ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දානියෙල් පොතේ සාරාංශයක්

      • “අවසාන කාලය” සහ ඊටපස්සේ (1-13)

        • මිකායෙල් නැඟී සිටියි (1)

        • අවබෝධයෙන් වැඩ කරන අය බැබළෙයි (3)

        • නිවැරදි දැනුම නොඅඩුව ලැබෙයි (4)

        • වෙන් කරපු කොටස ලබාගන්න දානියෙල් ආයෙත් නැඟිටියි (13)

දානියෙල් 12:1

පාදසටහන්

  • *

    තේරුම, “දෙවියන්ට සමාන තවත් කෙනෙක් ඉන්නවාද?”

හරස් යොමු දැක්වීම්

  • +දානි 10:21
  • +දානි 10:13; යූද් 9; එළි 12:7, 8
  • +යෙසා 26:20; යෝවෙ 2:31, 32; මතෙ 24:21, 22; එළි 7:13, 14
  • +මලා 3:16; ලූක් 10:20; එළි 3:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 115, 121 ලිපි

    මුරටැඹ (පාඩම්),

    9/2022, 21 පි.

    මුරටැඹ (පාඩම්),

    5/2020, 16 පි.

    මුරටැඹ,

    5/15/2015, 30 පි.

    11/1/1993, 23 පි.

    දානියෙල්ගේ අනාවැකි, 288-290 පි.

දානියෙල් 12:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2022, 20-22, 26 පි.

    දානියෙල්ගේ අනාවැකි, 290-292 පි.

දානියෙල් 12:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2022, 20-25 පි.

    මුරටැඹ (පාඩම්),

    7/2016, 23 පි.

    මුරටැඹ,

    7/15/2010, 21-23 පි.

    3/15/2010, 23 පි.

    9/1/2007, 20 පි.

    දානියෙල්ගේ අනාවැකි, 292-293 පි.

දානියෙල් 12:4

හරස් යොමු දැක්වීම්

  • +දානි 8:17, 26; 12:9
  • +යෙසා 11:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2023, 5-6 පි.

    මුරටැඹ (පාඩම්),

    9/2022, 24 පි.

    7/2022, 7 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 19 පාඩම

    සරලව තේරුම්ගමු, 99 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 91-92 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 35, 36-37 පි.

    දේවකැමැත්ත කරන්න, 3 පාඩම

    මුරටැඹ,

    8/15/2012, 3-7 පි.

    8/15/2009, 14-16 පි.

    5/15/2000, 11 පි.

    11/1/1993, 13 පි.

    දානියෙල්ගේ අනාවැකි, 289, 293-294, 309-310 පි.

දානියෙල් 12:5

හරස් යොමු දැක්වීම්

  • +දානි 10:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 294 පි.

දානියෙල් 12:6

හරස් යොමු දැක්වීම්

  • +දානි 10:5, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 294 පි.

දානියෙල් 12:7

පාදසටහන්

  • *

    ඒ කියන්නේ කාලවල් තුනහමාරක්.

හරස් යොමු දැක්වීම්

  • +දානි 4:34; එළි 4:9; 10:6
  • +දානි 8:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 295-297 පි.

    මුරටැඹ,

    8/1/1994, 31 පි.

    11/1/1993, 9-10 පි.

දානියෙල් 12:8

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 18:34; ක්‍රියා 1:7; 1පේතෘ 1:10, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 297 පි.

දානියෙල් 12:9

හරස් යොමු දැක්වීම්

  • +දානි 8:17, 26; 10:14; 12:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 289 පි.

දානියෙල් 12:10

හරස් යොමු දැක්වීම්

  • +දානි 11:35
  • +ගීතා 111:10; දානි 11:33; 12:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 297, 300 පි.

දානියෙල් 12:11

හරස් යොමු දැක්වීම්

  • +දානි 8:11
  • +දානි 11:31; මාක් 13:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 297-301 පි.

    මුරටැඹ,

    11/1/1993, 10-11 පි.

දානියෙල් 12:12

පාදසටහන්

  • *

    හෝ, “උනන්දුවෙන්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 301, 303-304 පි.

    මුරටැඹ,

    11/1/1993, 11-12 පි.

දානියෙල් 12:13

හරස් යොමු දැක්වීම්

  • +යොහ 11:24; ක්‍රියා 17:31; 24:15; එළි 20:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2017, 7 පි.

    පිබිදෙව්!,

    5/2012, 11 පි.

    මුරටැඹ,

    5/1/2005, 12-13 පි.

    5/15/2000, 19 පි.

    දානියෙල්ගේ අනාවැකි, 306-319 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

දානි. 12:1දානි 10:21
දානි. 12:1දානි 10:13; යූද් 9; එළි 12:7, 8
දානි. 12:1යෙසා 26:20; යෝවෙ 2:31, 32; මතෙ 24:21, 22; එළි 7:13, 14
දානි. 12:1මලා 3:16; ලූක් 10:20; එළි 3:5
දානි. 12:4දානි 8:17, 26; 12:9
දානි. 12:4යෙසා 11:9
දානි. 12:5දානි 10:4
දානි. 12:6දානි 10:5, 6
දානි. 12:7දානි 4:34; එළි 4:9; 10:6
දානි. 12:7දානි 8:24
දානි. 12:8ලූක් 18:34; ක්‍රියා 1:7; 1පේතෘ 1:10, 11
දානි. 12:9දානි 8:17, 26; 10:14; 12:4
දානි. 12:10දානි 11:35
දානි. 12:10ගීතා 111:10; දානි 11:33; 12:3
දානි. 12:11දානි 8:11
දානි. 12:11දානි 11:31; මාක් 13:14
දානි. 12:13යොහ 11:24; ක්‍රියා 17:31; 24:15; එළි 20:12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
දානියෙල් 12:1-13

