ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් පොතේ සාරාංශයක්

      • අවුරුදු 1,000කට සාතන්ව බැඳලා තියයි (1-3)

      • ක්‍රිස්තුස් එක්ක අවුරුදු දාහකට රජකම් කරන අය (4-6)

      • සාතන්ව නිදහස් කරයි. විනාශ කරයි (7-10)

      • සුදු පාට සිංහාසනය ඉස්සරහා මිය ගිය අයව විනිශ්චය කරයි (11-15)

එළිදරව් 20:1

හරස් යොමු දැක්වීම්

  • +එළි 9:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2022, 23-24 පි.

    එළිදරව්, 287 පි.

    මුරටැඹ,

    11/15/2004, 30-31 පි.

එළිදරව් 20:2

හරස් යොමු දැක්වීම්

  • +එළි 12:3
  • +යොහ 8:44
  • +සෙක 3:1; එළි 12:9
  • +උත් 3:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2022, 23-24 පි.

    එළිදරව්, 287 පි.

    මුරටැඹ,

    11/15/2004, 30-31 පි.

එළිදරව් 20:3

හරස් යොමු දැක්වීම්

  • +එළි 9:11
  • +එළි 20:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 287-288 පි.

    මුරටැඹ,

    11/15/2004, 30-31 පි.

එළිදරව් 20:4

පාදසටහන්

  • *

    මූ.අ., “පොරොවෙන් මරලා දාලා තිබුණ.”

  • *

    ග්‍රීක භාෂාවෙන් සීකී. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එළි 13:15-17
  • +මතෙ 19:28; ලූක් 22:28-30; 2තිමෝ 2:12; එළි 1:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 288-289 පි.

    මුරටැඹ,

    8/1/1991, 30 පි.

එළිදරව් 20:5

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 15:23, 52; ෆිලි 3:10, 11; 1තෙස 4:16
  • +ක්‍රියා 24:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 19 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 12/2019, 3-4 පි.

    එළිදරව්, 290 පි.

    මුරටැඹ,

    2/1/1998, 22-23 පි.

    දැනුම, 187 පි.

එළිදරව් 20:6

හරස් යොමු දැක්වීම්

  • +එළි 14:13
  • +එළි 2:11; 20:14
  • +1කොරි 15:54
  • +1පේතෘ 2:9
  • +එළි 1:6; 5:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 290-291 පි.

එළිදරව් 20:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 19 පි.

    එළිදරව්, 291-292 පි.

එළිදරව් 20:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 19 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 33 පාඩම

    මුරටැඹ (පාඩම්),

    6/2017, 29-30 පි.

    මුරටැඹ,

    5/15/2015, 30 පි.

    5/15/2006, 6-7 පි.

    12/1/2002, 29 පි.

    10/15/2000, 19 පි.

    එළිදරව්, 291-292 පි.

    දෙවිට නමස්කාර කරන්න, 189-191 පි.

එළිදරව් 20:9

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 1:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 33 පාඩම

    එළිදරව්, 291, 292-293, 304 පි.

    දෙවිට නමස්කාර කරන්න, 189-191 පි.

    මුරටැඹ,

    10/15/2000, 19 පි.

    2/1/1998, 22 පි.

එළිදරව් 20:10

පාදසටහන්

  • *

    හෝ, “එයාලව හිර කරලා තියාගන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +එළි 13:1
  • +එළි 19:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 76 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 33 පාඩම

    මුරටැඹ,

    11/1/2008, 7 පි.

    4/1/2008, 22-23 පි.

    5/15/2006, 6-7 පි.

    11/15/2004, 30-31 පි.

    11/1/1997, 7 පි.

    4/15/1993, 7-8 පි.

    එළිදරව්, 292-295 පි.

    දෙවිට නමස්කාර කරන්න, 189-191 පි.

එළිදරව් 20:11

හරස් යොමු දැක්වීම්

  • +එළි 4:2, 3
  • +2පේතෘ 3:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයේ ඉගැන්වීම්, 213-214 පි.

    එළිදරව්, 296 පි.

එළිදරව් 20:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 32:33; ගීතා 69:28; දානි 12:1
  • +යොහ 5:28, 29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 55 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    9/2022, 18-19, 26 පි.

    මුරටැඹ (පාඩම්),

    7/2016, 29-30 පි.

    3/2016, 22 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 213, 214-215 පි.

    මුරටැඹ,

    4/15/2010, 11 පි.

