ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • කොලොස්සි 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

කොලොස්සි පොතේ සාරාංශයක්

      • ක්‍රිස්තුස්, දෙවියන්ගේ පරිශුද්ධ රහස (1-5)

      • රවට්ටන අයගෙන් පරෙස්සම් වෙන්න (6-15)

      • සැබෑ දේ වුණේ ක්‍රිස්තුස් (16-23)

කොලොස්සි 2:1

හරස් යොමු දැක්වීම්

  • +කොලො 4:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2009, 3-4 පි.

කොලොස්සි 2:2

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 1:6
  • +කොලො 3:14
  • +1කොරි 2:7; එෆී 3:5, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2009, 3-4 පි.

    12/15/1994, 13-18 පි.

කොලොස්සි 2:3

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 1:30; 2:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2009, 3-7 පි.

    12/15/1994, 15 පි.

කොලොස්සි 2:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1994, 16-18 පි.

කොලොස්සි 2:5

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 14:40
  • +1කොරි 15:58; හෙබ්‍රෙ 3:14

කොලොස්සි 2:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/1998, 9-10, 14 පි.

කොලොස්සි 2:7

හරස් යොමු දැක්වීම්

  • +එෆී 2:20; 3:17
  • +මතෙ 7:24, 25
  • +එෆී 5:20; 1තෙස 5:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/1998, 9-14 පි.

කොලොස්සි 2:8

පාදසටහන්

  • *

    හෝ, “ගොදුරු කරගනියි.”

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:6; හෙබ්‍රෙ 13:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2019, 2-7 පි.

    මුරටැඹ,

    8/15/2008, 28 පි.

    8/1/2001, 8 පි.

    6/1/1998, 12-13 පි.

    12/15/1994, 16-18 පි.

කොලොස්සි 2:9

හරස් යොමු දැක්වීම්

  • +කොලො 1:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2009, 4-5 පි.

කොලොස්සි 2:10

හරස් යොමු දැක්වීම්

  • +එෆී 1:20, 21; 1පේතෘ 3:22

කොලොස්සි 2:11

හරස් යොමු දැක්වීම්

  • +රෝම 2:29; ෆිලි 3:3
  • +රෝම 6:6

කොලොස්සි 2:12

හරස් යොමු දැක්වීම්

  • +රෝම 6:4
  • +එෆී 2:6; කොලො 3:1
  • +ක්‍රියා 2:24; එෆී 1:19, 20

කොලොස්සි 2:13

හරස් යොමු දැක්වීම්

  • +එෆී 2:1, 5
  • +ක්‍රියා 2:38

කොලොස්සි 2:14

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +රෝම 7:10; ගලා 3:10
  • +එෆී 2:14, 15
  • +නික් 34:27; ද්වි 31:24-26; හෙබ්‍රෙ 7:18
  • +ගලා 3:13; හෙබ්‍රෙ 9:15; 1පේතෘ 2:24

කොලොස්සි 2:15

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඔහු.”

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 5:4; එළි 3:21

කොලොස්සි 2:16

හරස් යොමු දැක්වීම්

  • +රෝම 14:3, 17
  • +ගීතා 81:3
  • +රෝම 14:6

කොලොස්සි 2:17

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 8:5; 10:1
  • +යොහ 14:6; හෙබ්‍රෙ 9:11, 12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2023, 25 පි.

    මුරටැඹ,

    7/15/2002, 17 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 31 පි.

කොලොස්සි 2:18

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “දේවදූතයන් වගේ නමස්කාර කරනවා කියලා මවාපානවා.”

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 3:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2017, 25-29 පි.

    මුරටැඹ,

    8/15/2008, 28 පි.

    8/15/1992, 16 පි.

කොලොස්සි 2:19

හරස් යොමු දැක්වීම්

  • +එෆී 1:22, 23
  • +එෆී 2:21; 4:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1994, 25 පි.

කොලොස්සි 2:20

හරස් යොමු දැක්වීම්

  • +ගලා 4:3; කොලො 2:8
  • +එෆී 2:15; කොලො 2:14

කොලොස්සි 2:22

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 15:9

කොලොස්සි 2:23

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 4:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 182 ලිපිය

    මුරටැඹ,

    8/15/2008, 28 පි.

