ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ශෙපනියා 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ශෙපනියා පොතේ සාරාංශයක්

      • යෙහෝවාගේ කේන්තිය පිට කරන දවසට කලින් ඔහු වෙතට හැරෙන්න (1-3)

        • හරි දේ කරන්නත් නිහතමානීව වැඩ කරන්නත් උත්සාහ කරන්න (3)

        • “සමහරවිට ඔබට රැකවරණය ලැබෙයි” (3)

      • අවට ජාතීන්ට ලැබෙන දඬුවම (4-15)

ශෙපනියා 2:1

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 1:4; යෙරෙ 6:15
  • +යෝවෙ 1:14; 2:15, 16

ශෙපනියා 2:2

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 23:26; 2ලේක 36:16, 17; යෙරෙ 23:20; විලා 4:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 18 පි.

    2/15/2000, 5 පි.

    3/1/1996, 14 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 25 පි.

ශෙපනියා 2:3

පාදසටහන්

  • *

    හෝ, “මෘදු.”

  • *

    මූ.අ., “දෙවියන්ගේ විනිශ්චයන්වලට.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 55:6; ආමො 5:6
  • +උත් 7:13, 16; යෙසා 26:20; යෝවෙ 2:12, 14; ආමො 5:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2019, 13 පි.

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    12/2017, 2 පි.

    රාජ්‍ය සේවාව,

    7/2014, 3 පි.

    මුරටැඹ,

    11/15/2007, 11 පි.

    8/1/2005, 31 පි.

    5/15/2005, 30 පි.

    2/15/2001, 18-20, 26 පි.

    2/15/2000, 5 පි.

    3/1/1996, 14 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 26 පි.

ශෙපනියා 2:4

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 47:5
  • +යෙරෙ 25:17, 20; ආමො 1:6-8; සෙක 9:5, 6

ශෙපනියා 2:5

හරස් යොමු දැක්වීම්

  • +එස 25:16, 17

ශෙපනියා 2:7

පාදසටහන්

  • *

    හෝ, “ඔවුන්ව රැකබලා ගෙන.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 11:11; යෙරෙ 31:7; හග් 1:12
  • +ගීතා 126:1; යෙරෙ 23:3; එස 39:25; ආමො 9:14; මීකා 2:12; 4:10; ශෙප 3:20

ශෙපනියා 2:8

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 48:26, 27; එස 25:8, 9
  • +යෙරෙ 49:1; එස 25:3
  • +ගීතා 83:2, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 20 පි.

    3/1/1996, 11-12, 14 පි.

ශෙපනියා 2:9

හරස් යොමු දැක්වීම්

  • +එස 25:11; ආමො 2:1, 2
  • +උත් 19:24, 25
  • +ආමො 1:13-15; යූද් 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1996, 11-12 පි.

ශෙපනියා 2:10

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 16:6; යෙරෙ 48:29

ශෙපනියා 2:11

පාදසටහන්

  • *

    හෝ, “මිනිසුන් හොඳටම බය වෙයි.”

  • *

    හෝ, “ඔහුට නමස්කාර කරයි.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:27; මලා 1:11

ශෙපනියා 2:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 43:3; එස 30:4, 5

ශෙපනියා 2:13

හරස් යොමු දැක්වීම්

  • +නාහු 3:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    අංක 3 2017 5 පි.

    12/2010, 27-28 පි.

    මුරටැඹ,

    2/15/2001, 20-21 පි.

    3/1/1996, 11-12 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 25-26 පි.

ශෙපනියා 2:14

පාදසටහන්

  • *

    සමහරවිට කුරුල්ලන්ගේ, වනසතුන්ගේ හෝ සුළඟේ ශබ්දය වෙන්න පුළුවන්.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2007, 11 පි.

ශෙපනියා 2:15

පාදසටහන්

  • *

    හෝ, “නින්දාවක් විදිහට විසිල් ගහයි.”

