ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 36
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දෙවියන්ගේ නොසැලෙන ආදරේ ගොඩක් වටිනවා

        • දුෂ්ටයාට දෙවියන් ගැන ගරුබියක් නැහැ (1)

        • ජීවිතේ උල්පත දෙවියන් (9)

        • ‘ඔබෙන් ලැබෙන ආලෝකය නිසා ආලෝකය හඳුනගන්න පුළුවන්’ (9)

ගීතාවලිය 36:1

හරස් යොමු දැක්වීම්

  • +රෝම 3:18

ගීතාවලිය 36:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 29:19, 20

ගීතාවලිය 36:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 103:11

ගීතාවලිය 36:6

පාදසටහන්

  • *

    මූ.අ., “දෙවියන් නිර්මාණය කරපු කඳු.”

  • *

    හෝ, “බේරගන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 71:19
  • +රෝම 11:33
  • +ගීතා 145:9; 1තිමෝ 4:10

ගීතාවලිය 36:7

හරස් යොමු දැක්වීම්

  • +මීකා 7:18
  • +රූත් 2:12; ගීතා 17:8; 91:4

ගීතාවලිය 36:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 65:4
  • +ගීතා 16:11

ගීතාවලිය 36:9

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 33:4; යෙරෙ 2:13; ක්‍රියා 17:28; එළි 4:11
  • +ගීතා 27:1; 43:3; යාකො 1:17; 1පේතෘ 2:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 6 පාඩම

    මුරටැඹ,

    12/1/2001, 32 පි.

ගීතාවලිය 36:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 103:17
  • +ගීතා 7:10; 97:11

ගීතාවලිය 36:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 1:5

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 36:1රෝම 3:18
ගීතා. 36:2ද්වි 29:19, 20
ගීතා. 36:5ගීතා 103:11
ගීතා. 36:6ගීතා 71:19
ගීතා. 36:6රෝම 11:33
ගීතා. 36:6ගීතා 145:9; 1තිමෝ 4:10
ගීතා. 36:7මීකා 7:18
ගීතා. 36:7රූත් 2:12; ගීතා 17:8; 91:4
ගීතා. 36:8ගීතා 65:4
ගීතා. 36:8ගීතා 16:11
ගීතා. 36:9යෝබ් 33:4; යෙරෙ 2:13; ක්‍රියා 17:28; එළි 4:11
ගීතා. 36:9ගීතා 27:1; 43:3; යාකො 1:17; 1පේතෘ 2:9
ගීතා. 36:10ගීතා 103:17
ගීතා. 36:10ගීතා 7:10; 97:11
ගීතා. 36:12ගීතා 1:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 36:1-12

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. යෙහෝවාගේ සේවකයෙක් වුණ දාවිත් රචනා කරපු ගීතයක්.

36 දුෂ්ටයාගේ හිතේ තියෙන පව්කාර සිතුවිලි

වැරදි දේවල් කරන්න ඔහුව පොලඹවයි.

දෙවියන් ගැන ඔහුට කිසිම ගරුබියක් නැහැ.+

 2 ඔහු තමන් ගැන මහ ඉහළින් හිතන නිසා

තමන් වරදක් කරනවා කියලා ඔහුට තේරෙන්නේ නැහැ.

ඒ වරද පිළිකුල් කරන්නත් ඔහුට බැහැ.+

 3 ඔහුගේ කටින් පිට වෙන්නේ වේදනාකාරී වචන.

ඔහු කියන්නෙම අනිත් අයව රවට්ටන දේවල්.

හරි දේ මොකක්ද කියලා තේරුම් අරන්

ඒ දේ කරන්න ඔහුට හැකියාවක් නැහැ.

 4 ඇඳේ ඉද්දීත් ඔහු සැලසුම් කරන්නේ

තව කෙනෙක්ට හානියක් කරන්නයි.

ඔහු නරක මාර්ගයේ දිගටම ගමන් කරයි.

නපුර ප්‍රතික්ෂේප කරන්න ඔහු තුළ කිසි කැමැත්තක් නැහැ.

 5 යෙහෝවා දෙවියනි, ඔබ පෙන්වන නොසැලෙන ආදරය

ස්වර්ගය දක්වාම නැඟ යනවා.+

ඔබේ විශ්වාසවන්තකම අහසේ වලාකුළු දක්වාම විහිදී යනවා.

 6 ඔබේ ධර්මිෂ්ඨකම අලංකාර කඳු* වගෙයි.+

ඔබේ විනිශ්චයන් ගැඹුරු ජලය වගෙයි.+

යෙහෝවා, ඔබ මිනිසුන්වත් සතුන්වත් ආරක්ෂා කරනවා.*+

 7 දෙවියනි, ඔබේ නොසැලෙන ආදරය මොන තරම් වටිනවාද!+

මිනිසුන් ඔබේ පියාපත් සෙවණේ රැකවරණය ලබනවා.+

 8 ඔබේ ගෘහයේ තියෙන හොඳම දේවලින් ඔවුන් තෘප්තිමත් වෙනවා.+

ඔවුන් ඇති වෙන කල් ඒ දේවල් පානය කරනවා.

ගංගාවක් වගේ ගලා බසින ඔබේ යහපත්කමින්

පානය කරන්න ඔබ ඔවුන්ට අවස්ථාව දෙනවා.+

 9 ජීවිතයේ උල්පත ඔබයි.+

ඔබෙන් ලැබෙන ආලෝකය නිසා

ආලෝකය කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න අපිට පුළුවන් වුණා.+

10 ඔබව හඳුනන අයට හැමදාටම ඔබේ නොසැලෙන ආදරය පෙන්වන්න.+

හරි දේ කරන අයට දිගටම ඔබේ ධර්මිෂ්ඨකම දකින්න සලස්වන්න.+

11 උඩඟු අයට මාව පාගලා දාන්න ඉඩ දෙන්න එපා.

දුෂ්ටයන්ට මාව පන්නලා දාන්න ඉඩ දෙන්න එපා.

12 වැරදි කරන අය වැටිලා ගිහින්.

ආයෙත් නැඟිටින්න බැරි වෙන්න ඔවුන්ව බිමටම ඇදලා දාලා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න