ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • ආදම් ඉඳන් නෝවා වෙන කල් පෙළපත (1-32)

        • ආදම්ට පුතාලා, දුවලා හිටියා (4)

        • ඒනොක් දෙවියන් එක්ක ගමන් කළා (21-24)

උත්පත්ති 5:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:26; යාකො 3:9

උත්පත්ති 5:2

පාදසටහන්

  • *

    හෝ, “ආදම්.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:27; මාක් 10:6
  • +උත් 2:23; යෙසා 45:12; මතෙ 19:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 1/2020, 2 පි.

උත්පත්ති 5:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 4:25

උත්පත්ති 5:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:17; 3:19; රෝම 6:23; 1කොරි 15:22

උත්පත්ති 5:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 4:26; ලූක් 3:23, 38

උත්පත්ති 5:12

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 3:23, 37

උත්පත්ති 5:15

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 3:23, 37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2002, 5-6 පි.

උත්පත්ති 5:18

හරස් යොමු දැක්වීම්

  • +යූද් 14

උත්පත්ති 5:21

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 3:23, 37

උත්පත්ති 5:22

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    ඒ කියන්නේ දෙවියන් බලාපොරොත්තු වුණ විදිහට ජීවිතේ ගත කළා.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 1 2017 10 පි.

    මුරටැඹ,

    9/1/2005, 15-17 පි.

    5/1/2003, 29 පි.

උත්පත්ති 5:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 1 2017 10 පි.

උත්පත්ති 5:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:9; ද්වි 8:6; 13:4; 3යොහ 4; යූද් 14, 15
  • +යොහ 3:13; හෙබ්‍රෙ 11:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 1 2017 12-13 පි.

    මුරටැඹ,

    10/1/2006, 19 පි.

    9/1/2005, 15 පි.

    1/1/2004, 29 පි.

    9/15/2001, 31 පි.

    6/1/1998, 9 පි.

    1/15/1997, 30-31 පි.

උත්පත්ති 5:25

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 3:23, 36

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 1 2017 10-11 පි.

උත්පත්ති 5:29

පාදසටහන්

  • *

    සමහරවිට තේරුම, “විවේකය; සැනසීම.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:1; එස 14:14; මතෙ 24:37; හෙබ්‍රෙ 11:7; 1පේතෘ 3:20; 2පේතෘ 2:5
  • +උත් 3:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2017, 8 පි.

    මුරටැඹ,

    4/1/2013, 14 පි.

    2/1/2009, 13 පි.

    11/15/2001, 29 පි.

    11/1/1996, 8 පි.

    විශ්වාසය ආදර්ශයක්, 22 පි.

උත්පත්ති 5:32

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:21; 11:10; ලූක් 3:23, 36
  • +උත් 6:10; 10:6
  • +උත් 10:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2012, 23 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 5:1උත් 1:26; යාකො 3:9
උත්. 5:2උත් 1:27; මාක් 10:6
උත්. 5:2උත් 2:23; යෙසා 45:12; මතෙ 19:4
උත්. 5:3උත් 4:25
උත්. 5:5උත් 2:17; 3:19; රෝම 6:23; 1කොරි 15:22
උත්. 5:6උත් 4:26; ලූක් 3:23, 38
උත්. 5:12ලූක් 3:23, 37
උත්. 5:15ලූක් 3:23, 37
උත්. 5:18යූද් 14
උත්. 5:21ලූක් 3:23, 37
උත්. 5:24උත් 6:9; ද්වි 8:6; 13:4; 3යොහ 4; යූද් 14, 15
උත්. 5:24යොහ 3:13; හෙබ්‍රෙ 11:5
උත්. 5:25ලූක් 3:23, 36
උත්. 5:29උත් 7:1; එස 14:14; මතෙ 24:37; හෙබ්‍රෙ 11:7; 1පේතෘ 3:20; 2පේතෘ 2:5
උත්. 5:29උත් 3:17
උත්. 5:32උත් 10:21; 11:10; ලූක් 3:23, 36
උත්. 5:32උත් 6:10; 10:6
උත්. 5:32උත් 10:2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 5:1-32

උත්පත්ති

5 මේ තමයි ආදම්ගේ පෙළපත් වාර්තාව. දෙවියන් ආදම්ව නිර්මාණය කරපු දවසේ ඔහු ආදම් හැදුවේ තමන්ට සමානකම් තියෙන කෙනෙක් විදිහටයි.+ 2 දෙවියන් පුරුෂයෙක් සහ ස්ත්‍රියක් විදිහට එයාලව නිර්මාණය කළා.+ එයාලව හදපු දවසේ+ දෙවියන් ඒ දෙන්නාට ආශීර්වාද කරලා එයාලව මනුෂ්‍යයන්* විදිහට හැඳින්නුවා.