හරස් යොමු දැක්වීම්

  • +නාහු 3:1, 19

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ශෙප. 2:1යෙසා 1:4; යෙරෙ 6:15
ශෙප. 2:1යෝවෙ 1:14; 2:15, 16
ශෙප. 2:22රාජා 23:26; 2ලේක 36:16, 17; යෙරෙ 23:20; විලා 4:11
ශෙප. 2:3යෙසා 55:6; ආමො 5:6
ශෙප. 2:3උත් 7:13, 16; යෙසා 26:20; යෝවෙ 2:12, 14; ආමො 5:15
ශෙප. 2:4යෙරෙ 47:5
ශෙප. 2:4යෙරෙ 25:17, 20; ආමො 1:6-8; සෙක 9:5, 6
ශෙප. 2:5එස 25:16, 17
ශෙප. 2:7යෙසා 11:11; යෙරෙ 31:7; හග් 1:12
ශෙප. 2:7ගීතා 126:1; යෙරෙ 23:3; එස 39:25; ආමො 9:14; මීකා 2:12; 4:10; ශෙප 3:20
ශෙප. 2:8යෙරෙ 48:26, 27; එස 25:8, 9
ශෙප. 2:8යෙරෙ 49:1; එස 25:3
ශෙප. 2:8ගීතා 83:2, 4
ශෙප. 2:9එස 25:11; ආමො 2:1, 2
ශෙප. 2:9උත් 19:24, 25
ශෙප. 2:9ආමො 1:13-15; යූද් 7
ශෙප. 2:10යෙසා 16:6; යෙරෙ 48:29
ශෙප. 2:11ගීතා 22:27; මලා 1:11
ශෙප. 2:12යෙසා 43:3; එස 30:4, 5
ශෙප. 2:13නාහු 3:7
ශෙප. 2:15නාහු 3:1, 19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ශෙපනියා 2:1-15

ශෙපනියා

2 කිසි ලැජ්ජාවක් නැති+ ජාතියකට අයිති සෙනඟෙනි, රැස් වෙන්න.+

2 දෙවියන් තීන්දු කරලා තියෙන දේ ඉටු වෙන්න කලින්,

හුළඟට ගහගෙන යන දහයියා වගේ ඒ දවස ඉක්මනින් අවසන් වෙන්න කලින්,

යෙහෝවාගේ දැවෙන කෝපය ඔබ පිටට එන්න කලින්,+

යෙහෝවාගේ කේන්තිය පිට කරන දවසට මුහුණ දෙන්න කලින් මේ දේ කරන්න.

 3 දේශයේ ඉන්න නිහතමානී* සියල්ලෙනි,

දෙවියන්ගේ ධර්මිෂ්ඨ තීන්දුවලට* එකඟව ජීවත් වෙන සියල්ලෙනි,

යෙහෝවා වෙතට හැරෙන්න.+ හරි දේ කරන්න වෑයම් කරන්න.

නිහතමානීව වැඩ කරන්න උත්සාහ කරන්න.

එහෙම කළොත් යෙහෝවාගේ කේන්තිය පිට කරන දවසේදී

සමහරවිට ඔබට රැකවරණය ලැබෙයි.+

 4 මොකද ගාසා, අත්හැරලා දාපු නගරයක් වෙයි.

අෂ්කෙලොන් පාළු බිමක් වෙයි.+

මහ දවාලේ සතුරෝ ඇවිත් අෂ්දොද් නගරයේ වැසියන්ව පන්නලා දායි.

එක්‍රොන් නගරයත් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දායි.+

 5 “මුහුදුබඩ ප්‍රදේශයේ ජීවත් වෙන කෙරෙතිවරුනි,+

ඔබට මුහුණ දෙන්න වෙන්නේ මොන තරම් දරුණු විපතකටද!

මොකද යෙහෝවා දෙවියන් ඔබට විරුද්ධව තීන්දුවක් දීලයි තියෙන්නේ.

පිලිස්තිවරුන්ට අයිති කානාන් දේශයේ වැසියෙනි,

මම ඔබෙන් එක් කෙනෙක්වත් ඉතුරු නොකර හැම කෙනෙක්වම විනාශ කරලා දානවා.

 6 එතකොට මුහුදුබඩ ප්‍රදේශය තණබිමක් වෙයි.

එඬේරු ඒ ප්‍රදේශයේ ළිං හදාගනියි. බැටළු ගාල් හදාගනියි.

 7 ඒ ප්‍රදේශය යූදා පෙළපතෙන් ඉතුරු වෙන අයට අයිති වෙයි.+

එහෙදී ඔවුන්ට ඇති තරම් කෑම තියෙයි.

