ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

    • සලමොන්ගේ හිතෝපදේශ (10:1–24:34)

හිතෝපදේශ 11:1

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:36

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2002, 24-25 පි.

හිතෝපදේශ 11:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:18; ලූක් 14:8, 9
  • +මීකා 6:8; 1පේතෘ 5:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 164 ලිපිය

    මුරටැඹ,

    6/1/2015, 8-9 පි.

    5/15/2002, 25-26 පි.

    8/1/2000, 9-13, 14-19 පි.

    12/1/1995, 13 පි.

හිතෝපදේශ 11:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 26:1; හිතෝ 13:6
  • +හිතෝ 28:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2002, 26 පි.

හිතෝපදේශ 11:4

පාදසටහන්

  • *

    හෝ, “වස්තුවෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +එස 7:19; මතෙ 16:26
  • +උත් 7:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2002, 26 පි.

හිතෝපදේශ 11:5

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 17:23; එස්ත 7:10; හිතෝ 5:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2002, 26 පි.

හිතෝපදේශ 11:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 39:18
  • +හිතෝ 1:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2002, 26 පි.

හිතෝපදේශ 11:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:9, 10; ලූක් 12:18-20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2002, 26 පි.

හිතෝපදේශ 11:8

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 7:9; හිතෝ 21:18; දානි 6:23, 24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2002, 26 පි.

හිතෝපදේශ 11:9

පාදසටහන්

  • *

    හෝ, “දෙවියන් ගැන ගරුබියක් නැති.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 2:10-12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2002, 26 පි.

හිතෝපදේශ 11:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:20, 21; එස්ත 9:19, 22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2002, 26-27 පි.

හිතෝපදේශ 11:11

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ප්‍රතිපත්තිගරුක අය නුවරකට ආශීර්වාද කරද්දී ඒක ගෞරවයට පත් වෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:34
  • +යාකො 3:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2008, 19 පි.

    5/15/2002, 27 පි.

හිතෝපදේශ 11:12

පාදසටහන්

  • *

    හෝ, “අඥාන කෙනා.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:27; 1පේතෘ 2:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2009, 5 පි.

    5/15/2002, 27 පි.

    3/15/1997, 12-13 පි.

හිතෝපදේශ 11:13

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:16; හිතෝ 20:19; 26:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2002, 27 පි.

    3/15/1997, 12-13 පි.

හිතෝපදේශ 11:14

පාදසටහන්

  • *

    හෝ, “ගැලවීම ලැබෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:22; 20:18; 24:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2002, 27-28 පි.

හිතෝපදේශ 11:15

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:1, 5; 20:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2002, 28 පි.

හිතෝපදේශ 11:16

පාදසටහන්

  • *

    හෝ, “ගුණවත්.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:39; 1පේතෘ 3:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2002, 28-29 පි.

හිතෝපදේශ 11:17

පාදසටහන්

  • *

    හෝ, “නොසැලෙන ආදරයක් තියෙන.”

  • *

    හෝ, “තමන්ටම නින්දා කරගන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 6:38
  • +යාකො 5:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    අංක 1 2020 11 පි.

    මුරටැඹ,

    7/15/2002, 29 පි.

    4/1/1993, 28-29 පි.

හිතෝපදේශ 11:18

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 27:13, 14
  • +ගලා 6:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2002, 29-30 පි.

හිතෝපදේශ 11:19

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 10:34, 35; එළි 2:10

හිතෝපදේශ 11:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:26; හිතෝ 3:32
  • +ගීතා 51:6; හිතෝ 15:8

හිතෝපදේශ 11:21

පාදසටහන්

  • *

    හෝ, “දුෂ්ටයන් අතට අත දුන්නත්.”

හරස් යොමු දැක්වීම්

  • +දේශ 8:13; එස 18:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2002, 29-30 පි.

හිතෝපදේශ 11:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2002, 30 පි.

හිතෝපදේශ 11:23

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 26:9; මතෙ 5:6

හිතෝපදේශ 11:24

පාදසටහන්

  • *

    හෝ, “හැමෝටම බෙදලා දෙන.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:10; හිතෝ 19:17; දේශ 11:1, 2
  • +හග් 1:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2002, 30 පි.

