ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දානියෙල් පොතේ සාරාංශයක්

      • දෙවියන්ගේ දූතයෙක් දානියෙල්ව හම්බ වෙන්න එයි (1-21)

        • දේවදූතයාට මිකායෙල් උදව් කරයි (13)

දානියෙල් 10:1

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 1:1, 2; යෙසා 45:1; දානි 1:21; 6:28
  • +දානි 1:7; 4:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 44-45, 198-200 පි.

දානියෙල් 10:2

හරස් යොමු දැක්වීම්

  • +දානි 9:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 200-201 පි.

දානියෙල් 10:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 200-201 පි.

දානියෙල් 10:4

පාදසටහන්

  • *

    මූ.අ., “හිද්දෙකෙල්.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 201-202 පි.

දානියෙල් 10:5

හරස් යොමු දැක්වීම්

  • +එළි 19:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 202-203 පි.

දානියෙල් 10:6

හරස් යොමු දැක්වීම්

  • +එස 1:16
  • +එස 1:5, 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 202-203 පි.

දානියෙල් 10:7

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 6:17; ක්‍රියා 9:7

දානියෙල් 10:8

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:28; 8:27

දානියෙල් 10:9

හරස් යොමු දැක්වීම්

  • +දානි 8:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 204-205 පි.

දානියෙල් 10:10

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 1:9; එළි 1:17

දානියෙල් 10:11

හරස් යොමු දැක්වීම්

  • +දානි 9:23; 10:19

දානියෙල් 10:12

හරස් යොමු දැක්වීම්

  • +එළි 1:17
  • +දානි 9:23

දානියෙල් 10:13

පාදසටහන්

  • *

    හෝ, “උසස්ම නිලය දරන අධිපතියා.”

  • *

    තේරුම, “දෙවියන්ට සමාන තවත් කෙනෙක් ඉන්නවාද?”

හරස් යොමු දැක්වීම්

  • +එෆී 6:12
  • +දානි 10:21; 12:1; යූද් 9; එළි 12:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2011, 7-8 පි.

    දානියෙල්ගේ අනාවැකි, 204-205 පි.

දානියෙල් 10:14

හරස් යොමු දැක්වීම්

  • +දානි 2:28
  • +දානි 8:17, 26; 12:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2020, 3 පි.

දානියෙල් 10:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 206 පි.

දානියෙල් 10:16

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 6:7; යෙරෙ 1:9
  • +දානි 10:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 206-208 පි.

දානියෙල් 10:17

හරස් යොමු දැක්වීම්

  • +විනි 6:22
  • +යෙසා 6:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 206-208 පි.

දානියෙල් 10:18

හරස් යොමු දැක්වීම්

  • +දානි 10:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 208 පි.

දානියෙල් 10:19

හරස් යොමු දැක්වීම්

  • +එළි 1:17
  • +දානි 9:22, 23; 10:11
  • +විනි 6:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 208 පි.

දානියෙල් 10:20

හරස් යොමු දැක්වීම්

  • +දානි 10:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 204-205, 208 පි.

දානියෙල් 10:21

හරස් යොමු දැක්වීම්

  • +දානි 12:1
  • +දානි 10:13; යූද් 9; එළි 12:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 204-205, 208 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

දානි. 10:1එස්රා 1:1, 2; යෙසා 45:1; දානි 1:21; 6:28
දානි. 10:1දානි 1:7; 4:8
දානි. 10:2දානි 9:3
දානි. 10:4උත් 2:14
දානි. 10:5එළි 19:14
දානි. 10:6එස 1:16
දානි. 10:6එස 1:5, 7
දානි. 10:72රාජා 6:17; ක්‍රියා 9:7
දානි. 10:8දානි 7:28; 8:27
දානි. 10:9දානි 8:18
දානි. 10:10යෙරෙ 1:9; එළි 1:17
දානි. 10:11දානි 9:23; 10:19
දානි. 10:12එළි 1:17
දානි. 10:12දානි 9:23
දානි. 10:13එෆී 6:12
දානි. 10:13දානි 10:21; 12:1; යූද් 9; එළි 12:7, 8
දානි. 10:14දානි 2:28
දානි. 10:14දානි 8:17, 26; 12:4
දානි. 10:16යෙසා 6:7; යෙරෙ 1:9
දානි. 10:16දානි 10:8
දානි. 10:17විනි 6:22
දානි. 10:17යෙසා 6:5
දානි. 10:18දානි 10:10
දානි. 10:19එළි 1:17
දානි. 10:19දානි 9:22, 23; 10:11
දානි. 10:19විනි 6:23
දානි. 10:20දානි 10:13
දානි. 10:21දානි 12:1
දානි. 10:21දානි 10:13; යූද් 9; එළි 12:7, 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
දානියෙල් 10:1-21

