ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හෙබ්‍රෙව් 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හෙබ්‍රෙව් පොතේ සාරාංශයක්

      • දෙවියන් තමන්ගේ පුතා මාර්ගයෙන් කතා කරයි (1-4)

      • පුතා දේවදූතයන්ට වඩා උසස් (5-14)

හෙබ්‍රෙව් 1:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:3; ගණන් 12:8; යෙරෙ 7:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 54 පාඩම

හෙබ්‍රෙව් 1:2

පාදසටහන්

  • *

    මූ.අ., “මේ දවස්වල අවසානයේදී.”

  • *

    මූ.අ., “සමාජ ක්‍රම.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 17:5
  • +ගීතා 2:8
  • +යොහ 1:3; 1කොරි 8:6; කොලො 1:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/1998, 25 පි.

හෙබ්‍රෙව් 1:3

හරස් යොමු දැක්වීම්

  • +යොහ 1:14; 17:5
  • +කොලො 1:15
  • +හෙබ්‍රෙ 9:26
  • +ගීතා 110:1; ක්‍රියා 2:32, 33; 7:55

හෙබ්‍රෙව් 1:4

පාදසටහන්

  • *

    හෝ, “උසස් තනතුරක්.”

හරස් යොමු දැක්වීම්

  • +එෆී 1:20, 21; 1පේතෘ 3:22
  • +ක්‍රියා 4:12; ෆිලි 2:9, 10

හෙබ්‍රෙව් 1:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:7
  • +2සාමු 7:14; මාක් 1:11; ලූක් 9:35; 2පේතෘ 1:17

හෙබ්‍රෙව් 1:6

හරස් යොමු දැක්වීම්

  • +යොහ 1:14; රෝම 8:29; කොලො 1:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    4/8/2000, 26-27 පි.

හෙබ්‍රෙව් 1:7

පාදසටහන්

  • *

    ග්‍රීක භාෂාවෙන් නියුමා. “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    හෝ, “මිනිස්සු වෙනුවෙන් සේවය කරන.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 91:11; ලූක් 22:43
  • +ගීතා 104:4

හෙබ්‍රෙව් 1:8

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 28:18; එළි 3:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 6 පි.

හෙබ්‍රෙව් 1:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 61:1; ලූක් 3:21, 22; 4:18
  • +ගීතා 45:6, 7

හෙබ්‍රෙව් 1:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 102:25-27

හෙබ්‍රෙව් 1:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 110:1; මතෙ 22:44

හෙබ්‍රෙව් 1:14

පාදසටහන්

  • *

    හෝ, “මිනිස්සු වෙනුවෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:7; 91:11; ක්‍රියා 5:18, 19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 24 පාඩම

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හෙබ්‍රෙ. 1:1නික් 24:3; ගණන් 12:8; යෙරෙ 7:25
හෙබ්‍රෙ. 1:2මතෙ 17:5
හෙබ්‍රෙ. 1:2ගීතා 2:8
හෙබ්‍රෙ. 1:2යොහ 1:3; 1කොරි 8:6; කොලො 1:16
හෙබ්‍රෙ. 1:3යොහ 1:14; 17:5
හෙබ්‍රෙ. 1:3කොලො 1:15
හෙබ්‍රෙ. 1:3හෙබ්‍රෙ 9:26
හෙබ්‍රෙ. 1:3ගීතා 110:1; ක්‍රියා 2:32, 33; 7:55
හෙබ්‍රෙ. 1:4එෆී 1:20, 21; 1පේතෘ 3:22
හෙබ්‍රෙ. 1:4ක්‍රියා 4:12; ෆිලි 2:9, 10
හෙබ්‍රෙ. 1:5ගීතා 2:7
හෙබ්‍රෙ. 1:52සාමු 7:14; මාක් 1:11; ලූක් 9:35; 2පේතෘ 1:17
හෙබ්‍රෙ. 1:6යොහ 1:14; රෝම 8:29; කොලො 1:15
හෙබ්‍රෙ. 1:7ගීතා 91:11; ලූක් 22:43
හෙබ්‍රෙ. 1:7ගීතා 104:4
හෙබ්‍රෙ. 1:8මතෙ 28:18; එළි 3:21
හෙබ්‍රෙ. 1:9යෙසා 61:1; ලූක් 3:21, 22; 4:18
හෙබ්‍රෙ. 1:9ගීතා 45:6, 7
හෙබ්‍රෙ. 1:12ගීතා 102:25-27
හෙබ්‍රෙ. 1:13ගීතා 110:1; මතෙ 22:44
හෙබ්‍රෙ. 1:14ගීතා 34:7; 91:11; ක්‍රියා 5:18, 19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හෙබ්‍රෙව් 1:1-14

