ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • දාවිත් යූදා දේශයේ රජ වෙයි (1-7)

      • ඉෂ්බෝෂෙත් ඊශ්‍රායෙල් දේශයේ රජ වෙයි (8-11)

      • සාවුල්ගේ පිරිසත් දාවිත්ගේ පිරිසත් අතරේ තිබුණ ගැටුම (12-32)

2 සාමුවෙල් 2:1

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 27:21; 1සාමු 28:6
  • +උත් 23:2; ගණන් 13:22; යොෂු 14:14; 20:7; 2සාමු 5:1; 1රාජා 2:11

2 සාමුවෙල් 2:2

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:43
  • +1සාමු 25:42; 30:5

2 සාමුවෙල් 2:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 22:1, 2; 27:2; 1ලේක 12:1

2 සාමුවෙල් 2:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:10; 1සාමු 15:24, 28; 16:13; 2සාමු 5:4, 5; 1ලේක 11:3

2 සාමුවෙල් 2:5

පාදසටහන්

  • *

    හෝ, “නොසැලෙන ආදරේ.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 31:11-13

2 සාමුවෙල් 2:6

පාදසටහන්

  • *

    හෝ, “නොසැලෙන ආදරෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 9:7; 10:2

2 සාමුවෙල් 2:8

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 14:50; 17:55; 26:5; 2සාමු 4:1; 1රාජා 2:5
  • +2සාමු 4:5-8, 12
  • +උත් 32:1, 2; යොෂු 13:29, 30

2 සාමුවෙල් 2:9

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:8, 11
  • +යොෂු 19:17, 18
  • +යොෂු 16:5-8

2 සාමුවෙල් 2:10

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 2:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2017, 32 පි.

2 සාමුවෙල් 2:11

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 3:4

2 සාමුවෙල් 2:12

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 2:8
  • +යොෂු 10:12; 18:21, 25; 21:8, 17; 2සාමු 20:8; 2ලේක 1:3

2 සාමුවෙල් 2:13

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 2:15, 16
  • +2සාමු 8:16; 20:23; 1රාජා 1:5, 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1992, 31 පි.

2 සාමුවෙල් 2:18

පාදසටහන්

  • *

    මූ.අ., “ගසෙල් මුවෙක්; කුරංගයෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 2:15, 16
  • +2සාමු 10:7; 24:2; 1රාජා 11:15; 1ලේක 11:6
  • +1සාමු 26:6; 2සාමු 20:6; 1ලේක 11:20
  • +2සාමු 3:27; 23:24; 1ලේක 27:1, 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2005, 16-17 පි.

2 සාමුවෙල් 2:23

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:27

2 සාමුවෙල් 2:29

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “බිත්‍රොන්.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 1:7; යොෂු 12:2, 3
  • +යොෂු 21:8, 38; 2සාමු 2:8

2 සාමුවෙල් 2:32

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 2:18; 1ලේක 2:15, 16
  • +උත් 35:19; රූත් 4:11; 1සාමු 16:1
  • +2සාමු 2:1, 3; 1ලේක 11:1

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 සාමු. 2:1ගණන් 27:21; 1සාමු 28:6
2 සාමු. 2:1උත් 23:2; ගණන් 13:22; යොෂු 14:14; 20:7; 2සාමු 5:1; 1රාජා 2:11
2 සාමු. 2:21සාමු 25:43
2 සාමු. 2:21සාමු 25:42; 30:5
2 සාමු. 2:31සාමු 22:1, 2; 27:2; 1ලේක 12:1
2 සාමු. 2:4උත් 49:10; 1සාමු 15:24, 28; 16:13; 2සාමු 5:4, 5; 1ලේක 11:3
2 සාමු. 2:51සාමු 31:11-13
2 සාමු. 2:62සාමු 9:7; 10:2
2 සාමු. 2:81සාමු 14:50; 17:55; 26:5; 2සාමු 4:1; 1රාජා 2:5
2 සාමු. 2:82සාමු 4:5-8, 12
2 සාමු. 2:8උත් 32:1, 2; යොෂු 13:29, 30
2 සාමු. 2:9යොෂු 13:8, 11
2 සාමු. 2:9යොෂු 19:17, 18
2 සාමු. 2:9යොෂු 16:5-8
2 සාමු. 2:102සාමු 2:4
2 සාමු. 2:111ලේක 3:4
2 සාමු. 2:122සාමු 2:8
2 සාමු. 2:12යොෂු 10:12; 18:21, 25; 21:8, 17; 2සාමු 20:8; 2ලේක 1:3
2 සාමු. 2:131ලේක 2:15, 16
2 සාමු. 2:132සාමු 8:16; 20:23; 1රාජා 1:5, 7
2 සාමු. 2:181ලේක 2:15, 16
2 සාමු. 2:182සාමු 10:7; 24:2; 1රාජා 11:15; 1ලේක 11:6
2 සාමු. 2:181සාමු 26:6; 2සාමු 20:6; 1ලේක 11:20
2 සාමු. 2:182සාමු 3:27; 23:24; 1ලේක 27:1, 7
2 සාමු. 2:232සාමු 3:27
2 සාමු. 2:29ද්වි 1:7; යොෂු 12:2, 3
2 සාමු. 2:29යොෂු 21:8, 38; 2සාමු 2:8
2 සාමු. 2:322සාමු 2:18; 1ලේක 2:15, 16
2 සාමු. 2:32උත් 35:19; රූත් 4:11; 1සාමු 16:1
2 සාමු. 2:322සාමු 2:1, 3; 1ලේක 11:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 සාමුවෙල් 2:1-32

