ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

    • සලමොන්ගේ හිතෝපදේශ (10:1–24:34)

හිතෝපදේශ 22:1

පාදසටහන්

  • *

    මූ.අ., “අනුමැතිය.”

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    අංක 4 2017 9 පි.

හිතෝපදේශ 22:2

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:26

හිතෝපදේශ 22:3

පාදසටහන්

  • *

    හෝ, “දඬුවම්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 38 පාඩම

    මුරටැඹ (පාඩම්),

    4/2016, 11 පි.

    පිබිදෙව්!,

    අංක 4 2016 5 පි.

හිතෝපදේශ 22:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:9; හිතෝ 18:12

හිතෝපදේශ 22:5

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 4:14, 15

හිතෝපදේශ 22:6

පාදසටහන්

  • *

    හෝ, “යෞවනයෙක්ට.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:19; ද්වි 6:6, 7; එෆී 6:4
  • +2තිමෝ 3:14, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 47 ලිපිය

    පිබිදෙව්!,

    අංක 1 2021 4-5 පි.

    3/8/1997, 24-25 පි.

    මුරටැඹ,

    4/1/2008, 16 පි.

    6/1/2007, 31 පි.

    2/1/1999, 32 පි.

    12/1/1997, 6-8 පි.

    6/15/1997, 22 පි.

    10/15/1996, 21 පි.

    10/1/1993, 3-4 පි.

    සතුටින් පිරි ජීවිතය, 5 පි.

    පවුලේ සන්තෝෂය, 74-75, 85 පි.

හිතෝපදේශ 22:7

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 4:1; මතෙ 18:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 37 පාඩම

    මුරටැඹ (පාඩම්),

    7/2017, 10 පි.

    පිබිදෙව්!,

    4/8/1999, 29-30 පි.

    මුරටැඹ,

    3/15/1997, 20-21 පි.

හිතෝපදේශ 22:8

පාදසටහන්

  • *

    හෝ, “එයාගේ කුරිරු පාලනය අවසන් වෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +ගලා 6:7, 8
  • +ගීතා 125:3

හිතෝපදේශ 22:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:7, 8; හිතෝ 11:25; හෙබ්‍රෙ 6:10

හිතෝපදේශ 22:10

පාදසටහන්

  • *

    හෝ, “නඩුහබ.”

හිතෝපදේශ 22:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 45:2; හිතෝ 16:13; මතෙ 5:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2010, 30 පි.

හිතෝපදේශ 22:12

පාදසටහන්

  • *

    මූ.අ., “දැනුම.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:8-10

හිතෝපදේශ 22:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:13-15

හිතෝපදේශ 22:14

පාදසටහන්

  • *

    මූ.අ., “නාඳුනන.” හිතෝ 2:16 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:3; දේශ 7:26

හිතෝපදේශ 22:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 8:21
  • +හිතෝ 13:24; 19:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 100-101 පි.

    පිබිදෙව්!,

    4/2015, 6 පි.

    මුරටැඹ,

    6/15/2008, 10-11 පි.

    සියලුම ජනයා සඳහා පොතක්, 24 පි.

හිතෝපදේශ 22:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 12:5; හිතෝ 14:31

හිතෝපදේශ 22:17

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:20
  • +හිතෝ 15:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2022, 8 පි.

හිතෝපදේශ 22:18

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 2:10; 24:14
  • +හිතෝ 15:7

හිතෝපදේශ 22:22

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 23:10
  • +නික් 23:6; ආමො 5:12

හිතෝපදේශ 22:23

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:12; ගීතා 12:5

හිතෝපදේශ 22:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 152 ලිපිය

හිතෝපදේශ 22:25

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 152 ලිපිය

හිතෝපදේශ 22:26

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:1-3

හිතෝපදේශ 22:28

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 19:14; හිතෝ 23:10; හොෂෙ 5:10

