ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • දුෂ්ට අධිපතීන්ව හෙළා දකියි (1-13)

        • නගරය හැළියකට සමාන කරයි (3-12)

      • ආපහු එකතු කරගන්නවා කියලා දුන්න පොරොන්දුව (14-21)

        • “අලුත් විදිහකට හිතන්න” උදව් (19)

      • දෙවියන්ගේ තේජස යෙරුසලමෙන් අයින් වෙනවා (22, 23)

      • එසකියෙල් දර්ශනයේදී ආපහු කල්දියාවට එයි (24, 25)

එසකියෙල් 11:1

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවේ මෙතන පාවිච්චි කරලා තියෙන වචනයෙන් දෙවියන්ගේ බලය නැත්නම් දේවදූතයෙක් අදහස් වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +එස 10:19
  • +යෙසා 1:23; එස 22:27

එසකියෙල් 11:2

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ දෙවියන් ගැනයි.

  • *

    හෝ, “නගරයට විරුද්ධව.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1997, 8 පි.

එසකියෙල් 11:3

පාදසටහන්

  • *

    මූ.අ., “ඇය.” ඒ කියන්නේ යෙරුසලම. යුදෙව්වන් හිතුවේ එහෙදී ඔවුන්ට ආරක්ෂාවක් ලැබෙයි කියලා.

හරස් යොමු දැක්වීම්

  • +එස 12:27
  • +එස 24:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1997, 8 පි.

එසකියෙල් 11:4

හරස් යොමු දැක්වීම්

  • +එස 3:17; 20:46; 21:2

එසකියෙල් 11:5

හරස් යොමු දැක්වීම්

  • +2පේතෘ 1:21

එසකියෙල් 11:6

හරස් යොමු දැක්වීම්

  • +එස 7:23; 22:3, 4

එසකියෙල් 11:7

හරස් යොමු දැක්වීම්

  • +එස 24:6

එසකියෙල් 11:8

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 38:19

එසකියෙල් 11:9

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 39:6, 7; 52:24-27

එසකියෙල් 11:10

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:18-21; 2ලේක 36:17
  • +2රාජා 14:25; යෙරෙ 52:27
  • +එස 6:13

එසකියෙල් 11:12

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 9:7; නෙහෙ 9:34
  • +ද්වි 12:29-31; 2ලේක 28:1, 3; ගීතා 106:34-36

එසකියෙල් 11:13

හරස් යොමු දැක්වීම්

  • +එස 9:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1997, 8-9 පි.

එසකියෙල් 11:16

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:14, 15; යෙරෙ 24:5
  • +ලෙවී 26:44

එසකියෙල් 11:17

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 11:11, 12; යෙරෙ 30:10, 11; එස 34:13, 14; ආමො 9:14, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1997, 19-20 පි.

එසකියෙල් 11:18

හරස් යොමු දැක්වීම්

  • +එස 37:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1997, 20 පි.

එසකියෙල් 11:19

පාදසටහන්

  • *

    මූ.අ., “ඔවුන්ට එක හිතක් දෙනවා.”

  • *

    ඒ කියන්නේ දෙවියන්ගේ මඟ පෙන්වීම් පිළිගන්න කැමති හදවතක්.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 24:7; 31:33; 32:39
  • +ගීතා 51:10; එස 36:31
  • +සෙක 7:12
  • +එස 36:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1997, 20 පි.

එසකියෙල් 11:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1997, 20 පි.

එසකියෙල් 11:22

හරස් යොමු දැක්වීම්

  • +එස 1:19
  • +එස 10:18, 19

එසකියෙල් 11:23

හරස් යොමු දැක්වීම්

  • +එස 9:3; 10:4
  • +සෙක 14:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 11:1එස 10:19
එස. 11:1යෙසා 1:23; එස 22:27
එස. 11:3එස 12:27
එස. 11:3එස 24:3
එස. 11:4එස 3:17; 20:46; 21:2
එස. 11:52පේතෘ 1:21
එස. 11:6එස 7:23; 22:3, 4
එස. 11:7එස 24:6
එස. 11:8යෙරෙ 38:19
එස. 11:9යෙරෙ 39:6, 7; 52:24-27
එස. 11:102රාජා 25:18-21; 2ලේක 36:17
එස. 11:102රාජා 14:25; යෙරෙ 52:27
එස. 11:10එස 6:13
එස. 11:12එස්රා 9:7; නෙහෙ 9:34
එස. 11:12ද්වි 12:29-31; 2ලේක 28:1, 3; ගීතා 106:34-36
එස. 11:13එස 9:8
එස. 11:162රාජා 24:14, 15; යෙරෙ 24:5
එස. 11:16ලෙවී 26:44
එස. 11:17යෙසා 11:11, 12; යෙරෙ 30:10, 11; එස 34:13, 14; ආමො 9:14, 15
එස. 11:18එස 37:23
එස. 11:19යෙරෙ 24:7; 31:33; 32:39
එස. 11:19ගීතා 51:10; එස 36:31
එස. 11:19සෙක 7:12
එස. 11:19එස 36:26
එස. 11:22එස 1:19
එස. 11:22එස 10:18, 19
එස. 11:23එස 9:3; 10:4
එස. 11:23සෙක 14:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 11:1-25

