ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 30
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව පොතේ සාරාංශයක්

      • යෙහෝවා ළඟට ආයෙත් එන්න (1-10)

      • යෙහෝවාගේ ආඥා පිළිපදින්න අමාරු නැහැ (11-14)

      • තේරීම් දෙක (15-20)

ද්විතීය කතාව 30:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 11:26-28; 28:2, 15
  • +2රාජා 17:6; 2ලේක 36:20
  • +1රාජා 8:47; නෙහෙ 1:9; එස 18:28; යෝවෙ 2:13

ද්විතීය කතාව 30:2

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 55:7; 1යොහ 1:9
  • +ද්වි 4:29

ද්විතීය කතාව 30:3

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 29:14
  • +විලා 3:22
  • +එස්රා 1:2, 3; ගීතා 147:2; යෙරෙ 32:37; එස 34:13

ද්විතීය කතාව 30:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:64; ශෙප 3:20

ද්විතීය කතාව 30:5

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 1:9

ද්විතීය කතාව 30:6

පාදසටහන්

  • *

    මූ.අ., “හිත් චර්මච්ඡේදනය කරයි.”

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 32:37, 39
  • +ද්වි 6:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2007, 13 පි.

ද්විතීය කතාව 30:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:2, 3; යෙරෙ 25:12; විලා 3:64; රෝම 12:19

ද්විතීය කතාව 30:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 65:21, 22; මලා 3:10
  • +යෙරෙ 32:37, 41

ද්විතීය කතාව 30:10

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 1:9; ක්‍රියා 3:19

ද්විතීය කතාව 30:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 45:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2009, 31 පි.

ද්විතීය කතාව 30:12

හරස් යොමු දැක්වීම්

  • +රෝම 10:6

ද්විතීය කතාව 30:14

හරස් යොමු දැක්වීම්

  • +රෝම 10:8
  • +මතෙ 7:21; යාකො 1:25

ද්විතීය කතාව 30:15

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 11:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2009, 31 පි.

ද්විතීය කතාව 30:16

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:5
  • +ලෙවී 18:5
  • +ලෙවී 25:18; ද්වි 30:5

ද්විතීය කතාව 30:17

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 29:18; හෙබ්‍රෙ 3:12
  • +ද්වි 4:19

ද්විතීය කතාව 30:18

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:19; යොෂු 23:15; 1සාමු 12:25

ද්විතීය කතාව 30:19

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 11:26; 27:26; 28:2, 15
  • +යොෂු 24:15
  • +ද්වි 32:47

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 44 ලිපිය

    මුරටැඹ (පොදු),

    අංක 2 2018 14-15 පි.

    මුරටැඹ,

    2/15/2010, 28 පි.

    6/1/2006, 27 පි.

    7/15/1999, 11-12 පි.

    6/15/1996, 12-17 පි.

    පිබිදෙව්!,

    2/2009, 13 පි.

ද්විතීය කතාව 30:20

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:12
  • +ද්වි 4:4
  • +උත් 12:7; 15:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 44 ලිපිය

    මුරටැඹ (පොදු),

    අංක 2 2018 14-15 පි.

    මුරටැඹ,

    2/15/2010, 28 පි.

    11/1/2009, 31 පි.

    6/1/2006, 28-29 පි.

    7/15/1999, 11-12 පි.

    පිබිදෙව්!,

    2/2009, 13 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ද්වි. 30:1ද්වි 11:26-28; 28:2, 15
ද්වි. 30:12රාජා 17:6; 2ලේක 36:20
ද්වි. 30:11රාජා 8:47; නෙහෙ 1:9; එස 18:28; යෝවෙ 2:13
ද්වි. 30:2යෙසා 55:7; 1යොහ 1:9
ද්වි. 30:2ද්වි 4:29
ද්වි. 30:3යෙරෙ 29:14
ද්වි. 30:3විලා 3:22
ද්වි. 30:3එස්රා 1:2, 3; ගීතා 147:2; යෙරෙ 32:37; එස 34:13
ද්වි. 30:4ද්වි 28:64; ශෙප 3:20
ද්වි. 30:5නෙහෙ 1:9
ද්වි. 30:6යෙරෙ 32:37, 39
ද්වි. 30:6ද්වි 6:5
ද්වි. 30:7උත් 12:2, 3; යෙරෙ 25:12; විලා 3:64; රෝම 12:19
ද්වි. 30:9යෙසා 65:21, 22; මලා 3:10
ද්වි. 30:9යෙරෙ 32:37, 41
ද්වි. 30:10නෙහෙ 1:9; ක්‍රියා 3:19
ද්වි. 30:11යෙසා 45:19
ද්වි. 30:12රෝම 10:6
ද්වි. 30:14රෝම 10:8
ද්වි. 30:14මතෙ 7:21; යාකො 1:25
ද්වි. 30:15ද්වි 11:26
ද්වි. 30:16ද්වි 6:5
ද්වි. 30:16ලෙවී 18:5
ද්වි. 30:16ලෙවී 25:18; ද්වි 30:5
ද්වි. 30:17ද්වි 29:18; හෙබ්‍රෙ 3:12
ද්වි. 30:17ද්වි 4:19
ද්වි. 30:18ද්වි 8:19; යොෂු 23:15; 1සාමු 12:25
ද්වි. 30:19ද්වි 11:26; 27:26; 28:2, 15
ද්වි. 30:19යොෂු 24:15
ද්වි. 30:19ද්වි 32:47
ද්වි. 30:20ද්වි 10:12
ද්වි. 30:20ද්වි 4:4
ද්වි. 30:20උත් 12:7; 15:18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 30:1-20