හිතෝපදේශ 22:29

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 16:18, 19; 1රාජා 7:13, 14

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 22:1දේශ 7:1
හිතෝ. 22:2ක්‍රියා 17:26
හිතෝ. 22:4ගීතා 34:9; හිතෝ 18:12
හිතෝ. 22:5හිතෝ 4:14, 15
හිතෝ. 22:6උත් 18:19; ද්වි 6:6, 7; එෆී 6:4
හිතෝ. 22:62තිමෝ 3:14, 15
හිතෝ. 22:72රාජා 4:1; මතෙ 18:25
හිතෝ. 22:8ගලා 6:7, 8
හිතෝ. 22:8ගීතා 125:3
හිතෝ. 22:9ද්වි 15:7, 8; හිතෝ 11:25; හෙබ්‍රෙ 6:10
හිතෝ. 22:11ගීතා 45:2; හිතෝ 16:13; මතෙ 5:8
හිතෝ. 22:12ක්‍රියා 13:8-10
හිතෝ. 22:13හිතෝ 26:13-15
හිතෝ. 22:14හිතෝ 5:3; දේශ 7:26
හිතෝ. 22:15උත් 8:21
හිතෝ. 22:15හිතෝ 13:24; 19:18
හිතෝ. 22:16ගීතා 12:5; හිතෝ 14:31
හිතෝ. 22:17හිතෝ 13:20
හිතෝ. 22:17හිතෝ 15:14
හිතෝ. 22:18හිතෝ 2:10; 24:14
හිතෝ. 22:18හිතෝ 15:7
හිතෝ. 22:22හිතෝ 23:10
හිතෝ. 22:22නික් 23:6; ආමො 5:12
හිතෝ. 22:231සාමු 24:12; ගීතා 12:5
හිතෝ. 22:25හිතෝ 13:20
හිතෝ. 22:26හිතෝ 6:1-3
හිතෝ. 22:28ද්වි 19:14; හිතෝ 23:10; හොෂෙ 5:10
හිතෝ. 22:291සාමු 16:18, 19; 1රාජා 7:13, 14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 22:1-29

හිතෝපදේශ

22 ධන සම්පත් තියෙනවාට වඩා හොඳ නමක් තියෙන එක වටිනවා.+

ගෞරවය* දිනාගන්න එක රන් රිදීවලටත් වඩා වටිනවා.

 2 දුප්පතා සහ පොහොසතා අතරේ සමානකමක් තියෙනවා.

ඒ දෙගොල්ලන්ගෙම සැදුම්කරු යෙහෝවායි.+

 3 බුද්ධිමත් අය අවදානම දුර තියාම දැකලා ඒකෙන් අයින් වෙනවා.

ඒත් අද්දැකීම් අඩු අය ඒ දිහාවටම ගිහිල්ලා ප්‍රතිඵල* විඳිනවා.

 4 යෙහෝවා ගැන තියෙන ගරුබිය නිසාත් නිහතමානිකම නිසාත්

වස්තුවත් ගෞරවයත් ජීවනයත් ලැබෙයි.+

 5 වංක කෙනාගේ ගමන් මඟේ කටු ගස් සහ උගුල් තියෙනවා.

ජීවිතේට ආදරේ කරන කෙනා ඒ මඟෙන් ඈත් වෙලා ඉන්නවා.+

 6 දරුවෙක්ට* හරි මඟේ යන්න අවශ්‍ය පුහුණුව දෙන්න.+

වයසට ගියාට පස්සෙත් එයා ඒ මඟෙන් ඉවතට යන්නේ නැහැ.+

 7 ධනවතා දුප්පතාව පාලනය කරයි.

ණයට ගත්ත කෙනා ණයට දුන්න කෙනාගේ සේවකයෙක්.+

 8 අධර්මිෂ්ඨකම වපුරන්නා නෙළාගන්නේ විනාශයයි.+

එයා කේන්තියෙන් වේවැලකින් පහර දුන්නත් ඒක කඩලා දායි.*+

 9 ත්‍යාගශීලී කෙනාට ආශීර්වාද කරයි.

මොකද එයා දුප්පතා එක්ක එයාගේ කෑම පංගුව බෙදාගනියි.+

10 සමච්චල් කරන්නාව එළවලා දාන්න.

එතකොට රණ්ඩු දබර, වාදවිවාද,* නින්දා අපහාස නවතියි.

