ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

      • හිතෝපදේශවල අරමුණ (1-7)

      • නරක අයව ඇසුරු කරන එකේ තියෙන අනතුර (8-19)

      • සැබෑ ප්‍රඥාව හැමෝටම ඇහෙන්න හඬ නඟයි (20-33)

හිතෝපදේශ 1:1

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ප්‍රඥාවන්ත කියමන්.

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:12
  • +2සාමු 12:24
  • +1රාජා 4:29, 32; දේශ 12:9

හිතෝපදේශ 1:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 8:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 16 පි.

    9/15/1999, 12-13 පි.

හිතෝපදේශ 1:3

පාදසටහන්

  • *

    හෝ, “සාධාරණ විනිශ්චයක් කරන්නත්.”

  • *

    හෝ, “සාධාරණ, යුක්තිගරුක.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:11, 12
  • +1රාජා 3:28
  • +හෙබ්‍රෙ 12:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1999, 12-13 පි.

හිතෝපදේශ 1:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:5
  • +හිතෝ 2:11; 3:21; 8:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2002, 30 පි.

    9/15/1999, 12-13 පි.

හිතෝපදේශ 1:5

පාදසටහන්

  • *

    හෝ, “නැණවත් උපදෙස්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 9:9
  • +1සාමු 25:32, 33; හිතෝ 24:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2012, 30 පි.

    9/15/1999, 13 පි.

    6/15/1995, 19 පි.

හිතෝපදේශ 1:6

පාදසටහන්

  • *

    හෝ, “උදාහරණ.”

හරස් යොමු දැක්වීම්

  • +දේශ 12:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1999, 13 පි.

හිතෝපදේශ 1:7

පාදසටහන්

  • *

    හෝ, “භක්තියක්.”

  • *

    බයිබලයේ “අඥාන,” “අනුවණ” සහ “මෝඩ” අය කියන්නේ මුරණ්ඩු විදිහට යෙහෝවාගේ ප්‍රමිතිවලට පිටු පාන අයටයි.

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 28:28; හිතෝ 9:10
  • +හිතෝ 5:12, 13; 18:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 17 පි.

    9/15/1999, 13-14 පි.

    6/1/1991, 22 පි.

    පිබිදෙව්!,

    9/8/1997, 19 පි.

හිතෝපදේශ 1:8

පාදසටහන්

  • *

    හෝ, “නීතිවලට.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:6, 7; එෆී 6:4; හෙබ්‍රෙ 12:9
  • +ලෙවී 19:3; හිතෝ 31:26; 2තිමෝ 1:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 50 පාඩම

    මුරටැඹ,

    8/1/2000, 5 පි.

    9/15/1999, 14 පි.

    12/1/1992, 8 පි.

    පිබිදෙව්!,

    9/8/1997, 19 පි.

හිතෝපදේශ 1:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 4:7, 9
  • +හිතෝ 3:21, 22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1999, 14 පි.

හිතෝපදේශ 1:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 39:7, 8; ද්වි 13:6-8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1999, 14-15 පි.

හිතෝපදේශ 1:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1999, 14-15 පි.

හිතෝපදේශ 1:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1999, 14-15 පි.

හිතෝපදේශ 1:14

පාදසටහන්

  • *

    හෝ, “එකම මල්ල.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1999, 14-15 පි.

හිතෝපදේශ 1:15

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 4:14; 13:20; 1කොරි 15:33

හිතෝපදේශ 1:16

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:16-18; රෝම 3:15

හිතෝපදේශ 1:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1999, 15 පි.

හිතෝපදේශ 1:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1999, 15 පි.

හිතෝපදේශ 1:19

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1999, 15 පි.

හිතෝපදේශ 1:20

හරස් යොමු දැක්වීම්

  • +රෝම 16:27; 1කොරි 1:20; යාකො 3:17
  • +මතෙ 10:27
  • +හිතෝ 8:1-3; 9:1, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2022, 18-19 පි.

    මුරටැඹ,

    9/15/1999, 15 පි.

