ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා පොතේ සාරාංශයක්

      • තෙයොෆිලස්ට එවපු ලිපියක් (1-5)

      • පොළොවේ දුර ඈත ප්‍රදේශවල සාක්ෂි දරයි (6-8)

      • යේසුස් ස්වර්ගයට යයි (9-11)

      • ගෝලයන් හැමෝම එකට එකතු වෙයි (12-14)

      • යූදස් වෙනුවට මතියස්ව තෝරගනියි (15-26)

ක්‍රියා 1:1

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 1:3; 3:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 16 පි.

    මුරටැඹ,

    11/15/2007, 19 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 9 පි.

ක්‍රියා 1:2

පාදසටහන්

  • *

    හෝ, “යවනු ලැබූ අයට.”

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 3:16
  • +යොහ 15:16

ක්‍රියා 1:3

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 28:9; යොහ 20:19; 1කොරි 15:4-7
  • +ලූක් 24:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 16-17 පි.

ක්‍රියා 1:4

හරස් යොමු දැක්වීම්

  • +යොහ 14:16, 17; ක්‍රියා 2:33
  • +ලූක් 24:49

ක්‍රියා 1:5

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:28; මතෙ 3:11; මාක් 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 110 ලිපිය

ක්‍රියා 1:6

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 19:11; 24:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 17 පි.

    මාර්ගය යේසුස්, 310 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 35-36 පි.

    මුරටැඹ,

    5/1/1991, 24 පි.

ක්‍රියා 1:7

පාදසටහන්

  • *

    හෝ, “කාලය සහ කාල වකවානු.”

හරස් යොමු දැක්වීම්

  • +දානි 2:20, 21; මතෙ 24:36

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 17-18 පි.

    මුරටැඹ,

    11/15/1998, 17-18 පි.

    9/15/1998, 10 පි.

    1998 පිබිදෙව්!,

    5/8/1998, 21 පි.

ක්‍රියා 1:8

පාදසටහන්

  • *

    හෝ, “පොළොවේ දුර ඈත කෙළවර දක්වාත්.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:33
  • +ක්‍රියා 5:27, 28
  • +ක්‍රියා 8:14
  • +කොලො 1:23
  • +යෙසා 43:10; ලූක් 24:48; යොහ 15:26, 27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 51 ලිපිය

    සාක්ෂියක් දෙමු, 2, 18-19, 96, 250-251 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 21 පාඩම

    මුරටැඹ,

    7/15/2014, 29 පි.

    1/15/2011, 22 පි.

    4/15/2010, 11 පි.

    2/1/2010, 30 පි.

    5/15/2008, 31 පි.

    7/1/2005, 25 පි.

    4/1/2001, 9, 13-14 පි.

    4/1/2000, 10-11 පි.

    11/15/1998, 17-18 පි.

    5/15/1995, 11 පි.

    පිබිදෙව්!,

    9/2012, 13-14 පි.

    ‘ඒ සරුසාර දේශය’, 32-33 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 275-278 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 17 පි.

ක්‍රියා 1:9

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 24:51; යොහ 6:62

ක්‍රියා 1:10

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 28:2, 3

ක්‍රියා 1:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 19, 21 පි.

    මාර්ගය යේසුස්, 310-311 පි.

    මුරටැඹ,

    1/15/2005, 14-15 පි.

ක්‍රියා 1:12

පාදසටහන්

  • *

    මූ.අ., “සබත් දවසකදී යන්න අවසර තිබුණ දුරකින්.”

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 24:52

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2008, 11 පි.

ක්‍රියා 1:13

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:2-4; මාක් 3:16-19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 19 පි.

ක්‍රියා 1:14

පාදසටහන්

  • *

    මූ.අ., “එක හිතින්.”

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 23:49
  • +මතෙ 13:55; යොහ 7:5; ගලා 1:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 19-20 පි.

    මුරටැඹ,

    8/15/2015, 30 පි.

ක්‍රියා 1:16

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 22:47; යොහ 18:3
  • +ගීතා 41:9; 55:12; යොහ 13:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 15 පි.

ක්‍රියා 1:17

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:2, 4; ලූක් 6:12-16; යොහ 6:70, 71

ක්‍රියා 1:18

හරස් යොමු දැක්වීම්

  • +සෙක 11:12; මතෙ 26:14, 15
  • +මතෙ 27:5-8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මාර්ගය යේසුස්, 290 පි.