ද්විතීය කතාව

30 “ආශීර්වාද සහ ශාප ගැන අද මං ඔයාලට කියපු මේ හැම දෙයක්ම+ ඒ විදිහටම ඉටු වෙයි. ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලව විසුරුවාහරින දේශවල ඉද්දී+ ඒ හැම දෙයක්ම ඔයාලට මතක් වෙයි.+ 2 එතකොට ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවා ළඟට ආපහු හැරිලා එයි.+ ඔයාලයි, ඔයාලාගේ පුතාලයි මුළු හදවතින්ම ඔහුගේ හඬට සවන් දීලා අද මං ඔයාලට කියලා දෙන දේවල් පිළිපදියි. ඒ දේවල් කරන්න ඔයාලා පුළුවන් හැම දේම කරයි.*+ 3 එතකොට ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලව වහල්කමින් නිදහස් කරගෙන එයි.+ යෙහෝවා ඔයාලට දයාව පෙන්නලා+ ඔහු ඔයාලව විසුරුවාහැරිය ජාතීන් අතරින් ඔයාලව ආපහු එකතු කරගෙන එයි.+ 4 පොළොවේ ඈත කෙළවරක හිටියත් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලව එකතු කරගෙන එයි.+ 5 ඔයාලාගේ පියවරුන් අයිති කරගත්ත දේශයට ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලව ආපහු අරගෙන එයි. ඔයාලා ඒ දේශය අයිති කරගනියි. ඔහු ඔයාලට ආශීර්වාද කරලා ඔයාලාගේ පියවරුන්ගේ කාලෙට වැඩිය ඔයාලාගේ ගාණ ගොඩක් වැඩි කරයි.+ 6 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලාගෙයි, ඔයාලාගේ දරුවන්ගෙයි හිත් පවිත්‍ර කරයි.*+ එතකොට ඔයාලට මුළු හදවතින්ම ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ආදරේ කරන්න පුළුවන් වෙයි. ඒ ආදරේ ඔයාලාගේ මුළු ජීවිතෙන්ම* දකින්න තියෙයි. ඔයාලාගේ ජීවිතත් ආරක්ෂා වෙයි.+ 7 ඔයාලට අද්දකින්න වුණ හැම ශාපයක්ම ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට වෛර කරපු, ඔයාලට පීඩා කරපු ඔයාලාගේ සතුරන් පිටට ගෙනෙයි.+

8 “ඔයාලා ආපහු ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ හඬට සවන් දෙන්න පටන්ගනියි. අද මං ඔයාලට කියලා දෙන හැම ආඥාවක්ම පිළිපදින්නත් පෙලඹෙයි. 9 ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ ආශීර්වාද ඔයාලට ලැබෙන නිසා ඔයාලා කරන හැම දෙයක්ම ඔයාලා හිතනවාටත් වඩා සාර්ථක වෙයි.+ ඔයාලට ගොඩක් දරු සම්පත් ලැබෙයි. ඔයාලා ඇති කරන සත්තු බෝ වෙලා උන්ගේ ගාණ වැඩි වෙයි. ඔයාලා වගා කරන දේවලින් ලොකු පලදාවක් ලැබෙයි. යෙහෝවා ඔයාලාගේ මුතුන්මිත්තන් ගැන සතුටු වුණ විදිහටම ආයෙත් ඔයාලා ගැනත් සතුටු වෙයි.+ ඒ නිසා ඔහු ඔයාලට ආශීර්වාද කරයි. 10 ඒ කාලේදී ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ හඬට සවන් දීලා නීතිය ඇතුළත් මේ ලියවිල්ලේ තියෙන අණපනත් පිළිපදියි. ඔයාලා මුළු හදවතින්ම ඔයාලාගේ දෙවි වන යෙහෝවා ළඟට ආපහු හැරිලා එයි. ආපහු ඔහු ළඟට එන්න කරන්න පුළුවන් හැම දේම ඔයාලා කරයි.*+

