ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 130
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • “දුක් සාගරයක ගිලිලා ඉද්දී මම ඔබට කන්නලව් කළා”

        • “ඔබ අපේ වැරදි දිහාම බලාගෙන ඉන්නවා නම්” (3)

        • ඇත්තටම සමාව දෙන්නේ යෙහෝවා (4)

        • ‘යෙහෝවා මට උදව් කරන කල් ආශාවකින් බලාගෙන ඉන්නවා’ (6)

ගීතාවලිය 130:1

හරස් යොමු දැක්වීම්

  • +විලා 3:55; යෝනා 2:1, 2

ගීතාවලිය 130:3

පාදසටහන්

  • *

    “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

  • *

    හෝ, “එකින් එක ලියාගන්නවා නම්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 38:4; 103:14; 143:1, 2; යෙසා 55:7; දානි 9:18; රෝම 3:20; තීත 3:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2019, 3 පි.

    මුරටැඹ,

    10/15/2002, 14 පි.

ගීතාවලිය 130:4

පාදසටහන්

  • *

    මූ.අ., “සැබෑ සමාව තියෙන්නේ ඔබ ළඟයි.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:6, 7; ගීතා 25:11
  • +යෙරෙ 33:8, 9

ගීතාවලිය 130:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:147
  • +මීකා 7:7

ගීතාවලිය 130:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 86:5

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 130:1විලා 3:55; යෝනා 2:1, 2
ගීතා. 130:3ගීතා 38:4; 103:14; 143:1, 2; යෙසා 55:7; දානි 9:18; රෝම 3:20; තීත 3:5
ගීතා. 130:4නික් 34:6, 7; ගීතා 25:11
ගීතා. 130:4යෙරෙ 33:8, 9
ගීතා. 130:6ගීතා 119:147
ගීතා. 130:6මීකා 7:7
ගීතා. 130:7ගීතා 86:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 130:1-8

ගීතාවලිය

කන්ද නඟිද්දී ගයන ගීතයක්.

130 යෙහෝවා දෙවියනි, දුක් සාගරයක ගිලිලා ඉද්දී මම ඔබට කන්නලව් කළා.+

 2 අනේ යෙහෝවා, මට ඇහුම්කන් දෙන්න.

මම උදව් ඉල්ලද්දී මට සවන් දෙන්න.

 3 යාහ්* දෙවියනි, ඔබ අපේ වැරදි දිහාම බලාගෙන ඉන්නවා නම්,*

ඔබ ඉස්සරහා ඉන්න පුළුවන් කාටද යෙහෝවා?+

 4 ඇත්තටම සමාව දෙන්නේ ඔබයි.*+

මිනිසුන්ට ඔබ ගැන ගරුබියක් ඇති වෙන්නේ ඒ නිසයි.+

 5 මම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ යෙහෝවා ගැනයි.

මම මුළු හදවතින්ම ඔහු ගැන බලාපොරොත්තු තියනවා.

ඔහුගේ පොරොන්දු ඉටු වෙන කල් මම බලාගෙන ඉන්නවා.

 6 එළිය වැටෙන කල් මුරකරුවන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.+

යෙහෝවා මට උදව් කරන කල් මම ඊටත් වඩා ලොකු ආශාවකින් බලාගෙන ඉන්නවා.+

 7 ඊශ්‍රායෙල් ජනයෙනි, යෙහෝවා උදව් කරන කල් බලාගෙන ඉන්න.

මොකද යෙහෝවා පෙන්වන ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+

ගැලවීම ලබා දෙන්න ඔහුට මහත් බලයක් තියෙනවා.

 8 ඊශ්‍රායෙල් සෙනඟගේ හැම වරදකින්ම දෙවියන් ඔවුන්ව මුදවගන්නවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න