ක්‍රියා 1:20

පාදසටහන්

  • *

    ඒ කියන්නේ අනිත් අයව බලාගන්න දීලා තියෙන වගකීම.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:25
  • +ගීතා 109:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 20-21 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 11/2018, 3 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 15 පි.

ක්‍රියා 1:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 20-21 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 11/2018, 3 පි.

ක්‍රියා 1:22

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 3:13
  • +ලූක් 24:51; ක්‍රියා 1:9
  • +මතෙ 28:5, 6; මාක් 16:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 20-21 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 11/2018, 3 පි.

ක්‍රියා 1:24

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 16:7; 1ලේක 28:9; යෙරෙ 11:20

ක්‍රියා 1:25

හරස් යොමු දැක්වීම්

  • +යොහ 6:70

ක්‍රියා 1:26

පාදසටහන්

  • *

    හෝ, “එයාවත් යේසුස්ගේ නියෝජිතයන්ගෙන් කෙනෙක් විදිහට ගණන් ගත්තා.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 21 පි.

    මාර්ගය යේසුස්, 311 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 1:1ලූක් 1:3; 3:23
ක්‍රියා 1:21තිමෝ 3:16
ක්‍රියා 1:2යොහ 15:16
ක්‍රියා 1:3මතෙ 28:9; යොහ 20:19; 1කොරි 15:4-7
ක්‍රියා 1:3ලූක් 24:27
ක්‍රියා 1:4යොහ 14:16, 17; ක්‍රියා 2:33
ක්‍රියා 1:4ලූක් 24:49
ක්‍රියා 1:5යෝවෙ 2:28; මතෙ 3:11; මාක් 1:8
ක්‍රියා 1:6ලූක් 19:11; 24:21
ක්‍රියා 1:7දානි 2:20, 21; මතෙ 24:36
ක්‍රියා 1:8ක්‍රියා 4:33
ක්‍රියා 1:8ක්‍රියා 5:27, 28
ක්‍රියා 1:8ක්‍රියා 8:14
ක්‍රියා 1:8කොලො 1:23
ක්‍රියා 1:8යෙසා 43:10; ලූක් 24:48; යොහ 15:26, 27
ක්‍රියා 1:9ලූක් 24:51; යොහ 6:62
ක්‍රියා 1:10මතෙ 28:2, 3
ක්‍රියා 1:12ලූක් 24:52
ක්‍රියා 1:13මතෙ 10:2-4; මාක් 3:16-19
ක්‍රියා 1:14ලූක් 23:49
ක්‍රියා 1:14මතෙ 13:55; යොහ 7:5; ගලා 1:19
ක්‍රියා 1:16ලූක් 22:47; යොහ 18:3
ක්‍රියා 1:16ගීතා 41:9; 55:12; යොහ 13:18
ක්‍රියා 1:17මතෙ 10:2, 4; ලූක් 6:12-16; යොහ 6:70, 71
ක්‍රියා 1:18සෙක 11:12; මතෙ 26:14, 15
ක්‍රියා 1:18මතෙ 27:5-8
ක්‍රියා 1:20ගීතා 69:25
ක්‍රියා 1:20ගීතා 109:8
ක්‍රියා 1:22මතෙ 3:13
ක්‍රියා 1:22ලූක් 24:51; ක්‍රියා 1:9
ක්‍රියා 1:22මතෙ 28:5, 6; මාක් 16:6
ක්‍රියා 1:241සාමු 16:7; 1ලේක 28:9; යෙරෙ 11:20
ක්‍රියා 1:25යොහ 6:70
ක්‍රියා 1:26හිතෝ 16:33
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 1:1-26

