ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සෙකරියා 6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සෙකරියා පොතේ සාරාංශයක්

      • 8වෙනි දර්ශනය: අශ්ව රථ හතරක් (1-8)

      • අංකුරය කියන කෙනා රජෙක් සහ පූජකයෙක් විදිහට වැඩ කරයි (9-15)

සෙකරියා 6:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2017, 27-28 පි.

සෙකරියා 6:2

හරස් යොමු දැක්වීම්

  • +සෙක 6:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2017, 27 පි.

සෙකරියා 6:3

හරස් යොමු දැක්වීම්

  • +සෙක 6:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2017, 27 පි.

සෙකරියා 6:5

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 18:18; යෝබ් 1:6; දානි 7:10; ලූක් 1:19; හෙබ්‍රෙ 1:7, 14
  • +ගීතා 104:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2017, 28 පි.

සෙකරියා 6:6

හරස් යොමු දැක්වීම්

  • +සෙක 2:6, 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2017, 28 පි.

සෙකරියා 6:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2017, 28 පි.

සෙකරියා 6:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2017, 28 පි.

සෙකරියා 6:11

පාදසටහන්

  • *

    හෝ, “ලස්සන ඔටුන්නක්.”

හරස් යොමු දැක්වීම්

  • +හග් 1:1; සෙක 3:3, 5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2017, 28-29 පි.

    මුරටැඹ,

    12/1/2007, 10 පි.

සෙකරියා 6:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 11:1; සෙක 3:8
  • +සෙක 8:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2017, 29 පි.

    මුරටැඹ,

    12/1/2007, 10 පි.

    4/15/2006, 26 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 30 පි.

සෙකරියා 6:13

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 3:1; 4:14; 8:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2017, 29 පි.

    මුරටැඹ,

    12/1/2007, 10 පි.

    4/15/2006, 26 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 30 පි.

සෙකරියා 6:14

හරස් යොමු දැක්වීම්

  • +සෙක 6:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2017, 30 පි.

සෙකරියා 6:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2017, 29-30 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සෙක. 6:2සෙක 6:6
සෙක. 6:3සෙක 6:7
සෙක. 6:52ලේක 18:18; යෝබ් 1:6; දානි 7:10; ලූක් 1:19; හෙබ්‍රෙ 1:7, 14
සෙක. 6:5ගීතා 104:4
සෙක. 6:6සෙක 2:6, 7
සෙක. 6:11හග් 1:1; සෙක 3:3, 5
සෙක. 6:12යෙසා 11:1; සෙක 3:8
සෙක. 6:12සෙක 8:9
සෙක. 6:13හෙබ්‍රෙ 3:1; 4:14; 8:1
සෙක. 6:14සෙක 6:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සෙකරියා 6:1-15

සෙකරියා

6 ආයෙත් ඔළුව උස්සලා බලද්දී මම දැක්කා තඹ පාට කඳු දෙකක් අතරින් අශ්ව රථ හතරක් එනවා. 2 මුලින්ම ආපු අශ්ව රථයේ බැඳලා හිටියේ රතු පාට අශ්වයෝ. දෙවෙනි අශ්ව රථයේ කලු පාට අශ්වයෝ බැඳලා හිටියා.+ 3 තුන්වෙනි අශ්ව රථයේ බැඳලා හිටියේ සුදු පාට අශ්වයෝ. හතරවෙනි අශ්ව රථයේ පුල්ලි වැටුණ අශ්වයෝ සහ එක එක පාට තියෙන අශ්වයෝ+ බැඳලා හිටියා.

4 මාත් එක්ක කතා කරකර හිටපු දේවදූතයාගෙන් මම මෙහෙම ඇහුවා. “මගේ ස්වාමීනි, මේ අශ්ව රථවලින් නියෝජනය වෙන්නේ මොනවාද?”

