ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් පොතේ සාරාංශයක්

      • මුද්‍රා හතක් තියෙන අකුළන ලියවිල්ලක් (1-5)

      • බැටළු පැටියා ලියවිල්ල ගනියි (6-8)

      • මුද්‍රා කඩන්න සුදුසු තැනැත්තා බැටළු පැටියායි (9-14)

එළිදරව් 5:1

පාදසටහන්

  • *

    මූ.අ., “ඇතුල් පැත්තේ සහ පිට පැත්තේ.”

හරස් යොමු දැක්වීම්

  • +එළි 4:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 12/2019, 2 පි.

    එළිදරව්, 82-83 පි.

එළිදරව් 5:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 82-83 පි.

එළිදරව් 5:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 82-83 පි.

එළිදරව් 5:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 82-83 පි.

එළිදරව් 5:5

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:8, 12; එළි 22:16
  • +යෙසා 11:1, 10; රෝම 15:12
  • +උත් 49:9, 10; හෙබ්‍රෙ 7:14
  • +යොහ 16:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 41 පි.

    එළිදරව්, 83-84 පි.

    මුරටැඹ,

    8/15/1994, 31 පි.

එළිදරව් 5:6

පාදසටහන්

  • *

    හෝ, “මැදත්.”

හරස් යොමු දැක්වීම්

  • +එෆී 1:22
  • +යෙසා 53:7; යොහ 1:29; 1පේතෘ 1:19
  • +යොහ 19:30; එළි 5:12
  • +එළි 1:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2009, 30 පි.

    එළිදරව්, 55, 84-85 පි.

එළිදරව් 5:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 47:8; යෙසා 6:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 85 පි.

එළිදරව් 5:8

හරස් යොමු දැක්වීම්

  • +එළි 5:14; 19:4
  • +ගීතා 141:2; එළි 8:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 85-87 පි.

එළිදරව් 5:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 33:3; 144:9; යෙසා 42:10; එළි 14:3
  • +එළි 14:4
  • +මතෙ 26:27, 28; 1කොරි 6:20; හෙබ්‍රෙ 9:12; 1පේතෘ 1:18, 19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 31 පාඩම

    මුරටැඹ (පොදු),

    අංක 6 2016 6-7 පි.

    එළිදරව්, 85-88 පි.

එළිදරව් 5:10

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 12:32; 22:28-30
  • +නික් 19:6; 1පේතෘ 2:9; එළි 1:5, 6
  • +මතෙ 19:28; එළි 20:4, 6; 22:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 31 පාඩම

    මුරටැඹ (පොදු),

    අංක 6 2016 6-7 පි.

    මුරටැඹ,

    8/15/2006, 6-7 පි.

    එළිදරව්, 87-88 පි.

එළිදරව් 5:11

පාදසටහන්

  • *

    හෝ, “දහසක් වර දහසක්, දසදහසක් වර දසදහසක් හිටියා.”

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 24 පාඩම

    පිබිදෙව්!,

    4/2011, 29 පි.

    එළිදරව්, 88 පි.

එළිදරව් 5:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 53:7; එළි 5:6
  • +මතෙ 28:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 88 පි.

එළිදරව් 5:13

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 2:9, 10
  • +එළි 4:2, 3
  • +යොහ 1:29; එළි 7:17
  • +යොහ 5:23; 1තිමෝ 6:16
  • +1පේතෘ 4:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2017, 8-9 පි.

    එළිදරව්, 88-89 පි.

එළිදරව් 5:14

පාදසටහන්

  • *

    හෝ, “එසේම වේවා!”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 89 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 5:1එළි 4:2, 3
එළි. 5:52සාමු 7:8, 12; එළි 22:16
එළි. 5:5යෙසා 11:1, 10; රෝම 15:12
එළි. 5:5උත් 49:9, 10; හෙබ්‍රෙ 7:14
එළි. 5:5යොහ 16:33
එළි. 5:6එෆී 1:22
එළි. 5:6යෙසා 53:7; යොහ 1:29; 1පේතෘ 1:19
එළි. 5:6යොහ 19:30; එළි 5:12
එළි. 5:6එළි 1:4
එළි. 5:7ගීතා 47:8; යෙසා 6:1
එළි. 5:8එළි 5:14; 19:4
එළි. 5:8ගීතා 141:2; එළි 8:4
එළි. 5:9ගීතා 33:3; 144:9; යෙසා 42:10; එළි 14:3
එළි. 5:9එළි 14:4
එළි. 5:9මතෙ 26:27, 28; 1කොරි 6:20; හෙබ්‍රෙ 9:12; 1පේතෘ 1:18, 19
එළි. 5:10ලූක් 12:32; 22:28-30
එළි. 5:10නික් 19:6; 1පේතෘ 2:9; එළි 1:5, 6
එළි. 5:10මතෙ 19:28; එළි 20:4, 6; 22:5
එළි. 5:11දානි 7:9, 10
එළි. 5:12යෙසා 53:7; එළි 5:6
එළි. 5:12මතෙ 28:18
එළි. 5:13ෆිලි 2:9, 10
එළි. 5:13එළි 4:2, 3
එළි. 5:13යොහ 1:29; එළි 7:17
එළි. 5:13යොහ 5:23; 1තිමෝ 6:16
එළි. 5:131පේතෘ 4:11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 5:1-14