දෙවෙනි සාමුවෙල්

2 දාවිත් යෙහෝවාගෙන් ඇහුවා+ “දැන් මම යූදා ගෝත්‍රයේ නගරෙකට යන්නද” කියලා. යෙහෝවා, “යන්න” කියලා එයාට කිව්වා. එතකොට දාවිත් ඇහුවා “මං යන්න ඕනෙ කොයි නගරෙටද” කියලා. දෙවියන්, “හෙබ්‍රොන්වලට+ යන්න” කියලා කිව්වා. 2 දාවිත් එයාගේ භාර්යාවන් දෙන්නා වන යෙෂ්‍රෙයෙල්වල අහිනොවම්වත්+ කර්මෙල්වල නාබල්ගේ භාර්යාව වෙලා හිටපු අබිගායිල්වත්+ හෙබ්‍රොන්වලට එක්කගෙන ගියා. 3 දාවිත් එක්ක හිටපු පුරුෂයොත්+ එයාලාගේ පවුල්වල අය එක්ක හෙබ්‍රොන්වල සහ ඒ අවට තිබුණ නගරවල පදිංචි වුණා. 4 යූදා ගෝත්‍රයේ පුරුෂයන් එහෙට ඇවිත් දාවිත්ව යූදාවල+ රජ විදිහට අභිෂේක කළා.

එයාලා දාවිත්ට කිව්වා “සාවුල්ව තැන්පත් කළේ යාබෙෂ්ගිලියද්වල අය” කියලා. 5 ඉතින් දාවිත් යාබෙෂ්ගිලියද්වලට පණිවිඩකරුවන් යවලා එයාලට මෙහෙම දැන්නුවා. “ඔයාලා ඔයාලාගේ ස්වාමියා වුණ සාවුල්ව තැන්පත් කළා කියලා මට ආරංචි වුණා.+ ඔයාලා සාවුල්ට පෙන්නපු ආදරේ* නිසා යෙහෝවා දෙවියන්ගෙන් ඔයාලට ආශීර්වාද ලැබෙන්න ඕනේ! 6 ඔයාලා කරපු ඒ යහපත් ක්‍රියාව නිසා යෙහෝවාත් ඔයාලව අත්හරින්නේ නැතුව හැමදාමත් ඔයාලට ආදරෙන්* සලකන්න ඕනේ! මමත් ඔයාලට ඒ විදිහටම සලකනවා.+ 7 ඔයාලාගේ ස්වාමියා වන සාවුල් දැන් ජීවතුන් අතර නැහැ තමයි. ඒත් යූදා ගෝත්‍රයේ අය මාව එයාලාගේ රජ විදිහට අභිෂේක කරලයි තියෙන්නේ. ඒ නිසා දැන් හිතට ධෛර්යය අරන් ශක්තිමත්ව ඉන්න.”

