ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 තිමෝති 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 තිමෝති පොතේ සාරාංශයක්

      • අන්තිම දවස්වලදී හරිම අනතුරුදායක කාලයක් එනවා (1-7)

      • පාවුල්ගේ ආදර්ශය කිට්ටුවෙන් අනුගමනය කරන්න (8-13)

      • “ඔයාට උගන්වපු දේවල් දිගටම පිළිපදින්න” (14-17)

        • මුළු ශුද්ධ ලියවිල්ලම ලියලා තියෙන්නේ දෙවියන්ගේ මඟ පෙන්වීමට අනුවයි (16)

2 තිමෝති 3:1

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 24:3; 1තිමෝ 4:1; 2පේතෘ 3:3; යූද් 17, 18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2024, 6 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 32 පාඩම

    පිබිදෙව්!,

    අංක 1 2020 15 පි.

    8/8/1995, 4 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2018, 22 පි.

    මුරටැඹ,

    1/15/2014, 30 පි.

    6/1/2006, 12 පි.

    12/1/1997, 4-5 පි.

2 තිමෝති 3:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 185 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    1/2018, 22, 23-25, 28-29 පි.

    මුරටැඹ,

    9/15/2006, 5 පි.

    පිබිදෙව්!,

    4/8/2000, 10 පි.

    8/8/1997, 6 පි.

    8/8/1995, 4-5 පි.

    දැනුම, 103-104 පි.

2 තිමෝති 3:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 185 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    1/2018, 29, 30-31 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 3/2019, 2 පි.

    මුරටැඹ (පාඩම්),

    9/2017, 3 පි.

    පිබිදෙව්!,

    10/2012, 28 පි.

    10/2007, 9-10 පි.

    4/8/2000, 9 පි.

    8/8/1997, 6-7 පි.

    8/8/1995, 5-6 පි.

    මුරටැඹ,

    5/1/2011, 7 පි.

    7/15/2009, 12-13 පි.

    9/15/2006, 5-6 පි.

    7/15/2006, 27-28 පි.

    4/1/2006, 8 පි.

    11/1/1991, 22 පි.

    දැනුම, 104 පි.

2 තිමෝති 3:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 185 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    1/2018, 22, 28, 30-31 පි.

    මුරටැඹ,

    9/15/2006, 6 පි.

    පිබිදෙව්!,

    4/8/2000, 10 පි.

    8/8/1995, 6 පි.

2 තිමෝති 3:5

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 7:15, 22, 23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 185 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    1/2018, 31 පි.

    මුරටැඹ,

    9/15/2006, 6 පි.

    9/15/1997, 6 පි.

    දැනුම, 104-105 පි.

    පිබිදෙව්!,

    8/8/1995, 6 පි.

2 තිමෝති 3:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:11, 12; 9:11

2 තිමෝති 3:10

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 4:17; 2තිමෝ 1:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2018, 14 පි.

    මුරටැඹ,

    2/15/2013, 28-29 පි.

2 තිමෝති 3:11

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:50
  • +ක්‍රියා 14:1, 5, 6
  • +ක්‍රියා 14:19
  • +2කොරි 1:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2013, 28-29 පි.

2 තිමෝති 3:12

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 16:24; යොහ 15:20; ක්‍රියා 14:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 59 පාඩම

    මුරටැඹ,

    8/15/2007, 14 පි.

2 තිමෝති 3:13

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 2:11; 1තිමෝ 4:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 185 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 50 පාඩම

    මුරටැඹ (පාඩම්),

    4/2017, 10 පි.

    1994 රාජ්‍ය සේවාව,

    2/1994,

2 තිමෝති 3:14

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 1:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2022, 17 පි.

    මුරටැඹ (පාඩම්),

    7/2020, 10 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2017, 19-20 පි.

    මුරටැඹ (පාඩම්),

    3/2016, 9 පි.

    මුරටැඹ,

    4/15/2013, 12 පි.

    5/1/2007, 24-26 පි.

    7/1/2006, 27-28 පි.

