ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

    • සලමොන්ගේ හිතෝපදේශ (10:1–24:34)

හිතෝපදේශ 13:1

පාදසටහන්

  • *

    හෝ, “නිවැරදි කිරීම්.”

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 12:7, 9
  • +1සාමු 2:22-25; හිතෝ 9:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2003, 21-22 පි.

හිතෝපදේශ 13:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:14; 18:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2003, 22 පි.

හිතෝපදේශ 13:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 39:1; 141:3; හිතෝ 21:23
  • +හිතෝ 10:19; මතෙ 12:36

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2003, 22 පි.

හිතෝපදේශ 13:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:13-15
  • +හිතෝ 10:4; 12:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 19 පි.

    9/15/2003, 22-23 පි.

හිතෝපදේශ 13:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:163; හිතෝ 8:13; එෆී 4:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2003, 23 පි.

හිතෝපදේශ 13:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2003, 23 පි.

හිතෝපදේශ 13:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2003, 23-24 පි.

හිතෝපදේශ 13:8

පාදසටහන්

  • *

    මූ.අ., “සැරපරුෂ වචනයක්වත් කියන්නේ.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 41:8
  • +යෙරෙ 39:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    2/2015, 9 පි.

    මුරටැඹ,

    9/15/2003, 24 පි.

හිතෝපදේශ 13:9

පාදසටහන්

  • *

    මූ.අ., “ප්‍රීතිමත් වෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 97:11
  • +හිතෝ 24:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2003, 24 පි.

හිතෝපදේශ 13:10

හරස් යොමු දැක්වීම්

  • +විනි 8:1
  • +හිතෝ 11:2; 24:6; ක්‍රියා 15:5, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2003, 24-25 පි.

හිතෝපදේශ 13:11

පාදසටහන්

  • *

    හෝ, “වංචාවෙන්; වැඩකට නැති දේවල් කරලා.”

  • *

    මූ.අ., “දෑතේ වීර්යයෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:8; යෙරෙ 17:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2003, 25 පි.

හිතෝපදේශ 13:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 143:7
  • +උත් 21:5-7; ලූක් 2:29, 30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2011, 31 පි.

    9/15/2003, 25 පි.

    9/1/2000, 16 පි.

    පිබිදෙව්!,

    1/8/1995, 28 පි.

හිතෝපදේශ 13:13

පාදසටහන්

  • *

    හෝ, “දෙවියන්ගේ වචනය.”

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:15, 16
  • +ගීතා 19:8, 11; හිතෝ 13:18

හිතෝපදේශ 13:14

පාදසටහන්

  • *

    හෝ, “නීතිය.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 24:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2003, 21 පි.

හිතෝපදේශ 13:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2004, 27-28 පි.

හිතෝපදේශ 13:16

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:15
  • +1සාමු 25:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2004, 28 පි.

හිතෝපදේශ 13:17

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 4:9, 10
  • +හිතෝ 25:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2004, 28-29 පි.

හිතෝපදේශ 13:18

පාදසටහන්

  • *

    හෝ, “අවවාද.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 141:5; හිතෝ 15:32; හෙබ්‍රෙ 12:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2004, 29-30 පි.

හිතෝපදේශ 13:19

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 1:47, 48
  • +ආමො 5:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2004, 30 පි.

හිතෝපදේශ 13:20

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:13
  • +උත් 34:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 48 පාඩම

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 31-32 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 29-30 පි.

    මුරටැඹ,

    7/15/2012, 15 පි.

    9/1/2010, 5 පි.

    8/15/2009, 20-21 පි.

    7/15/2004, 30 පි.

    පිබිදෙව්!,

    10/2006, 7 පි.

    4/8/2003, 12 පි.

හිතෝපදේශ 13:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:20
  • +රෝම 2:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2004, 30 පි.

හිතෝපදේශ 13:22

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:10, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2004, 30-31 පි.

    8/15/1997, 19 පි.

හිතෝපදේශ 13:23

පාදසටහන්

  • *

    හෝ, “ඒ කෙනා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2004, 31 පි.

හිතෝපදේශ 13:24

පාදසටහන්

  • *

    හෝ, “දඬුවමක්; නිවැරදි කිරීමක් දෙන්නේ.”

  • *

    හෝ සමහරවිට, “පරක්කු නොකර.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 3:12, 13; 1රාජා 1:5, 6; හිතෝ 29:15
  • +ද්වි 6:6, 7; හිතෝ 19:18; 22:15; එෆී 6:4; හෙබ්‍රෙ 12:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2008, 14 පි.

    9/1/2007, 23 පි.