හිතෝපදේශ 1:21

පාදසටහන්

  • *

    හෝ, “ඇය.”

හරස් යොමු දැක්වීම්

  • +යොහ 18:20; ක්‍රියා 20:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1999, 15 පි.

හිතෝපදේශ 1:22

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:12, 13; යොහ 3:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2022, 19-21 පි.

හිතෝපදේශ 1:23

පාදසටහන්

  • *

    හෝ, “මං අවවාද කරද්දී හරි මඟට එන්න.”

  • *

    මූ.අ., “මගේ බලය.” මෙතන කතා කරන්නේ දෙවියන්ගේ බලයෙන් ලැබෙන ප්‍රඥාව ගැන වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 141:5; එළි 3:19
  • +යෙසා 54:13

හිතෝපදේශ 1:24

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 65:12

හිතෝපදේශ 1:26

පාදසටහන්

  • *

    මූ.අ., “සිද්ධ වෙයි කියලා ඔයාලා බයෙන් හිටපු දේ.”

හරස් යොමු දැක්වීම්

  • +විනි 10:13, 14

හිතෝපදේශ 1:28

පාදසටහන්

  • *

    මූ.අ., “එයාලා.” මේක 29-31 දක්වා පදවලටත් අදාළයි.

හරස් යොමු දැක්වීම්

  • +විලා 3:44

හිතෝපදේශ 1:29

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 4:6
  • +විනි 5:8

හිතෝපදේශ 1:31

පාදසටහන්

  • *

    හෝ, “ඔක්කාරයට එයි.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 6:19; ගලා 6:7

හිතෝපදේශ 1:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2002, 32 පි.

හිතෝපදේශ 1:33

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 48:18
  • +2රාජා 6:15, 16; යෙසා 26:3; 2පේතෘ 2:9

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 1:11රාජා 2:12
හිතෝ. 1:12සාමු 12:24
හිතෝ. 1:11රාජා 4:29, 32; දේශ 12:9
හිතෝ. 1:2හිතෝ 8:11
හිතෝ. 1:3හිතෝ 3:11, 12
හිතෝ. 1:31රාජා 3:28
හිතෝ. 1:3හෙබ්‍රෙ 12:11
හිතෝ. 1:4හිතෝ 15:5
හිතෝ. 1:4හිතෝ 2:11; 3:21; 8:12
හිතෝ. 1:51සාමු 25:32, 33; හිතෝ 24:6
හිතෝ. 1:5හිතෝ 9:9
හිතෝ. 1:6දේශ 12:11
හිතෝ. 1:7යෝබ් 28:28; හිතෝ 9:10
හිතෝ. 1:7හිතෝ 5:12, 13; 18:2
හිතෝ. 1:8ද්වි 6:6, 7; එෆී 6:4; හෙබ්‍රෙ 12:9
හිතෝ. 1:8ලෙවී 19:3; හිතෝ 31:26; 2තිමෝ 1:5
හිතෝ. 1:9හිතෝ 4:7, 9
හිතෝ. 1:9හිතෝ 3:21, 22
හිතෝ. 1:10උත් 39:7, 8; ද්වි 13:6-8
හිතෝ. 1:15හිතෝ 4:14; 13:20; 1කොරි 15:33
හිතෝ. 1:16හිතෝ 6:16-18; රෝම 3:15
හිතෝ. 1:19හිතෝ 15:27
හිතෝ. 1:20රෝම 16:27; 1කොරි 1:20; යාකො 3:17
හිතෝ. 1:20මතෙ 10:27
හිතෝ. 1:20හිතෝ 8:1-3; 9:1, 3
හිතෝ. 1:21යොහ 18:20; ක්‍රියා 20:20
හිතෝ. 1:22හිතෝ 5:12, 13; යොහ 3:20
හිතෝ. 1:23ගීතා 141:5; එළි 3:19
හිතෝ. 1:23යෙසා 54:13
හිතෝ. 1:24යෙසා 65:12
හිතෝ. 1:26විනි 10:13, 14
හිතෝ. 1:28විලා 3:44
හිතෝ. 1:29හොෂෙ 4:6
හිතෝ. 1:29විනි 5:8
හිතෝ. 1:31යෙරෙ 6:19; ගලා 6:7
හිතෝ. 1:33යෙසා 48:18
හිතෝ. 1:332රාජා 6:15, 16; යෙසා 26:3; 2පේතෘ 2:9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 1:1-33

