ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • අවසානය ඇවිත්! (1-27)

        • කවදාවත් ඇවිත් නැති විපත්තියක් (5)

        • සල්ලි පාරවල්වලට වීසි කරයි (19)

        • දේවමාලිගාව අපවිත්‍ර කරනවා (22)

එසකියෙල් 7:4

හරස් යොමු දැක්වීම්

  • +එස 5:11
  • +යෙරෙ 16:18; එස 16:43
  • +එස 6:13

එසකියෙල් 7:5

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 21:12; දානි 9:12

එසකියෙල් 7:7

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “මල් මාලාව ඔබට දාන අවස්ථාව.”

හරස් යොමු දැක්වීම්

  • +ශෙප 1:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2007, 11 පි.

එසකියෙල් 7:8

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 34:21
  • +යෙරෙ 7:20; එස 5:13

එසකියෙල් 7:9

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 13:14
  • +යෙසා 66:6; එස 33:29

එසකියෙල් 7:10

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “මල් මාලාව ඔබට දාන අවස්ථාව.”

හරස් යොමු දැක්වීම්

  • +ශෙප 1:14

එසකියෙල් 7:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 59:6; යෙරෙ 6:7; මීකා 6:12

එසකියෙල් 7:12

පාදසටහන්

  • *

    ඒ කියන්නේ හැමෝටම ඒ විනාශයට මූණ දෙන්න වෙන නිසා සල්ලි දීලා ඉඩම් ගන්න අයටවත් ඒවා විකුණන අයටවත් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ.

හරස් යොමු දැක්වීම්

  • +ශෙප 1:18

එසකියෙල් 7:13

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “වැරදි දේවල් කරලා තමන්ගේ ජීවිතේ බේරගන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා.”

එසකියෙල් 7:14

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 4:5
  • +යෙරෙ 7:20; 12:12

එසකියෙල් 7:15

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:25
  • +යෙරෙ 14:18; එස 5:12

එසකියෙල් 7:16

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 59:11

එසකියෙල් 7:17

පාදසටහන්

  • *

    ඒ කියන්නේ බයට මුත්‍රා පිට වෙනවා කියන එක.

හරස් යොමු දැක්වීම්

  • +එස 21:7

එසකියෙල් 7:18

පාදසටහන්

  • *

    ඒ කියන්නේ දුක් වෙන නිසා ඔළුව බූ ගානවා.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 3:24
  • +යෙසා 22:12

එසකියෙල් 7:19

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ඔවුන්ගේ රිදී සහ රන්.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:4; ශෙප 1:18

එසකියෙල් 7:20

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ඔවුන්ගේ රන් සහ රිදී.

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 21:1, 7; යෙරෙ 7:30

එසකියෙල් 7:22

පාදසටහන්

  • *

    ඒ කියන්නේ සතුරෝ.

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ යෙහෝවාගේ මාලිගාවේ අතිශුද්ධස්ථානය ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 18:17
  • +2ලේක 36:19; විලා 1:10

එසකියෙල් 7:23

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 39:6, 7; විලා 3:7
  • +2රාජා 21:16; 24:3, 4; යෙරෙ 2:34; එස 9:9
  • +යෙසා 59:6; මීකා 2:2

එසකියෙල් 7:24

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:48-51; එස 21:31; හබ 1:6
  • +යෙරෙ 6:12; විලා 5:2
  • +එස 21:2

එසකියෙල් 7:25

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 57:21; යෙරෙ 8:15

එසකියෙල් 7:26

පාදසටහන්

  • *

    මූ.අ., “නීතිවලින්වත්.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 21:1, 2; 37:17
  • +ගීතා 74:9; විලා 2:9; එස 20:3

