ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 පේතෘස් 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 පේතෘස් පොතේ සාරාංශයක්

      • සුබ පැතුම් (1, 2)

      • අලුත් උපතක් මාර්ගයෙන් ජීවමාන බලාපොරොත්තුවක් (3-12)

      • කීකරු දරුවන් නිසා ශුද්ධව ඉන්න (13-25)

1 පේතෘස් 1:1

පාදසටහන්

  • *

    හෝ, “යවනු ලැබූ කෙනෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:2
  • +ක්‍රියා 2:5, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 28 පි.

    මුරටැඹ (පාඩම්),

    3/2018, 14 පි.

    මුරටැඹ,

    12/15/2012, 19 පි.

    3/15/2012, 20-21 පි.

    8/15/2007, 10-11 පි.

    7/15/2004, 24-25 පි.

    9/1/1997, 8 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1 තෙස–එළි), 19 පි.

1 පේතෘස් 1:2

පාදසටහන්

  • *

    හෝ, “ලබන්න නොවටිනා කරුණාවත්.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +රෝම 8:29
  • +2තෙස 2:13
  • +හෙබ්‍රෙ 12:22, 24

1 පේතෘස් 1:3

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 1:23
  • +එළි 20:6
  • +1කොරි 15:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2016, 20 පි.

    මුරටැඹ,

    3/15/2012, 20-21 පි.

    4/1/2009, 4 පි.

1 පේතෘස් 1:4

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 15:53; 2තිමෝ 1:10; 1පේතෘ 5:4
  • +යොහ 14:2; 2තිමෝ 4:8

1 පේතෘස් 1:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2012, 27-31 පි.

    6/15/2007, 18 පි.

1 පේතෘස් 1:6

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 4:17; 2තිමෝ 3:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2009, 12 පි.

    5/15/1998, 16 පි.

1 පේතෘස් 1:7

පාදසටහන්

  • *

    හෝ, “පිරිසිදු.”

හරස් යොමු දැක්වීම්

  • +යාකො 1:2, 3
  • +2තෙස 1:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2008, 21 පි.

    8/15/2007, 14 පි.

    8/1/2001, 32 පි.

    5/15/1998, 16 පි.

1 පේතෘස් 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/1997, 14-19 පි.

1 පේතෘස් 1:9

හරස් යොමු දැක්වීම්

  • +රෝම 6:22

1 පේතෘස් 1:10

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 13:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2002, 13 පි.

1 පේතෘස් 1:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 53:5
  • +දානි 9:24-27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2002, 13 පි.

1 පේතෘස් 1:12

හරස් යොමු දැක්වීම්

  • +යොහ 15:26; ක්‍රියා 2:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2009, 24 පි.

    11/15/2008, 21 පි.

1 පේතෘස් 1:13

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 12:35
  • +එෆී 5:17; 1පේතෘ 4:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2021, 13 පි.

    මුරටැඹ,

    3/15/2012, 23 පි.

    3/1/2006, 22 පි.

    10/1/1997, 27-28 පි.

1 පේතෘස් 1:15

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:9; රෝම 12:1; හෙබ්‍රෙ 12:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2021, 2, 15 පි.

    මුරටැඹ (පාඩම්),

    2/2017, 9 පි.

    මුරටැඹ,

    8/1/1996, 15-20 පි.

1 පේතෘස් 1:16

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 11:44; 19:2; 20:7, 26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 137 ලිපිය

    යෙහෝවාට ළං වන්න, 34-35 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2021, 2, 4 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 40 පාඩම

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 77 පි.

    මුරටැඹ (පාඩම්),

    2/2017, 9 පි.

    මුරටැඹ,

    5/15/2008, 26 පි.

1 පේතෘස් 1:17

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:17
  • +2කොරි 7:1

1 පේතෘස් 1:18

පාදසටහන්

  • *

    හෝ, “සම්ප්‍රදායෙන්.”

  • *

    මූ.අ., “ඔයාලව ගලවගන්න වන්දියක් ගෙව්වේ; ඔයාලව මුදවගත්තේ.”

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 6:20

1 පේතෘස් 1:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:5; ලෙවී 22:20; යොහ 1:29
  • +1කොරි 5:7
  • +යෙසා 53:12; හෙබ්‍රෙ 9:14

1 පේතෘස් 1:20

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ ආදම් සහ ඒවගේ දරුවන් ගැන.

හරස් යොමු දැක්වීම්

  • +යොහ 17:5; එෆී 1:4
  • +කොලො 1:26, 27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2006, 23-24 පි.

1 පේතෘස් 1:21

හරස් යොමු දැක්වීම්

  • +යොහ 14:6
  • +ක්‍රියා 2:24
  • +හෙබ්‍රෙ 2:9

1 පේතෘස් 1:22

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:9; 1යොහ 3:17
  • +1තිමෝ 1:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2023, 29 පි.

