ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

    • සලමොන්ගේ හිතෝපදේශ (10:1–24:34)

හිතෝපදේශ 18:1

පාදසටහන්

  • *

    හෝ, “හෙළා දකිනවා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2024, 24 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2016, 19 පි.

    මුරටැඹ,

    6/1/2012, 8 පි.

හිතෝපදේශ 18:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:19

හිතෝපදේශ 18:3

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:2

හිතෝපදේශ 18:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:11

හිතෝපදේශ 18:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 1:16, 17; හිතෝ 28:21
  • +1රාජා 21:9, 10

හිතෝපදේශ 18:6

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:10
  • +හිතෝ 19:19

හිතෝපදේශ 18:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:3

හිතෝපදේශ 18:8

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:16
  • +හිතෝ 26:22

හිතෝපදේශ 18:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 5/2022, 1-2 පි.

හිතෝපදේශ 18:10

පාදසටහන්

  • *

    ඒ කියන්නේ එයාව කාටවත් අල්ලගන්න බැරි වෙන්න උස් තැනකින් තියයි.

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:45, 46; ගීතා 20:1
  • +ගීතා 18:2; 91:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 70 පි.

    මුරටැඹ,

    11/1/2014, 6 පි.

    8/15/2004, 17-18 පි.

    12/15/1998, 30 පි.

    9/1/1998, 10 පි.

    2/1/1994, 19 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 274-275 පි.

හිතෝපදේශ 18:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 49:6, 7; හිතෝ 11:4; යෙරෙ 9:23; ලූක් 12:19-21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2016, 10-11 පි.

    පිබිදෙව්!,

    4/2009, 6 පි.

    මුරටැඹ,

    6/15/2001, 8 පි.

හිතෝපදේශ 18:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:2; දානි 5:23, 30; ක්‍රියා 12:21-23
  • +හිතෝ 22:4; 1පේතෘ 5:5

හිතෝපදේශ 18:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 25:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 179 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    8/2018, 3-7 පි.

    මුරටැඹ,

    3/15/1999, 16-17 පි.

හිතෝපදේශ 18:14

පාදසටහන්

  • *

    හෝ, “හැම දේම කඩන් වැටුණාම ඒක.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 1:21; 2කොරි 4:16; 12:10
  • +හිතෝ 17:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    7/8/1997, 23 පි.

හිතෝපදේශ 18:15

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 3:7-9; හිතෝ 9:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2004, 14 පි.

හිතෝපදේශ 18:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 43:11; හිතෝ 17:8

හිතෝපදේශ 18:17

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 16:3, 4
  • +2සාමු 19:25-27; හිතෝ 25:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2011, 30 පි.

හිතෝපදේශ 18:18

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 14:1, 2; නෙහෙ 11:1; හිතෝ 16:33

හිතෝපදේශ 18:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:41; 2සාමු 13:22
  • +2සාමු 14:28; ක්‍රියා 15:37-39

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 19 පි.

    2/1/1994, 32 පි.

හිතෝපදේශ 18:20

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:14; 13:2

හිතෝපදේශ 18:21

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 15:18; එෆී 4:29; යාකො 3:6, 9
  • +දේශ 10:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2000, 17 පි.

හිතෝපදේශ 18:22

පාදසටහන්

  • *

    හෝ, “ආශීර්වාදයත්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 31:10
  • +හිතෝ 19:14; දේශ 9:9

හිතෝපදේශ 18:24

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:31; මතෙ 26:49
  • +1සාමු 19:2, 4; හිතෝ 17:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 183 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 48 පාඩම

    පිබිදෙව්!,

    5/8/1996, 7 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 18:2හිතෝ 10:19
හිතෝ. 18:3හිතෝ 11:2
හිතෝ. 18:4හිතෝ 10:11
හිතෝ. 18:5ද්වි 1:16, 17; හිතෝ 28:21
හිතෝ. 18:51රාජා 21:9, 10
හිතෝ. 18:6හිතෝ 13:10
හිතෝ. 18:6හිතෝ 19:19
හිතෝ. 18:7හිතෝ 13:3
හිතෝ. 18:8ලෙවී 19:16
හිතෝ. 18:8හිතෝ 26:22
හිතෝ. 18:9හිතෝ 10:4
හිතෝ. 18:101සාමු 17:45, 46; ගීතා 20:1
හිතෝ. 18:10ගීතා 18:2; 91:14
හිතෝ. 18:11ගීතා 49:6, 7; හිතෝ 11:4; යෙරෙ 9:23; ලූක් 12:19-21
හිතෝ. 18:12හිතෝ 11:2; දානි 5:23, 30; ක්‍රියා 12:21-23
හිතෝ. 18:12හිතෝ 22:4; 1පේතෘ 5:5
හිතෝ. 18:13හිතෝ 25:8
හිතෝ. 18:14යෝබ් 1:21; 2කොරි 4:16; 12:10
හිතෝ. 18:14හිතෝ 17:22
හිතෝ. 18:151රාජා 3:7-9; හිතෝ 9:9
හිතෝ. 18:16උත් 43:11; හිතෝ 17:8
හිතෝ. 18:172සාමු 16:3, 4
හිතෝ. 18:172සාමු 19:25-27; හිතෝ 25:8
හිතෝ. 18:18යොෂු 14:1, 2; නෙහෙ 11:1; හිතෝ 16:33
හිතෝ. 18:19උත් 27:41; 2සාමු 13:22
හිතෝ. 18:192සාමු 14:28; ක්‍රියා 15:37-39
හිතෝ. 18:20හිතෝ 12:14; 13:2
හිතෝ. 18:21මතෙ 15:18; එෆී 4:29; යාකො 3:6, 9
හිතෝ. 18:21දේශ 10:12
හිතෝ. 18:22හිතෝ 31:10
හිතෝ. 18:22හිතෝ 19:14; දේශ 9:9
හිතෝ. 18:242සාමු 15:31; මතෙ 26:49
හිතෝ. 18:241සාමු 19:2, 4; හිතෝ 17:17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 18:1-24

හිතෝපදේශ

18 අනිත් අයගෙන් ඈත් වෙලා ඉන්න කෙනා තමන්ගෙම ආත්මාර්ථකාමී ආශාවන් පස්සේ යනවා.

