ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

      • ප්‍රඥාවන්ත වෙලා යෙහෝවාව විශ්වාස කරන්න (1-12)

        • ඔයාගේ වටිනා දේවලින් යෙහෝවාව ගෞරවයට පත් කරන්න (9)

      • ප්‍රඥාව හොයාගන්න කෙනා සන්තෝෂවත් (13-18)

      • ප්‍රඥාවෙන් ආරක්ෂාව ලැබෙයි (19-26)

      • අනිත් අයට සලකන්න ඕනෙ විදිහ (27-35)

        • පුළුවන් හැම වෙලාවෙම අනිත් අයට යහපත් දේ කරන්න (27)

හිතෝපදේශ 3:1

පාදසටහන්

  • *

    හෝ, “මගේ නීතිය.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2000, 23 පි.

    12/15/1993, 11 පි.

හිතෝපදේශ 3:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2000, 23 පි.

    12/15/1993, 11 පි.

හිතෝපදේශ 3:3

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    හෝ, “සත්‍යයත්.”

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 12:6
  • +ද්වි 6:6, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 17 පි.

    1/15/2000, 23-24 පි.

    12/15/1993, 12 පි.

හිතෝපදේශ 3:4

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 8:21

හිතෝපදේශ 3:5

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:26; යෙරෙ 10:23; 1කොරි 3:18
  • +යෙසා 26:4; යෙරෙ 17:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 14 ලිපිය

    මුරටැඹ,

    9/15/2013, 24 පි.

    11/15/2011, 6-10 පි.

    9/1/2003, 12 පි.

    10/15/2001, 21 පි.

    1/15/2000, 24 පි.

    12/15/1993, 11-16 පි.

හිතෝපදේශ 3:6

පාදසටහන්

  • *

    මූ.අ., “ඔයා යන පාර සමතලා කරයි.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 23:2, 4; නෙහෙ 1:11; ෆිලි 4:6
  • +යොෂු 1:7; ගීතා 25:9; යාකො 1:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 14 ලිපිය

    මුරටැඹ,

    9/15/2013, 24 පි.

    9/1/2003, 12-13 පි.

    12/15/2002, 10-11 පි.

    1/15/2000, 24 පි.

    12/15/1993, 14-16 පි.

හිතෝපදේශ 3:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:12; රෝම 12:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2001, 32 පි.

    1/15/2000, 24 පි.

    12/15/1993, 16-17 පි.

හිතෝපදේශ 3:8

පාදසටහන්

  • *

    මූ.අ., “නාභියට.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2001, 32 පි.

    1/15/2000, 24 පි.

හිතෝපදේශ 3:9

පාදසටහන්

  • *

    හෝ, “ආදායමේ.”

  • *

    හෝ, “හොඳම කොටසෙනුත්.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 31:50; ද්වි 16:16; ලූක් 16:9; 1තිමෝ 6:18
  • +නික් 23:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 55 පාඩම

    මුරටැඹ,

    6/15/2013, 14-15 පි.

    1/15/2000, 24-25 පි.

    11/1/1997, 26-29 පි.

    12/15/1993, 17-18 පි.

හිතෝපදේශ 3:10

පාදසටහන්

  • *

    හෝ, “මිදි පාගන තැන්.”

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 31:10; මලා 3:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2000, 25 පි.

    12/15/1993, 17-18 පි.

හිතෝපදේශ 3:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:32; හෙබ්‍රෙ 12:5, 6
  • +ගීතා 94:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2003, 20-21 පි.

    1/15/2000, 25-26 පි.

    12/15/1993, 18-19 පි.

හිතෝපදේශ 3:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:5; හෙබ්‍රෙ 12:7, 9
  • +එළි 3:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2000, 25-26 පි.

    12/15/1993, 18-19 පි.

හිතෝපදේශ 3:13

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1993, 19 පි.

හිතෝපදේශ 3:14

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 28:15, 18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1993, 19 පි.

හිතෝපදේශ 3:15

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1993, 19 පි.

හිතෝපදේශ 3:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1993, 19 පි.

හිතෝපදේශ 3:17

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 4:9

හිතෝපදේශ 3:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 1:1, 2

හිතෝපදේශ 3:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 104:24
  • +හිතෝ 8:27; යෙරෙ 10:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1993, 19-20 පි.

