගලා 1:8; 1යොහ 4:3; 2යොහ 9
එළි. 22:18එළි 15:1
එළි. 22:19එළි 2:7
එළි. 22:19එළි 21:2
එළි. 22:20එළි 3:11; 22:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 22:1-21

යොහන්ට කරපු එළිදරව්ව

22 පළිඟු වගේ පැහැදිලි, ජීවන වතුර තියෙන ගංගාවකුත් ඔහු මට පෙන්නුවා.+ ඒක දෙවියන්ගෙත් බැටළු පැටියාගෙත් සිංහාසනයේ ඉඳන් ඇවිත්,+ 2 නුවරේ ප්‍රධාන පාර මැදින් ගලාගෙන ගියා. ගඟේ දෙපැත්තේම ජීවන වෘක්ෂ තිබුණා. ඒ ගස් මාසෙකට එක වතාවක් ගාණේ අවුරුද්දකට 12 වතාවක් පල දැරුවා. ඒ ගස්වල කොළ තිබුණේ ජාතීන්ව සුව කරන්නයි.+

3 ආයේ කවදාවත් කිසිම ශාපයක් ඒ නුවරේ තියෙන්න යන්නේ නැහැ. දෙවියන්ගෙත් බැටළු පැටියාගෙත් සිංහාසනය+ ඒ නුවරේ තියෙනවා. දෙවියන්ගේ දාසයන් ඔහුට දිගටම පරිශුද්ධ සේවයක් කරනවා. 4 එයාලා ඔහුගේ මූණ දකිනවා.+ ඔහුගේ නම එයාලාගේ නළල්වල සඳහන් කරලා තියෙනවා.+ 5 ආයේ කවදාවත් එහේ රාත්‍රියක් තියෙන්නේ නැහැ.+ එයාලට පහන් එළියවත් හිරු එළියවත් ඕනෙ වෙන්නේ නැහැ. මොකද යෙහෝවා* දෙවියන් තමයි එයාලට ආලෝකය දෙන්නේ.+ එයාලා සදාකාලයෙන් සදාකාලයටම රජකම් කරනවා.+

6 ඔහු මට මෙහෙම කිව්වා. “ඒ වචන ඇත්තයි, විශ්වාසවන්තයි.+ ඔව්, අනාගතවක්තෘවරුන්ට බලය දීපු යෙහෝවා* දෙවියන් තමයි තමන්ගේ දූතයාව එවලා, ළඟදී වෙන්න නියමිත දේවල් තමන්ගේ දාසයන්ට පෙන්නුවේ.+ 7 බලන්න! මම ඉක්මනටම එනවා.+ මේ ලියවිල්ලේ තියෙන අනාවැකියට ඇතුළත් දේවල් පිළිපදින කෙනාට සතුටු වෙන්න පුළුවන්.”+

8 ඒ හැම දේම දැක්කේ යොහන් වන මමයි. ඒ හැම දේම ඇහුණෙත් මටයි. ඒ දේවල් ඇහුවාට පස්සේ, දැක්කාට පස්සේ ඒවා මට පෙන්නපු දේවදූතයාගේ කකුල් ළඟ වැටිලා මම ඔහුට නමස්කාර කරන්න හැදුවා. 9 ඒත් ඔහු මට මෙහෙම කිව්වා. “එහෙම කරන්න එපා! පරෙස්සම් වෙන්න! ඔයායි, අනාගතවක්තෘවරුන් වන ඔයාගේ සහෝදරයනුයි, මේ ලියවිල්ලේ තියෙන දේවල් පිළිපදින අයයි වගේ මාත් නිකම්ම දාසයෙක් විතරයි. දෙවියන්ට නමස්කාර කරන්න.”+

10 ඔහු මෙහෙමත් කිව්වා. “මේ ලියවිල්ලේ තියෙන අනාවැකියට ඇතුළත් වචන මුද්‍රා කරන්න එපා. මොකද නියමිත කාලය ළඟයි. 11 අධර්මිෂ්ඨ දේවල් කරන කෙනාට දිගටම අධර්මිෂ්ඨ දේවල් කරන්න ඉඩහරින්න. පිළිකුල් දේවල් කරන කෙනාට දිගටම පිළිකුල් දේවල් කරන්න ඉඩ දෙන්න. ඒත් ධර්මිෂ්ඨ කෙනා දිගටම ධර්මිෂ්ඨ දේවල් කරන්න ඕනේ. ශුද්ධ කෙනා දිගටම එයාගේ ජීවිතේ ශුද්ධව තියාගන්න ඕනේ.