    8/1/2006, 32 පි.

    පිබිදෙව්!,

    7/8/1995, 11 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

කොලො. 2:1කොලො 4:16
කොලො. 2:22කොරි 1:6
කොලො. 2:2කොලො 3:14
කොලො. 2:21කොරි 2:7; එෆී 3:5, 6
කොලො. 2:31කොරි 1:30; 2:16
කොලො. 2:51කොරි 14:40
කොලො. 2:51කොරි 15:58; හෙබ්‍රෙ 3:14
කොලො. 2:7එෆී 2:20; 3:17
කොලො. 2:7මතෙ 7:24, 25
කොලො. 2:7එෆී 5:20; 1තෙස 5:18
කොලො. 2:8එෆී 5:6; හෙබ්‍රෙ 13:9
කොලො. 2:9කොලො 1:19
කොලො. 2:10එෆී 1:20, 21; 1පේතෘ 3:22
කොලො. 2:11රෝම 2:29; ෆිලි 3:3
කොලො. 2:11රෝම 6:6
කොලො. 2:12රෝම 6:4
කොලො. 2:12එෆී 2:6; කොලො 3:1
කොලො. 2:12ක්‍රියා 2:24; එෆී 1:19, 20
කොලො. 2:13එෆී 2:1, 5
කොලො. 2:13ක්‍රියා 2:38
කොලො. 2:14රෝම 7:10; ගලා 3:10
කොලො. 2:14එෆී 2:14, 15
කොලො. 2:14නික් 34:27; ද්වි 31:24-26; හෙබ්‍රෙ 7:18
කොලො. 2:14ගලා 3:13; හෙබ්‍රෙ 9:15; 1පේතෘ 2:24
කොලො. 2:151යොහ 5:4; එළි 3:21
කොලො. 2:16රෝම 14:3, 17
කොලො. 2:16ගීතා 81:3
කොලො. 2:16රෝම 14:6
කොලො. 2:17හෙබ්‍රෙ 8:5; 10:1
කොලො. 2:17යොහ 14:6; හෙබ්‍රෙ 9:11, 12
කොලො. 2:18ෆිලි 3:14
කොලො. 2:19එෆී 1:22, 23
කොලො. 2:19එෆී 2:21; 4:16
කොලො. 2:20ගලා 4:3; කොලො 2:8
කොලො. 2:20එෆී 2:15; කොලො 2:14
කොලො. 2:22මතෙ 15:9
කොලො. 2:231තිමෝ 4:3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
කොලොස්සි 2:1-23

කොලොස්සිවරුන්ට

2 ඔයාලා වෙනුවෙනුත් ලවෝදිසියේ+ ඉන්න අය වෙනුවෙනුත් මාව කවදාවත් හම්බ වෙලා නැති අනිත් හැමෝම වෙනුවෙනුත් මං කොච්චර මහන්සි වෙනවාද කියලා ඔයාලා දැනගන්නවාට මං කැමතියි. 2 මං එහෙම කරන්නේ එයාලාගේ හිත් සනසන්න.+ ඒ වගේම එයාලා හැමෝම ආදරෙන් එකට බැඳිලා ඉන්නවා දකින්න මට ඕනෙ නිසයි.+ එතකොට එයාලට දෙවියන්ගේ පරිශුද්ධ රහස ගැන පැහැදිලි අවබෝධයක් වගේම නිවැරදි දැනුමක් ලබාගන්නත් පුළුවන් වෙනවා. ඒ රහස ගැන හොඳින් තේරුම්ගන්න ලැබුණ එක එයාලට ලැබුණ වටිනා වස්තුවක්. ඒ පරිශුද්ධ රහස තමයි ක්‍රිස්තුස්.+ 3 වස්තුවක් වගේ තියෙන දෙවියන්ගේ සියලුම ප්‍රඥාව සහ දැනුම සුරක්ෂිතව හංගලා තියෙන්නේ ක්‍රිස්තුස් තුළයි.+ 4 මං එහෙම කියන්නේ මිනිස්සු කපටි විදිහට ගොඩනඟන තර්කවලින් ඔයාලව ආරක්ෂා කරන්නයි. 5 මොකද මං ඔයාලා ළඟ හිටියේ නැතත් හිතින් මං ඔයාලා එක්කම ඉන්නවා. ඔයාලා දේවල් පිළිවෙළකට කරනවා.+ ඒ වගේම ඔයාලට ක්‍රිස්තුස් ගැන ස්ථිර විශ්වාසයක් තියෙනවා.+ ඒ නිසා ඔයාලා ගැන මට දැනෙන්නේ ලොකු සතුටක්.