හිතෝපදේශ 3:20

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 36:27; 38:37; යෙරෙ 10:13

හිතෝපදේශ 3:21

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ කලින් පදවල තියෙන දෙවියන්ගේ ගතිලක්ෂණ ගැනයි.

  • *

    මූ.අ., “තැනට සුදුසු නුවණත්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2023, 25-26 පි.

    යෙහෝවාට ළං වන්න, 228 පි.

    පිබිදෙව්!,

    අංක 1 2021 8 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2016, 18 පි.

    මුරටැඹ,

    12/15/1993, 20 පි.

හිතෝපදේශ 3:23

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 26:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2016, 18 පි.

හිතෝපදේශ 3:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 3:5; හිතෝ 6:22
  • +දේශ 5:12

හිතෝපදේශ 3:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:1
  • +ගීතා 73:12, 19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2000, 26 පි.

හිතෝපදේශ 3:26

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:29; 28:1
  • +ගීතා 91:14

හිතෝපදේශ 3:27

හරස් යොමු දැක්වීම්

  • +යාකො 2:15, 16
  • +ද්වි 15:7, 8; හිතෝ 28:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2010, 15 පි.

    1/15/2000, 26 පි.

    12/15/1993, 20-21 පි.

හිතෝපදේශ 3:29

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:16, 18

හිතෝපදේශ 3:30

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:18
  • +හිතෝ 18:6; 20:3

හිතෝපදේශ 3:31

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:1; හිතෝ 23:17

හිතෝපදේශ 3:32

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:16, 17
  • +ගීතා 15:1, 2; 24:3, 4; 25:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 8 පාඩම

    මුරටැඹ,

    7/15/1993, 21-22 පි.

හිතෝපදේශ 3:33

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:15; යොෂු 7:24, 25; එස්ත 9:24, 25
  • +යෝබ් 42:12, 13; ගීතා 37:25

හිතෝපදේශ 3:34

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 19:29
  • +ගීතා 37:11; 138:6; යෙසා 57:15; යාකො 4:6

හිතෝපදේශ 3:35

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 6:11, 12; හිතෝ 12:8

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 3:2ද්වි 5:16
හිතෝ. 3:3හොෂෙ 12:6
හිතෝ. 3:3ද්වි 6:6, 8
හිතෝ. 3:42කොරි 8:21
හිතෝ. 3:5හිතෝ 28:26; යෙරෙ 10:23; 1කොරි 3:18
හිතෝ. 3:5යෙසා 26:4; යෙරෙ 17:7
හිතෝ. 3:61සාමු 23:2, 4; නෙහෙ 1:11; ෆිලි 4:6
හිතෝ. 3:6යොෂු 1:7; ගීතා 25:9; යාකො 1:5
හිතෝ. 3:7හිතෝ 26:12; රෝම 12:16
හිතෝ. 3:9ගණන් 31:50; ද්වි 16:16; ලූක් 16:9; 1තිමෝ 6:18
හිතෝ. 3:9නික් 23:19
හිතෝ. 3:102ලේක 31:10; මලා 3:10
හිතෝ. 3:11හිතෝ 15:32; හෙබ්‍රෙ 12:5, 6
හිතෝ. 3:11ගීතා 94:12
හිතෝ. 3:12ද්වි 8:5; හෙබ්‍රෙ 12:7, 9
හිතෝ. 3:12එළි 3:19
හිතෝ. 3:13දේශ 7:12
හිතෝ. 3:14යෝබ් 28:15, 18
හිතෝ. 3:17ෆිලි 4:9
හිතෝ. 3:18ගීතා 1:1, 2
හිතෝ. 3:19ගීතා 104:24
හිතෝ. 3:19හිතෝ 8:27; යෙරෙ 10:12
හිතෝ. 3:20යෝබ් 36:27; 38:37; යෙරෙ 10:13
හිතෝ. 3:23යෙසා 26:7
හිතෝ. 3:24ගීතා 3:5; හිතෝ 6:22
හිතෝ. 3:24දේශ 5:12
හිතෝ. 3:25ගීතා 27:1
හිතෝ. 3:25ගීතා 73:12, 19
හිතෝ. 3:26හිතෝ 10:29; 28:1
හිතෝ. 3:26ගීතා 91:14
හිතෝ. 3:27යාකො 2:15, 16
හිතෝ. 3:27ද්වි 15:7, 8; හිතෝ 28:27
හිතෝ. 3:29හිතෝ 6:16, 18
හිතෝ. 3:30රෝම 12:18
හිතෝ. 3:30හිතෝ 18:6; 20:3
හිතෝ. 3:31ගීතා 37:1; හිතෝ 23:17
හිතෝ. 3:32ගීතා 15:1, 2; 24:3, 4; 25:14
හිතෝ. 3:32හිතෝ 6:16, 17
හිතෝ. 3:33ද්වි 28:15; යොෂු 7:24, 25; එස්ත 9:24, 25
හිතෝ. 3:33යෝබ් 42:12, 13; ගීතා 37:25
හිතෝ. 3:34හිතෝ 19:29
හිතෝ. 3:34ගීතා 37:11; 138:6; යෙසා 57:15; යාකො 4:6
හිතෝ. 3:35එස්ත 6:11, 12; හිතෝ 12:8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 3:1-35