8 ඒත් සාවුල්ගේ හමුදාපති වෙලා හිටිය නේර්ගේ පුතා අබ්නේර්,+ සාවුල්ගේ පුතා වුණ ඉෂ්බෝෂෙත්ව+ මහනායිම්+ නුවරට එක්කන් ආවා. 9 එහෙදී එයා ඉෂ්බෝෂෙත්ව මුළු ඊශ්‍රායෙල් දේශයේම රජ විදිහට පත් කරලා එයාට ගිලියද්+ දේශය, යෙෂ්‍රෙයෙල්,+ එෆ්‍රායිම්+ වගේම බෙන්ජමින් ගෝත්‍රයට අයිති ප්‍රදේශයත් අෂූර්වරුන්වත් යටත් කරලා දුන්නා. 10 සාවුල්ගේ පුතා වුණ ඉෂ්බෝෂෙත්ට ඊශ්‍රායෙල් දේශයේ රජකම භාර දෙද්දී එයාට වයස අවුරුදු 40යි. එයා අවුරුදු දෙකක් රජකම් කළා. ඒත් යූදා ගෝත්‍රයේ අය යටත් වෙලා හිටියේ දාවිත්ට.+ 11 දාවිත් යූදා ගෝත්‍රයේ රජ විදිහට අවුරුදු හතහමාරක් රජකම් කළා.+ එයා පාලනය කළේ හෙබ්‍රොන්වල ඉඳන්.

12 ටික කාලෙකට පස්සේ නේර්ගේ පුතා වුණ අබ්නේර් සහ සාවුල්ගේ පුතා වුණ ඉෂ්බෝෂෙත්ගේ සේවකයන් මහනායිම්+ ඉඳන් ගිබියොන්+ නගරයට ගියා. 13 ෂෙරුයියාගේ+ පුතා වුණ යෝවාබ්+ සහ දාවිත්ගේ සේවකයනුත් එහෙට ගියා. ගිබියොන්වල තිබුණ පොකුණ ළඟදී එයාලට අබ්නේර්ගේ කණ්ඩායමේ අයව හම්බ වුණා. කණ්ඩායම් දෙක වෙන වෙනම පොකුණ දෙපැත්තේ ඉඳගත්තා. 14 ටික වෙලාවකට පස්සේ අබ්නේර් යෝවාබ්ට මෙහෙම කිව්වා. “අපි තරුණයන්ට කියමු අපි ඉස්සරහා සටන් කරන්න කියලා.” එතකොට යෝවාබ් තරුණයන්ට කිව්වා “නැඟිටලා සටන් කරන්න” කියලා. 15 සාවුල්ගේ පුතා වුණ ඉෂ්බෝෂෙත් වෙනුවෙන් සහ බෙන්ජමින්වරු වෙනුවෙන් 12දෙනෙකුයි, දාවිත් වෙනුවෙන් එයාගේ සේවකයෝ 12දෙනෙකුයි නැඟිටලා සටන් කරන්න ලෑස්ති වුණා. 16 එයාලා එක් එක් කෙනා තම තමන්ගේ සතුරන්ගේ කොණ්ඩෙන් ඇදලා එයාලට කඩුවෙන් ඇන්නා. ඒ හැමෝම මැරුණා. ගිබියොන්වල තියෙන ඒ තැනට හෙල්කත්හෂ්ෂූරිම් කියන නම තිබ්බේ ඒ නිසයි.

17 එදා ඒ දෙපිරිස අතරේ හුඟක් දරුණු සටනක් ඇති වුණා. අන්තිමේදී දාවිත්ගේ සේවකයෝ අබ්නේර්වයි, ඊශ්‍රායෙල් පුරුෂයන්වයි පරාජය කළා. 18 ෂෙරුයියාගේ+ පුතාලා වුණ යෝවාබ්,+ අබිෂයි+ සහ අසහෙල්+ එතන හිටියා. අසහෙල්ට මුවෙක්* වගේ වේගයෙන් දුවන්න පුළුවන්කම තිබුණා. 19 එදා එයා අබ්නේර් පස්සේ පන්නගෙන ගියා. එයා දකුණටවත් වමටවත් හැරෙන්නේ නැතුව දිගටම අබ්නේර් පස්සේ එළවගෙන ගියා. 20 ටික වෙලාවකට පස්සේ අබ්නේර් පිටිපස්ස හැරිලා මෙහෙම ඇහුවා. “ඔයා කවුද? අසහෙල්ද?” “ඔව්, මං අසහෙල්” කියලා එයා කිව්වා. 21 අබ්නේර් එයාට මෙහෙම කිව්වා. “ඔයාගේ දෙපැත්තේ ඉන්න කාව හරි අල්ලගන්න. එයා ළඟ තියෙන ඕනෙම දෙයක් අරගන්න.” ඒත් අසහෙල් එයා කියපු දේ ඇහුවේ නැහැ. 22 ඉතින් අබ්නේර් අසහෙල්ට ආයෙත් මෙහෙම කිව්වා. “මගේ පස්සේ එළවගෙන එන්න එපා. ඔයා දැන් මෙහෙන් යන්න. නැත්නම් මට සිද්ධ වෙනවා ඔයාව මරන්න. එහෙම වුණොත් මං කොහොමද ඔයාගේ සහෝදරයා වන යෝවාබ්ගේ මූණ බලන්නේ?” 23 ඒත් අසහෙල් අබ්නේර් කියපු දේ ඇහුවේ නැහැ. ඒ නිසා අබ්නේර් හෙල්ලයේ මිටෙන් එයාගේ බඩට ඇන්නා.+ හෙල්ලය එයාගේ බඩ පසාරු කරගෙන ගිහින් පිටෙන් එළියට ආවා. එයා එතනම මැරිලා වැටුණා. එතනින් ගිය හැමෝම අසහෙල්ගේ මළ සිරුර දැක්කාම එතන නතර වෙලා ඒ දිහා බලන් හිටියා.