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා

1 හිතවත් තෙයොෆිලස්, මම මුලින් ලියපු වාර්තාවේ යේසුස් කරපු සහ උගන්වපු හැම දෙයක් ගැනම,+ 2 ඒ කියන්නේ ඔහුව ස්වර්ගයට ඔසවගත්ත වෙලාව වෙන කල්+ ඔහු කරපු, උගන්වපු දේවල් ගැන සඳහන් කළා. යේසුස්ව ස්වර්ගයට ඔසවගත්තේ ඔහු දෙවියන්ගේ බලය මාර්ගයෙන් තමන් තෝරගත්ත නියෝජිතයන්ට* මඟ පෙන්වීම් දුන්නාට පස්සෙයි.+ 3 යේසුස් වධ විඳලා මිය ගියාට පස්සේ ඔහු ජීවමානව ඉන්නවා කියලා නියෝජිතයන්ට පැහැදිලි සාක්ෂි ඇතුව පෙන්නුවා.+ ඔහු දවස් 40ක් තිස්සේ කීප වතාවක්ම එයාලා ඉස්සරහා පෙනී හිටියා. දෙවියන්ගේ රාජ්‍යය ගැනත් ඔහු එයාලට කියලා දුන්නා.+ 4 යේසුස් එයාලා එක්ක හිටිය වෙලාවක එයාලට මෙහෙම කිව්වා. “පියාණන් ඔයාලට දෙන්න පොරොන්දු වුණ දේ ලැබෙන කල්+ යෙරුසලමටම වෙලා බලාගෙන ඉන්න.+ මං ඒ ගැන කලින් කිව්වා ඔයාලට මතක ඇති. 5 යොහන් මිනිස්සුන්ව බව්තීස්ම කළේ වතුරෙන්. ඒත් වැඩි දවසක් යන්න කලින් දෙවියන්ගේ බලයෙන් ඔයාලව බව්තීස්ම කරයි.”+

6 එයාලා එකතු වෙලා හිටිය තවත් වෙලාවක එයාලා යේසුස්ගෙන් ඇහුවා “ස්වාමීනි, ඔබ ඊශ්‍රායෙල් දේශයට රාජ්‍යය ආපහු දෙන්නේ මේ කාලේදීද”+ කියලා. 7 යේසුස් එයාලට මෙහෙම කිව්වා. “දේවල් සිද්ධ වෙන්න නියමිත දවස සහ කාලය* නියම කරන්න අයිතිය තියෙන්නේ පියාණන්ටයි.+ ඒවා දැනගන්න ඔයාලට අයිතියක් නැහැ. 8 ඒත් ඔයාලට දෙවියන්ගේ බලය ලැබුණාම ඔයාලා ශක්තිමත් වෙයි.+ ඊටපස්සේ ඔයාලා යෙරුසලමෙත්+ යුදය පුරාමත් සමාරියෙත්+ පොළොවේ දුර ඈත ප්‍රදේශවලත්*+ මං ගැන සාක්ෂි දරයි.”+ 9 යේසුස් ඒ දේවල් කිව්වාට පස්සේ ගෝලයෝ බලාගෙන ඉද්දීම දෙවියන් ඔහුව ඉහළට ඔසවගත්තා. ඒ වෙලාවේ වලාකුළකින් ඔහුව වැහිලා ගිය නිසා එයාලට ඔහුව පේන්නේ නැතුව ගියා.+ 10 එයාලා අහස දිහා බලාගෙන ඉද්දී එකපාරටම සුදු ඇඳුම් ඇඳගෙන හිටිය මිනිස්සු දෙන්නෙක්+ එතනට ඇවිත් 11 මෙහෙම කිව්වා. “ගලීලයේ වැසියෙනි, ඔයාලා මෙතනට වෙලා අහස දිහා බලාගෙන ඉන්නේ ඇයි? ස්වර්ගයට ඔසවගත්ත යේසුස්, ස්වර්ගයට යනවා ඔයාලා දැක්ක විදිහටම ආයෙත් එනවා.”

12 ඊටපස්සේ එයාලා ඔලීව කන්ද විදිහට හඳුන්වපු කන්දේ ඉඳන් ආයෙත් යෙරුසලමට ගියා.+ ඒ කන්ද තිබුණේ යෙරුසලමට කිට්ටුව, ඒ කියන්නේ කිලෝමීටරයක් විතර දුරින්.* 13 එයාලා යෙරුසලමට ඇවිල්ලා එයාලා නැවතිලා හිටපු උඩුමහල් කාමරයට ගියා. පේතෘස්, යොහන්, යාකොබ්, අන්දෘ, ෆිලිප්, තෝමස්, බාතොලමෙව්, මතෙව්, අල්ෆෙවුස්ගේ පුතා වන යාකොබ්, ලොකු උද්‍යෝගයකින් වැඩ කරපු සීමොන් සහ යාකොබ්ගේ පුතා වන යූදස් ඒ අය අතරේ හිටියා.+ 14 එයාලා එක්ක කාන්තාවන් කීපදෙනෙකුත්+ යේසුස්ගේ අම්මා වුණ මරියාත් ඔහුගේ සහෝදරයනුත් හිටියා.+ ඒ හැමෝම එකතු වෙලා* ලොකු ඕනෑකමකින් එක දිගටම යාච්ඤා කළා.