හිතෝපදේශ

1 ඊශ්‍රායෙලයේ රජ+ වුණ දාවිත්ගේ පුත්+ සලමොන්+ ලියපු හිතෝපදේශ.*

 2 ඒවා ලියලා තියෙන්නේ ප්‍රඥාව+ සහ හික්මවීම් ලබා දෙන්න වගේම

නැණවත් කියමන් තේරුම් කරලා දෙන්නයි.

 3 ඒ හික්මවීම් පිළිගද්දී+ වටහාගැනීමේ ශක්තිය දියුණු වෙනවා.

හරි තීරණ ගන්නත්*+ ධර්මිෂ්ඨ,+ ප්‍රතිපත්තිගරුක* ජීවිතයක් ගත කරන්නත් පුළුවන් වෙනවා.

 4 අද්දැකීම් අඩු කෙනාට බුද්ධිමත්ව වැඩ කරන්න+ පුළුවන් වෙනවා.

තරුණයෙක්ට දැනුම සහ හොඳින් සිතීමේ හැකියාව ලැබෙනවා.+

 5 ප්‍රඥාවන්ත කෙනෙක් උපදෙස්වලට සවන් දීලා තවත් ඉගෙනගනියි.+

අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් හරි මඟ පෙන්වීම්* ලබාගනියි.+

 6 එයා එහෙම කරන්නේ හිතෝපදේශ සහ සංකීර්ණ කාරණා* වටහාගන්නයි.

නුවණැති අයගේ වදන් සහ කියමන් තේරුම්ගන්නයි.+

 7 දැනුම ලබාගන්න නම් මුලින්ම යෙහෝවා ගැන ගරුබියක්* තියෙන්න ඕනේ.+

ප්‍රඥාව සහ හික්මවීම් හෙළා දකින්නේ අඥානයන්.*+

 8 මගේ පුතේ, ඔයාගේ තාත්තා ඔයාව නිවැරදි කරද්දී එයාට සවන් දෙන්න.+

ඔයාගේ අම්මාගේ උපදෙස්වලට* පිටු පාන්න එපා.+

 9 ඒවා ඔයාගේ හිසට අලංකාර ඔටුන්නක්.+

ඔයාගේ කරට වටිනා ආභරණයක්.+

10 පුතේ, පව්කාරයන් ඔයාව නොමඟ යවන්න හැදුවත් එයාලට අහු වෙන්න එපා.+

11 එයාලා මෙහෙම කියයි.

“එන්න, අපි මඟ රැකගෙන ඉඳලා කාව හරි මරමු.

විනෝදයට වගේ හැංගිලා ඉඳලා අහිංසකයන්ව අල්ලගමු.

12 මිනී වළ මිනිස්සුන්ව ගිලගන්නවා වගේ එයාලව පණපිටින් ගිලගමු.

මිනී වළ මිනිස්සුන්ව වහගන්නවා වගේ එයාලව වහගමු.

13 එයාලාගේ හැම වටිනා දෙයක්ම පැහැරගමු.

ඒවාවලින් අපේ ගෙවල් පුරවගමු.

14 ඔයාත් අපිත් එක්ක එන්න.

අපි හැම දෙයක්ම සම සමව* බෙදාගමු.”

15 මගේ පුතේ, එයාලා එක්ක යන්න එපා.

එයාලා යන පාරට අඩිය තියන්නවත් එපා.+

16 එයාලාගේ පාද ඉක්මනින් ඇදිලා යන්නේ දුෂ්ටකම් කරන්න.