    යෙහෝවාට ළං වන්න, 227 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2021, 22 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 56 පාඩම

    මුරටැඹ,

    10/15/1993, 12 පි.

1 පේතෘස් 1:23

පාදසටහන්

  • *

    ඒ කියන්නේ පල දරන්න පුළුවන් බීජයකින්.

හරස් යොමු දැක්වීම්

  • +යොහ 6:63; යාකො 1:18
  • +යොහ 3:3; 2කොරි 5:17; 1පේතෘ 1:3; 1යොහ 3:9
  • +යොහ 3:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2009, 4 පි.

1 පේතෘස් 1:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2017, 18-19 පි.

1 පේතෘස් 1:25

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 40:6-8
  • +තීත 1:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2017, 18-19 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 පේතෘ. 1:1මතෙ 10:2
1 පේතෘ. 1:1ක්‍රියා 2:5, 9
1 පේතෘ. 1:2රෝම 8:29
1 පේතෘ. 1:22තෙස 2:13
1 පේතෘ. 1:2හෙබ්‍රෙ 12:22, 24
1 පේතෘ. 1:31පේතෘ 1:23
1 පේතෘ. 1:3එළි 20:6
1 පේතෘ. 1:31කොරි 15:20
1 පේතෘ. 1:41කොරි 15:53; 2තිමෝ 1:10; 1පේතෘ 5:4
1 පේතෘ. 1:4යොහ 14:2; 2තිමෝ 4:8
1 පේතෘ. 1:62කොරි 4:17; 2තිමෝ 3:12
1 පේතෘ. 1:7යාකො 1:2, 3
1 පේතෘ. 1:72තෙස 1:7
1 පේතෘ. 1:9රෝම 6:22
1 පේතෘ. 1:10මතෙ 13:17
1 පේතෘ. 1:11යෙසා 53:5
1 පේතෘ. 1:11දානි 9:24-27
1 පේතෘ. 1:12යොහ 15:26; ක්‍රියා 2:4
1 පේතෘ. 1:13ලූක් 12:35
1 පේතෘ. 1:13එෆී 5:17; 1පේතෘ 4:7
1 පේතෘ. 1:15ද්වි 28:9; රෝම 12:1; හෙබ්‍රෙ 12:14
1 පේතෘ. 1:16ලෙවී 11:44; 19:2; 20:7, 26
1 පේතෘ. 1:17ද්වි 10:17
1 පේතෘ. 1:172කොරි 7:1
1 පේතෘ. 1:181කොරි 6:20
1 පේතෘ. 1:19නික් 12:5; ලෙවී 22:20; යොහ 1:29
1 පේතෘ. 1:191කොරි 5:7
1 පේතෘ. 1:19යෙසා 53:12; හෙබ්‍රෙ 9:14
1 පේතෘ. 1:20යොහ 17:5; එෆී 1:4
1 පේතෘ. 1:20කොලො 1:26, 27
1 පේතෘ. 1:21යොහ 14:6
1 පේතෘ. 1:21ක්‍රියා 2:24
1 පේතෘ. 1:21හෙබ්‍රෙ 2:9
1 පේතෘ. 1:22රෝම 12:9; 1යොහ 3:17
1 පේතෘ. 1:221තිමෝ 1:5
1 පේතෘ. 1:23යොහ 6:63; යාකො 1:18
1 පේතෘ. 1:23යොහ 3:3; 2කොරි 5:17; 1පේතෘ 1:3; 1යොහ 3:9
1 පේතෘ. 1:23යොහ 3:6
1 පේතෘ. 1:25යෙසා 40:6-8
1 පේතෘ. 1:25තීත 1:3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 පේතෘස් 1:1-25

පළවෙනි පේතෘස්

1 මේ ලිපිය ලියන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ නියෝජිතයෙක්* වන පේතෘස්.+ මේක ලියන්නේ තාවකාලික පදිංචිකරුවන් විදිහට ඉන්න, පොන්තසය, ගලාතිය, කපදෝසිය,+ ආසියාව සහ බිතිනිය කියන පළාත්වල විසිරිලා ඉන්න තෝරගත්ත අයටයි. 2 අපේ තාත්තා වන දෙවියන් කලින්ම සැලසුම් කරපු දේට එකඟවයි ඔහු ඔයාලව තෝරගත්තේ.+ ඔහු තමන්ගේ බලය දීලා ඔයාලව ශුද්ධ අය විදිහට වෙන් කළා.+ එහෙම කළේ ඔයාලා ඔහුට කීකරු වෙනවා දකින්නයි. ඒ වගේම යේසුස් ක්‍රිස්තුස්ගේ ලේ මාර්ගයෙන් ඔයාලව පවිත්‍ර කරන්නයි.+

ඔයාලට මහත් කරුණාවත්* සමාදානයත් වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා මම පතනවා.