හිතෝපදේශ

3 මගේ පුතේ, මං උගන්වන දේවල්* අමතක කරන්න එපා.

මුළු හිතින්ම මගේ ආඥා පිළිපදින්න.

 2 එතකොට ඔයාගේ ආයු කාලය වැඩි වෙයි.

ඔයාගේ ජීවිතේට සමාදානයත් එකතු වෙයි.+

 3 නොසැලෙන ආදරයත්* විශ්වාසවන්තකමත්* අත්හරින්න එපා.+

ඒවා ඔයාගේ ගෙල වටේ බැඳගන්න.

හිත කියන පුවරුවේ ඒවා ලියාගන්න.+

 4 එතකොට වටහාගැනීමේ හැකියාව දියුණු කරගෙන

දෙවියන් සහ මිනිස්සු ඉස්සරහා හොඳ නමක් දිනාගන්න ඔයාට පුළුවන්.+

 5 ඔයාගෙම නුවණ මත රඳා ඉන්න එපා.+

මුළු හදවතින්ම යෙහෝවාව විශ්වාස කරන්න.+

 6 ඔයා තියන හැම පියවරකදීම දෙවියන්ව සිහි කරන්න.+

එතකොට ඔයා යන්න ඕනෙ හරි පාර ඔහු පෙන්වලා දෙයි.*+

 7 ඔයා ප්‍රඥාවන්තයෙක් කියලා හිතන්න එපා.+

යෙහෝවාට ගරුබිය පෙන්වලා දුෂ්ටකම්වලින් ඈත් වෙන්න.

 8 එතකොට ඔයාගේ ගතට* සුවයක් ලැබෙයි.

ඇටකටුවලට අලුත් පණක් ලැබෙයි.

 9 ඔයාගේ වටිනා දේවලිනුත්+ අස්වැන්නේ* මුල්ම පලදාවෙනුත්*+

යෙහෝවාව ගෞරවයට පත් කරන්න.

10 එතකොට ඔයාගේ ගබඩා පිරිලා ඉතිරිලා යයි.+

වයින් පුරවන භාජන* අලුත් වයින්වලින් ඉතිරිලා යයි.

11 මගේ පුතේ, යෙහෝවා දෙන හික්මවීම් ප්‍රතික්ෂේප කරන්න එපා.+

ඔහු දෙන අවවාද හෙළා දකින්නත් එපා.+

12 මොකද තාත්තා කෙනෙක් එයාගේ ආදරණීය පුතාට අවවාද කරනවා වගේ+

යෙහෝවාත් තමන් ආදරේ කරන අයට අවවාද කරනවා.+

13 ප්‍රඥාව හොයාගෙන+ වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න කෙනා සන්තෝෂවත්.

14 ප්‍රඥාව රිදීවලට වඩා වටිනවා.

ඒකෙන් ලැබෙන ප්‍රයෝජන රන්වලටත් වඩා වැඩියි.+

15 ප්‍රඥාව කොරල්වලටත්* වඩා වටිනවා.

ඔයා ආස කරන කිසිම දෙයක් ඒකට සම කරන්න බැහැ.

