ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 කොරින්ති පොතේ සාරාංශයක්

      • රූපවලට පූජා කරපු කෑම ගැන (1-13)

        • අපිට ඉන්නේ එක දෙවි කෙනෙක් (5, 6)

1 කොරින්ති 8:1

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 15:20, 29
  • +රෝම 14:14; 1කොරි 8:10
  • +1කොරි 8:13; 13:4, 5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2018, 12-16 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2017, 29 පි.

    පිබිදෙව්!,

    11/2008, 8 පි.

    3/8/1994, 19 පි.

    මුරටැඹ,

    1/1/2001, 9 පි.

1 කොරින්ති 8:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2019, 12 පි.

    මුරටැඹ (පාඩම්),

    7/2018, 8 පි.

1 කොරින්ති 8:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:21; 2රාජා 19:17, 18; යෙරෙ 16:20
  • +ද්වි 6:4; 32:39

1 කොරින්ති 8:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 82:1, 6; යොහ 10:34, 35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/1992, 3-4 පි.

1 කොරින්ති 8:6

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 2:5
  • +මලා 2:10; මතෙ 23:9
  • +ක්‍රියා 17:28; රෝම 11:36
  • +යොහ 1:1, 3; කොලො 1:15, 16

1 කොරින්ති 8:7

පාදසටහන්

  • *

    ඒ කියන්නේ හරියට පුහුණු කරලා නැති, අඩුවක් තියෙන හෘද සාක්ෂියක්.

හරස් යොමු දැක්වීම්

  • +රෝම 14:14
  • +1කොරි 10:27, 28
  • +රෝම 14:23

1 කොරින්ති 8:8

හරස් යොමු දැක්වීම්

  • +රෝම 14:17
  • +හෙබ්‍රෙ 13:9

1 කොරින්ති 8:9

හරස් යොමු දැක්වීම්

  • +රෝම 14:13, 20

1 කොරින්ති 8:10

පාදසටහන්

  • *

    හෝ, “දේවාලයක.”

1 කොරින්ති 8:11

හරස් යොමු දැක්වීම්

  • +රෝම 14:15

1 කොරින්ති 8:12

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:28, 29

1 කොරින්ති 8:13

පාදසටහන්

  • *

    මූ.අ., “පය පැටලිලා වැටෙන්න හේතු වෙනවා නම්.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 18:6; රෝම 14:15, 21

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 කොරි. 8:1ක්‍රියා 15:20, 29
1 කොරි. 8:1රෝම 14:14; 1කොරි 8:10
1 කොරි. 8:11කොරි 8:13; 13:4, 5
1 කොරි. 8:4ද්වි 32:21; 2රාජා 19:17, 18; යෙරෙ 16:20
1 කොරි. 8:4ද්වි 6:4; 32:39
1 කොරි. 8:5ගීතා 82:1, 6; යොහ 10:34, 35
1 කොරි. 8:61තිමෝ 2:5
1 කොරි. 8:6මලා 2:10; මතෙ 23:9
1 කොරි. 8:6ක්‍රියා 17:28; රෝම 11:36
1 කොරි. 8:6යොහ 1:1, 3; කොලො 1:15, 16
1 කොරි. 8:7රෝම 14:14
1 කොරි. 8:71කොරි 10:27, 28
1 කොරි. 8:7රෝම 14:23
1 කොරි. 8:8රෝම 14:17
1 කොරි. 8:8හෙබ්‍රෙ 13:9
1 කොරි. 8:9රෝම 14:13, 20
1 කොරි. 8:11රෝම 14:15
1 කොරි. 8:121කොරි 10:28, 29
1 කොරි. 8:13මතෙ 18:6; රෝම 14:15, 21
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 කොරින්ති 8:1-13

පළවෙනි කොරින්ති

8 දැන් මං කතා කරන්න යන්නේ රූපවලට පූජා කරපු කෑම ගැනයි.+ මේ කාරණේ ගැන අපි දේවල් දන්නවා.+ ඒත් කෙනෙක් හිතනවා නම් එයා ගොඩක් දේවල් දන්නවා කියලා එයා ආඩම්බර වෙනවා. ආදරේ තමයි අනිත් අයව ගොඩනංවන විදිහට වැඩ කරන්න කෙනෙක්ව පොලඹවන්නේ.+ 2 කෙනෙක් හිතනවා ඇති හැම ප්‍රශ්නෙකටම උත්තරේ එයා දන්නවා කියලා. ඒත් ඇත්තටම එයා තේරුම්ගන්න ඕනෙ දේ එයා දන්නේ නැහැ. 3 කෙනෙක් දෙවියන්ට ආදරේ නම් දෙවියන් ඒ කෙනාව හොඳට අඳුරනවා.