3 ආදම් අවුරුදු 130ක් ජීවත් වුණාට පස්සේ එයාට එයා වගේ පුතෙක් ඉපදුණා. ආදම් එයාට සෙත් කියන නම තිබ්බා.+ 4 සෙත් ඉපදුණාට පස්සේ ආදම් තව අවුරුදු 800ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 5 ආදම් අවුරුදු 930ක් ජීවත් වෙලා මැරුණා.+

6 සෙත් අවුරුදු 105ක් ජීවත් වුණාට පස්සේ එයාට ඒනොෂ් කියලා පුතෙක් ඉපදුණා.+ 7 ඒනොෂ් ඉපදුණාට පස්සේ සෙත් තව අවුරුදු 807ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 8 සෙත් අවුරුදු 912ක් ජීවත් වෙලා මැරුණා.

9 ඒනොෂ් අවුරුදු 90ක් ජීවත් වුණාට පස්සේ එයාට කේනාන් කියලා පුතෙක් ඉපදුණා. 10 කේනාන් ඉපදුණාට පස්සේ ඒනොෂ් තව අවුරුදු 815ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 11 ඒනොෂ් අවුරුදු 905ක් ජීවත් වෙලා මැරුණා.

12 කේනාන් අවුරුදු 70ක් ජීවත් වුණාට පස්සේ එයාට මහලලෙල් කියලා පුතෙක් ඉපදුණා.+ 13 මහලලෙල් ඉපදුණාට පස්සේ කේනාන් තව අවුරුදු 840ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 14 කේනාන් අවුරුදු 910ක් ජීවත් වෙලා මැරුණා.

15 මහලලෙල් අවුරුදු 65ක් ජීවත් වුණාට පස්සේ එයාට යාරද් කියලා පුතෙක් ඉපදුණා.+ 16 යාරද් ඉපදුණාට පස්සේ මහලලෙල් තව අවුරුදු 830ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 17 මහලලෙල් අවුරුදු 895ක් ජීවත් වෙලා මැරුණා.

18 යාරද් අවුරුදු 162ක් ජීවත් වුණාට පස්සේ එයාට ඒනොක් කියලා පුතෙක් ඉපදුණා.+ 19 ඒනොක් ඉපදුණාට පස්සේ යාරද් තව අවුරුදු 800ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 20 යාරද් අවුරුදු 962ක් ජීවත් වෙලා මැරුණා.

21 ඒනොක් අවුරුදු 65ක් ජීවත් වුණාට පස්සේ එයාට මෙතූසලා කියලා පුතෙක් ඉපදුණා.+ 22 මෙතූසලා ඉපදුණාට පස්සේ තව අවුරුදු 300ක් ජීවත් වුණ ඒනොක් දිගටම සැබෑ දෙවියන්* එක්ක ගමන් කළා.* එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 23 ඒනොක් අවුරුදු 365ක් ජීවත් වුණා. 24 ඒනොක් මුළු ජීවිත කාලේ පුරාම සැබෑ දෙවියන් එක්ක ගමන් කළා.+ පස්සේ දෙවියන් එයාව ගත්තා.+ ඒ නිසා කිසිම කෙනෙක්ට එයාව හොයාගන්න බැරි වුණා.

25 මෙතූසලා අවුරුදු 187ක් ජීවත් වුණාට පස්සේ එයාට ලාමෙක් කියලා පුතෙක් ඉපදුණා.+ 26 ලාමෙක් ඉපදුණාට පස්සේ මෙතූසලා තව අවුරුදු 782ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 27 මෙතූසලා අවුරුදු 969ක් ජීවත් වෙලා මැරුණා.

28 ලාමෙක් අවුරුදු 182ක් ජීවත් වුණාට පස්සේ එයාට පුතෙක් ඉපදුණා. 29 ලාමෙක් එයාගේ පුතාට නෝවා*+ කියන නම තියලා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් භූමියට ශාප කරපු නිසා අපි අද වෙන කල් දුක් මහන්සි වෙලා වැඩ කරනවා.+ මේ දරුවාගෙන්වත් අපිට සහනයක් ලැබෙයි.” 30 නෝවා ඉපදුණාට පස්සේ ලාමෙක් තව අවුරුදු 595ක් ජීවත් වුණා. එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා. 31 ලාමෙක් අවුරුදු 777ක් ජීවත් වෙලා මැරුණා.

32 නෝවා අවුරුදු 500ක් ජීවත් වුණාට පස්සේ එයාට ෂෙම්,+ හාම්+ සහ යාෆෙත්+ කියන පුතාලා ඉපදුණා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න