ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 කොරින්ති 6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 කොරින්ති පොතේ සාරාංශයක්

      • දෙවියන්ගේ කරුණාව වැරදි විදිහට පාවිච්චි කරන්න එපා (1, 2)

      • පාවුල් කරපු සේවය (3-13)

      • දෙවියන්ට සේවය නොකරන අය එක්ක බැඳීම් ඇති කරගන්න එපා (14-18)

2 කොරින්ති 6:1

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 5:20
  • +රෝම 2:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2016, 28-32 පි.

    මුරටැඹ,

    12/15/2010, 14 පි.

    12/15/1998, 18-19 පි.

    4/1/1992, 27 පි.

    රාජ්‍ය සේවාව, 4/2006, 5 පි.

2 කොරින්ති 6:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 49:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2010, 12-14 පි.

    12/15/1998, 18-20 පි.

    එළිදරව්, 126-127 පි.

    රාජ්‍ය සේවාව, 4/2006, 5 පි.

    යෙසායාගේ අනාවැකිය II, 143-146 පි.

2 කොරින්ති 6:3

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 9:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 40 පාඩම

2 කොරින්ති 6:4

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 4:1, 2
  • +2කොරි 11:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 40 පාඩම

    මුරටැඹ (පාඩම්),

    9/2016, 18 පි.

    මුරටැඹ,

    11/15/2000, 20 පි.

    4/15/2000, 19-21 පි.

    12/15/1998, 19 පි.

2 කොරින්ති 6:5

හරස් යොමු දැක්වීම්

  • +එළි 2:10
  • +2කොරි 11:25, 27

2 කොරින්ති 6:6

හරස් යොමු දැක්වීම්

  • +කොලො 3:13; 1තෙස 5:14
  • +එෆී 4:32
  • +රෝම 12:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1998, 19 පි.

2 කොරින්ති 6:7

පාදසටහන්

  • *

    සමහරවිට පහර දෙන්න නැත්නම් ආරක්ෂා වෙන්න පාවිච්චි කරපු ආයුධ වෙන්න ඇති.

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 2:4, 5
  • +2කොරි 10:4; එෆී 6:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1998, 19 පි.

2 කොරින්ති 6:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1998, 20 පි.

2 කොරින්ති 6:9

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 4:10, 11
  • +ක්‍රියා 14:19; 2කොරි 4:8, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1998, 20 පි.

2 කොරින්ති 6:10

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 4:13; එළි 2:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1998, 20 පි.

2 කොරින්ති 6:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 56 පාඩම

2 කොරින්ති 6:12

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 12:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 56 පාඩම

    මුරටැඹ,

    1/1/2007, 9 පි.

2 කොරින්ති 6:13

පාදසටහන්

  • *

    හෝ, “ඔයාලාගේ හදවත් තවත් විශාල කරගන්න.”

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 2:17; 1යොහ 4:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 56 පාඩම

    පිබිදෙව්!,

    අංක 3 2020 10 පි.

    3/2006, 9 පි.

    මුරටැඹ,

    11/15/2009, 20-21 පි.

    1/1/2007, 9-11 පි.

    10/1/2004, 16-17 පි.

    12/1/1995, 16 පි.

    රාජ්‍ය සේවාව,

    5/2004, 4 පි.

    8/1994,

    දෙවිට නමස්කාර කරන්න, 149-150 පි.

2 කොරින්ති 6:14

පාදසටහන්

  • *

    ඒ කියන්නේ නොගැළපෙන සත්තු දෙන්නෙක්ව වියගහක බඳිනවා වගේ දෙයක් කරන්න එපා.

  • *

    මේකෙන් අදහස් කරන්නේ දෙවියන්ගේ නීති ගාණකටවත් ගන්නේ නැති එකයි.

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:32, 33; ද්වි 7:3, 4; 1රාජා 11:4; 1කොරි 7:39
  • +යාකො 4:4
  • +එෆී 5:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 42 පාඩම

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 134-135 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 128-129 පි.

    මුරටැඹ,

    6/1/2010, 27 පි.

    5/1/2007, 15-16 පි.

    7/1/2004, 30-31 පි.

    10/15/2003, 32 පි.

    11/15/1995, 31 පි.

    10/1/1993, 29-30 පි.

    යොවුන් සිතේ ගැටලු, 2වන පොත, 34 පි.

    1998 පිබිදෙව්!,

    2/8/1998, 20 පි.

2 කොරින්ති 6:15

පාදසටහන්

  • *

    ඒ නම හැදිලා තියෙන්නේ “කිසි වැඩකට නැහැ” කියන තේරුම තියෙන හෙබ්‍රෙව් වචනයකින්. මේ කතා කරන්නේ සාතන් ගැනයි.

