ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවා ගැලවීම දෙන කල් බලන් ඉන්නවා

        • “තව කොච්චර දවසක් මේ දුක ඉවසන්නද?” (1, 2)

        • යෙහෝවා හුඟක් යහපත් දේවල් කරනවා (6)

ගීතාවලිය 13:1

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 13:24; ගීතා 6:3; 22:2

ගීතාවලිය 13:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:7, 8

ගීතාවලිය 13:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:2; 35:19

ගීතාවලිය 13:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 52:8; 147:11; 1පේතෘ 5:6, 7
  • +1සාමු 2:1

ගීතාවලිය 13:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 116:7; 119:17

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 13:1යෝබ් 13:24; ගීතා 6:3; 22:2
ගීතා. 13:2ගීතා 22:7, 8
ගීතා. 13:4ගීතා 25:2; 35:19
ගීතා. 13:5ගීතා 52:8; 147:11; 1පේතෘ 5:6, 7
ගීතා. 13:51සාමු 2:1
ගීතා. 13:6ගීතා 116:7; 119:17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 13:1-6

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්.

13 අනේ යෙහෝවා, ඔබ තව කොච්චර කාලයක් මාව අමතක කරලා ඉන්නවාද?

ඔබ සදහටම මාව අමතක කරලා දානවාද?

තව කොච්චර දවසක් ඔබේ මුහුණ මගෙන් ඉවතට හරවගෙන ඉන්නවාද?+

 2 මං තව කොච්චර කාලයක් මගේ ප්‍රශ්න එක්ක පොරබදින්නද?

තව කොච්චර දවසක් මේ දුක ඉවසන්නද?

මගේ සතුරා තව කොච්චර කාලයක් මාව පාගගෙන ඉඳියිද?+

 3 අනේ යෙහෝවා මගේ දෙවියනි, මං දිහා බලලා මට උත්තර දෙන්න.

මට මරණ නින්දට වැටෙන්න නොදී මගේ විඩාබර දෙනෙත් ප්‍රාණවත් කරන්න.

 4 එතකොට “මම ඔහුව පරාජය කළා” කියලා මගේ සතුරන්ට කියන්න බැරි වෙයි.

අනේ, මං වැටෙද්දී මගේ විරුද්ධකරුවන්ට සතුටු වෙන්න ඉඩ දෙන්න එපා.+

 5 ඔබට මං ගැන තියෙන්නේ නොසැලෙන ආදරයක් කියලා මට විශ්වාසයි.+

ඔබ මාව බේරගන්න කරන දේවල් නිසා මගේ හිත සතුටින් උතුරලා යනවා.+

 6 යෙහෝවා දෙවියනි, ඔබ මං වෙනුවෙන් හුඟක් යහපත් දේවල් කරලා තියෙනවා.+

ඒ නිසා මං ඔබට ප්‍රශංසා ගී ගයනවා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න