හිතෝපදේශ 11:25

පාදසටහන්

  • *

    මූ.අ., “ලෝභ නැතුව වතුර බෙදාහරින.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:35; 2කොරි 9:6
  • +ලූක් 6:38

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 155 ලිපිය

    මුරටැඹ,

    7/15/2002, 30 පි.

හිතෝපදේශ 11:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2002, 30-31 පි.

හිතෝපදේශ 11:27

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:2
  • +එස්ත 7:10; ගීතා 10:2

හිතෝපදේශ 11:28

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 31:24, 28; ගීතා 52:5, 7
  • +ගීතා 1:2, 3; 52:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    9/2015, 5 පි.

හිතෝපදේශ 11:29

පාදසටහන්

  • *

    හෝ, “නින්දාවක්.”

  • *

    මූ.අ., “ලැබෙන්නේ හුළං විතරයි.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 7:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2002, 31 පි.

හිතෝපදේශ 11:30

පාදසටහන්

  • *

    හෝ, “ජීවනය ගෙන දෙයි.”

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:4
  • +1කොරි 9:20-22; යාකො 5:19, 20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2002, 31 පි.

හිතෝපදේශ 11:31

හරස් යොමු දැක්වීම්

  • +එස 18:24; 2තෙස 1:6; 1පේතෘ 4:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 18 පි.

    7/15/2002, 31 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 11:1ලෙවී 19:36
හිතෝ. 11:2හිතෝ 16:18; ලූක් 14:8, 9
හිතෝ. 11:2මීකා 6:8; 1පේතෘ 5:5
හිතෝ. 11:3ගීතා 26:1; හිතෝ 13:6
හිතෝ. 11:3හිතෝ 28:18
හිතෝ. 11:4එස 7:19; මතෙ 16:26
හිතෝ. 11:4උත් 7:1
හිතෝ. 11:52සාමු 17:23; එස්ත 7:10; හිතෝ 5:22
හිතෝ. 11:6යෙරෙ 39:18
හිතෝ. 11:6හිතෝ 1:32
හිතෝ. 11:7නික් 15:9, 10; ලූක් 12:18-20
හිතෝ. 11:8එස්ත 7:9; හිතෝ 21:18; දානි 6:23, 24
හිතෝ. 11:9හිතෝ 2:10-12
හිතෝ. 11:10නික් 15:20, 21; එස්ත 9:19, 22
හිතෝ. 11:11හිතෝ 14:34
හිතෝ. 11:11යාකො 3:6
හිතෝ. 11:12හිතෝ 17:27; 1පේතෘ 2:23
හිතෝ. 11:13ලෙවී 19:16; හිතෝ 20:19; 26:22
හිතෝ. 11:14හිතෝ 15:22; 20:18; 24:6
හිතෝ. 11:15හිතෝ 6:1, 5; 20:16
හිතෝ. 11:161සාමු 25:39; 1පේතෘ 3:3, 4
හිතෝ. 11:17ලූක් 6:38
හිතෝ. 11:17යාකො 5:3, 4
හිතෝ. 11:18යෝබ් 27:13, 14
හිතෝ. 11:18ගලා 6:7, 8
හිතෝ. 11:19ක්‍රියා 10:34, 35; එළි 2:10
හිතෝ. 11:20ගීතා 18:26; හිතෝ 3:32
හිතෝ. 11:20ගීතා 51:6; හිතෝ 15:8
හිතෝ. 11:21දේශ 8:13; එස 18:4
හිතෝ. 11:23යෙසා 26:9; මතෙ 5:6
හිතෝ. 11:24ද්වි 15:10; හිතෝ 19:17; දේශ 11:1, 2
හිතෝ. 11:24හග් 1:6
හිතෝ. 11:25ක්‍රියා 20:35; 2කොරි 9:6
හිතෝ. 11:25ලූක් 6:38
හිතෝ. 11:27හිතෝ 12:2
හිතෝ. 11:27එස්ත 7:10; ගීතා 10:2
හිතෝ. 11:28යෝබ් 31:24, 28; ගීතා 52:5, 7
හිතෝ. 11:28ගීතා 1:2, 3; 52:8
හිතෝ. 11:29යොෂු 7:15
හිතෝ. 11:30හිතෝ 15:4
හිතෝ. 11:301කොරි 9:20-22; යාකො 5:19, 20
හිතෝ. 11:31එස 18:24; 2තෙස 1:6; 1පේතෘ 4:18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 11:1-31

හිතෝපදේශ

11 හොර තරාදිය යෙහෝවාට පිළිකුලක්.

