ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා පොතේ සාරාංශයක්

      • කෑම බෙදන වැඩේ බලාගන්න පුරුෂයන් හත්දෙනෙක්ව තෝරගනියි (1-7)

      • දෙවියන්ට අපහාස කරනවා කියලා ස්තේපන්ට චෝදනා කරයි (8-15)

ක්‍රියා 6:1

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:34, 35; 1තිමෝ 5:3; යාකො 1:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 46-47 පි.

    මුරටැඹ,

    7/15/2006, 16 පි.

ක්‍රියා 6:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 18:17, 18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 11/2018, 3 පි.

    මුරටැඹ,

    8/15/1994, 26 පි.

ක්‍රියා 6:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 1:13
  • +ක්‍රියා 16:1, 2; 1තිමෝ 3:7
  • +ක්‍රියා 6:8, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 47 පි.

    මුරටැඹ,

    11/15/2014, 28 පි.

    8/15/1994, 26 පි.

    රාජ්‍ය සේවාව,

    7/2013, 3 පි.

ක්‍රියා 6:5

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 21:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2016, 9 පි.

    මුරටැඹ,

    11/15/2007, 18 පි.

ක්‍රියා 6:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 34:9; ක්‍රියා 8:14, 17; 13:2, 3; 1තිමෝ 4:14; 5:22; 2තිමෝ 1:6

ක්‍රියා 6:7

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 12:24; 19:20
  • +ක්‍රියා 2:47
  • +යොහ 12:42; ක්‍රියා 15:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2001, 10-11 පි.

ක්‍රියා 6:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 50-51 පි.

ක්‍රියා 6:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 51 පි.

ක්‍රියා 6:10

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 54:17; ලූක් 21:15; ක්‍රියා 6:3

ක්‍රියා 6:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 51 පි.

ක්‍රියා 6:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 51 පි.

ක්‍රියා 6:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2018, 32 පි.

    මුරටැඹ,

    8/1/2004, 8 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 6:1ක්‍රියා 4:34, 35; 1තිමෝ 5:3; යාකො 1:27
ක්‍රියා 6:2නික් 18:17, 18
ක්‍රියා 6:3ද්වි 1:13
ක්‍රියා 6:3ක්‍රියා 16:1, 2; 1තිමෝ 3:7
ක්‍රියා 6:3ක්‍රියා 6:8, 10
ක්‍රියා 6:5ක්‍රියා 21:8
ක්‍රියා 6:6ද්වි 34:9; ක්‍රියා 8:14, 17; 13:2, 3; 1තිමෝ 4:14; 5:22; 2තිමෝ 1:6
ක්‍රියා 6:7ක්‍රියා 12:24; 19:20
ක්‍රියා 6:7ක්‍රියා 2:47
ක්‍රියා 6:7යොහ 12:42; ක්‍රියා 15:5
ක්‍රියා 6:10යෙසා 54:17; ලූක් 21:15; ක්‍රියා 6:3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 6:1-15

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා

6 ගෝලයන්ගේ ගාණ එන්න එන්නම වැඩි වුණා. ඒ අතරේ ග්‍රීක භාෂාව කතා කරන යුදෙව් ගෝලයෝ හෙබ්‍රෙව් භාෂාව කතා කරන යුදෙව් ගෝලයන්ට විරුද්ධව කතා කරන්න පටන්ගත්තා. එහෙම වුණේ දවස ගාණේ ගෝලයන් අතරේ කෑම බෙදලා දෙද්දී ග්‍රීක භාෂාව කතා කරන වැන්දඹුවන්ව මඟහැරිලා තිබුණ නිසයි.+ 2 ඉතින් නියෝජිතයන් දොළොස්දෙනා, ගෝලයන් හැමෝටම එන්න කියලා මෙහෙම කිව්වා. “අපි දෙවියන්ගේ පණිවිඩය උගන්නන එක නවත්තලා කෑම මේස ළඟට ගිහින් කෑම බෙදලා දෙන එක සුදුසු දෙයක් නෙමෙයි.+ 3 ඒ නිසා සහෝදරයෙනි, මේ අත්‍යවශ්‍ය වැඩේ බලාගන්න ඔයාලා අතරේ ඉන්න පුරුෂයන් හත්දෙනෙක්ව තෝරගන්න.+ එයාලා හොඳ නමක් දිනාගෙන ඉන්න,+ ප්‍රඥාවන්ත අය වෙන්න ඕනේ. ඒ වගේම එයාලට දෙවියන්ගේ බලය තියෙනවා කියලා හොඳටම පේන්න තියෙන්න ඕනේ.+ 4 එතකොට අපිට පුළුවන් දිගටම අපේ මුළු කාලයම යාච්ඤා කරන එකටත් දෙවියන්ගේ පණිවිඩය උගන්නන එකටත් දෙන්න.” 5 හැමෝම ඒ යෝජනාවට කැමති වුණා. ඉතින් එයාලා ඒ වැඩේ කරන්න පුරුෂයන් හත්දෙනෙක්ව තෝරගත්තා. දෙවියන්ගේ බලය තිබුණ, ශක්තිමත් විශ්වාසයක් තිබුණ ස්තේපන් එයාලාගෙන් කෙනෙක්. අනිත් අය තමයි ෆිලිප්,+ ප්‍රොකරස්, නිකානොර්, තිමොන්, පාමිනස් සහ කලින් යුදෙව් ආගමට හැරුණු අන්තියෝකියෙන් ආපු නිකලායස්. 6 එයාලව නියෝජිතයන් ළඟට එක්කන් ආවා. නියෝජිතයෝ එයාලා වෙනුවෙන් යාච්ඤා කරලා එයාලා මත අත් තියලා එයාලව පත් කළා.+

