ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • ඊශ්‍රායෙල්වරු රජෙක්ව ඉල්ලයි (1-9)

      • සාමුවෙල් සෙනඟට අනතුරු අඟවයි (10-18)

      • යෙහෝවා රජෙක්ව පත් කරන්න සෙනඟට අවසර දෙයි (19-22)

1 සාමුවෙල් 8:2

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 6:28

1 සාමුවෙල් 8:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 18:21
  • +නික් 23:8; ද්වි 16:19; ගීතා 15:5; හිතෝ 29:4
  • +ද්වි 24:17

1 සාමුවෙල් 8:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 17:14, 15; 1සාමු 12:13; ක්‍රියා 13:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 72-73 පි.

    මුරටැඹ,

    1/1/2011, 27 පි.

1 සාමුවෙල් 8:7

හරස් යොමු දැක්වීම්

  • +විනි 8:23; 1සාමු 10:19; 12:12; යෙසා 33:22

1 සාමුවෙල් 8:8

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 9:24
  • +විනි 2:19

1 සාමුවෙල් 8:11

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 10:25
  • +1සාමු 14:52
  • +1රාජා 9:22; 10:26
  • +1රාජා 4:26

1 සාමුවෙල් 8:12

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 18:1; 1ලේක 27:1
  • +2රාජා 1:14
  • +1ලේක 27:26
  • +1රාජා 4:7
  • +1රාජා 4:26

1 සාමුවෙල් 8:13

පාදසටහන්

  • *

    හෝ, “සුවඳ විලවුන්.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:22

1 සාමුවෙල් 8:14

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 27:28, 31

1 සාමුවෙල් 8:16

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 5:15, 16

1 සාමුවෙල් 8:17

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:22, 23

1 සාමුවෙල් 8:18

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:3, 4

1 සාමුවෙල් 8:22

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 8:7; හොෂෙ 13:11

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 සාමු. 8:21ලේක 6:28
1 සාමු. 8:3නික් 18:21
1 සාමු. 8:3නික් 23:8; ද්වි 16:19; ගීතා 15:5; හිතෝ 29:4
1 සාමු. 8:3ද්වි 24:17
1 සාමු. 8:5ද්වි 17:14, 15; 1සාමු 12:13; ක්‍රියා 13:21
1 සාමු. 8:7විනි 8:23; 1සාමු 10:19; 12:12; යෙසා 33:22
1 සාමු. 8:8ද්වි 9:24
1 සාමු. 8:8විනි 2:19
1 සාමු. 8:111සාමු 10:25
1 සාමු. 8:111සාමු 14:52
1 සාමු. 8:111රාජා 9:22; 10:26
1 සාමු. 8:111රාජා 4:26
1 සාමු. 8:122සාමු 18:1; 1ලේක 27:1
1 සාමු. 8:122රාජා 1:14
1 සාමු. 8:121ලේක 27:26
1 සාමු. 8:121රාජා 4:7
1 සාමු. 8:121රාජා 4:26
1 සාමු. 8:131රාජා 4:22
1 සාමු. 8:141ලේක 27:28, 31
1 සාමු. 8:161රාජා 5:15, 16
1 සාමු. 8:171රාජා 4:22, 23
1 සාමු. 8:181රාජා 12:3, 4
1 සාමු. 8:221සාමු 8:7; හොෂෙ 13:11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 8:1-22

පළවෙනි සාමුවෙල්

8 සාමුවෙල් වයසට ගියාට පස්සේ එයා තමන්ගේ පුතාලව ඊශ්‍රායෙල් දේශයේ විනිශ්චයකරුවන් විදිහට පත් කළා. 2 එයාගේ වැඩිමල් පුතාගේ නම යෝවෙල්. දෙවෙනි පුතාගේ නම අබියා.+ එයාලා විනිශ්චයකරුවන් විදිහට සේවය කළේ බෙයර්ෂෙබා නගරයේ ඉඳන්. 3 ඒත් සාමුවෙල් වැඩ කරපු විදිහට නෙමෙයි එයාගේ පුතාලා වැඩ කළේ. එයාලා වංචා කරලා සල්ලි හම්බ කරගත්තා.+ මිනිස්සුන්ගෙන් අල්ලස් අරන්+ අසාධාරණ විදිහට විනිශ්චය කළා.+