  • *

    හෝ, “දෙවියන්ට විශ්වාසවන්ත කෙනෙකුයි.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 4:10; එළි 12:7, 8
  • +1කොරි 10:21

2 කොරින්ති 6:16

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:14
  • +1කොරි 3:16
  • +නික් 29:45
  • +ලෙවී 26:11, 12; එස 37:27

2 කොරින්ති 6:17

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 52:11; යෙරෙ 51:45; එළි 18:4
  • +එස 20:41; 2කොරි 7:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 111 පි.

    මුරටැඹ,

    3/15/2006, 27-31 පි.

    8/15/1992, 12-13 පි.

    එළිදරව්, 265-266 පි.

2 කොරින්ති 6:18

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:14
  • +යෙසා 43:6; හොෂෙ 1:10; යොහ 1:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 111 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 කොරි. 6:12කොරි 5:20
2 කොරි. 6:1රෝම 2:4
2 කොරි. 6:2යෙසා 49:8
2 කොරි. 6:31කොරි 9:22
2 කොරි. 6:42කොරි 4:1, 2
2 කොරි. 6:42කොරි 11:23
2 කොරි. 6:5එළි 2:10
2 කොරි. 6:52කොරි 11:25, 27
2 කොරි. 6:6කොලො 3:13; 1තෙස 5:14
2 කොරි. 6:6එෆී 4:32
2 කොරි. 6:6රෝම 12:9
2 කොරි. 6:71කොරි 2:4, 5
2 කොරි. 6:72කොරි 10:4; එෆී 6:11
2 කොරි. 6:92කොරි 4:10, 11
2 කොරි. 6:9ක්‍රියා 14:19; 2කොරි 4:8, 9
2 කොරි. 6:10ෆිලි 4:13; එළි 2:9
2 කොරි. 6:122කොරි 12:15
2 කොරි. 6:131පේතෘ 2:17; 1යොහ 4:20
2 කොරි. 6:14නික් 23:32, 33; ද්වි 7:3, 4; 1රාජා 11:4; 1කොරි 7:39
2 කොරි. 6:14යාකො 4:4
2 කොරි. 6:14එෆී 5:7, 8
2 කොරි. 6:15මතෙ 4:10; එළි 12:7, 8
2 කොරි. 6:151කොරි 10:21
2 කොරි. 6:161කොරි 10:14
2 කොරි. 6:161කොරි 3:16
2 කොරි. 6:16නික් 29:45
2 කොරි. 6:16ලෙවී 26:11, 12; එස 37:27
2 කොරි. 6:17යෙසා 52:11; යෙරෙ 51:45; එළි 18:4
2 කොරි. 6:17එස 20:41; 2කොරි 7:1
2 කොරි. 6:182සාමු 7:14
2 කොරි. 6:18යෙසා 43:6; හොෂෙ 1:10; යොහ 1:12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 කොරින්ති 6:1-18

දෙවෙනි කොරින්ති

6 දෙවියන් එක්ක එකට වැඩ කරන අය+ විදිහට අපි ඔයාලාගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. දෙවියන්ගේ මහත් කරුණාව අද්දකින ඔයාලා, ඔහු ඒ කරුණාව පෙන්නුවේ ඇයි කියලා අමතක කරන්න එපා.+ 2 මොකද ඔහු මෙහෙම කියනවා. “කරුණාව පෙන්නන කාලේ ආවාම මං ඔයාලට ඇහුම්කන් දුන්නා. ගැලවීම ලබා දෙන දවස ආවාම මං ඔයාලට උදව් කළා.”+ බලන්න! දැන් තමයි කරුණාව පෙන්නන කාලේ! දැන් තමයි ගැලවීම ලබා දෙන දවස!