    11/15/2000, 17-18 පි.

    5/15/1998, 7-8, 21 පි.

    3/15/1998, 14-15 පි.

2 තිමෝති 3:15

පාදසටහන්

  • *

    හෝ, “ඉපදුණ දවසේ.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 22:6
  • +ක්‍රියා 16:1, 2
  • +යොහ 5:39

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2022, 17 පි.

    මුරටැඹ (පාඩම්),

    7/2020, 10 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2017, 19, 20-22 පි.

    මුරටැඹ,

    8/15/2013, 16 පි.

    5/1/2007, 24-25, 26-27 පි.

    7/1/2006, 27-28 පි.

    4/1/2006, 9 පි.

    11/15/2000, 17-18 පි.

    5/15/1998, 7-8 පි.

    4/15/1998, 32 පි.

    3/15/1998, 14-15 පි.

    12/1/1996, 11-12 පි.

    7/15/1996, 31 පි.

    5/15/1994, 11-12 පි.

    පවුලේ සන්තෝෂය, 53 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1 තෙස–එළි), 9 පි.

2 තිමෝති 3:16

පාදසටහන්

  • *

    හෝ, “නිවැරදි කරන්නත්.”

හරස් යොමු දැක්වීම්

  • +යොහ 14:26; 2පේතෘ 1:21
  • +රෝම 15:4
  • +1කොරි 10:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2023, 11 පි.

    බයිබලයෙන් උත්තර, 108, 174 ලිපි

    යෙහෝවාට ළං වන්න, 182 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 1 පාඩම

    පිබිදෙව්!,

    අංක 1 2021 15 පි.

    3/2010, 28-29 පි.

    මුරටැඹ (පාඩම්),

    5/2016, 24 පි.

    මුරටැඹ,

    4/15/2013, 12-16 පි.

    3/1/2010, 3-4 පි.

    8/1/2009, 13 පි.

    6/1/2008, 20 පි.

    5/1/2006, 24-25 පි.

    1/1/2003, 30 පි.

    3/1/2002, 11-12 පි.

    6/15/1997, 3 පි.

    සතුටින් පිරි ජීවිතය, 14 පි.

    පාසල් ගුරුපොතේ, 9 පි.

2 තිමෝති 3:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2008, 20 පි.

    5/1/2006, 24-25 පි.

    1/1/2000, 12-13 පි.

    3/15/1994, 12 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 තිමෝ. 3:1මතෙ 24:3; 1තිමෝ 4:1; 2පේතෘ 3:3; යූද් 17, 18
2 තිමෝ. 3:5මතෙ 7:15, 22, 23
2 තිමෝ. 3:9නික් 7:11, 12; 9:11
2 තිමෝ. 3:101කොරි 4:17; 2තිමෝ 1:13
2 තිමෝ. 3:11ක්‍රියා 13:50
2 තිමෝ. 3:11ක්‍රියා 14:1, 5, 6
2 තිමෝ. 3:11ක්‍රියා 14:19
2 තිමෝ. 3:112කොරි 1:10
2 තිමෝ. 3:12මතෙ 16:24; යොහ 15:20; ක්‍රියා 14:22
2 තිමෝ. 3:132තෙස 2:11; 1තිමෝ 4:1
2 තිමෝ. 3:142තිමෝ 1:13
2 තිමෝ. 3:15හිතෝ 22:6
2 තිමෝ. 3:15ක්‍රියා 16:1, 2
2 තිමෝ. 3:15යොහ 5:39
2 තිමෝ. 3:16යොහ 14:26; 2පේතෘ 1:21
2 තිමෝ. 3:16රෝම 15:4
2 තිමෝ. 3:161කොරි 10:11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 තිමෝති 3:1-17