5 එතකොට දේවදූතයා මට මෙහෙම කිව්වා. “මුළු පොළොවටම අධිපති දෙවියන් ඉස්සරහට+ ගිහින් ඔහුගේ අණ පරිදි පිටත් වෙලා එන දේවදූතයන් හතරදෙනෙක්වයි+ මේ අශ්ව රථවලින් නියෝජනය වෙන්නේ. 6 කලු පාට අශ්වයන් යන්නේ උතුරු පැත්තේ තියෙන දේශයට.+ සුදු පාට අශ්වයෝ යන්නේ මුහුදෙන් එහා පැත්තේ තියෙන දේශයට. පුල්ලි වැටුණ අශ්වයන් යන්නේ දකුණට වෙන්න තියෙන දේශයට. 7 එක එක පාට තියෙන අශ්වයන් ලොකු උනන්දුවකින් ඉන්නේ මුළු පොළොව පුරාම ගිහින් ඒක සෝදිසි කරලා බලන්නයි.” ඉතින් එයා උන්ට “පොළොව පුරාම ගිහින් ඒක සෝදිසි කරලා බලන්න” කියලා කිව්වාම උන් පිටත් වෙලා ගියා.

8 ඊටපස්සේ එයා හඬ නඟලා මට මෙහෙම කිව්වා. “බලන්න! උතුරු දේශයට ගිය අශ්වයන් නිසා ඒ දේශයට විරුද්ධව ඇවිළුණ යෙහෝවාගේ උදහස නිවිලා ගිහින්.”

9 යෙහෝවා දෙවියන් ආයෙත් මට කතා කරලා මෙහෙම කිව්වා. 10 “හෙල්දයි, ටොබීයා සහ යෙදායා බැබිලෝනියේ ඉන්න මගේ සෙනඟගෙන් අරන් ආපු දේවල්වලින් කොටසක් ඔයා ගන්න. එදාට ඔයාත් බැබිලෝනියෙන් ආපු ඒ තුන්දෙනා එක්ක ශෙපනියාගේ පුතා වන යොෂියාගේ ගෙදරට යන්න. 11 ඔයා රන් රිදී අරගෙන ඔටුන්නක්* හදලා යෙහොෂාදාක්ගේ පුතා වන උත්තම පූජක යොෂුවාට+ ඒක පලඳවන්න. 12 ඊටපස්සේ එයාට මෙහෙම කියන්න.

“‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “මේ ඉන්නේ අංකුරය විදිහට හඳුන්වන කෙනායි.+ ඔහු තමන්ගේ ස්ථානයේ ඉඳන් දලු දාලා යෙහෝවා වන මගේ ගෘහය ගොඩනඟයි.+ 13 යෙහෝවා වන මගේ ගෘහය ගොඩනඟන්න ලැබෙන්නේ ඔහුටයි. ඔහුට මහත් ගෞරවයකුත් හිමි වෙයි. ඔහු තමන්ගේ සිංහාසනයේ ඉඳන් රජකම් කරන අතරේම පූජකයෙක් විදිහටත් සේවය කරයි.+ ඔහු සාමය ඇති වෙන විදිහට ඒ තනතුරු දෙකම හසුරුවයි. 14 යොෂුවාට පලඳවපු ඔටුන්න යෙහෝවා වන මගේ ගෘහයේ තියන්න ඕනේ. එතකොට හේලෙම්, ටොබීයා, යෙදායා+ සහ ශෙපනියාගේ පුතා වන හෙන් කරපු දේ මට සිහි වෙයි. 15 යෙහෝවා වන මගේ ගෘහය ගොඩනඟන්න දුර ඈත ඉඳනුත් මිනිස්සු එයි.” එතකොට මාව එව්වේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලා ඔයාලා අනිවාර්යයෙන්ම දැනගනියි. ඔයාලාගේ දෙවි යෙහෝවාගේ හඬට කීකරු වුණොත් මේ දේවල් කියපු විදිහටම ඉටු වෙයි.’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න