15 දවසක් පේතෘස් හැමෝම ඉස්සරහා නැඟිටලා මෙහෙම කිව්වා. (එතන සහෝදර සහෝදරියන් 120දෙනෙක් විතර රැස් වෙලා හිටියා.) 16 “සහෝදරයෙනි, යේසුස්ව අත්අඩංගුවට ගත්ත අයට මඟ පෙන්නපු යූදස්+ ගැන දාවිත් දෙවියන්ගේ බලය මාර්ගයෙන් අනාවැකියක් කියලා තිබුණා.+ ඒ හැම දෙයක්ම ඒ විදිහට වුණේ ලියලා තිබුණ දේ ඉටු වෙන්න ඕනෙ නිසයි. 17 යූදස් අපිත් එක්කම හිටපු කෙනෙක්.+ අපිත් එක්ක එකට සේවය කරන්න එයාවත් තෝරගෙන තිබුණා. 18 (ඒ මිනිහා එයා කරපු දුෂ්ට දේට ලැබුණ කුලියෙන් පිට්ටනියක් මිල දී ගත්තා.+ එයා උඩ ඉඳන් වැටෙද්දී ඉස්සෙල්ලාම එයාගේ ඔළුව පොළොවේ වැදුණා. ඊටපස්සේ එයාගේ බඩ පැළිලා බඩවැල් ඔක්කොම එළියට ආවා.+ 19 ඒ සිද්ධිය ගැන යෙරුසලමේ ඉන්න හැමෝටම ආරංචි වුණා. ඒ නිසා ඒ පිට්ටනිය එයාලාගේ භාෂාවෙන් හැඳින්නුවේ අකෙල්දමා කියලා. ඒකේ තේරුම “ලේ පිට්ටනිය” කියන එකයි.) 20 ගීතාවලිය පොතේ ‘ඔහුගේ නවාතැන පාළු තැනක් වේවා! ඒකේ කිසි කෙනෙක් ජීවත් නොවේවා!’+ කියලත් ‘ඔහුට භාර දීලා තියෙන වගකීම* වෙන කෙනෙක්ට භාර දෙන්න’+ කියලත් ලියලා තියෙනවා. 21 ඒ නිසා අපි කරන්න ඕනෙ දෙයක් තියෙනවා. අපේ ස්වාමීන් වන යේසුස් අපි එක්ක සේවය කරපු කාලය පුරාම අපිත් එක්ක හිටිය අයගෙන් 22 කෙනෙක්ව අපි තෝරගන්න ඕනේ. ඒ කෙනා, යොහන් යේසුස්ව බව්තීස්ම කරපු දවසේ ඉඳන්+ යේසුස්ව ස්වර්ගයට ගත්ත දවස වෙන කල්ම+ අපි එක්ක හිටිය කෙනෙක් වෙන්න ඕනේ. යේසුස්ගේ නැවත නැඟිටීම ගැන අපිත් එක්ක සාක්ෂි දරන්න එයාටත් පුළුවන් වෙන්න ඕනේ.”+

23 ඉතින් එයාලා, දෙන්නෙක්ගේ නම් යෝජනා කළා. එක් කෙනෙක් බාසබස් විදිහට හඳුන්වපු යෝසෙප්. එයාව ජස්ටස් විදිහටත් හැඳින්නුවා. අනිත් කෙනා මතියස්. 24 ඊටපස්සේ එයාලා මෙහෙම යාච්ඤා කළා. “යෙහෝවා* දෙවියනි, හැමෝගෙම හිතේ තියෙන දේ දන්නේ ඔබයි.+ මේ දෙන්නාගෙන් ඔබ තෝරගෙන තියෙන කෙනාව අපිට පෙන්නන්න. 25 යූදස් තමන්ට ඕනෙ මඟේ ගිහින් නියෝජිතයෙක් වෙන්න ලැබුණ අවස්ථාවත් මේ සේවයත් අත්හැරියා.+ ඒ නිසා එයාගේ තැන ගන්න ඕනෙ කෙනාව අපිට පෙන්නන්න.” 26 ඉතින් එයාලා ඒ දෙන්නාගෙන් කෙනෙක්ව තෝරගන්න දාදු දැම්මා.+ දාදුව වැටුණේ මතියස්ට. ඒකෙන් පස්සේ එයාත් යේසුස්ගේ නියෝජිතයන් 11දෙනා එක්ක නියෝජිතයෙක් විදිහට සේවය කළා.*

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න