12 “‘බලන්න! මම ඉක්මනින්ම එනවා. මම ඇවිත් එක් එක් කෙනා කරපු දේවල්වලට අනුව එයාලට ආශීර්වාද හරි දඬුවම් හරි කරනවා.+ 13 ඇල්ෆා සහ ඔමේගා,*+ ඒ කියන්නේ පළවෙනියා සහ අන්තිමයාත් පටන්ගැන්ම සහ අවසානයත් මමයි. 14 තමන්ගේ ඇඳුම් හෝදලා පවිත්‍ර කරගන්න අය+ ඉන්නේ සතුටින්. මොකද එයාලට ජීවන වෘක්ෂ ළඟට යන්න අයිතිය ලැබෙනවා.+ ඒ වගේම නුවරේ දොරටුවලින් නුවරට ඇතුල් වෙන්නත් එයාලට අවස්ථාව ලැබෙනවා.+ 15 නුවරෙන් එළියේ ඉන්නේ බල්ලන්* වගේ හැසිරෙන, භූතවාදයට සම්බන්ධ දේවල් කරන, ලිංගික දුරාචාරයේ* යෙදෙන, මිනී මරන, රූපවලට නමස්කාර කරන, බොරුවට ආස කරන සහ බොරු කියන අයයි.’+

16 “‘යේසුස් වන මම ඔයාලට මේ දේවල් ගැන සාක්ෂි දරන්න මගේ දූතයාව එව්වා. මං එහෙම කළේ සභාවල අයගේ ප්‍රයෝජනයට. දාවිත්ගේ මුලත් එයාගෙන් පැවතෙන කෙනාත් මමයි.+ දීප්තිමත් පහන් තාරකාවත් මමයි.’”+

17 දෙවියන්ගේ බලය සහ මනාලිය+ දිගින් දිගටම “එන්න” කියලා ආරාධනා කරනවා. ඒක අහන කෙනාත් “එන්න” කියලා ආරාධනා කරන්න ඕනේ. තිබහෙන් ඉන්න හැම කෙනෙක්ම එන්න.+ කැමති ඕනෙම කෙනෙක් ඇවිත් ජීවනය ගෙන දෙන වතුර නොමිලේ අරන් බොන්න.+

18 “මේ ලියවිල්ලේ තියෙන අනාවැකියට ඇතුළත් වචන අහන හැමෝටම මං මේ අනතුරු ඇඟවීම දෙනවා. කෙනෙක් මේ ලියවිල්ලේ තියෙන දේවල්වලට මොනවා හරි දෙයක් එකතු කළොත්+ මේ ලියවිල්ලේ සඳහන් වෙලා තියෙන පීඩාවලින්+ දෙවියන් එයාට පහර දෙයි. 19 ඒ වගේම කෙනෙක් මේ ලියවිල්ලේ තියෙන අනාවැකියේ වචනවලින් මොනවා හරි දෙයක් අයින් කළොත් මේ ලියවිල්ලේ සඳහන් වෙන ජීවන වෘක්ෂවලින්+ කන්නවත් ශුද්ධ නුවරට+ ඇතුල් වෙන්නවත් දෙවියන් එයාට ඉඩ දෙන්නේ නැහැ.

20 “මේ දේවල් ගැන සාක්ෂි දරන කෙනා ‘ඔව්, මම ඉක්මනින්ම එනවා’+ කියලා කියනවා.”

“ආමෙන්!* ස්වාමීන් වන යේසුස්, එන්න.”

21 ස්වාමීන් වන යේසුස්ගේ මහත් කරුණාව ශුද්ධ තැනැත්තන්ට හැමදාටම ලැබේවා!

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න