ලේ හලන කල් එයාලට ඉවසිල්ලක් නැහැ.+

17 කුරුල්ලෙක් බලන් ඉද්දී දැලක් එළලා වැඩක් තියෙනවාද?

18 ලේ වගුරුවන්න, එයාලා කාටත් හොරා මඟ රැකගෙන ඉන්නේ ඒ නිසයි.

මිනී මරන්න හැංගිලා බලාගෙන ඉන්නේ ඒ නිසයි.

19 වංචා කරලා ධනය රැස් කරන අය වැඩ කරන්නේ ඒ විදිහටයි.

ඒ ධනයම එයාලාගේ විනාශයට හේතු වෙයි.+

20 සැබෑ ප්‍රඥාව+ හැමෝටම ඇහෙන්න පාරවල්වල හඬ නඟයි.+

ප්‍රධාන හන්දිවල කෑගහලා කතා කරයි.+

21 ප්‍රඥාව* සෙනඟ පිරුණු පාරවල්වල හඬ නඟයි.

නුවරේ දොරටු ළඟ ඉඳන් මෙහෙම කියයි.+

22 “අද්දැකීම් අඩු තැනැත්තෙනි, ඔයාලා තව කොච්චර කල් මෝඩකම්වලට ඇලුම් කරනවාද?

සමච්චල් කරන්නෙනි, ඔයාලා තව කොච්චර කල් සමච්චල් කරලා සතුටක් ලබනවාද?

අඥානයෙනි, ඔයාලා තව කොච්චර කල් දැනුම පිළිකුල් කරනවාද?+

23 මං දෙන අවවාද පිළිගන්න.*+

එතකොට මම ඔයාලට ප්‍රඥාව* නොඅඩුව දෙන්නම්.

මගේ වචන ඔයාලට උගන්වන්නම්.+

24 මං අඬගැහුවත් ඔයාලා මට සවන් දුන්නේ නැහැ.

මම අත දුන්නත් කවුරුත් මාව ගණන් ගත්තේ නැහැ.+

25 ඔයාලා දිගින් දිගටම මගේ උපදෙස් අහක දැම්මා.

මගේ අවවාද ප්‍රතික්ෂේප කළා.

26 ඒ නිසා ඔයාලාගේ විපතේදී මම හිනා වෙනවා.

විනාශය* ඔයාලා පිටට එද්දී මම ඔයාලට සමච්චල් කරනවා.+

27 විනාශය කුණාටුවක් වගෙත්

විපත්ති සුළිසුළඟක් වගෙත් ඔයාලා පිටට එයි.

ඔයාලට දුක් පීඩා සහ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න වෙයි.

28 එදාට ඔයාලා* මට කොච්චර අඬගැහුවත් මං උත්තර දෙන්නේ නැහැ.

අස්සක් මුල්ලක් නෑර මාව හෙව්වත් ඔයාලට මාව හම්බ වෙන්නේ නැහැ.+

29 මොකද ඔයාලා දැනුමට පිළිකුල් කළා.+

යෙහෝවාට ගරුබිය දක්වන්න අකමැති වුණා.+

30 ඔයාලා මගේ උපදෙස් පිළිගත්තේ නැහැ.

මගේ හැම අවවාදයක්ම හෙළා දැක්කා.

31 ඒ නිසා ඔයාලා කරපු දේවල ප්‍රතිඵල ඔයාලට විඳින්නම වෙනවා.+

ඔයාලාගේ දුෂ්ට සැලසුම් ආයෙත් ඔයාලා දිහාවටම එක පිට එක හැරිලා එනවා.*

32 මාව අත්හැරලා යන නිසා අද්දැකීම් අඩු අයට මරණය අත් වෙනවා.

කාරණා සැහැල්ලුවට ගන්න නිසා අඥානයන් විනාශ වෙනවා.

33 ඒත් මට සවන් දෙන කෙනා සුරක්ෂිතව ජීවත් වෙනවා.+

කිසිම විපතකට බය වෙන්නේ නැතුව සන්සුන්ව ඉන්නවා.”+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න