එසකියෙල් 7:27

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 52:10
  • +එස 6:13

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 7:4එස 5:11
එස. 7:4යෙරෙ 16:18; එස 16:43
එස. 7:4එස 6:13
එස. 7:52රාජා 21:12; දානි 9:12
එස. 7:7ශෙප 1:14
එස. 7:82ලේක 34:21
එස. 7:8යෙරෙ 7:20; එස 5:13
එස. 7:9යෙරෙ 13:14
එස. 7:9යෙසා 66:6; එස 33:29
එස. 7:10ශෙප 1:14
එස. 7:11යෙසා 59:6; යෙරෙ 6:7; මීකා 6:12
එස. 7:12ශෙප 1:18
එස. 7:14යෙරෙ 4:5
එස. 7:14යෙරෙ 7:20; 12:12
එස. 7:15ලෙවී 26:25
එස. 7:15යෙරෙ 14:18; එස 5:12
එස. 7:16යෙසා 59:11
එස. 7:17එස 21:7
එස. 7:18යෙසා 3:24
එස. 7:18යෙසා 22:12
එස. 7:19හිතෝ 11:4; ශෙප 1:18
එස. 7:202රාජා 21:1, 7; යෙරෙ 7:30
එස. 7:22යෙරෙ 18:17
එස. 7:222ලේක 36:19; විලා 1:10
එස. 7:23යෙරෙ 39:6, 7; විලා 3:7
එස. 7:232රාජා 21:16; 24:3, 4; යෙරෙ 2:34; එස 9:9
එස. 7:23යෙසා 59:6; මීකා 2:2
එස. 7:24ද්වි 28:48-51; එස 21:31; හබ 1:6
එස. 7:24යෙරෙ 6:12; විලා 5:2
එස. 7:24එස 21:2
එස. 7:25යෙසා 57:21; යෙරෙ 8:15
එස. 7:26යෙරෙ 21:1, 2; 37:17
එස. 7:26ගීතා 74:9; විලා 2:9; එස 20:3
එස. 7:27යෙරෙ 52:10
එස. 7:27එස 6:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 7:1-27

එසකියෙල්

7 යෙහෝවා දෙවියන් මට ආයෙත් සැරයක් කතා කරලා මෙහෙම කිව්වා. 2 “මනුෂ්‍ය පුත්‍රය, ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා ඊශ්‍රායෙල් දේශයට කියන්නේ මේකයි. ‘අවසානය ඇවිත්! දේශයේ හතර කොනටම අවසානය ඇවිත්. 3 දැන් ඔබට ඒ අවසානයට මුහුණ දෙන්න වෙනවා. ඔබට විරුද්ධව ඇවිළෙන මගේ කේන්තිය මම පිට කරනවා. ඔබ හැසිරුණ විදිහ මම විනිශ්චය කරනවා. ඔබ කරපු හැම පිළිකුල්සහගත දේකටම මට වග කියන්න ඔබට සිද්ධ වෙනවා. 4 මට ඔබ ගැන කිසි දුකක්වත් අනුකම්පාවක්වත් ඇති වෙන්නේ නැහැ.+ මොකද ඔබ කරපු දේවලට ලැබෙන්න ඕනෙ ප්‍රතිඵල මම ඔබ පිටට ගේනවා. ඔබ කරපු පිළිකුල්සහගත දේවල්වල ප්‍රතිඵල ඔබ අනිවාර්යයෙන්ම විඳිනවා.+ එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.’+

5 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘බලන්න! විපත්තියක් එනවා. මීට කලින් කවදාවත් ඇවිත් නැති විපත්තියක් එනවා.+ 6 අවසානය එනවා. ඒක අනිවාර්යයෙන්ම එනවා. ඒක එකපාරටම ඔබට විරුද්ධව එනවා. බලන්න! ඒක අනිවාර්යයෙන්ම එනවා. 7 දේශයේ ජීවත් වෙන සෙනඟෙනි, දැන් ඔබේ වාරය* ඇවිල්ලා. ඒ කාලය එනවා. ඒ දවස අත ළඟයි.+ කඳුවලින් ඇහෙන්නේ ප්‍රීති ඝෝෂා නඟන හඬ නෙමෙයි, මහ කාලගෝට්ටියක හඬයි.

