ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සෙකරියා 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සෙකරියා පොතේ සාරාංශයක්

      • 6වෙනි දර්ශනය: අහසේ පාවෙන ලියවිල්ල (1-4)

      • 7වෙනි දර්ශනය: ඒපා මිනුම් භාජනය (5-11)

        • භාජනය ඇතුළේ ඉන්නේ දුෂ්ටකම නියෝජනය කරන ස්ත්‍රියක් (8)

        • භාජනය ෂීනාර් දේශයට අරන් යයි (9-11)

සෙකරියා 5:2

පාදසටහන්

  • *

    රියනක් කියන්නේ සෙ.මී. 44.5ක් (අඟල් 17.5ක්). උප. B14 බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2017, 22 පි.

සෙකරියා 5:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:15
  • +නික් 20:7; ලෙවී 19:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 12/2019, 2 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2017, 22 පි.

සෙකරියා 5:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2017, 22-24 පි.

සෙකරියා 5:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2017, 24 පි.

සෙකරියා 5:6

පාදසටහන්

  • *

    මූ.අ., “ඒපාවක්.” මෙතන කතා කරන්නේ ඒපාවක් මනින්න පාවිච්චි කරන භාජනයක් හෝ කූඩයක් ගැනයි. ඒපාවක් කියන්නේ ලීටර් 22ක් (කි.ග්‍රෑ. 13ක්) අල්ලන මිනුම් භාජනයක්. උප. B14 බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2017, 24 පි.

සෙකරියා 5:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2017, 24 පි.

සෙකරියා 5:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2017, 24-25 පි.

සෙකරියා 5:11

පාදසටහන්

  • *

    ඒ කියන්නේ බැබිලෝනියාව.

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:8, 10; 11:1, 2; දානි 1:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2017, 24-25 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සෙක. 5:3නික් 20:15
සෙක. 5:3නික් 20:7; ලෙවී 19:12
සෙක. 5:11උත් 10:8, 10; 11:1, 2; දානි 1:2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සෙකරියා 5:1-11

සෙකරියා

5 මම ආයෙත් ඔළුව උස්සලා බලද්දී ලියවිල්ලක් අහසේ පාවෙනවා දැක්කා. 2 එතකොට දේවදූතයා මගෙන් ඇහුවා “ඔයාට මොනවාද පේන්නේ” කියලා.

“රියන්* 20ක් දිග, රියන් 10ක් පළල ලියවිල්ලක් අහසේ පාවෙනවා මට පේනවා” කියලා මං කිව්වා.

3 එතකොට එයා මට මෙහෙම කිව්වා. “මුළු පොළොව පිටටම එන ශාපය ගැන ඒකේ ලියලා තියෙනවා. ඒ ලියවිල්ලේ එක පැත්තක ලියලා තියෙන්නේ හොරකම් කරන අය+ පිටට එන ශාපය ගැනයි. මොකද ඒ අයට තවමත් දඬුවමක් ලැබිලා නැහැ. ඒකේ අනිත් පැත්තේ ලියලා තියෙන්නේ බොරුවට දිවුරන අය+ පිටට එන ශාපය ගැනයි. මොකද ඒ අයටත් තවම දඬුවමක් ලැබිලා නැහැ. 4 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මම මේ ලියවිල්ල හොරාගේ ගෙදරටත් මගේ නමින් බොරුවට දිවුරන කෙනාගේ ගෙදරටත් යවලයි තියෙන්නේ. ඒ ලියවිල්ල ඒ අයගේ ගෙවල්වලට ඇතුල් වෙලා ඒ ගෙවලුත් ඒවාවල පරාලත් ගලුත් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා.’”

5 මාත් එක්ක කතා කරපු දේවදූතයා මං ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “අහසේ දැන් පාවෙන්නේ මොකක්ද කියලා බලන්න.”

6 “ඒ මොකක්ද” කියලා මම ඇහුවා.

එතකොට එයා “ඒක ඒපා මිනුම් භාජනයක්.* මුළු පොළොව පුරාම දුෂ්ටකම් කරන අයගේ පෙනුමත් ඒ වගේ” කියලා කිව්වා. 7 ඊටපස්සේ මම දැක්කා වහලා තිබුණ භාජනයේ රවුම් ඊයම් පියන ඉවත් කරනවා. භාජනය ඇතුළේ ස්ත්‍රියක් වාඩි වෙලා හිටියා. 8 එතකොට දේවදූතයා “මේ ස්ත්‍රියගෙන් නියෝජනය වෙන්නේ දුෂ්ටකමයි” කියලා කිව්වා. ඊටපස්සේ එයා ඒ ස්ත්‍රියව ඇතුළට තල්ලු කරලා ඉක්මනින්ම ඊයම් පියනෙන් භාජනය වහලා දැම්මා.

9 මම ආයෙත් ඔළුව උස්සලා බලද්දී ස්ත්‍රීන් දෙන්නෙක් හුළඟ හමන දිහාවට පියාඹගෙන එනවා දැක්කා. එයාලාගේ පියාපත් මානකොකෙක්ගේ පියාපත් වගේ. එයාලා ඒ භාජනය අහසට උස්සගෙන ගියා. 10 එතකොට මාත් එක්ක කතා කරකර හිටපු දේවදූතයාගෙන් මං ඇහුවා “එයාලා ඒ භාජනය අරන් යන්නේ කොහෙටද” කියලා.

11 එයා මට මෙහෙම කිව්වා. “එයාලා ඒක අරන් යන්නේ ෂීනාර්*+ දේශයට. එයාලා එහෙට යන්නේ එයාට නිවසක් හදලා දෙන්නයි. ඒක හැදුවාට පස්සේ එයාව එහේ පදිංචි කරයි. එයා ඉන්න ඕනෙ තැන එතනයි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න