ඒත් නිවැරදි මිනුම් පඩිය ගැන ඔහු සතුටු වෙනවා.+

 2 කෙනෙක් අහංකාරකමින් ඉදිමුණොත් එයා අගෞරවයට පත් වෙයි.+

ඒත් නිහතමානී අය ප්‍රඥාවන්තයි.+

 3 ප්‍රතිපත්තිගරුක අයට මඟ පෙන්වන්නේ එයාලාගේ අවංකකමයි.+

ඒත් ද්‍රෝහිකම් කරන අය එයාලාගේ වංකකම නිසා විනාශ වෙයි.+

 4 දෙවියන් කෝපය පිට කරන දවසේදී ධනයෙන්* කිසි වැඩක් නැහැ.+

ඒත් මරණයෙන් ගැලවෙන්නේ ධර්මිෂ්ඨ කෙනායි.+

 5 හරි දේ කරන නිසා නිර්දෝෂ කෙනාගේ මාර්ග සමතලා වෙනවා.

ඒත් දුෂ්ටයා එයාගේ දුෂ්ටකම නිසා වැටෙනවා.+

 6 හරි දේ කරන නිසා ප්‍රතිපත්තිගරුක අය බේරෙයි.+

ඒත් ද්‍රෝහිකම් කරන අය එයාලාගෙම වැරදි ආශාවන්වලට අහු වෙයි.+

 7 දුෂ්ට කෙනෙක් මැරෙද්දී එයාගේ බලාපොරොත්තු නැති වෙනවා.

එයාගේ බලය ගැන විශ්වාසය තියලා ඇති කරගත්ත බලාපොරොත්තුත් සුන් වෙනවා.+

 8 දුක් පීඩාවලින් ධර්මිෂ්ඨයාව බේරගනියි.

ඒත් ඒ දුක් පීඩා හැම එකක්ම දුෂ්ටයා පිටට එයි.+

 9 දෙවියන්ට ද්‍රෝහි වෙන* කෙනා එයාගේ වචනවලින් අසල්වැසියාව විනාශ කරයි.

ඒත් දැනුම තියෙන නිසා ධර්මිෂ්ඨයා බේරෙයි.+

10 ධර්මිෂ්ඨයන්ගේ යහපත්කම නිසා නුවරේ වැසියෝ සතුටු වෙයි.

දුෂ්ටයා විනාශ වෙද්දී එයාලා සතුටින් කෑගහයි.+

11 ප්‍රතිපත්තිගරුක අයට ආශීර්වාද ලැබෙද්දී නුවරක් ගෞරවයට පත් වෙයි.*+

ඒත් දුෂ්ටයන්ගේ කටින් පිට වෙන වචන නිසා ඒක බිඳ වැටෙයි.+

12 සිහිකල්පනාව නැතුව වැඩ කරන කෙනා* අසල්වැසියාව හෙළා දකිනවා.

ඒත් දේවල් හොඳින් තේරුම්ගන්න කෙනා නිහඬව ඉන්නවා.+

13 බොරු කියකිය අපහාස කරන කෙනා තැනින් තැන ගිහින් රහස් හෙළි කරනවා.+

ඒත් විශ්වාසවන්ත කෙනා රහසිගත කාරණා රකිනවා.

14 නැණවත් උපදෙස් නැති වෙද්දී ජනයා දුකට පත් වෙයි.