6 ඉතින් මං ඔයාලට කියන්නේ ඔයාලා ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස්ව පිළි අරන් තියෙන නිසා දිගටම ඔහු එක්ක එකට බැඳිලා ඉන්න අය විදිහට ජීවත් වෙන්න කියලා. 7 ඔයාලට උගන්වපු විදිහට ක්‍රිස්තුස් ගැන තියෙන විශ්වාසය ඔයාලාගේ හිත්වල ගැඹුරටම මුල් ඇදලා තියෙන්න ඕනේ. ඒ විශ්වාසය ඔහු මත ගොඩනඟන්න.+ ඒ වගේම ඒක ශක්තිමත්ව, ස්ථිරව තියාගන්න.+ නිතරම ලොකු අගයකින් දෙවියන්ට ස්තුති කරන්න.+

8 ඒත් පරෙස්සම් වෙන්න. නැත්නම් දර්ශනවාදී අදහස්, කපටි විදිහට කරන කිසි තේරුමක් නැති තර්ක විතර්ක පාවිච්චි කරලා මිනිස්සු ඔයාලව අහු කරගනියි.*+ ඒවා පදනම් වෙලා තියෙන්නේ ක්‍රිස්තුස් මත නෙමෙයි. ඒ වෙනුවට ඒවා පදනම් වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ සම්ප්‍රදායන් සහ ලෝකයේ තියෙන බොළඳ අදහස් මත. 9 දෙවියන්ගේ ගතිලක්ෂණ හැම එකක්ම කිසිම අඩුවක් නැතුව පැහැදිලිව දකින්න තියෙන්නේ ක්‍රිස්තුස් තුළයි.+ 10 සියලුම පාලනවල සහ අධිකාරීන්ගේ හිස ඔහුයි.+ ඔහු නිසා ඔයාලටත් පුළුවන් වෙලා තියෙනවා කිසිම දේකින් අඩුවක් නැති අය වෙන්න. 11 ඔහු එක්ක ඔයාලට තියෙන බැඳීම නිසා ඔයාලව චර්මච්ඡේදනය කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒත් ඒක මිනිස්සු කරන විදිහේ චර්මච්ඡේදනයක් නෙමෙයි. ඒක ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් කරන විදිහේ චර්මච්ඡේදනයක්.+ ඒ චර්මච්ඡේදනයේදී වෙන්නේ වැරදි දේවල් කරන්න ඔයාලට තියෙන පෙලඹීම් ඔයාලාගේ පව්කාර ශරීරයෙන් අයින් කරලා දාන එකයි.+ 12 ක්‍රිස්තුස් අද්දැක්කා වගේම බව්තීස්මයක් ඔයාලත් අද්දැකලා තියෙන නිසා ඔයාලවත් හරියට ඔහුත් එක්කම තැන්පත් කරලා තියෙනවා වගේ.+ ඒ වගේම ඔහු එක්ක ඔයාලට තියෙන බැඳීම නිසාත් දෙවියන්ගේ බලවත් ක්‍රියා ගැන ඔයාලට තියෙන විශ්වාසය නිසාත් ඔහු එක්කම ඔයාලවත් මරණයෙන් නැවත නැඟිට්ටවලා තියෙනවා කියලා කියන්න පුළුවන්.+ දෙවියන් ඇත්තටම ඔහුව මරණයෙන් නැවත නැඟිට්ටෙව්වා.+