4 දැන් අපි කතා කරමු රූපවලට පූජා කරපු කෑම කන එක ගැන. අපි දන්නවා රූපයක් කියන්නේ දෙවි කෙනෙක් නෙමෙයි කියලා.+ මොකද ඉන්නේ එක දෙවි කෙනෙක් විතරයි.+ 5 මිනිස්සු කියනවා ස්වර්ගයේ නැත්නම් පොළොවේ දෙවිවරු ඉන්නවා කියලා.+ ඒ වගේම හුඟදෙනෙක්ව එයාලා “දෙවිවරු,” “ස්වාමිවරු” විදිහට සලකනවා. 6 ඒත් අපිට ඉන්නේ එක දෙවි කෙනෙක්.+ ඒ පියාණන්.+ හැම දෙයක්ම හැදුවේ ඔහුයි. අපි ජීවත් වෙන්නේ ඔහු වෙනුවෙන්.+ අපිට ඉන්නේ එක ස්වාමියෙක්. ඒ යේසුස් ක්‍රිස්තුස්. හැම දෙයක්ම හදන්න දෙවියන් හවුල් කරගත්තේ ඔහුවයි.+ අපිට ජීවනය ලැබුණේ ඔහු නිසයි.

7 ඒත් හැමෝම ඒක තේරුම්ගන්නේ නැහැ.+ අපෙන් සමහරදෙනෙක් කලින් රූපවලට නමස්කාර කළා. රූපවලට පූජා කරපු කෑමක් කද්දී ඒ වගේ අයට දැනෙන්නේ එයාලා රූප නමස්කාරයට සම්බන්ධ දෙයක් කරනවා කියලා.+ එයාලාගේ හෘද සාක්ෂිය දුර්වලයි.* ඒ නිසා එයාලාගේ හිත එයාලට දොස් කියනවා.+ 8 කෑමක් කෑවා කියලා අපි දෙවියන්ට තව වැඩියෙන් ළං වෙන්නේ නැහැ.+ කෑමක් කෑවේ නැහැ කියලා අපිට පාඩුවක් වෙන්නෙවත් කෑවා කියලා වාසියක් වෙන්නෙවත් නැහැ.+ 9 මතක තියාගන්න, තීරණයක් ගන්න ඔයාට තියෙන අයිතිය ඔයා පාවිච්චි කරන විදිහෙන් දුර්වල කෙනෙක් වැටිලා යන්න පුළුවන්.+ ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. 10 හිතන්න, රූපවලට කිසිම බලයක් නැහැ කියලා දන්න ඔයා රූපවලට නමස්කාර කරන තැනක* ඉඳන් කෑමක් කනවා කියලා. දුර්වල හෘද සාක්ෂියක් තියෙන කෙනෙක් ඒක දකිනවා. ඒක දැකලා එයා පෙලඹෙන්න පුළුවන් රූපවලට පූජා කරපු කෑම කන්න. 11 එහෙම තැනක ඉඳන් කෑමක් කන එකේ වරදක් නැහැ කියලා ඔයා දන්නවා වුණත් ඒකෙන් වෙන්නේ දුර්වල කෙනාගේ විශ්වාසය විනාශ වෙන එකයි. අමතක කරන්න එපා, ඒ කෙනා ඔයාගේ සහෝදරයෙක්. ක්‍රිස්තුස් එයා වෙනුවෙනුත් මැරුණා.+ 12 ඒ විදිහට ඔයා ඔයාගේ සහෝදරයන්ට විරුද්ධව වැරදි කරලා එයාලාගේ දුර්වල හෘද සාක්ෂිය තුවාල කරද්දී+ ඔයා කරන්නේ ක්‍රිස්තුස්ට විරුද්ධව වැරදි කරන එකයි. 13 මං කන කෑම නිසා මගේ සහෝදරයෙක්ගේ විශ්වාසය දුර්වල වෙනවා නම්* මම ආයේ කවදාවත් මස් කන්නේ නැහැ. මගේ සහෝදරයාගේ විශ්වාසය දුර්වල කරන කිසිම දෙයක් මං කරන්නේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න