ඒත් උපදේශකයන් හුඟදෙනෙක් ඉද්දී එයාලා සාර්ථක වෙයි.*+

15 අඳුරන්නේ නැති කෙනෙක්ගේ ණයකට ඇප වෙන කෙනා කරදරේ වැටෙයි.+

ඒත් අතට අත දීලා ඇප වෙන්නේ නැති කෙනා ප්‍රශ්නවලින් නිදහස් වෙයි.

16 කාරුණික* ස්ත්‍රියක් අනිත් අයගේ ගෞරවය දිනාගන්නවා.+

ඒත් කුරිරු අය වස්තුව පැහැරගන්නවා.

17 කාරුණික* කෙනා වැඩ කරන විදිහ නිසා එයාට ප්‍රයෝජන ලැබෙනවා.+

ඒත් කුරිරු කෙනා තමන් පිටටම දුක් කරදර ගේනවා.*+

18 දුෂ්ටයා උපයගන්න දේවල කිසි වටිනාකමක් නැහැ.+

ඒත් ධර්මිෂ්ඨකමින් වපුරන කෙනාට හොඳම දේ ලැබෙයි.+

19 ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති ස්ථිරව රකින අයට ජීවනය ලැබෙනවා.+

ඒත් දුෂ්ට දේවල් පස්සේම යන අයට ලැබෙන්නේ මරණයයි.

20 වංක හිත් තියෙන අය යෙහෝවාට පිළිකුලක්.+

ඒත් නිර්දෝෂ අය ඔහුගේ හිත සතුටු කරයි.+

21 දුෂ්ටයන්ට* දඬුවම් ලැබෙනවාමයි.+ ඒක ස්ථිරයි.

ඒත් ධර්මිෂ්ඨයන්ගේ දරුවෝ බේරෙනවා.

22 සිහිබුද්ධියෙන් වැඩ කරන්නේ නැති ස්ත්‍රියකගේ රූමත්කම

ඌරෙක්ගේ නහයට දාපු රන් මුද්දක් වගේ.

23 ධර්මිෂ්ඨයන්ගේ ආශාවන් නිසා යහපත් ප්‍රතිඵල ලැබෙයි.+

ඒත් දුෂ්ටයන්ගේ බලාපොරොත්තු නිසා දෙවියන්ගේ කෝපය ඇවිළෙයි.

24 ත්‍යාගශීලීව දෙන* කෙනාට තව තවත් ලැබෙයි.+

දෙන්න ඕනෙ දේ නොදී ඉන්න කෙනා දුප්පතෙක් වෙයි.+

25 ත්‍යාගශීලී කෙනාට නොඅඩුව ලැබෙයි.+

අනිත් අයව ප්‍රාණවත් කරන* කෙනාවත් ප්‍රාණවත් කරයි.+

26 ධාන්‍ය හංගන වෙළෙන්දන්ට ජනයා ශාප කරයි.

ඒත් ඒවා විකුණන අයට එයාලා ආශීර්වාද කරයි.

27 නිතරම යහපත් දේ කරන්න මහන්සි වෙන අයට ආශීර්වාද ලැබෙයි.+

ඒත් වැරදි දේ පස්සේ යන අයට වෙන්නේ නපුරු දේවල්මයි.+

28 තමන්ගේ වස්තුව ගැන විශ්වාසය තියන කෙනා විනාශ වෙයි.+

ඒත් ධර්මිෂ්ඨයා සරුවට වැඩෙන ගස් වැල් වගේ සාර්ථක වෙයි.+

29 තමන්ගේ ගෙදර අයට කරදර* ගේන කෙනාට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ.*+

අඥානයා ප්‍රඥාවන්තයාගේ සේවකයෙක් වෙයි.

30 ධර්මිෂ්ඨයාගේ ක්‍රියා ජීවන වෘක්ෂයක් වගේ.*+

අනිත් අයගේ හිත්* දිනාගන්න කෙනා ප්‍රඥාවන්තයෙක්.+

31 ධර්මිෂ්ඨ අයට අනිවාර්යයෙන්ම ආශීර්වාද ලැබෙනවා.

එහෙනම් දුෂ්ටයන්ටයි, පව්කාරයන්ටයි ඊටත් වඩා කොච්චර දඬුවම් විඳින්න වෙයිද!+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න