දානියෙල්

10 පර්සියාවේ රජ වුණ සයිරස්ගේ+ තුන්වෙනි අවුරුද්දේදී බෙල්ටෂසර් කියලා හඳුන්වපු දානියෙල්ට+ දෙවියන්ගෙන් පණිවිඩයක් ලැබුණා. හෙළි කරපු ඒ දේ ඇත්තක්. ඒ මහා යුද්ධයක් ගැනයි. හෙළි කරපු ඒ කාරණා දානියෙල් තේරුම්ගත්තා. ඒක තේරුම්ගන්න එයාට උදව් ලැබුණා.

2 ඒ දවස්වල දානියෙල් වන මම සති තුනක් තිස්සේ දුක් වෙවී හිටියා.+ 3 ඒ සති තුන ඉවර වෙන කල් මම රස කෑම කෑවෙවත් මස් සහ වයින් කටේ තිබ්බෙවත් නැහැ. මගේ ඇඟේ තෙල් ආලේප කරගත්තෙවත් නැහැ. 4 පළවෙනි මාසේ 24වෙනිදා මම ටයිග්‍රීස්*+ කියන මහ ගඟේ ඉවුර ළඟ හිටියා. 5 එතකොට ලිනන් ඇඳුමක්+ ඇඳගෙන ඉන්න මනුස්සයෙක්ව මම දැක්කා. උෆාස්වල හොඳම රත්තරන්වලින් හදපු පටියක් ඔහුගේ ඉණ වටේ තිබුණා. 6 ඔහුගේ ශරීරය ක්‍රිසොලයිට් මැණිකක්+ වගේ දිලිසුණා. මුහුණ අකුණු සැරක් වගේ දීප්තිමත්. ඇස් ගිනි පන්දම් වගේ. ඔහුගේ අත් සහ කකුල් දිලිසෙන තඹ+ වගේ. කටහඬ ලොකු සෙනඟක් කතා කරද්දී එන හඬක් වගේ. 7 ඒ දර්ශනය දැක්කේ දානියෙල් වන මං විතරයි. මාත් එක්ක හිටපු අනිත් අය ඒක දැක්කේ නැති වුණාට+ එයාලා ගොඩක් බය වුණා. එයාලා එතනින් දුවලා ගිහින් හැංගුණා.

8 එතන ඉතුරු වුණේ මං විතරයි. මේ පුදුම හිතෙන දර්ශනය දැක්කාම මගේ ඇඟ පණ නැති වෙලා ගියා. මම සුදුමැලි වෙලා මලානික වුණා.+ 9 ඊටපස්සේ ඔහු මට කතා කරන්න පටන්ගත්තා. එතකොට මම මුණින් අතට බිම වැටිලා තද නින්දකට වැටුණා.+ 10 කෙනෙක් මට අත තියලා+ හෙමීට මාව හොල්ලලා මාව ඇහැරෙව්වා. එතකොට මම දණගහලා අත් දෙක බිම තියාගත්තා. 11 ඊටපස්සේ ඔහු මට මෙහෙම කිව්වා.

“දානියෙල්, දෙවියන්ට ඔයාව ගොඩක් වටිනවා.+ මාව ඔයා ළඟට එව්වේ ඒ හින්දයි. දැන් ඉතින් නැඟිටින්න. මං ඔයාට කියන්න යන දේවලට හොඳින් ඇහුම්කන් දෙන්න.”