එයා නැණවත් මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කරනවා.*

 2 වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න අඥානයාට කිසිම උවමනාවක් නැහැ.

එයාට ඕනෙ එයාගේ හිතේ තියෙන අදහස් කියකිය යන්නයි.+

 3 දුෂ්ටකම් කරන කෙනාව ලැජ්ජාවට පත් කරයි.

කිසි ලැජ්ජාවක් නැතුව හැසිරෙන කෙනා නින්දාවට පත් වෙයි.+

 4 මිනිසෙක්ගේ වචන ගැඹුරු ජලය වගේ.+

ප්‍රඥාව කියන උල්පතින් නොනවත්වාම දිය උනනවා.

 5 දුෂ්ටයාගේ පැත්ත ගන්න එකත්+

ධර්මිෂ්ඨයාට යුක්තිය ඉටු නොකරන එකත්+ වරදක්.

 6 මෝඩයෙක්ගේ කතා රණ්ඩු දබරවලට මුල පුරයි.+

එයා ගුටි කන්නේ එයාගෙම මෝඩ කතා නිසයි.+

 7 මෝඩයාගේ කට එයාගෙම විනාශයට පාර කපයි.+

එයාගේ දිව එයාටම උගුලක්.

 8 බොරු කියලා අපහාස කරන කෙනාගේ වචන කෑදරකමින් ගිලලා දාන රස කෑමක් වගේ.+

ඒක ගිල්ලාට පස්සේ ඇඟට හොඳින් උරාගනියි.+

 9 වැඩ කරන්න කම්මැළි කෙනා

දේවල් නැති නාස්ති කරන කෙනාගේ සහෝදරයෙක්.+

10 යෙහෝවාගේ නම ශක්තිමත් බලකොටුවක්.+

ධර්මිෂ්ඨයා ඒකට දුවලා ගිහින් ආරක්ෂාව ලබයි.*+

11 පොහොසතාගේ වස්තුව එයාට බලවත් නුවරක් වගේ.

එයා ඒක සලකන්නේ ආරක්ෂිත පවුරක් විදිහටයි.+

12 උඩඟුකම මිනිසෙක්ගේ වැටීමට හේතු වෙයි.+

නිහතමානිකම ගෞරවයට මඟ පාදයි.+

13 කාරණයකට හොඳින් සවන් දෙන්නේ නැතුව කතා කරන එක මෝඩකමක්.

ඒකෙන් ඇති වෙන්නේ ලැජ්ජාවක්.+

14 හිතේ හයියෙන් දරුණු රෝගයක් වුණත් දරාගන්න පුළුවන්.+

ඒත් බිඳුණු හිතක්* දරාගන්න පුළුවන් කාටද?+

15 කාරණා හොඳින් තේරුම්ගන්න කෙනා දැනුම තවත් වැඩි කරගන්නවා.+

ප්‍රඥාවන්තයාගේ කන දැනුමට යොමු කරලා තියෙනවා.

16 තෑග්ගක් දෙද්දී කෙනෙක්ට විවිධ අවස්ථා විවෘත වෙයි.+

ශ්‍රේෂ්ඨ අය ඉස්සරහට යන්නත් එයාට අවස්ථාව ලැබෙයි.

17 කාරණයකදී මුලින්ම කතා කරන කෙනා හරියි කියලා පෙනෙයි.+

ඒත් තව කෙනෙක් ඇවිත් එයාගෙන් ප්‍රශ්න කරද්දී කාරණයේ අනිත් පැත්ත හෙළි වෙයි.+

18 දාදු දැම්මාම වාදවිවාද සමතයකට පත් වෙයි.+

ඒකෙන් බලවත් සතුරන් අතරේ පවා සාමය ඇති වෙයි.

19 අමනාපයෙන් ඉන්න සහෝදරයෙක්ව දිනාගන්න එක

බලකොටුවකින් වට වුණ නුවරක් අල්ලගන්නවාට වඩා අමාරුයි.+

සමහර වාදවිවාද හරියට බලකොටුවක සවිමත් දොරගුලු වගේ.+

20 මිනිසෙක්ගේ කටින් පිට වෙන වචන හරියට බඩ පිරෙන්න කන කෑමක් වගේ.+

කටින් පිට වෙන දේට අනුව එයාට ප්‍රතිඵල විඳින්න වෙයි.

21 කෙනෙක්ව මරලා දාන්න හරි ජීවත් කරවන්න හරි දිවට බලය තියෙනවා.+

කතාවට කැමති අයට තමන් කියන දේවල ප්‍රතිඵල විඳින්න වෙනවා.+

22 හොඳ බිරිඳක් හොයාගත්ත කෙනාට ලැබිලා තියෙන්නේ වටිනා සම්පතක්.+

එයාට යෙහෝවාගේ අනුමැතියත්* ලැබෙනවා.+

23 දුප්පතා දෙයක් ඉල්ලන්නේ බැගෑපත් විදිහටයි.

ඒත් පොහොසතා සැරෙන් උත්තර දෙයි.

24 එකිනෙකාව නැත්තටම නැති කරලා දාන යාළුවෝ ඉන්නවා.+

සහෝදරයෙක්ට වඩා විශ්වාසවන්ත යාළුවොත් ඉන්නවා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න