11 “මං අද කියලා දෙන මේ ආඥා ඔයාලට පිළිපදින්න බැරි තරම් අමාරු ඒවා නෙමෙයි. ඒවා දැනගන්න ගොඩක් දුර යන්න ඕනෙ නැහැ.+ 12 ඉහළ අහසට නඟින්න ඕනෙත් නැහැ. ඒ නිසා ‘කවුරු හරි ඉහළ අහසට නැඟලා ඒ නීති දැනගෙන අපිට කියලා දෙන්න. එතකොට අපි ඒවා පිළිපදින්නම්’ කියලා කියන්න අවශ්‍ය නැහැ.+ 13 ඒ වගේම ඒවා හොයාගන්න මහ මුහුද තරණය කරන්න ඕනෙත් නැහැ. ඒ නිසා ‘කවුරු හරි මහ මුහුද තරණය කරලා ගිහින් ඒ නීති හොයාගෙන ඇවිත් අපිට කියලා දෙන්න. එතකොට අපි ඒවා පිළිපදින්නම්’ කියලා කියන්න අවශ්‍යත් නැහැ. 14 මොකද දෙවියන්ගේ වදන් ඔයාලා ළඟම තියෙනවා. ඒවා ඔයාලාගේ හිතෙත් දිව අගත් තියෙනවා.+ ඒ නිසා ඒවා පිළිපදින්න ඔයාලට පුළුවන්.+

15 “අද මං ඔයාලා ඉස්සරහා තේරීම් දෙකක් තියනවා. එක්කෝ ඔයාලට පුළුවන් හොඳ ප්‍රතිඵල ලැබෙන ජීවනයට යන මාර්ගය තෝරගන්න, නැත්නම් නරක ප්‍රතිඵල ලැබෙන මරණයට යන මාර්ගය තෝරගන්න.+ 16 ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ආදරේ කරලා+ ඔහුගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න. ඔහුගේ අණපනත් සහ තීන්දු පිළිපදින්න. ඒ විදිහට ඔයාලා අද මං කියලා දෙන ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ ආඥාවලට සවන් දෙනවා නම් ඔයාලාගේ ජීවිත ආරක්ෂා වෙයි.+ ඔයාලාගේ ගාණ ගොඩක් වැඩි වෙයි. ඒ වගේම ඔයාලට අයිති වෙන දේශයේදී ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි.+

17 “ඒත් ඔයාලාගේ හිත් දෙවියන්ගෙන් ඈත් වෙලා ගියොත්+ ඔයාලා ඔහුට සවන් දෙනවා වෙනුවට වෙනත් දෙවිවරුන් ඉස්සරහා වැඳ වැටිලා එයාලට නමස්කාර කරන්න පෙලඹුණොත්+ 18 ඔයාලා නැත්තටම නැති වෙලා යනවා කියලා අද මම ස්ථිරවම කියනවා.+ යොර්දාන් ගඟෙන් එගොඩ වෙලා ගිහින් ඔයාලා අයිති කරගන්න දේශයේ වැඩි කාලයක් ජීවත් වෙන්න නම් ඔයාලට ලැබෙන්නේ නැහැ. 19 මං අද ඔයාලා ඉස්සරහා තියෙන තේරීම් දෙකට ස්වර්ගයේ සහ පොළොවේ ඉන්න හැමෝම සාක්ෂිකරුවන් වෙයි. ඔයාලා ඉස්සරහා ජීවනයට යන මාර්ගය සහ මරණයට යන මාර්ගය තියෙනවා. ඔයාලාගේ තේරීමට අනුව එක්කෝ ඔයාලට ආශීර්වාද ලැබෙයි. නැත්නම් ශාප අද්දකින්න වෙයි.+ ඔයාලාගෙයි, ඔයාලාගෙන් පැවතෙන අයගෙයි+ ජීවිත රැකගන්න නම් ජීවනයට යන මාර්ගය තෝරගන්න.+ 20 ඉතින් ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ආදරේ කරන්න.+ ඔහුගේ හඬට සවන් දෙන්න. ඔහුව අත්හරින්නේ නැතුව ඔහුට ළං වෙලා ඉන්න.+ මොකද ඔයාලට ජීවිතයත් ගොඩක් කල් ජීවත් වෙන්න අවස්ථාවත් දෙන්නේ ඔහුයි. ඒ අවස්ථාව ඔයාලාගේ මුතුන්මිත්තන් වුණ ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්ට+ යෙහෝවා පොරොන්දු වුණ දේශයේදී ඔයාලට ලැබෙයි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න