8 “‘ළඟදීම මගේ කේන්තිය මම ඔබට විරුද්ධව පිට කරනවා.+ ඔබට විරුද්ධව ඇවිළෙන මගේ කේන්තිය මම සම්පූර්ණයෙන්ම පිට කරනවා.+ ඔබ හැසිරුණ විදිහ මම විනිශ්චය කරනවා. ඔබ කරපු හැම පිළිකුල්සහගත දේකටම මට වග කියන්න ඔබට සිද්ධ වෙනවා. 9 මම දුක් වෙන්නෙවත් අනුකම්පා කරන්නෙවත් නැහැ.+ ඔබ කරපු දේවලට ලැබෙන්න ඕනෙ ප්‍රතිඵල මම ඔබ පිටට ගේනවා. ඔබ කරපු පිළිකුල්සහගත දේවල්වල ප්‍රතිඵල ඔබ අනිවාර්යයෙන්ම විඳිනවා. ඔබට පහර දෙන්නේ යෙහෝවා වන මම කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.+

10 “‘බලන්න! ඒ දවස ඇවිත්. බලන්න! ඒක එනවා.+ දැන් ඔබේ වාරය* ඇවිල්ලා. දඬුවම් කරන්න මම පාවිච්චි කරන දණ්ඩ සූදානම්. සතුරාගේ අහංකාරකම වැඩි වෙලා. 11 කුරිරුකම දණ්ඩක් දක්වාම වැඩිලා.+ ඒ දණ්ඩෙන් දුෂ්ටකමට දඬුවම් කරනවා. ඔබත් ඔබේ වස්තුවත් ඝෝෂා කරන ඔබේ සෙනඟත් ඔබේ කීර්තියත් ඉතුරු වෙන්නේ නැහැ. 12 ඒ කාලය එනවා. ඒ දවස අනිවාර්යයෙන්ම එනවා. සල්ලි දීලා දේවල් ගන්න කෙනා සතුටු වෙන්න එපා. දේවල් විකුණන කෙනා දුක් වෙන්න එපා. මොකද ඒ හැමෝටම විරුද්ධව මගේ කේන්තිය මං පිට කරනවා.*+ 13 විකුණන කෙනාට තමන් විකුණපු ඉඩමට ආපහු එන්න ලැබෙන්නේ නැහැ. ඔහුගේ ජීවිතය බේරුණත් ඔහුට ආපහු එන්න ලැබෙන්නේ නැහැ. මොකද දර්ශනයෙන් හෙළි වුණ දේවල් මුළු සෙනඟටම බලපානවා. කිසිම කෙනෙක් ආපහු එන්නේ නැහැ. ඔවුන් කරපු වැරදි නිසා කාටවත් තමන්ගේ ජීවිතේ බේරගන්න ලැබෙන්නේ නැහැ.*

14 “‘ඔවුන් හොරණෑව පිම්බා.+ හැමෝම සූදානම්. ඒත් කවුරුත් යුද්දෙට යන්නේ නැහැ. මොකද මගේ කේන්තිය ඔවුන් හැමෝටම විරුද්ධව ඇවිළිලයි තියෙන්නේ.+ 15 පිටත කඩුවකුත්+ ඇතුළේ වසංගත සහ සාගතයත් රැකගෙන ඉන්නවා. එළිමහනේ ඉන්න අය කඩුවෙන් මැරුම් කනවා. නගරය ඇතුළේ ඉන්න අය සාගතය සහ වසංගත නිසා මැරිලා යනවා.+ 16 අමාරුවෙන් තමන්ගේ ජීවිතේ බේරගන්න අය කඳුවලට පලා යනවා. නිම්නවල ඉන්න කොබෙයියන් වගේ ඔවුන් එක් එක් කෙනා තමන් කරපු වැරදි ගැන වැලපෙනවා.+ 17 ඔවුන් හැමෝගෙම අත් පණ නැතුව යනවා. ඔවුන්ගේ දණහිස් තෙත් වෙනවා.*+ 18 ඔවුන් ගෝණි රෙදි ඇඳගෙන+ බයෙන් වෙවුල වෙවුල ඉන්නවා. හැමෝවම ලැජ්ජාවට පත් කරනවා. හැමෝගෙම ඔළුව බූ ගානවා.*+