3 අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ තාත්තා වන දෙවියන්ට ප්‍රශංසා වේවා! මොකද ඔහු මහත් දයාවක් පෙන්නලා අපිට අලුත් උපතක් දුන්නා.+ ජීවමාන බලාපොරොත්තුවක් දුන්නා.+ අපිට ඒ බලාපොරොත්තුව ලැබුණේ යේසුස් ක්‍රිස්තුස්ව මරණයෙන් නැවත නැඟිට්ටවපු නිසයි.+ 4 අලුත් උපතක් මාර්ගයෙන් ඔහු අපිට උරුමයක් දෙනවා. කවදාවත් කුණු වෙන්නේ නැති, කිසිම කැළලක් නැති, පර වෙලා යන්නේ නැති ජීවිතයක් ඒ උරුමයට අයිතියි.+ ඒ උරුමය ඔයාලා වෙනුවෙන් ස්වර්ගයේ වෙන් කරලයි තියෙන්නේ.+ 5 ඔයාලව තමයි දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් ආරක්ෂා කරන්නේ. ඒ ඔයාලට තියෙන විශ්වාසය නිසයි. ඔහු ඔයාලව ආරක්ෂා කරන්නේ ඔයාලට ගැලවීම ලබා දෙන්නයි. ඒ ගැලවීම අවසාන කාලේදී එළිදරව් වෙයි. 6 ඇත්ත, කෙටි කාලෙකට වුණත් දැන් ඔයාලට එක එක විදිහේ පීඩා නිසා දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙම වුණත් ඔයාලට තියෙන ඒ බලාපොරොත්තුව නිසා ඔයාලා ඉන්නේ ගොඩක් සතුටින්.+ 7 ඒ විදිහට ඔයාලට පීඩාවලට මූණ දෙන්න වෙන්නේ ඔයාලාගේ විශ්වාසය කොච්චර ශක්තිමත්ද කියලා ඔප්පු කරන්නයි.+ ශක්තිමත් විශ්වාසයක් තියෙන එක ගොඩක් වටිනවා. ගින්නෙන් පරීක්ෂා* කරලා තිබුණත් විනාශ වෙලා යන රත්තරන්වලටත් වඩා ඒක වටිනවා. ඒ වගේ විශ්වාසයක් තියෙන ඔයාලට යේසුස් ක්‍රිස්තුස් එළිදරව් වෙන වෙලාවේදී ප්‍රශංසාවත් ගෞරවයත් තේජසත් ලැබෙයි.+ 8 ඔයාලා ඔහුව කවදාවත් දැකලා නැති වුණත් ඔහුට ආදරෙයි. ඔයාලට දැන් ඔහුව පේන්නේ නැති වුණත් ඔයාලා ඔහු ගැන විශ්වාසය තියලා වැඩ කරනවා. වචනවලින් විස්තර කරන්න බැරි, පුදුමාකාර සතුටක් ඔයාලා අද්දකිනවා. 9 ඒ, ඔයාලාගේ විශ්වාසය නිසා ඔයාලට ලැබෙන තෑග්ගට ඒ කියන්නේ ඔයාලාගේ ගැලවීමට ළං වෙන නිසයි.+

10 ඔයාලට ලැබිලා තියෙන මහත් කරුණාව ගැන කතා කරපු අනාගතවක්තෘවරු හරිම උනන්දුවෙන් ඒ ගැලවීම ගැන විස්තර ඇහුවා. තොරතුරු හොයලා බැලුවා.+ 11 ක්‍රිස්තුස් දුක් විඳිනවා+ කියලත් ඊටපස්සේ ඔහුට උසස් තත්වයක් ලැබෙනවා කියලත් දෙවියන් තමන්ගේ බලය මාර්ගයෙන් එයාලට කලින්ම දැන්නුවා. ඒ නිසයි එයාලා ක්‍රිස්තුස්ට වෙන්නේ මොනවාද, එහෙම වෙන්නේ කොයි කාලේදීද කියලා දැනගන්න දිගටම ලොකු උත්සාහයක් ගත්තේ.+ 12 එයාලා අනාවැකි කියන්නේ එයාලා වෙනුවෙන් නෙමෙයි ඔයාලා වෙනුවෙන් කියලා තේරුම්ගන්න, දෙවියන් ඒ අනාගතවක්තෘවරුන්ට උදව් කළා. ඇත්තටම එයාලා කියපු දේවල් තමයි ශුභාරංචිය කියපු අය ඔයාලට දැන්නුවේ. ඒ අයට ඒක කරන්න පුළුවන් වුණේ ස්වර්ගයේ ඉඳන් දෙවියන් එවපු බලය එයාලට උදව් කරපු නිසයි.+ ඒ කාරණා ගැන දැනගන්න දේවදූතයන් පවා ඉන්නේ ලොකු ආසාවකින්.