13 ඔයාලා කලින් වැරදි දේවල් කරකර හිටිය නිසාත් චර්මච්ඡේදනය වුණේ නැති තත්වයක හිටිය නිසාත් ඔයාලා හිටියේ හරියට මැරුණු අය වගේ. ඒත් දෙවියන් ඔයාලව ක්‍රිස්තුස් එක්කම ආයෙත් ජීවත් කෙරෙව්වා.+ ඔහු හරිම කරුණාවන්තව අපේ හැම වැරැද්දකටම සමාව දීලා,+ 14 අපිට විරුද්ධව සාක්ෂි දුන්න,+ විවිධ අණපනත් සහ නියෝග+ ලියලා තිබුණ නීතිය මකලා දැම්මා.+ ඔහු ඒ ලියවිල්ල වධකණුවට* තියලා ඇණ ගහලා ඒක නැති කරලා දැම්මා.+ 15 ඒ වගේම දෙවියන් වධකණුව* මාර්ගයෙන් ආණ්ඩු සහ බලධාරීන්ව නිරුවත් කරලා පරාජිතයන් විදිහට+ ප්‍රසිද්ධියේ පෙරහැරක අරන් ගියා.

16 ඒ නිසා ඔයාලා කන බොන දේවල් ගැනවත්+ උත්සව පවත්වන එක ගැනවත් නව සඳ පායන දවස ගැනවත්+ සබත් දවස ගැනවත්+ ඔයාලව විනිශ්චය කරන්න කාටවත් ඉඩ දෙන්න එපා. 17 මොකද ඒ දේවල්, ඉස්සරහට එන්න නියමිත වෙලා තිබුණ දේවල්වල ඡායාවක් විතරයි.+ සැබෑ දේ වුණේ ක්‍රිස්තුස්.+ 18 සමහරු තමන් නිහතමානී අය කියලා බොරුවට මවාපානවා. දේවදූතයන්ට නමස්කාර කරනවා.* ඒ වගේ අය නිසා ඔයාලාගේ තෑග්ග අහිමි කරගන්න එපා.+ එයාලා දකින දේවල් ඇත්ත කියලා එයාලා තරයේම කියනවා. පව්කාර මිනිස්සු හිතන විදිහට හිතන නිසා එයාලා කිසිම සාධාරණ හේතුවක් නැතුව හිස උදුම්මගෙන ඉන්නවා. 19 ශරීරයේ හිස විදිහට ඉන්න තැනැත්තාට එයාලා යටත් වෙන්නේ නැහැ.+ මුළු ශරීරයටම හැම දෙයක්ම ලැබෙන්නේ ඔහු මාර්ගයෙන්. ඒ වගේම සන්ධි සහ පටක මාර්ගයෙන් මුළු ශරීරයම එකට බැඳිලා තියෙන්නෙත් වර්ධනය වෙන්නෙත් ඔහු නිසයි. ඒ වර්ධනය ලැබෙන්නේ දෙවියන්ගෙන්.+

20 මේ ලෝකයේ තියෙන බොළඳ අදහස් ප්‍රතික්ෂේප කරලා ඔයාලා ක්‍රිස්තුස් එක්කම මිය ගියා.+ එහෙනම් ඇයි ඔයාලා තාමත් මේ ලෝකයට අයිති අය විදිහට ජීවත් වෙන්නේ? ඇයි ඔයාලා තාමත් මේ වගේ නීතිවලට යටත් වෙලා ඉන්නේ?+ 21 “අල්ලන්න එපා. රස බලන්න එපා. අත ගහන්න එපා” වගේ නීති, 22 අදාළ වෙන්නේ පාවිච්චි කළාට පස්සේ අහක දාන දේවල්වලටයි. ඒ වගේ නීති දාලා තියෙන්නේ මිනිස්සු.+ 23 බැලූ බැල්මට පේන්නේ ඒ නීති පිළිපදින එක හරිම ප්‍රඥාවන්ත දෙයක් වගේ. ඒත් ඒවා මිනිස්සුන්ම හදාගත්ත නමස්කාර ක්‍රම විතරයි. ඒවා පිළිපදින අය එයාලා නිහතමානී අය කියලා බොරුවට මවාපාලා එයාලාගේ ශරීරයට එක එක විදිහේ වධ හිංසා කරගන්නවා.+ හැබැයි ඒවා පිළිපදින එක පව්කාර ආශාවන් පාලනය කරගන්න කිසිම විදිහකින් උදව් වෙන්නේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න