ඔහු මට එහෙම කිව්වාම මම වෙවුල වෙවුල හෙමීට හිටගත්තා.

12 එතකොට ඔහු මට මෙහෙම කිව්වා. “බය වෙන්න එපා+ දානියෙල්. ඔයා මේ කාරණා හොඳින් තේරුම්ගන්න ලොකු උත්සාහයක් ගත්තා. ඔයාගේ දෙවියන් ඉදිරියේ ඔයා බැගෑපත්ව කන්නලව් කළා. එහෙම කරන්න පටන්ගත්ත දවසේම දෙවියන් ඔයාට ඇහුම්කන් දුන්නා. මං ආවේ ඔයා කරපු ඒ කන්නලව්ව නිසයි.+ 13 ඒත් පර්සියානු රාජධානියේ අධිපතියා+ දවස් 21ක් තිස්සේ මට විරුද්ධව නැඟී හිටියා. එතකොට අධිපතීන්ගේ ප්‍රධානියෙක්* වන මිකායෙල්*+ එතනට ඇවිත් මට උදව් කළා. ඒ කාලේ පුරාම මම පර්සියාවේ රජවරුන් ළඟ හිටියා. 14 මං මෙතනට ආවේ අන්තිම දවස්වලදී ඔයාගේ සෙනඟට සිද්ධ වෙන දේවල්+ ඔයාට පැහැදිලි කරලා දෙන්න. මොකද මේ දර්ශනයේ තියෙන්නේ අනාගතයේ වෙන්න යන දේවල් ගැනයි.”+

15 ඔහු ඒ දේවල් කිව්වාට පස්සේ මම වචනයක්වත් කියාගන්න බැරුව බිම බලාගෙන හිටියා. 16 එතකොට මනුස්සයෙක්ගේ පෙනුම තිබුණ කෙනා ඇවිත් මගේ තොල් ඇල්ලුවා.+ ඊටපස්සේ මට කතා කරන්න පුළුවන් වුණා. මගේ ඉස්සරහා හිටපු කෙනාට මම මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, දර්ශනය නිසා මම හොඳටම බය වුණා. මගේ ඇඟ ගැහෙනවා. මගේ ඇඟට පණ නැහැ වගේ.+ 17 මගේ ස්වාමීනි, ඔබේ සේවකයා මේ වගේ තත්වයක ඉද්දී ඔබත් එක්ක කතා කරන්නේ කොහොමද?+ මගේ ඇඟට කිසිම ශක්තියක් නැහැ. මට හුස්ම ගන්නත් අමාරුයි.”+

18 එතකොට මනුස්සයෙක්ගේ පෙනුම තිබුණ කෙනා ආයෙත් මාව අල්ලලා මාව ශක්තිමත් කළා.+ 19 ඊටපස්සේ ඔහු මට මෙහෙම කිව්වා. “බය වෙන්න එපා.+ දෙවියන්ට ඔයාව ගොඩක් වටිනවා.+ කලබල වෙන්න එපා.+ දැන් ශක්තිමත් වෙන්න.” ඔහු මාත් එක්ක කතා කරද්දී මම ශක්තිමත් වුණා. මම මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, ඔබ මාව ශක්තිමත් කළා. ඉතින් දැන් කතා කරන්න.”

20 එතකොට ඔහු මට මෙහෙම කිව්වා. “මං ඔයා ළඟට ආවේ ඇයි කියලා ඔයා දන්නවාද? ඔයාත් එක්ක කතා කළාට පස්සේ මම ආපහු පර්සියාවේ අධිපතියා+ එක්ක සටන් කරන්න යනවා. මං ගියාට පස්සේ ග්‍රීසියේ අධිපතියා එනවා. 21 ඒත් යන්න කලින් සත්‍ය ලියවිලිවල තියෙන දේවල් මම ඔයාට කියලා දෙන්නම්. මේ කාරණාවලදී මට උදව් කරන්න ඉන්නේ ඔයාගේ අධිපතියා+ වන මිකායෙල්+ විතරයි.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න