13 ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න ඔයාලාගේ මනස හොඳින් සූදානම් කරගන්න.+ මොන දේ කළත් හොඳ කල්පනාවෙන් ඒක කරන්න.+ යේසුස් ක්‍රිස්තුස් එළිදරව් වෙන අවස්ථාවේදී ඔයාලා අද්දකින්න යන මහත් කරුණාව ගැන බලාපොරොත්තුවෙන් ඉන්න. 14 දෙවියන් ගැන දැනගන්න කලින් ඔයාලා වැඩ කළේ ඔයාලාගේ වැරදි ආශාවන්වලට වහල් වෙලයි. දැන් ඔයාලා කීකරු දරුවන් නිසා ඔයාලව පාලනය කරන්න ඒ ආශාවන්වලට ඉඩ දෙන්න එපා. 15 ඒ වෙනුවට ඔයාලව කැඳවපු ශුද්ධ තැනැත්තා වගේ ඔයාලත් ශුද්ධව ඉන්න. ඔයාලා කරන හැම දේකදීම ඒක දකින්න තියෙන්න ඕනේ.+ 16 මොකද “මම ශුද්ධව සිටින නිසා ඔබත් ශුද්ධව සිටිය යුතුයි”+ කියලා ලියලා තියෙනවා.

17 තරාතිරම් බලන්නේ නැතුව එක් එක් කෙනා වැඩ කරන විදිහට අනුව එයාලව විනිශ්චය කරන පියාණන්ට+ ඔයාලා කන්නලව් කරනවා නම් ඔහු ගැන ගරුබියක් තියෙනවා කියලා පෙන්නන්න.+ ඒ ගරුබිය ඔයාලා මේ ලෝකේ තාවකාලිකව ජීවත් වෙන කාලේදී දකින්න තියෙන්න ඕනේ. 18 ඔයාලා දන්නවා ඔයාලාගේ මුතුන්මිත්තන්ගෙන්* උරුම වුණ කිසි තේරුමක් නැති ජීවිතෙන් ඔයාලව නිදහස් කළේ* රිදී, රත්තරන් වගේ නැති වෙලා යන දේවල් දීලා නෙමෙයි+ කියලා. 19 ඔයාලව නිදහස් කළේ කිසිම කැළලක්, කිසිම දෝෂයක් නැති බැටළු පැටියෙක්ගේ+ ලේවලට සමාන, ගොඩක් වටින ක්‍රිස්තුස්ගේ+ ලේ+ දීලයි. 20 ඒ දේ කරන්න දෙවියන් ඔහුව තෝරගත්තේ පොළොවේ දරුවන්* බිහි වෙන්න කලින්.+ ඒත් මේ කාලවල්වල අවසානයේදී ඔහු පෙනී හිටියේ ඔයාලා වෙනුවෙන්.+ 21 ඔහු කරපු දේ නිසා දෙවියන් ගැන ඔයාලට විශ්වාසයක් ඇති වුණා.+ දෙවියන් තමයි ඔහුව මරණයෙන් නැඟිට්ටවලා,+ ඔහුව තේජසට පත් කළේ.+ එහෙම කළේ ඔයාලට දෙවියන් ගැන විශ්වාසයක් ඇති වෙන්නයි. දෙවියන් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නයි.

22 ඔයාලා සත්‍ය ඉගැන්වීම්වලට කීකරු වෙන නිසා ඔයාලාගේ ජීවිත පවිත්‍ර කරගෙනයි තියෙන්නේ. දැන් ඔයාලා සහෝදරයන්ට පෙන්නන්නේ කිසිම මවාපෑමක් නැති, අවංක ආදරයක්, සෙනෙහසක්.+ ඉතින් එක් එක් කෙනාට හද පත්ලෙන්ම ආදරේ කරන්න.+ 23 හැමදාටම ඉන්න, ජීවමාන දෙවියන් ඔහුගේ වචනය මාර්ගයෙන්+ ඔයාලට අලුත් උපතක් ලබා දුන්නේ+ මැරිලා යන බීජයකින් නෙමෙයි. ජීවය ලබා දෙන, කවදාවත් විනාශ වෙන්නේ නැති බීජයකින්.*+ 24 මොකද “හැම මනුෂ්‍යයෙක්ම තණකොළ වගෙයි. එයාලාගේ පෙනුම හරියට තණබිම්වල පිපෙන මල් වගෙයි. තණකොළ වේළිලා යනවා. මල් පර වෙලා වැටෙනවා. 25 ඒත් යෙහෝවාගේ* වචනය සදහටම පවතියි.”+ ශුභාරංචියක් විදිහට ඔයාලට කිව්වේ ඒ “වචනය” තමයි.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න