ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සලමොන්ගේ ගීතිකාව 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සලමොන්ගේ ගීතිකාව පොතේ සාරාංශයක්

    • සලමොන් රජගේ කූඩාරමේ ඉන්න ෂූලම්මීය තරුණිය (1:1–3:5)

        • ගීත අතරින් ලස්සනම ගීතය (1)

        • තරුණිය (2-7)

        • යෙරුසලමේ දූවරු (8)

        • රජ (9-11)

          • ‘අපි ඔබට රන් ආභරණ හදලා දෙන්නම්’ (11)

        • තරුණිය (12-14)

          • ‘මගේ පෙම්වතා සුවඳ ලාටු පිරුණු මල්ලක් වගෙයි’ (13)

        • එඬේරා (15)

          • “මගේ ආදරියේ, ඔබ මොන තරම් ලස්සනද!”

        • තරුණිය (16, 17)

          • ”මගේ හිත දිනාගත්ත පෙම්වත, ඔබත් මොන තරම් කඩවසම්ද!” (16)

සලමොන්ගේ ගීතිකාව 1:1

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:29, 32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2006, 17 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල”, 27-28 පි.

සලමොන්ගේ ගීතිකාව 1:2

හරස් යොමු දැක්වීම්

  • +සල 4:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2015, 30-31 පි.

    11/15/2006, 18 පි.

සලමොන්ගේ ගීතිකාව 1:3

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 27:9; දේශ 9:8; සල 5:5
  • +දේශ 7:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2015, 30-31 පි.

    11/15/2006, 18 පි.

සලමොන්ගේ ගීතිකාව 1:4

පාදසටහන්

  • *

    ඒ කියන්නේ තරුණියන්.

සලමොන්ගේ ගීතිකාව 1:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 120:5; එස 27:21
  • +නික් 36:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2006, 18 පි.

සලමොන්ගේ ගීතිකාව 1:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2015, 32 පි.

    පිබිදෙව්!,

    7/8/1994, 16 පි.

සලමොන්ගේ ගීතිකාව 1:7

පාදසටහන්

  • *

    හෝ, “ශෝකයට මූණ වහගෙන ඉන්න කෙනෙක් වගේ.”

හරස් යොමු දැක්වීම්

  • +සල 6:3

සලමොන්ගේ ගීතිකාව 1:9

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 10:28; 2ලේක 1:16, 17; සල 6:4

සලමොන්ගේ ගීතිකාව 1:10

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “කොණ්ඩ කරල් අතරින් පේන.”

සලමොන්ගේ ගීතිකාව 1:12

හරස් යොමු දැක්වීම්

  • +සල 4:13, 14

සලමොන්ගේ ගීතිකාව 1:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:23, 25; එස්ත 2:12; ගීතා 45:8; සල 4:6; 5:13

සලමොන්ගේ ගීතිකාව 1:14

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:20, 62; 1සාමු 23:29; 2ලේක 20:2
  • +සල 4:13

සලමොන්ගේ ගීතිකාව 1:15

හරස් යොමු දැක්වීම්

  • +සල 4:1; 5:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2006, 18 පි.

සලමොන්ගේ ගීතිකාව 1:16

හරස් යොමු දැක්වීම්

  • +සල 5:10

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සල. 1:11රාජා 4:29, 32
සල. 1:2සල 4:10
සල. 1:3හිතෝ 27:9; දේශ 9:8; සල 5:5
සල. 1:3දේශ 7:1
සල. 1:5ගීතා 120:5; එස 27:21
සල. 1:5නික් 36:14
සල. 1:7සල 6:3
සල. 1:91රාජා 10:28; 2ලේක 1:16, 17; සල 6:4
සල. 1:12සල 4:13, 14
සල. 1:13නික් 30:23, 25; එස්ත 2:12; ගීතා 45:8; සල 4:6; 5:13
සල. 1:14යොෂු 15:20, 62; 1සාමු 23:29; 2ලේක 20:2
සල. 1:14සල 4:13
සල. 1:15සල 4:1; 5:2
සල. 1:16සල 5:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සලමොන්ගේ ගීතිකාව 1:1-17

සලමොන්ගේ ගීතිකාව

1 ගීත අතරින් ලස්සනම ගීතය සලමොන්ගේ ගීතයයි.+

2 “ඇවිත් මාව සිපගන්න. ඔබේ මුවින් මාව සිපගන්න.