දානියෙල්

12 “ඔයාගේ සෙනඟ වෙනුවෙන් පෙනී සිටින ශ්‍රේෂ්ඨ අධිපතියා+ වන මිකායෙල්*+ ඒ කාලයේදී නැඟී සිටිනවා. එදාට ගොඩක් දුෂ්කර කාලයක් එනවා. මුල්ම ජාතිය පිහිටවපු දවසේ ඉඳන් ඒ කාලය එන කල් ඒ වගේ දරුණු තත්වයක් උදා වෙලා නැහැ. ඒ කාලයේදී ඔයාගේ සෙනඟ ගැලවෙනවා.+ ලියවිල්ලේ නම් තියෙන හැමෝම ගැලවෙනවා.+ 2 භූමියේ සැතපිලා ඉන්න හුඟදෙනෙක් නැඟිටිනවා. නැඟිටලා එන සමහර අයට සදහටම ජීවත් වෙන්න ලැබෙනවා. ඒත් නැඟිටලා එන තවත් අය නින්දාවට පත් වෙනවා. එයාලව සදහටම ප්‍රතික්ෂේප කරනවා.

3 “අවබෝධයෙන් වැඩ කරන අය දීප්තිමත් අහස වගේ බැබළෙනවා. ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න හුඟදෙනෙක්ට උදව් කරන අය තරු වගේ සදාකාලයෙන් සදාකාලයටම බැබළෙනවා.

4 “දානියෙල්, ඔයාට හෙළි කරපු මේ වචන ලියවිල්ලක සටහන් කරලා අවසාන කාලය වෙන කල් ඒක වහලා මුද්‍රා කරලා තියන්න.+ හුඟදෙනෙක් නිවැරදි දැනුම හොයාගන්න ලොකු වෙහෙසක් දරන නිසා එයාලට ඒක නොඅඩුව ලැබෙනවා.”+

5 ඊටපස්සේ දානියෙල් වන මම දැක්කා තව දෙන්නෙක් ගඟ ළඟ හිටගෙන ඉන්නවා. එක් කෙනෙක් මෙගොඩ හිටගෙන හිටියා. අනිත් කෙනා හිටියේ එගොඩ.+ 6 එයාලාගෙන් එක් කෙනෙක් ලිනන් ඇඳුමක්+ ඇඳගෙන ගඟට ඉහළින් හිටපු කෙනාගෙන් මෙහෙම ඇහුවා. “මේ පුදුමාකාර සිදුවීම් හැම එකක්ම අවසන් වෙන්න කොච්චර කාලයක් ගත වෙයිද?” 7 එතකොට ලිනන් ඇඳුමක් ඇඳගෙන ගඟට ඉහළින් හිටපු කෙනා කතා කරනවා මට ඇහුණා. එයා අත් දෙකම අහස දිහාවට උස්සලා සදහටම ඉන්න තැනැත්තාණන්+ ගැන දිවුරලා මෙහෙම කිව්වා. “කාලයක්, කාල දෙකක් සහ කාල භාගයක්* නියම කරලා තියෙනවා. ශුද්ධ අයගේ බලය නැති කරලා දානවත් එක්කම+ මේ හැම සිදුවීමක්ම අවසන් වෙනවා.”

8 ඒ වචන ඇහුණත් ඔහු කියපු දේ මට තේරුණේ නැහැ.+ ඒ නිසා මම මෙහෙම ඇහුවා. “මගේ ස්වාමීනි, අන්තිමට මොකද වෙන්නේ?”

9 එතකොට ඔහු මට මෙහෙම කිව්වා. “දානියෙල්, ඔයා දැන් යන්න. මොකද අවසාන කාලය වෙන කල් ලියවිල්ල වහලා මුද්‍රා කරලයි තියෙන්නේ.+ 10 හුඟක් අය තමන්වම පිරිසිදු කරගෙන පවිත්‍ර තත්වයකට එනවා. එයාලා පවිත්‍ර ජීවිතයක් ගත කරනවා.+ දුෂ්ට අය දුෂ්ට විදිහට වැඩ කරනවා. එයාලාගෙන් කිසිම කෙනෙක් මේ දේවල් තේරුම්ගන්නේ නැහැ. ඒත් අවබෝධයෙන් වැඩ කරන අය මේ දේවල් තේරුම්ගන්නවා.+

11 “නිතරම ඔප්පු කරන පූජාව+ නවත්තලා, විනාශයක් කරන පිළිකුල් දේ පිහිටුවන කාලයේ+ ඉඳලා දවස් 1,290ක් ගත වෙනවා.

12 “දවස් 1,335 ඉවර වෙන කල් ආසාවෙන්* බලාගෙන ඉන්න කෙනාට සතුටු වෙන්න පුළුවන්.

13 “ඔයා අවසානය දක්වාම විශ්වාසවන්තව ඉන්න. ඊටපස්සේ ඔයා නිදාගන්නවා. ඒත් ඒ කාලය ඉවර වුණාම ඔයාට වෙන් කරපු කොටස ලබාගන්න ඔයා ආයෙත් නැඟිටිනවා.”+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න