4 කාලෙකට පස්සේ ඊශ්‍රායෙල් දේශයේ වැඩිමහල්ලෝ එකතු වෙලා රාමාවල හිටිය සාමුවෙල්ව හම්බ වෙන්න ගියා. 5 එයාලා සාමුවෙල්ට මෙහෙම කිව්වා. “ඔයාගේ පුතාලා ඔයාට වඩා ගොඩක් වෙනස්. එයාලා වැඩ කරන්නේ ඔයා වගේ නෙමෙයි. අනික ඔයාත් දැන් වයසයිනේ. ඒ නිසා අනිත් ජාතීන්ට වගේ අපිටත් රජෙක් ඉන්නවා නම් හොඳයි. අපිව පාලනය කරන්නත් රජෙක්ව පත් කරන්න.”+ 6 ඒත් ඒ අය කරපු ඉල්ලීම ගැන සාමුවෙල්ට ලොකු දුකක් දැනිලා එයා යෙහෝවාට යාච්ඤා කළා. 7 එතකොට යෙහෝවා සාමුවෙල්ට මෙහෙම කිව්වා. “සෙනඟ ඔයාට කියන විදිහට කරන්න. මොකද එයාලා ප්‍රතික්ෂේප කරන්නේ ඔයාව නෙමෙයි, එයාලාගේ රජ වන මාවයි.+ 8 මම ඊජිප්තුවෙන් එයාලව අරන් ආපු දවසේ ඉඳන් එයාලා වැඩ කරපු විදිහටමයි තාමත් වැඩ කරන්නේ. එදා ඉඳන්ම එයාලා මාව අත්හැරලා+ වෙනත් දෙවිවරු පස්සේ යනවා.+ එයාලා මාව අත්හැරියා වගේ දැන් ඔයාවත් අත්හැරලා. 9 ඒ නිසා දැන් එයාලා කියන දේ කරන්න. ඒත් එයාලා පත් කරන රජගේ අයිතිවාසිකම් ගැන ඔයා කලින්ම එයාලට දන්වන්න.”

10 ඉතින් සාමුවෙල්, රජෙක්ව පත් කරන්න කියලා එයාගෙන් ඉල්ලපු අයට යෙහෝවා දෙවියන් කියපු හැම දෙයක්ම කිව්වා. 11 එයා ඒ අයට කිව්වේ මෙහෙමයි. “මේවා තමයි ඔයාලව පාලනය කරන්න පත් කරන රජගේ අයිතිවාසිකම්.+ රජට අයිතිය තියෙනවා ඔයාලාගේ පුතාලව දාසයන් විදිහට අරගන්න.+ රජ එයාලාගෙන් සමහරදෙනෙක්ව අශ්ව රථ පදවන අය විදිහටත්+ අසරුවන් විදිහටත්+ සේවේට ගනියි. තවත් අයට එයාගේ අශ්ව රථ ඉස්සරහින් දුවන්න සිද්ධ වෙයි. 12 රජ සමහරදෙනෙක්ව නිලධාරීන් විදිහට පත් කරලා දාහකටයි,+ පනහකටයි+ වෙන් කරලා තියෙන කණ්ඩායම් බලාගන්න එයාලට භාර දෙයි. කෙත්වතු හාන්න,+ අස්වැන්න නෙළන්න,+ යුධායුධ හදන්න, අශ්ව රථවලට ඕන කරන දේවල් හදන්න සමහර අයට පවරයි.+ 13 රජ සුවඳ ද්‍රව්‍ය* හදන්න, කෑම උයන්න, රොටි පුච්චන්න+ ඔයාලාගේ දුවලට පවරයි. 14 ඔයාලාගේ හොඳම කෙත්වතු, මිදිවතු, ඔලීවවතු+ එයාගේ සේවකයන්ට දෙයි. 15 ඔයාලාගේ ධාන්‍ය අස්වැන්නෙනුත් මිදි පලදාවෙනුත් දහයෙන් කොටසක් අරන් එයාගේ නිලධාරීන්ටයි, සේවකයන්ටයි දෙයි. 16 රජ එයාගේ වැඩ කරගන්න ඔයාලට අයිති දාස දාසීන්වයි, ඔයාලාගේ ගව රැළේ ඉන්න හොඳම සත්තුන්වයි, බූරුවන්වයි ගනියි.+ 17 ඔයාලාගේ එළු රැළෙන් වගේම බැටළු රැළෙන් දහයෙන් කොටසකුත් ගනියි.+ ඔයාලටත් සිද්ධ වෙයි රජට දාසකම් කරන්න. 18 ඔයාලා තෝරගන්න රජ නිසා කවදා හරි දවසක ඔයාලට අඬඅඬ දුක් වෙන්න වෙයි.+ එදාට ඔයාලා යෙහෝවාගෙන් උදව් ඉල්ලුවත් ඔහු ඔයාලට ඇහුම්කන් දෙන්නේ නැහැ.”

19 ඒත් සෙනඟ සාමුවෙල් කිව්ව දේවල් කනකටවත් ගන්නේ නැතුව මෙහෙම කිව්වා. “ඔයා කොහොමහරි අපිට රජෙක්ව පත් කරලා දෙන්න ඕනේ. 20 අනිත් ජාතීන්ට වගේ අපිව පාලනය කරන්න, අපේ ප්‍රශ්න ගැටලු විසඳන්න, අපේ යුද්ධවලදී පෙරමුණ ගන්න අපිටත් රජෙක් ඕනේ.” 21 සාමුවෙල් සෙනඟ කිව්ව දේවල් ඇහුවාට පස්සේ එයා ඒ ගැන යෙහෝවා දෙවියන්ට කිව්වා. 22 ඊටපස්සේ යෙහෝවා සාමුවෙල්ට මෙහෙම කිව්වා. “එයාලා කියන දේ අහලා එයාලව පාලනය කරන්න රජෙක්ව පත් කරන්න.”+ දෙවියන් කිව්ව දේ අහලා සාමුවෙල් ඊශ්‍රායෙල් දේශයේ වැඩිමහල්ලන්ට මෙහෙම කිව්වා. “දැන් ඔයාලා හැමෝම ඔයාලාගේ නගරවලට යන්න.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න