19 “‘ඔවුන් තමන්ට තියෙන රිදී පාරට වීසි කරනවා. ඔවුන් තමන් ළඟ තියෙන රත්තරන් පිළිකුල් දෙයක් විදිහට සලකනවා. යෙහෝවා තමන්ගේ කේන්තිය පිට කරන දවසේදී ඔවුන්ව බේරගන්න ඒ රන් රිදීවලට බැහැ.+ ඒවාවලින් ඔවුන්ට කිසි තෘප්තියක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට බඩ කට පුරවගන්නත් බැහැ. මොකද ඒවා* ඔවුන්ගේ පය පැටලිලා වැටෙන්න හේතුවක් වුණා. ඒ නිසා ඔවුන් වැරදි කරන්න පෙලඹුණා. 20 ඔවුන්ගේ ලස්සන ආභරණ ගැන ඔවුන් ආඩම්බර වුණා. ඒවාවලින් ඔවුන් පිළිකුල්සහගත, ජරා රූප හදාගත්තා.+ ඒ නිසයි මම ඒවා* ඔවුන්ට පිළිකුල් දේවල් වෙන්න සලස්වන්නේ. 21 මම විදේශිකයන්ට ඒවා කොල්ල කන්න ඉඩ දෙනවා. පොළොවේ ඉන්න දුෂ්ටයන්ට ඒවා අරන් යන්න ඉඩ දෙනවා. ඔවුන් ඒවාට අගෞරව කරයි.

22 “‘මම මගේ මුහුණ ඔවුන්ගෙන් අහකට හරවගන්නවා.+ ඔවුන්* මගේ සැඟවුණු ස්ථානය* අපවිත්‍ර කරනවා. හොරු ඒකට කඩා පැනලා ඒක අපවිත්‍ර කරනවා.+

23 “‘විලංගු ලෑස්ති කරගන්න.+ මොකද අසාධාරණ තීන්දු නිසා දේශය ලේවලින් තෙත් වෙලා.+ නගරයත් දරුණු දේවලින් පිරිලා.+ 24 මම ජාතීන් අතරේ ඉන්න දරුණුම අයව ගෙන්නගන්නවා.+ ඒ අය ඇවිත් ඔවුන්ගේ ගෙවල් අයිති කරගන්නවා.+ මම බලවතුන්ගේ අහංකාරකම නැති කරනවා. ඔවුන්ගේ ශුද්ධස්ථාන අපවිත්‍ර කරනවා.+ 25 ඔවුන් වේදනාවෙන් මිරිකිලා ඉද්දී සාමය හොයයි. ඒත් ඒක හම්බ වෙන්නේ නැහැ.+ 26 විපත්ති පිට විපත්ති එයි. එක පිට එක ආරංචි එයි. අනාගතවක්තෘවරයෙක්ගෙන් දර්ශනයක් ලබාගන්න සෙනඟ දරන උත්සාහයෙන් වැඩක් වෙන්නේ නැහැ.+ පූජකයන්ගේ ඉගැන්වීම්වලින්වත්* වැඩිමහල්ලන්ගේ උපදෙස්වලින්වත් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ.+ 27 රජ වැලපෙයි.+ අධිපතියා ශෝකය කියන ඇඳුම පැලඳගනියි. දේශයේ ඉන්න මිනිස්සුන්ගේ අත් බයෙන් වෙවුලයි. ඔවුන් කරපු දේවල්වලට අනුව මම ඔවුන්ට දඬුවම් කරනවා. ඔවුන් විනිශ්චය කරපු විදිහටම මම ඔවුන්වත් විනිශ්චය කරනවා. එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න