11 හිත පවිත්‍රව තියාගන්න කැමති,

සිත්ගන්නා විදිහට කතා කරන කෙනා රජගේ මිත්‍රයෙක් වෙයි.+

12 යෙහෝවා සත්‍යය* ආරක්ෂා කරනවා.

ඒත් ද්‍රෝහිකම් කරන අයගේ වචනවලින් ඔහු එයාලටම අනතුරක් වෙන්න සලස්වනවා.+

13 “පාරේ සිංහයෙක් ඉන්නවා.

මම එළියට ගියොත් ඌ මාව මරයි” කියලා කම්මැළියා කියයි.+

14 පහත් ජීවිතයක් ගත කරන* ස්ත්‍රියකගේ කට ගැඹුරු වළක් වගේ.+

යෙහෝවා හෙළා දකින කෙනා ඒ වළට වැටෙයි.

15 මෝඩකම දරුවෙක්ගේ හිතේ කෙටිලා තියෙනවා.+

ඒත් ඒක අයින් කරලාම දාන්න හික්මවීම කියන වේවැලට

පුළුවන්.+

16 වස්තුව වැඩි කරගන්න හිතාගෙන දුප්පතාට වංචා කරන කෙනාත්+

පොහොසතාට තෑගි දෙන කෙනාත්

අන්තිමේදී දුප්පතෙක් වෙයි.

17 ප්‍රඥාවන්තයන්ගේ වදන්වලට ඇහුම්කන් දීලා+

මං දෙන දැනුම හිතට ගන්න.+

18 මොකද ඒ වදන් හිතේ තියාගෙන ඉන්න එක ඔයාට සතුටක්.+

එතකොට නිතරම ඒවා ගැන කතා කරන්නත් ඔයා පෙලඹෙයි.+

19 මම අද ඔයාව දැනුවත් කරනවා.

එතකොට යෙහෝවා ගැන ඔයාට ලොකු විශ්වාසයක් ඇති වෙයි.

20 මම උපදෙස් සහ දැනමුතුකම් ඔයාට ලියලා දීලයි තියෙන්නේ.

21 එහෙම කළේ විශ්වාස කරන්න පුළුවන් සත්‍ය වදන් ඔයාට උගන්වන්නයි.

ඔයාව එවපු කෙනා එක්ක සත්‍ය කියමන් බෙදාගන්න ඔයාට පුළුවන් වෙන්නයි.

22 දුප්පතාගේ අසරණකම හේතුවක් කරගෙන එයාගෙන් හොරකම් කරන්න එපා.+

නුවර දොරටුව ළඟ පීඩිතයාට හිරිහැර කරන්නත් එපා.+

23 මොකද යෙහෝවාම එයාලා වෙනුවෙන් කතා කරලා සාධාරණය ඉටු කරලා දෙයි.+

එයාලට වංචා කරපු අයගේ ජීවිත ඔහු නැති කරලා දායි.

24 ඉක්මනින් කේන්ති ගන්න කෙනෙක් එක්ක ඇසුරු කරන්න එපා.

නිතරම කේන්ති ගන්න කෙනෙක් එක්ක කිසි ගනු දෙනුවක් තියාගන්නත් එපා.

25 එහෙම කළොත් ඔයාත් එයා යන පාරේ ගිහින් උගුලකට අහු වෙයි.+

26 අතට අත දීලා ණයකට ඇප වෙන්න පොරොන්දු වෙන්න එපා.+

27 ඇපය ගෙවන්න කිසිම දෙයක් ඔයා ගාව නැත්නම්

ණයහිමියා ඔයා නිදාගෙන ඉන්න ඇඳත් අරගෙන යයි.

28 අතීතයේදී ඔයාගේ මුතුන්මිත්තන්ට වෙන් කරලා දුන්න

ඉඩම්වල මායිම් වෙනස් කරන්න එපා.+

29 තමන්ගේ වැඩේ දක්ෂ විදිහට කරන කෙනෙක්ව දැකලා තියෙනවාද?

එයා රජවරුන් ඉස්සරහට යයි.+

සාමාන්‍ය අය අතරේ එයාව දකින්න ලැබෙන්නේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න