7 දෙවියන්ගේ පණිවිඩය හැමෝම අතරේ දිගටම පැතිරිලා ගියා.+ යෙරුසලමේ හිටිය ගෝලයන්ගේ ගාණත් එන්න එන්නම වැඩි වුණා.+ පූජකයන් විශාල පිරිසකුත් යේසුස්ගේ අනුගාමිකයන් වුණා.+

8 දෙවියන්ගේ බලයයි, අනුමැතියයි කිසිම අඩුවක් නැතුව ස්තේපන්ට ලැබුණා. එයා සෙනඟ අතරේ හුඟක් ලකුණු පෙන්නුවා. පුදුම දේවලුත් කළා. 9 ඔය අතරේ ‘නිදහස ලැබුණ අයගේ සිනගෝගය’ කියලා හඳුන්වපු සිනගෝගයෙන් පිරිසක් ස්තේපන් එක්ක වාද කරන්න ආවා. ඒ අය එක්ක සිරේනියෙන් සහ ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් පිරිසකුත් සිලීසියාවෙන් සහ ආසියාවෙන් පිරිසකුත් ආවා. 10 ඒත් ස්තේපන් දෙවියන්ගේ බලයේ උදව්වෙන් හුඟක් ප්‍රඥාවන්තව කතා කරපු නිසා එයා එක්ක තර්ක කරන්න ඒ අයට බැරි වුණා.+ 11 ඉතින් එයාලා හොර රහසේ මිනිස්සු කීපදෙනෙක්ට එන්න කියලා ස්තේපන් ගැන මේ විදිහට චෝදනා කරන්න කියලා කිව්වා. “එයා මෝසෙස්ටත් දෙවියන්ටත් අපහාස කරනවා අපිට ඇහුණා.” 12 ඊටපස්සේ එයාලා සෙනඟවයි, වැඩිමහල්ලන්වයි, නීතිය පිටපත් කරන අයවයි උසිගන්වලා එයා ඉන්න තැනට කඩාවැදිලා එයාව අල්ලගෙන යුදෙව් මන්ත්‍රණ සභාව ඉස්සරහට ඇදගෙන ගියා. 13 එයාලා බොරු සාක්ෂිකරුවන් කීපදෙනෙක්ව ඉදිරිපත් කළා. එයාලා මෙහෙම චෝදනා කළා. “මේ මිනිහා මේ ශුද්ධස්ථානයටත් නීතියටත් විරුද්ධව දිගටම කතා කරනවා. 14 එයා කියනවා නාසරෙත්වලින් ආපු යේසුස් කියන කෙනා දේවමාලිගාව කඩලා දාලා මෝසෙස් අපිට දීපු චාරිත්‍ර හැම එකක්ම වෙනස් කරනවා කියලා.”

15 එතකොට මන්ත්‍රණ සභාවේ ඉඳගෙන හිටපු හැමෝම ස්තේපන් දිහා බැලුවා. ඒ වෙලාවේ එයාගේ මූණ පේන්න තිබුණේ දේවදූතයෙක්ගේ මූණ වගේ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න