16 ඒකේ දකුණතේ දීර්ඝායුෂත්

වමතේ වස්තුවත් ගෞරවයත් තියෙනවා.

17 ප්‍රඥාවේ මාර්ග ප්‍රසන්නයි.

ඒකේ හැම පාරක්ම සාමයට මඟ පෙන්වයි.+

18 ප්‍රඥාව ජීවන වෘක්ෂයක්.

ඒක අත් කරගෙන තදින් අල්ලගෙන ඉන්න අය සන්තෝෂවත්.+

19 යෙහෝවා ප්‍රඥාව යොදාගෙන පොළොවේ අත්තිවාරම් දැම්මා.+

හොඳ අවබෝධයකින් අහස ස්ථිරව පිහිටෙව්වා.+

20 ඔහු තමන්ගේ දැනුම යොදාගෙන මහා ජල කඳන් බෙදුවා.

වලාකුළු පිරුණු අහසින් පිනි බිඳු වැටෙන්න සැලැස්සුවා.+

21 මගේ පුතේ, ඒ දේවල්* දිහාවටම හිත යොමු කරන්න.

ප්‍රඥාවත්* සිතීමේ හැකියාවත් රැකගන්න.

22 ඒවායින් ඔයාට ජීවනය ලැබෙයි.

ඒවා ඔයාගේ ගෙල සරසන මාලයක් වගේ වෙයි.

23 එතකොට ඔයා යන මඟේ සුරක්ෂිතව යන්න ඔයාට පුළුවන්.

ඔයා කවදාවත් පය පැටලිලා වැටෙන්නෙත් නැහැ.+

24 නින්දට යද්දී ඔයාට කිසි බයක් දැනෙන්නේ නැහැ.+

ඔයාට සුව නින්දකුත් ලැබෙයි.+

25 හදිස්සියේම එන විපතකටවත්+

දුෂ්ටයන් පිටට එන කුණාටුවටවත්+ ඔයා බය වෙන්නේ නැහැ.

26 යෙහෝවාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න ඔයාට පුළුවන් වෙනවා.+

ඔහු ඔයාගේ පාද කිසි උගුලකට අහු වෙන්න ඉඩ දෙන්නේ නැහැ.+

27 උදව් ඕනෙ අයට උදව් නොකර ඉන්න එපා.+

එයාලා වෙනුවෙන් යහපතක් කරන්න පුළුවන්කම තියෙද්දී+ ඒක කරන්න අදිමදි කරන්න එපා.

28 දෙන්න දෙයක් ඔයා ළඟ තියෙද්දීත්

“ගිහින් හෙට එන්න. මං හෙට ඔයාට මොනවා හරි දෙන්නම්”

කියලා ඔයාගේ අසල්වැසියාට කියන්න එපා.

29 ඔයාගේ අසල්වැසියා ඔයාව විශ්වාස කරලා ඔයාත් එක්ක හොඳින් ඉද්දී

එයාට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න එපා.+

30 කෙනෙක් ඔයාට වරදක් කරලා නැත්නම්+

නිකරුණේ එයාත් එක්ක රණ්ඩුවට පැටලෙන්න එපා.+

31 දාමරිකයන්ට ඊර්ෂ්‍යා කරන්න එපා.+

එයාලා යන කිසිම පාරක යන්නත් එපා.

32 මොකද අනුන්ව රවට්ටන අය යෙහෝවාට පිළිකුලක්.+

ඔහු කිට්ටු යාළුවෙක් වෙන්නේ අවංක අයටයි.+

33 යෙහෝවා දුෂ්ටයාගේ නිවස පිටට දඬුවම් ගේනවා.+

ඒත් ධර්මිෂ්ඨයාගේ නිවහනට ඔහු ආශීර්වාද කරනවා.+

34 සමච්චල් කරන අයට ඔහු හිනා වෙනවා.+

ඒත් නිහතමානී අයට ඔහු කරුණාව පෙන්වනවා.+

35 ප්‍රඥාවන්තයන්ට ගෞරවය හිමි වෙනවා.

ඒත් මෝඩයන් උසස් කරලා සලකන්නේ අගෞරවයක් ගේන දේවල්මයි.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න