    7/15/2004, 31 පි.

හිතෝපදේශ 13:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:10; 37:25
  • +යෙසා 65:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2004, 31 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 13:1හෙබ්‍රෙ 12:7, 9
හිතෝ. 13:11සාමු 2:22-25; හිතෝ 9:7
හිතෝ. 13:2හිතෝ 12:14; 18:20
හිතෝ. 13:3ගීතා 39:1; 141:3; හිතෝ 21:23
හිතෝ. 13:3හිතෝ 10:19; මතෙ 12:36
හිතෝ. 13:4හිතෝ 26:13-15
හිතෝ. 13:4හිතෝ 10:4; 12:24
හිතෝ. 13:5ගීතා 119:163; හිතෝ 8:13; එෆී 4:25
හිතෝ. 13:6ගීතා 25:21
හිතෝ. 13:7හිතෝ 12:9
හිතෝ. 13:8යෙරෙ 41:8
හිතෝ. 13:8යෙරෙ 39:10
හිතෝ. 13:9ගීතා 97:11
හිතෝ. 13:9හිතෝ 24:20
හිතෝ. 13:10විනි 8:1
හිතෝ. 13:10හිතෝ 11:2; 24:6; ක්‍රියා 15:5, 6
හිතෝ. 13:11හිතෝ 28:8; යෙරෙ 17:11
හිතෝ. 13:12ගීතා 143:7
හිතෝ. 13:12උත් 21:5-7; ලූක් 2:29, 30
හිතෝ. 13:132ලේක 36:15, 16
හිතෝ. 13:13ගීතා 19:8, 11; හිතෝ 13:18
හිතෝ. 13:14හිතෝ 24:14
හිතෝ. 13:16හිතෝ 14:15
හිතෝ. 13:161සාමු 25:25
හිතෝ. 13:172සාමු 4:9, 10
හිතෝ. 13:17හිතෝ 25:25
හිතෝ. 13:18ගීතා 141:5; හිතෝ 15:32; හෙබ්‍රෙ 12:11
හිතෝ. 13:191රාජා 1:47, 48
හිතෝ. 13:19ආමො 5:10
හිතෝ. 13:20ක්‍රියා 4:13
හිතෝ. 13:20උත් 34:1, 2
හිතෝ. 13:21ද්වි 28:20
හිතෝ. 13:21රෝම 2:9, 10
හිතෝ. 13:22ද්වි 6:10, 11
හිතෝ. 13:241සාමු 3:12, 13; 1රාජා 1:5, 6; හිතෝ 29:15
හිතෝ. 13:24ද්වි 6:6, 7; හිතෝ 19:18; 22:15; එෆී 6:4; හෙබ්‍රෙ 12:6
හිතෝ. 13:25ගීතා 34:10; 37:25
හිතෝ. 13:25යෙසා 65:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 13:1-25

හිතෝපදේශ

13 තාත්තාගේ හික්මවීම් පිළිගන්න පුතෙක් ප්‍රඥාවන්තයි.+

ඒත් සමච්චල් කරන කෙනෙක් අවවාද* ප්‍රතික්ෂේප කරයි.+

 2 මිනිසෙක් එයාගේ කටින් පිට කරන වචනවලින් හොඳ ප්‍රතිඵල අද්දකියි.+

ඒත් ද්‍රෝහිකම් කරන අයගේ එකම ආශාව ප්‍රචණ්ඩ දේවල් කරන එකයි.

 3 දිව පාලනය කරන කෙනා එයාගේ ජීවිතය ආරක්ෂා කරගනියි.+

ඒත් තොරතෝංචියක් නැතුව කියවන කෙනාට අත් වෙන්නේ විනාශයයි.+

 4 කම්මැළියාට දහසකුත් ආශාවන් තිබුණත් ඒ එකක්වත් ඉටු වෙන්නේ නැහැ.+

ඒත් කඩිසර කෙනාගේ හැම ආශාවක්ම ඉටු වෙයි.+

 5 ධර්මිෂ්ඨයා බොරුව පිළිකුල් කරයි.+

ඒත් දුෂ්ටයා තමන් කරන දේවල් නිසා නින්දාවටත් ලැජ්ජාවටත් පත් වෙයි.

 6 හරි දේ කරන නිසා නිර්දෝෂ කෙනා ආරක්ෂා වෙයි.+

ඒත් දුෂ්ටකම් කරන නිසා පව්කාරයා විනාශ වෙයි.

 7 කිසිම දෙයක් නැතත් තමන් පොහොසත් කියලා පෙන්වන අය ඉන්නවා.+

ලොකු ධනයක් තිබුණත් තමන් දුප්පත් කියලා පෙන්වන අයත් ඉන්නවා.