එසකියෙල්

11 යම් බලයක්* මාව ඉහළට උස්සලා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ නැඟෙනහිර දොරටුව ළඟට ගෙනාවා. නැඟෙනහිර දෙසට මුහුණ ලා තිබුණ ඒ දොරටුව+ ළඟ පුරුෂයන් 25දෙනෙක් ඉන්නවා මං දැක්කා. ඔවුන් සෙනඟ අතරේ හිටපු අධිපතීන්.+ ඒ අය අතරේ අස්සූර්ගේ පුතා වුණ යයෂනියායි, බෙනායාගේ පුතා වුණ පෙලතියායි හිටියා. 2 එතකොට ඔහු* මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මේ නගරයේ* දුෂ්ට දේවල් සැලසුම් කරන්නෙත් සෙනඟට වැරදි මඟ පෙන්වීම් දෙන්නෙත් මේ පුරුෂයන් තමයි. 3 ඔවුන් මෙහෙම කියනවා. ‘මේක ගෙවල් හදන්න කියාපු කාලයක් නෙමෙයිද?+ මේ නගරය* හැළියක් වගෙයි.+ අපි ඒක ඇතුළේ තියෙන මස් වගෙයි.’

4 “ඉතින් ඔවුන්ට විරුද්ධව අනාවැකි කියන්න. මනුෂ්‍ය පුත්‍රය, අනාවැකි කියන්න.”+

5 එතකොට යෙහෝවාගේ බලය මට ලැබුණා.+ ඔහු මට මෙහෙම කිව්වා. “‘යෙහෝවා කියන්නේ මේකයි’ කියලා කියන්න. ‘“ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබ කියපු දේ හරි. ඔබ හිතන්නේ මොකක්ද කියලා මම දන්නවා. 6 ඔබ කරපු දේවල් නිසා මේ නගරයේ ඉන්න හුඟදෙනෙක් මැරුණා. ඔබ නගරයේ පාරවල් මළ කඳන්වලින් පිරෙව්වා.”’”+ 7 “ඒ නිසා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මේ නගරය හැළියක් තමයි.+ ඒකේ තියෙන මස් නගරය පුරාම ඔබ මරලා දාපු මිනිස්සුන්ගේ මළ කඳන්. ඒත් ඔබව ඒකෙන් එළියට ගන්නවා.’”

8 “‘ඔබ කඩුවකට බයෙන් ඉන්නවා.+ මම ඒ කඩුව ඔබට විරුද්ධව ගේනවා’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා. 9 ‘මම ඔබව නගරයෙන් එළියට ගෙනල්ලා විදේශිකයන් අතට භාර දෙනවා. මම ඔබට විරුද්ධව දීපු තීන්දුව ඉටු කරනවා.+ 10 ඔබ අනිවාර්යයෙන්ම කඩුවෙන් මැරුම් කනවා.+ ඊශ්‍රායෙල් දේශ සීමාවේදී මම ඔබට විරුද්ධව තීන්දුවක් දීලා+ ඒක ඉටු කරනවා. මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.+ 11 මේ නගරය ඔබට හැළියක් වෙන්නේ නැහැ. ඔබ ඒක ඇතුළේ තියෙන මසුත් නෙමෙයි. මොකද ඊශ්‍රායෙල් දේශ සීමාවේදී මම ඔබට විරුද්ධව තීන්දුවක් දීලා ඒක ඉටු කරනවා. 12 මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා. මොකද මම දුන්න නියෝග ඔබ පිළිපැද්දේ නැහැ. මගේ තීන්දුවලට එකඟව වැඩ කළෙත් නැහැ.+ ඒ වෙනුවට ඔබ වැඩ කළේ අවට ජාතීන්ගේ තීන්දුවලට එකඟවයි.’”+