හෙබ්‍රෙව්වරුන්ට

1 දෙවියන් ගොඩක් කාලෙකට කලින් අනාගතවක්තෘවරු මාර්ගයෙන් අපේ මුතුන්මිත්තන්ට කතා කළා. ඔහු ගොඩක් අවස්ථාවලදී, හුඟක් විදිවලින් එහෙම කළා.+ 2 මේ කාලේදී* ඔහු තමන්ගේ පුතා මාර්ගයෙන් අපිට කතා කළා.+ හැම දේකම උරුමක්කාරයා+ විදිහට දෙවියන් පත් කළේ ඒ පුතාවයි. පවතින හැම දේම* හදන්න හවුල් කරගත්තේ ඔහුවයි.+ 3 දෙවියන්ගේ තේජස පිළිබිඹු කරන්නේ ඔහුයි.+ දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලා හැම අතින්ම පෙන්නන්නේ ඔහුයි.+ බලවත් වචනය මාර්ගයෙන් ඔහු හැම දෙයක්ම දිගටම පවත්වගෙන යනවා. ඔහු අපේ වැරදිවලින් අපිව පවිත්‍ර කළාට පස්සේ+ ඉහළ තැනක ඒ කියන්නේ තේජවත්ම තැනැත්තාණන්ගේ දකුණු පැත්තේ ඉඳගත්තා.+ 4 ඉතින් ඔහු දේවදූතයන්ටත් වඩා උසස් කෙනෙක් වුණා.+ මොකද එයාලට වඩා ශ්‍රේෂ්ඨ නමක්* උරුමයක් විදිහට ඔහුට ලැබුණා.+

5 උදාහරණෙකට “ඔයා මගේ පුතා. අද ඉඳන් ඔයාගේ තාත්තා මමයි”+ කියලා දෙවියන් කිසිම දේවදූතයෙක්ට කියලා තියෙනවාද? නැත්නම් “මම එයාට තාත්තා කෙනෙක් වෙනවා. එයා මගේම පුතෙක් වෙනවා”+ කියලා කිසිම දේවදූතයෙක් ගැන කියලා තියෙනවාද? 6 ඒත් දෙවියන් තමන්ගේ කුලුඳුලාව+ මේ පොළොවට ආපහු සැරයක් එවද්දී ඔහු මෙහෙම කියයි. “හැම දේවදූතයෙක්ම ඔහු ඉස්සරහා දණින් වැටෙන්න.”

7 ඔහු දේවදූතයන් ගැන මෙහෙම කියයි. “ඔහු තමන්ගේ දූතයන්ව ප්‍රබල සුළඟක්* වගේ වෙන්නත් ඔහුගේ සේවකයන්+ වන* ඔවුන්ව ගිනිදලු වගේ+ වෙන්නත් සලස්වනවා.” 8 ඒත් පුතා ගැන ඔහු මෙහෙම කියයි. “සිංහාසනය සදහටම ඔබට හිමි කර දෙන්නේ දෙවියන්.+ ඔබ රජකම් කරන්නේ යුක්තිය කියන රාජ යෂ්ටිය අතේ තියාගෙනයි. 9 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කරලා දුෂ්ටකමට පිළිකුල් කරනවා. ඔබේ දෙවියන්, ඔබව ප්‍රීතිය කියන තෛලයෙන් අභිෂේක කළෙත්+ ඔබේ පෙළපතට අයිති අනිත් රජවරුන්ට වඩා ලොකු සතුටක් ඔබට ලබා දුන්නෙත් ඒ නිසයි.”+ 10 ඒ වගේම “ස්වාමීනි, ආරම්භයේදී ඔබ පොළොවේ අත්තිවාරම් දැම්මා. ඔබේ දෑත්වලින් අහස නිර්මාණය කළා. 11 ඒ හැම දෙයක්ම නැති වෙලා ගියත් ඔබ සදහටම ඉන්නවා. ඒවා ඇඳුමක් වගේ දිරාපත් වෙලා යනවා. 12 සළුවක් ඔතලා දානවා වගේ ඔබ ඒවා ඔතලා දානවා. ඇඳුමක් ගලවලා දානවා වගේ ඒවා ගලවලා දානවා. ඒත් ඔබ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඔබේ පැවැත්මට අවසානයක් නැහැ.”+

13 ඒත් දෙවියන් කිසිම දේවදූතයෙක්ට කියලා තියෙනවාද “මගේ දකුණු පැත්තේ ඉඳගන්න. මම ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව විදිහට තියෙන කල් එහෙම ඉන්න”+ කියලා? 14 දේවදූතයන් හැමෝම ඉන්නේ දෙවියන්ට* සේවය කරන්න නෙමෙයිද?+ ගැලවීම උරුම කරගන්න අය වෙනුවෙන් සේවය කරන්න නෙමෙයිද එයාලව යවලා තියෙන්නේ?

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න