ඔබ පෙන්නන ආදරේ මට වයින්වලටත් වඩා වටිනවා.+

 3 ඔබ ඇඟේ ගාන තෙල්වල සුවඳ මොන තරම්ද!+

ඔබේ නම හිසට වත් කරන සුවඳ තෛලයක් වගෙයි.+

තරුණියන් ඔබට ප්‍රිය කරන්නේ ඒ නිසයි.

 4 රජ මාව ඔහුගේ කාමර ඇතුළට අරගෙන ආවා.

ඔබ ඇවිත් මාව එක්කගෙන යන්න. අපි දුවගෙන යමු.

අපි දෙන්නා එකට සතුටු වෙමු.

ඔබ පෙන්නන ආදරේ ගැන අපි කතා කරමු. ඒ ආදරේ වයින්වලටත් වඩා වටිනවා.

ඔවුන්* ඔබට ප්‍රිය කරන එක පුදුමයක්ද!

 5 යෙරුසලමේ දූවරුනි, මම කලුයි. ඒත් මං ලස්සනයි.

මම හරියට කේදාර්වල කූඩාරම්+ වගෙයි. සලමොන්ගේ කූඩාරම්+ වගෙයි.

 6 හිරු රශ්මියට මගේ හම කලු වෙලා තියෙන නිසා

මං දිහා අමුතු විදිහට බලන්න එපා.

මගේ සහෝදරයන්ට මාත් එක්ක කේන්ති ගියා.

ඉතින් ඔවුන් මාව මිදිවතු බලාගන්න යැව්වා.

ඒ නිසා මට මගේ මිදිවත්ත බලාගන්න බැරි වුණා.

 7 මං ගොඩක් ආදරේ කරන මගේ පෙම්වත,

ඔබ බැටළුවන්ට තණ කවන්නේ කොහෙද කියලා මට කියන්න.+

දහවල් කාලේදී වැතිරෙන්න උන්ව ගෙනියන්නේ කොහෙටද කියලා මට කියන්න.

මං මූණ වහගෙන ඉන්න ස්ත්‍රියක් වගේ*

ඔබේ යාළුවන්ගේ බැටළු රැළවල් අතරේ එහේ මෙහේ ඇවිදින්නේ මොකටද?”

 8 “ළඳුන් අතරේ ඉන්න ලස්සනම තරුණිය, ඔහු ඉන්න තැන ඔබ දන්නේ නැත්නම්

බැටළු රැළ ගිය පාර දිගේ යන්න.

එඬේරුන්ගේ කූඩාරම් ළඟ ඔබේ එළු පැටවුන්ට තණ කවන්න.”

 9 “මගේ සොඳුරිය, ඔබ පාරාවෝගේ රථවල බැඳලා ඉන්න අශ්වධේනුවක් වගෙයි.+

10 ආභරණවලින් සරසලා තියෙන* ඔබේ දෙකොපුල් හරිම ලස්සනයි.

පබළු පොටවල් ඔබේ ගෙල සරසවයි.

11 අපි ඔබට රිදී පබළු අල්ලපු

රන් ආභරණ හදලා දෙන්නම්.”

12 “රජ ඔහුගේ මේසේ ඉඳගෙන ඉන්නවා.

ඒත් මගේ විලවුන්වල+ සුවඳ ඈතට විහිදිලා ගියා.

13 මගේ පෙම්වතා මට සුවඳ ලාටු පිරුණු මල්ලක් වගෙයි.+

මුළු රෑම ඔහු මගේ ළයට තුරුලු වෙලා ඉන්නවා.

14 මගේ පෙම්වතා මට ඒන්ගෙදී ප්‍රදේශයේ+

මිදිවතු අතරේ වැවෙන හෙනා මල් මිටක් වගෙයි.”+

15 “මගේ ආදරියේ, ඔබ මොන තරම් ලස්සනද!

ඔබ කොතරම් රූමත්ද! ඔබේ දෑස් කොබෙයියෙකුගේ දෙනෙත් වගෙයි.”+

16 “මගේ හිත දිනාගත්ත පෙම්වත, ඔබත් මොන තරම් කඩවසම්ද! ඔබ කොච්චර ප්‍රසන්නද!+

අපේ යහන අපි හදාගත්තේ කොළ අතු අතරේ.

17 අපේ නිවසේ බාල්ක දේවදාර ගස්.

පරාල ජුනිපර් ගස්.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න