හවස් වරුවේදී ඔවුන් අෂ්කෙලොන් නගරයේ නිවෙස්වල විවේකයෙන් ඉඳියි.

මොකද ඒ කාලයේදී ඔවුන්ගේ දෙවි යෙහෝවා ඔවුන්ට කරුණාව පෙන්වලා*

වහලුන් විදිහට අරන් ගිය අයව ආයෙත් එක් රැස් කරයි.”+

 8 “මගේ සෙනඟට මෝවබ්වරු+ නින්දා කරන විදිහත්

අම්මොන්වරු+ අපහාස කරන විදිහත් මට ඇහුණා.

ඔවුන් මගේ සෙනඟට සමච්චල් කරකර

ඒ අයගේ දේශයට කරන්න යන දේ ගැන මහ ලොකුවට කියවනවා.”+

 9 ඒත් ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා.

“සොදොම්වලට වුණ දේම මෝවබ් දේශයටත් වෙනවා.+

ගොමෝරාවට වුණ දේම අම්මොන්වරුන්ටත් වෙනවා.+

ඒ දේශ හැමදාටම කටු පඳුරුවලින් වැහිලා ගිය, ලුණු වළවල් තියෙන පාළු තැන් වෙනවා.+

මගේ සෙනඟ අතරින් ඉතුරු වෙලා ඉන්න අය ඔවුන්ගේ දේපළ කොල්ල කයි.

ඔවුන්ව පන්නලා දාලා ඔවුන්ගේ දේශය අයිති කරගනියි.

මම ජීවමානයි කියන දේ ස්ථිරයි වගේම ඒ දේත් අනිවාර්යයෙන්ම වෙනවා.

10 ඔවුන්ගේ අහංකාරකම+ නිසා ඔවුන්ට ලැබෙන දඬුවම ඒකයි.

මොකද ඔවුන් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ සෙනඟ ඉදිරියේ

තමන්වම උසස් කරගෙන ඔවුන්ට අපහාස කළා.

11 යෙහෝවා ඔවුන්ට විරුද්ධව කරන දේ දැක්කාම මිනිසුන්ට පුදුම හිතෙයි.*

පොළොවේ වැසියන් නමස්කාර කරන හැම දෙවි කෙනෙක්වම

ඔහු සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා.

දූපත්වල ජීවත් වෙන හැම ජාතියකටම අයිති අය

තමන් ඉන්න තැන්වල ඉඳන් ඔහු ඉදිරියේ වැඳ වැටෙයි.*+

12 ඉතියෝපියාවේ වැසියෙනි, ඔබත් මගේ කඩුවෙන් මැරුම් කනවා.+

13 ඔහු තම අත උතුරු දෙසට දිගු කර ඇසිරියාව විනාශ කරලා දායි.

ඔහු නිනිවය විනාශ කරලා+ ඒක දිය පොදක් නැති කාන්තාරයක් කරයි.

14 හැම වර්ගයකම වනසතුන් රංචු පිටින් ඇවිත් එහේ ලගියි.

පැස්තුඩුවාත් ඉත්තෑවාත් ඒ දේශයේ කැඩිලා බිඳිලා ගිය කණු අතරේ රාත්‍රිය ගත කරයි.

කවුළු අතරින් ගී ගයන හඬක් ඇහෙයි.*

දොරටු ළඟ සුන්බුන් ගොඩගැහිලා තියෙයි.

දේවදාර ලී රාමු අව්වට වැස්සට නාස්ති වෙලා යයි.

15 ‘මං තරම් ශ්‍රේෂ්ඨ වෙන කවුරුත් නැහැ’ කියලා හිතහිත

කිසි බයක් සැකක් නැතුව ඉන්න උඩඟු නගරයට වෙන්නේ ඒකයි.

ඇය වනසතුන්ගේ තෝතැන්නක් වෙලා!

ඇයට වෙච්ච දේ දැකලා මිනිසුන් බය වෙයි.

ඇයව පහු කරගෙන යන හැමෝම ඇයට සමච්චල් කරයි.*

ඇය දිහා බලලා කේන්තියෙන් අතමිට මොළවයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න