    3/15/2009, 12 පි.

    2/15/2009, 5 පි.

    1/15/2008, 28 පි.

    5/1/2005, 19 පි.

    8/15/1998, 30 පි.

    7/1/1998, 22 පි.

    එළිදරව්, 296-297, 298-300, 310 පි.

    දෙවිට නමස්කාර කරන්න, 87 පි.

    දැනුම, 185 පි.

එළිදරව් 20:13

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 10:42

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 66 ලිපිය

    මුරටැඹ,

    11/1/2008, 9 පි.

    5/1/2005, 19 පි.

    6/1/2000, 6 පි.

    4/1/1999, 18-19 පි.

    එළිදරව්, 297 පි.

    දෙවිට නමස්කාර කරන්න, 87 පි.

එළිදරව් 20:14

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 25:8; 1කොරි 15:26
  • +මතෙ 5:22; 18:9; එළි 21:8
  • +එළි 2:11; 20:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 66, 76 ලිපි

    මුරටැඹ,

    8/15/2006, 31 පි.

    4/1/1999, 18-19 පි.

    එළිදරව්, 300 පි.

    දෙවිට නමස්කාර කරන්න, 86-87 පි.

එළිදරව් 20:15

හරස් යොමු දැක්වීම්

  • +එළි 17:8
  • +හිතෝ 10:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2009, 5 පි.

    එළිදරව්, 300 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 20:1එළි 9:1
එළි. 20:2එළි 12:3
එළි. 20:2යොහ 8:44
එළි. 20:2සෙක 3:1; එළි 12:9
එළි. 20:2උත් 3:1
එළි. 20:3එළි 9:11
එළි. 20:3එළි 20:7
එළි. 20:4එළි 13:15-17
එළි. 20:4මතෙ 19:28; ලූක් 22:28-30; 2තිමෝ 2:12; එළි 1:6
එළි. 20:51කොරි 15:23, 52; ෆිලි 3:10, 11; 1තෙස 4:16
එළි. 20:5ක්‍රියා 24:15
එළි. 20:6එළි 14:13
එළි. 20:6එළි 2:11; 20:14
එළි. 20:61කොරි 15:54
එළි. 20:61පේතෘ 2:9
එළි. 20:6එළි 1:6; 5:9, 10
එළි. 20:92රාජා 1:10
එළි. 20:10එළි 13:1
එළි. 20:10එළි 19:20
එළි. 20:11එළි 4:2, 3
එළි. 20:112පේතෘ 3:7
එළි. 20:12නික් 32:33; ගීතා 69:28; දානි 12:1
එළි. 20:12යොහ 5:28, 29
එළි. 20:13ක්‍රියා 10:42
එළි. 20:14යෙසා 25:8; 1කොරි 15:26
එළි. 20:14මතෙ 5:22; 18:9; එළි 21:8
එළි. 20:14එළි 2:11; 20:6
එළි. 20:15එළි 17:8
එළි. 20:15හිතෝ 10:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 20:1-15

යොහන්ට කරපු එළිදරව්ව

20 දේවදූතයෙක් ස්වර්ගයෙන් බැහැලා එනවා මං දැක්කා. ඔහුගේ අතේ අගාධයේ යතුරයි,+ ලොකු දම්වැලකුයි තිබුණා. 2 ඔහු මකරාව,+ ඒ කියන්නේ යක්ෂයා+ කියලත් සාතන්+ කියලත් හඳුන්වන මුල් සර්පයාව+ අල්ලලා අවුරුදු 1,000කට බැඳලා දැම්මා. 3 ඔහු මකරාව අගාධයට+ වීසි කරලා ඒක වහලා ඒක මුද්‍රා කළා. ඔහු එහෙම කළේ අවුරුදු 1,000 ඉවර වෙන කල් තවදුරටත් ජාතීන්ව නොමඟ යවන්න මකරාට බැරි වෙන්නයි. ඒකෙන් පස්සේ මකරාව ටික කාලෙකට නිදහස් කරනවා.+