3 කිසිම කෙනෙක්ට වැටෙන්න හේතු වෙන කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. එතකොට අපි කරන සේවයට ඇඟිල්ල දික් කරන්න කාටවත් බැරි වෙයි.+ 4 අපි දෙවියන්ගේ සේවකයන් කියන දේ මේ හැම විදිහකින්ම ඔප්පු කරලා පෙන්නනවා.+ අපි ගොඩක් දේවල් විඳදරාගන්නවා. පීඩාවලට, අගහිඟකම්වලට, දුෂ්කරතාවලට මූණ දෙනවා.+ 5 අපි ගුටිබැට කනවා, හිරේ යනවා,+ කෝලහලවලට අහු වෙනවා, ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා, නිදි මරනවා සහ කෑම නැතුවත් ඉන්නවා.+ 6 ඒ වගේම අපි පවිත්‍ර ජීවිතයක් ගත කරනවා. නිවැරදි දැනුමක් ලබාගෙන තියෙනවා. අපි ඉවසනවා,+ කරුණාව පෙන්නනවා.+ දෙවියන්ගේ බලය ලබාගන්නවා. අපි මවාපාන්නේ නැතුව අවංක ආදරයක් පෙන්නනවා.+ 7 අපි ඇත්ත කතා කරනවා, දෙවියන් දෙන ශක්තිය ලබාගන්නවා,+ දකුණු අතේ සහ වම් අතේ තියෙන ධර්මිෂ්ඨ ආයුධ*+ පාවිච්චි කරනවා, 8 අපි ගෞරවය ලබනවා, නින්දා විඳිනවා, අපි ගැන කියන නරක දේවල් සහ හොඳ දේවල් අහන් ඉන්නවා. මිනිස්සු අපිව සලකන්නේ අනිත් අයව රවට්ටන අය විදිහට. ඒත් අපි කතා කරන්නේ ඇත්ත. 9 මිනිස්සු අපිව සලකන්නේ පිළිගැනීමක් නැති අය විදිහට. ඒත් දෙවියන් අපිව පිළිගන්නවා. මිනිස්සු අපිව සලකන්නේ මැරෙන්න ඔන්න මෙන්න ඉන්න අය විදිහට. ඒත් අපි ජීවත් වෙනවා.+ අපිව සලකන්නේ දඬුවම් ලබපු අය විදිහට. ඒත් තවමත් අපිව මරලා දාලා නැහැ.+ 10 මිනිස්සු අපිව සලකන්නේ දුකින් ඉන්න අය විදිහට. ඒත් අපි හැම තිස්සේම ඉන්නේ සතුටින්. මිනිස්සු අපිව සලකන්නේ දුප්පත් අය විදිහට. ඒත් අපි හුඟදෙනෙක්ව පොහොසත් කරනවා. අපිව දකින්නේ කිසිම දෙයක් නැති අය විදිහට. ඒත් අපිට හැම දෙයක්ම තියෙනවා.+

11 කොරින්තියේ සහෝදරයෙනි, අපි ඔයාලට කතා කරන්නේ කිසිම දෙයක් හංගන්නේ නැතුවයි. අපි අපේ හදවත් සම්පූර්ණයෙන්ම විවෘත කරලා ඔයාලට ආදරේ පෙන්නුවා. 12 අපේ ආදරේ, සෙනෙහස ඔයාලට පෙන්නන්න අපි අදිමදි කරන්නේ නැහැ.+ ඒත් ඔයාලා අපිට සෙනෙහස පෙන්නන්න අදිමදි කරනවා. 13 ඉතින් මං මගේම දරුවන්ට කතා කරනවා වගේ ඔයාලට කතා කරලා කියන්නේ ඔයාලත් ඔයාලාගේ හදවත් විවෘත කරලා ආදරේ පෙන්නන්න කියලා.*+

14 දෙවියන්ට සේවය කරන්නේ නැති අය එක්ක බැඳීම් ඇති කරගන්න එපා.*+ ධර්මිෂ්ඨකමයි, දුෂ්ටකමයි* අතර සම්බන්ධයක් තියෙනවාද?+ ආලෝකයයි, අන්ධකාරයයි අතර තියෙන සම්බන්ධය මොකක්ද?+ 15 ක්‍රිස්තුස් සහ බෙලියල්* අතර එකමුතුකමක් තියෙන්න පුළුවන්ද?+ දෙවියන්ට සේවය කරන කෙනෙකුයි,* සේවය කරන්නේ නැති කෙනෙකුයි අතර කිසිම ගැළපීමක් තියෙනවාද?+ 16 වෙනත් දෙවිවරුන්ගේ රූපවලට දෙවියන්ගේ මාලිගාවේ ඉඩක් තියෙනවාද?+ මොකද දෙවියන් කියපු විදිහටම අපි ජීවමාන දෙවියන්ට අයිති මාලිගාවක් වගේ.+ ඔහු කිව්වේ “මම ඇවිත් එයාලා අතරේ ඉන්නවා.+ මම එයාලා එක්කම ඉඳලා එයාලාගේ දෙවියන් වෙනවා. එයාලා මගේ සෙනඟ වෙනවා”+ කියලයි. 17 “‘ඉතින් ඒ අය අතරෙන් පිට වෙලා එන්න. එයාලාගෙන් අයින් වෙන්න’ කියලා යෙහෝවා* කියනවා. ‘අපවිත්‍ර දේවල් අල්ලන්න එපා,’”+ “‘එතකොට මම ඔයාලව පිළිගන්නවා.’”+ 18 “‘මම ඔයාලට තාත්තා කෙනෙක් වෙනවා.+ ඔයාලා මගේ දූදරුවන් වෙනවා’+ කියලා සියලු බලැති යෙහෝවා* කියනවා.”

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න