යොහන්ට කරපු එළිදරව්ව

5 සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තාගේ+ දකුණු අතේ අකුළන ලියවිල්ලක් තියෙනවා මම දැක්කා. ඒ ලියවිල්ලේ දෙපැත්තේම* ලියලා තිබුණා. ඒක මුද්‍රා හතකින් තදින් මුද්‍රා කරලයි තිබුණේ. 2 ඒ වගේම මම දැක්කා ශක්තිමත් දේවදූතයෙක් කෑගහලා මෙහෙම අහනවා. “මේ ලියවිල්ලේ මුද්‍රා කඩන්නත් ඒක දිගහරින්නත් සුදුසු කෙනා කවුද?” 3 ඒත් ඒ ලියවිල්ල දිගහරින්නවත් ඒකේ තියෙන දේවල් බලන්නවත් පුළුවන් කිසිම කෙනෙක් ස්වර්ගයෙවත් පොළොවෙවත් පොළොව යටවත් හිටියේ නැහැ. 4 ලියවිල්ල දිගහරින්නවත් ඒකේ තියෙන දේවල් බලන්නවත් සුදුසු කිසිම කෙනෙක්ව හොයාගන්න බැරි වුණ නිසා මම හොඳටම ඇඬුවා. 5 එතකොට එක වැඩිමහල්ලෙක් මට මෙහෙම කිව්වා. “අඬන්න එපා. බලන්න! දාවිත්ගේ+ මුල+ ඒ කියන්නේ, යූදා ගෝත්‍රයෙන් ආපු සිංහයා+ ජය අරන් ඉන්නේ.+ ඒ නිසා ලියවිල්ලේ මුද්‍රා හත කඩන්නත් ඒක දිගහැරලා බලන්නත් ඔහු සුදුසුයි.”

6 සිංහාසනය ළඟත්* ජීවීන් හතරදෙනා සහ වැඩිමහල්ලන්+ අතරෙත් බැටළු පැටියෙක් හිටගෙන ඉන්නවා මං දැක්කා. ඒ බැටළු පැටියාව+ මම දැක්කේ හරියට මරලා දාලා+ වගෙයි. ඒ බැටළු පැටියාට අං හතකුයි, ඇස් හතකුයි තිබුණා. ඒ ඇස්වලින් නියෝජනය වෙන්නේ පොළොව පුරාම යවපු දෙවියන්ගේ බලයන් හතයි.+ 7 බැටළු පැටියා ඉක්මනටම ගිහින් සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තාගේ+ දකුණු අතෙන් ලියවිල්ල ගත්තා. 8 බැටළු පැටියා ලියවිල්ල ගත්තාම ජීවීන් හතරදෙනායි, වැඩිමහල්ලෝ 24දෙනායි+ බැටළු පැටියා ඉස්සරහා දණින් වැටුණා. ඒ වැඩිමහල්ලෝ හැම කෙනෙක් ගාවම වීණාවක් සහ සුවඳ ද්‍රව්‍යවලින් පිරුණු රත්තරන් බඳුන් තිබුණා. (ඒ සුවඳ ද්‍රව්‍යවලින් නියෝජනය වෙන්නේ ශුද්ධ තැනැත්තන් කරන යාච්ඤා.)+ 9 එයාලා අලුත් ගීතිකාවක් ගායනා කරකර+ මෙහෙම කිව්වා. “ලියවිල්ල ගන්නත් ඒකේ මුද්‍රා කඩන්නත් සුදුසු තැනැත්තා ඔබයි. මොකද ඔබව මරලා දැම්මා. ඔබ ඔබේ ලේවලින් හැම ගෝත්‍රයකම ඉන්න, හැම භාෂාවක්ම කතා කරන, හැම ජනවර්ගයකටම සහ ජාතියකටම අයිති+ අය අතරෙන් මිනිස්සුන්ව දෙවියන් වෙනුවෙන් මිල දී ගත්තා.+ 10 ඔබ එයාලව රාජ්‍යයක් වෙන්න සැලැස්සුවා.+ අපේ දෙවියන් වෙනුවෙන් සේවය කරන්න පූජකයන්+ විදිහට පත් කළා. ඉස්සරහට පොළොවේ රජකම+ එයාලට භාර දෙනවා.”

11 මම බලද්දී සිංහාසනය වටෙත් ජීවීන් සහ වැඩිමහල්ලෝ වටෙත් ඉන්න දේවදූතයන් විශාල පිරිසකගේ හඬ මට ඇහුණා. එතන දේවදූතයන් දසදහස් ගාණක්,+ මිලියන සිය ගාණක් හිටියා.* 12 එයාලා කෑගහලා මෙහෙම කිව්වා. “මරලා දාපු බැටළු පැටියා+ සියලු බලයත් වස්තුවත් ප්‍රඥාවත් ශක්තියත් ගෞරවයත් තේජසත් ආශීර්වාදත් ලබන්න වටිනවා.”+

13 එතකොට ස්වර්ගයෙත් පොළොවෙත් පොළොව යටත්+ මුහුදෙත් ඉන්න හැම ජීවියෙක්ම සහ ඒවාවල තියෙන හැම දෙයක්ම මෙහෙම කියනවා මට ඇහුණා. “සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තාටත්+ බැටළු පැටියාටත්+ සදාකාලයෙන් සදාකාලයටම සියලු ප්‍රශංසාවත් ගෞරවයත්+ තේජසත් බලයත් ලැබේවා!”+ 14 එයාලා එහෙම කියද්දී ජීවීන් හතරදෙනා “ආමෙන්”* කියලා කිව්වා. වැඩිමහල්ලෝ දණින් වැටිලා නමස්කාර කළා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න