4 එතකොට මම සිංහාසන දැක්කා. ඒ සිංහාසනවල ඉඳගෙන හිටපු අයට විනිශ්චය කරන්න බලය දුන්නා. ඇත්තටම මං ඒ දැක්කේ මරලා දාලා තිබුණ* අයවයි.* එයාලව මරලා දැම්මේ එයාලා යේසුස් ගැන සාක්ෂි දරපු නිසයි. දෙවියන් ගැන කතා කරපු නිසයි. එයාලා තමයි මෘගයාටවත් උගේ රූපයටවත් නමස්කාර කළේ නැති, එයාලාගේ නළල්වලවත් අත්වලවත් උගේ සලකුණ දාගත්තේ නැති අය.+ එයාලට ජීවනය ලැබුණා. ඊටපස්සේ එයාලා ක්‍රිස්තුස් එක්ක අවුරුදු 1,000ක් රජකම් කළා.+ 5 ඒක තමයි පළවෙනි නැවත නැඟිටීම.+ (අවුරුදු 1,000 ඉවර වෙන කල් මිය ගිය අනිත් අයට+ ජීවනය ලැබෙන්නේ නැහැ.) 6 පළවෙනි නැවත නැඟිටීම+ ලැබෙන අය ශුද්ධයි. එයාලට සතුටු වෙන්න පුළුවන්. මොකද එයාලට කවදාවත් දෙවෙනි මරණය+ අද්දකින්න වෙන්නේ නැහැ.+ එයාලා දෙවියන් වෙනුවෙනුත් ක්‍රිස්තුස් වෙනුවෙනුත් පූජකයන්+ විදිහට සේවය කරනවා. ඒ වගේම එයාලා අවුරුදු 1,000ක් ක්‍රිස්තුස් එක්ක රජකම් කරනවා.+

7 අවුරුදු 1,000 ඉවර වුණ ගමන්ම සාතන්ව හිරෙන් නිදහස් කරනවා. 8 එයා එතනින් පිටත් වෙලා පොළොවේ හතර කොනේම විසිරිලා ඉන්න ජාතීන්ව, ඒ කියන්නේ ගොග් සහ මාගොග්ව නොමඟ යවලා එයාලව යුද්දෙට රැස් කරනවා. එයාලාගේ ගාණ මුහුදේ වැලි වගේ. 9 එයාලා පොළොව පුරාම ගිහින් ශුද්ධ තැනැත්තන්ගේ කඳවුරයි, දෙවියන්ට ප්‍රිය නුවරයි වැටලුවා. ඒත් ස්වර්ගයෙන් ගිනි ඇවිත් එයාලව නැති කරලා දැම්මා.+ 10 එයාලව නොමඟ යවමින් හිටපු යක්ෂයාව ගින්දරවලිනුත් ගෙන්දගම්වලිනුත් දැවෙන විලට වීසි කළා. ඒ වෙනකොටත් මෘගයායි,+ බොරු අනාගතවක්තෘවරයායි+ එහේ හිටියා. එහෙදී රෑ දවල් දෙකේම සදහටම එයාලට වධ විඳින්න වෙනවා.*

11 එතකොට මම සුදු පාට මහත් සිංහාසනයකුත් ඒකේ ඉඳගෙන හිටපු තැනැත්තාවත්+ දැක්කා. ඔහුගේ ඉස්සරහින් අහසත් පොළොවත් පලා ගියා.+ ඒවාට ඉන්න කිසිම තැනක් හොයාගන්න බැරි වුණා. 12 ඊටපස්සේ මිය ගිය හැම තරාතිරමකම අය සිංහාසනය ඉස්සරහා හිටගෙන ඉන්නවා මං දැක්කා. ඒ වෙලාවේ අකුළලා තිබුණ ලියවිලි දිගහැරියා. ඊටපස්සේ තවත් ලියවිල්ලක්+ දිගහැරියා. ඒ තමයි ජීවන ලියවිල්ල. මිය ගිය අයව ඒ ලියවිලිවල සටහන් කරලා තිබුණ දේවල්වලට අනුවත් එයාලාගේ ක්‍රියාවලට අනුවත් විනිශ්චය කළා.+ 13 මුහුද ඒකේ හිටපු මිය ගිය අයව භාර දුන්නා. මරණය සහ මිනී වළත් මිය ගිය අයව භාර දුන්නා. ඒ එක් එක් කෙනාව එයාලා කරපු දේවල්වලට අනුව විනිශ්චය කළා.+ 14 ඊටපස්සේ මරණය සහ මිනී වළ ගිනිවිලට හෙළුවා.+ ගිනිවිලෙන්+ නියෝජනය වෙන්නේ දෙවෙනි මරණයයි.+ 15 ජීවන ලියවිල්ලේ+ නම් සඳහන් වෙලා නැති හැමෝවමත් ගිනිවිලට හෙළුවා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න