13 මම අනාවැකි කියලා ඉවර වෙනවාත් එක්කම බෙනායාගේ පුතා වුණ පෙලතියා මැරුණා. එතකොටම මම දණින් වැටිලා ඔළුව බිමටම පහත් කරගෙන කෑගහලා ඇඬුවා. “අනේ යෙහෝවා, ශ්‍රේෂ්ඨතම පාලකයාණෙනි, ඊශ්‍රායෙල් ජාතියේ ඉතුරු වෙලා ඉන්න අයව ඔබ විනාශ කරලා දානවාද” කියලා මම ඇහුවා.+

14 යෙහෝවා ආයෙත් සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා. 15 “මනුෂ්‍ය පුත්‍රය, ඔයාගේ සහෝදරයන්ට ඒ කියන්නේ ඔයාගේ ඉඩම ආපහු මිල දීලා ගන්න අයිතිය තියෙන ඔයාගේ සහෝදරයන්ටයි, මුළු ඊශ්‍රායෙල් සෙනඟටයි යෙරුසලමේ ඉන්න අය මෙහෙම කියලා තියෙනවා. ‘යෙහෝවාගෙන් ඈත් වෙලා ඉන්න. දේශය අයිති අපිටයි. ඒක උරුමයක් විදිහට අපිට දුන්නා.’ 16 ඒ නිසා ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා’ කියලා කියන්න. ‘“දුර ඈත ඉන්න ජාතීන් අතරට මම ඔවුන්ව යැව්වා. දේශයන් පුරාම ඔවුන්ව විසුරුවාහැරියා.+ ඒත් ඒ දේශයන්වලදී කෙටි කාලෙකට මම ඔවුන්ට ශුද්ධස්ථානයක් වගේ වෙනවා.”’+

17 “ඒ නිසා මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මේකයි. “ජාතීන් අතරේ ඉන්න ඔබව මම ආපහු එකතු කරගන්නවා. ඔබව විසුරුවාහැරිය දේශයන්වලින් මම ඔබව ආපහු එක් රැස් කරගන්නවා. ඊශ්‍රායෙල් දේශය මම ඔබට ලබා දෙනවා.+ 18 ඔවුන් ආපහු එහෙට ඇවිත් එහේ තියෙන පිළිකුල්සහගත දේවල් අයින් කරලා දායි. කරපු පිළිකුල් දේවලුත් සම්පූර්ණයෙන්ම නවත්තයි.+ 19 මම ඔවුන්ගේ හදවත් එක්සත් කරනවා.*+ අලුත් විදිහකට හිතන්න මම ඔවුන්ට උදව් කරනවා.+ මම ඔවුන්ගේ ගල් හිත් අයින් කරලා+ ඔවුන්ට මොළොක් හදවතක්* දෙනවා.+ 20 එහෙම කරන්නේ ඔවුන්ට මගේ පනත්වලට එකඟව ජීවත් වෙන්නත් මගේ තීන්දුවලට අනුව වැඩ කරලා ඒවාට කීකරු වෙන්නත් පුළුවන් වෙන්නයි. එතකොට ඔවුන් මගේ සෙනඟ වෙනවා. මම ඔවුන්ගේ දෙවියන් වෙනවා.”’

21 “‘“ඒත් පිළිකුල්සහගත දේවල් අයින් කරන්නවත් පිළිකුල් දේවල් කරන එක නවත්තන්නවත් කිසිම කැමැත්තක් නැති අයට ඔවුන් කරන දේවල්වල ප්‍රතිඵල විඳින්න මම සලස්වනවා” කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.’”

22 කෙරුබ්වරුන් තමන්ගේ පියාපත් ඉහළට උස්සනවා මම දැක්කා. ඔවුන්ට ළඟින්ම රෝදත් තිබුණා.+ ඔවුන්ට ඉහළින් ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ගේ තේජස තිබුණා.+ 23 නගරයේ දකින්න තිබුණ යෙහෝවාගේ තේජස+ එතනින් ඉහළට ගිහින් නගරයට නැඟෙනහිරෙන් තිබුණ කන්දට උඩින් නැවතුණා.+ 24 දෙවියන්ගේ බලය මාර්ගයෙන් මට ලැබුණ දර්ශනයේදී යම් බලයක් මාව ඉහළට උස්සලා කල්දියාවේ වහලුන් විදිහට ඉන්න සෙනඟ ළඟට මාව ගෙනාවා. ඊටපස්සේ මම දැක්ක දර්ශනය අවසන් වුණා. 25 යෙහෝවා මට පෙන්නපු හැම දෙයක් ගැනම වහලුන් විදිහට හිටපු සෙනඟට මම කියන්න පටන්ගත්තා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න