 8 ධනවතෙක්ට එයාගේ ජීවිතය ගලවගන්න එයාගේ වස්තුව දෙන්න වෙයි.+

ඒත් දුප්පතාට කිසිම කෙනෙක් තර්ජනයක්වත් කරන්නේ* නැහැ.+

 9 ධර්මිෂ්ඨයාගේ පහනේ එළිය දීප්තියෙන් බැබළෙයි.*+

ඒත් දුෂ්ටයාගේ පහන නිවලා දායි.+

10 අහංකාරකම නිසා රණ්ඩු දබර ඇති වෙයි.+

ඒත් අනිත් අයගෙන් උපදෙස් ලබාගන්න අය ප්‍රඥාවන්තයි.+

11 ක්ෂණිකව* උපයගන්න වස්තුව ටිකෙන් ටික අඩු වෙලා යයි.+

ඒත් ටිකෙන් ටික* උපයගන්න වස්තුව තව තවත් වැඩි වෙයි.

12 බලාපොරොත්තු වුණ දේ ප්‍රමාද වෙද්දී හිත කලකිරෙනවා.+

ඒත් ආසාවෙන් හිටපු දේ ඉටු වෙද්දී ඒක ජීවන වෘක්ෂයක්.+

13 මඟ පෙන්වීම්* ප්‍රතික්ෂේප කරන කෙනාට දඬුවම් විඳින්න වෙනවා.+

ඒත් ආඥාවට ගරු කරන කෙනාට ආශීර්වාද ලැබෙනවා.+

14 ප්‍රඥාවන්තයා උගන්වන දේවල්* ජීවනයේ උල්පතක්.+

ඒවා මරණයේ උගුල්වලින් කෙනෙක්ව ආරක්ෂා කරයි.

15 හොඳ වටහාගැනීමේ ශක්තියක් තියෙන කෙනා හිත් දිනාගනියි.

ඒත් ද්‍රෝහිකම් කරන අයගේ හැසිරීමෙන් දුක් වේදනා ඇති වෙයි.

16 බුද්ධිමත් කෙනා දැනුම් තේරුම් ඇතුව වැඩ කරයි.+

ඒත් අඥානයා තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරයි.+

17 දුෂ්ට පණිවිඩකරුවෙක් කරදරේ වැටෙයි.+

ඒත් විශ්වාසවන්ත පණිවිඩකරුවෙක් සුවයක් ගෙන දෙයි.+

18 හික්මවීම්වලට පිටු පාන කෙනාට හිමි වෙන්නේ දුප්පත්කමයි, අගෞරවයයි.

ඒත් නිවැරදි කිරීමක්* පිළිගන්න කෙනාට හිමි වෙන්නේ ගෞරවයයි.+

19 ආශාවක් ඉටු කරගත්තාම ඒකෙන් සතුටක් දැනෙනවා.+

ඒත් නපුරෙන් ඉවත් වෙන්න අඥානයා කොහොමටවත් කැමති නැහැ.+

20 ප්‍රඥාවන්ත අය එක්ක ඇසුරු කරන කෙනා ප්‍රඥාවන්ත වෙනවා.+

ඒත් අඥානයන්ව ඇසුරු කරන කෙනා කරදරේ වැටෙනවා.+

21 විපත්ති පව්කාරයන්ව පන්නගෙන එයි.+

ඒත් ධර්මිෂ්ඨයන්ට ආශීර්වාද නොඅඩුව ලැබෙයි.+

22 යහපත් කෙනා එයාගේ මුනුපුරන්ටත් උරුමයක් තියලා යයි.

ඒත් පව්කාරයන්ගේ වස්තුව හිමි වෙන්නේ ධර්මිෂ්ඨයන්ටයි.+

23 දුප්පත් කෙනෙක් මහන්සි වෙලා ගොවිතැන් කරද්දී හොඳ පලදාවක් ලැබෙයි.

ඒත් අසාධාරණකම් නිසා ඒක* විනාශ වෙන්න පුළුවන්.

24 වේවැල පාවිච්චි කරන්නේ* නැති කෙනා එයාගේ දරුවාට වෛර කරයි.+

ඒත් දරුවාට ආදරේ කෙනා ලැබෙන්න ඕනෙ හික්මවීම් නොවරදවාම* දෙයි.+

25 ධර්මිෂ්ඨයා කාලා බීලා තෘප්තිමත් වෙනවා.+

ඒත් දුෂ්ටයාට බඩගින්නේ ඉන්න වෙනවා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න