24 ඊටපස්සේ යෝවාබ් සහ අබිෂයි, අබ්නේර් පස්සේ පන්නගෙන ගියා. ඉර බැහැගෙන යද්දී එයාලා ගිබියොන් පාළුකරයට යන පාරේ, ගීයා කියන තැනට ඉස්සරහින් තියෙන අම්මාහ් කියන කන්දට ආවා. 25 බෙන්ජමින්වරු අබ්නේර් වටේ එකතු වෙලා කණ්ඩායමක් විදිහට ඒ ළඟ තිබුණ වෙන කන්දකට නැග්ගා. 26 අබ්නේර් එතන ඉඳන් යෝවාබ්ට කතා කරලා මෙහෙම කිව්වා. “ඔයා තව කොච්චර වෙලාවක් මේ සටන ගෙනියන්නද හිතාගෙන ඉන්නේ? මේක නතර කළේ නැත්නම් අපි දෙගොල්ලෝ අතරේ ලොකු වෛරයක් ඇති වෙයි. තමන්ගෙම සහෝදරයන්ට විරුද්ධව සටන් කරන්න එපා කියලා ඔයා මේ සෙනඟට කියන්න.” 27 එතකොට යෝවාබ් මෙහෙම කිව්වා. “ජීවමාන සැබෑ දෙවියන් ඉස්සරහා මං මේ දේ දිවුරලා කියනවා. ඔයා එහෙම කිව්වේ නැත්නම් හැමෝම හෙට උදේ වෙන කල්ම එයාලාගේ සහෝදරයන්ට විරුද්ධව සටන් කරකර ඉඳියි.” 28 ඊටපස්සේ යෝවාබ් හොරණෑව පිම්බා. ඒක අහපු ගමන් සෙනඟ ඊශ්‍රායෙල්වරු පස්සේ පන්නගෙන යන එක නැවැත්තුවා. එතනින් සටන නතර වුණා.

29 අබ්නේර් සහ එයාත් එක්ක හිටිය අය රෑ පුරාම අරබා+ නිම්නයේ ගමන් කරලා යොර්දාන් ගඟෙන් එගොඩ වුණා. ඊටපස්සේ එයාලා නිම්නය* මැදින් ගිහින් මහනායිම්වලට+ නැඟගෙන ගියා. 30 අබ්නේර්ව පන්නගෙන යන එක නැවැත්තුවාට පස්සේ යෝවාබ් පුරුෂයන් හැමෝවම එකතු කරගත්තා. එතකොට එයාලා දැනගත්තා දාවිත්ගේ සේවකයන් අතරින් අසහෙල්ට අමතරව තවත් 19දෙනෙක් මිය ගිහින් කියලා. 31 ඒත් දාවිත්ගේ සේවකයන් අබ්නේර්ගේ සෙනඟවයි, බෙන්ජමින් ගෝත්‍රයේ අයවයි පරද්දලා එයාලාගෙන් 360දෙනෙක්ව මරලා දාලා තිබුණා. 32 දාවිත්ගේ සේවකයන් අසහෙල්ගේ+ මළ සිරුර බෙත්ලෙහෙම්+ නගරයේ තිබුණ එයාගේ තාත්තාගේ සොහොන් ගෙට අරන් ගිහින් තැන්පත් කළා. ඊටපස්සේ එයාලා යෝවාබ් එක්ක රෑ පුරාම ගමන් කරලා එළිය වැටීගෙන එනකොට හෙබ්‍රොන්+ නගරයට ආවා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න