දෙවෙනි තිමෝති

3 ඒත් ඔයා දැනගන්න ඕනෙ දෙයක් තියෙනවා. අන්තිම දවස්වලදී+ හරිම අනතුරුදායක, ජීවත් වෙන්න අමාරු කාලයක් එනවා. 2 මොකද ඒ කාලේ ජීවත් වෙන්නේ තමන් ගැන විතරක් හිතන, සල්ලිවලට කෑදර, මහ ඉහළින් කතා කරන, උඩඟු අය. එයාලා දෙවියන්ටත් මිනිස්සුන්ටත් අපහාස කරනවා. දෙමාපියන්ට අකීකරු වෙනවා. එයාලට කවුරු ගැනවත් කිසිම අගයක් නැහැ. එයාලා අනිත් අයට ද්‍රෝහි වෙනවා. 3 තමන්ගෙම පවුලේ අය ගැනවත් එයාලට කිසිම සෙනෙහසක් නැහැ. එයාලා කිසිම දෙයක් ගැන එකඟ වෙන්නේ නැති, බොරු කියලා අනිත් අයට නින්දා කරන, තමන්වම පාලනය කරගන්න බැරි, දරුණු අය. එයාලා යහපත් දේ පිළිකුල් කරනවා. 4 අනිත් අයව පාවලා දෙනවා. එයාලා හිතුවක්කාර, අහංකාර අය. එයාලා ආදරේ කරන්නේ දෙවියන්ට නෙමෙයි විනෝදයට. 5 එයාලා අනිත් අයට පේන්න දෙවියන්ට ලොකු භක්තියකින් සේවය කළත් එයාලා ජීවත් වෙන විදිහෙන් එයාලා කරන්නේ බොරුවක් කියලා ඔප්පු වෙනවා.+ ඒ වගේ අයගෙන් ඈත් වෙලා ඉන්න. 6 එයාලා අතරේ ඉන්න සමහර පුරුෂයන් කපටි විදිහට මිනිස්සුන්ගේ ගෙවල්වලට රිංගගෙන ලේසියෙන්ම අහු කරගන්න පුළුවන් කාන්තාවන්ව රවට්ටනවා. එක එක වැරදි ආශාවන්වලට වහල් වෙලා ඉන්න නිසා ඒ කාන්තාවන් නිතරම පෙලඹෙන්නේ වැරදි දේවල් කරන්නයි. 7 කොච්චර ඉගෙනගත්තත් සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලබාගන්න එයාලට බැරි වෙලා තියෙනවා.

8 යන්නෙස් සහ යම්බ්‍රෙස් කියන දෙන්නා මෝසෙස්ට විරුද්ධව වැඩ කරපු විදිහටම ඒ මිනිස්සුත් සත්‍යයට විරුද්ධව වැඩ කරනවා. එයාලාගේ හිත් පිළිකුල් දේවල්වලින් පිරිලා. අපේ විශ්වාසයන්ට විරුද්ධව වැඩ කරන නිසා එයාලට දෙවියන්ගේ අනුමැතිය ලැබෙන්නෙත් නැහැ. 9 මොන දේ කළත් එයාලට වැඩි දුර යන්න ලැබෙන්නේ නැහැ. මොකද කලින් කියපු මිනිස්සු දෙන්නාට වුණා වගේ එයාලාගේ මෝඩකමුත් හැමෝටම පැහැදිලිව දකින්න ලැබෙයි.+ 10 ඒත් ඔයා නම් මං උගන්වපු හැම දෙයක්ම හිතට ගත්තා. මං ජීවත් වුණ විදිහ,+ මට තියෙන ඉලක්කය, මගේ විශ්වාසය, ඉවසීම, ආදරය, මං විඳදරාගත්ත විදිහ ඔයා ආදර්ශයට ගත්තා. 11 අන්තියෝකියේදී,+ ඉකෝනියේදී+ සහ ලිස්ත්‍රාවේදී+ මට විඳින්න වුණ විරුද්ධවාදිකම්, දුක් කරදර ගැනත් ඔයා හොඳින්ම දන්නවා. මං ඒ හැම පීඩාවක්ම විඳදරාගත්තා. ඒ හැම දේකින්ම මාව ගලවගත්තේ ස්වාමීන්.+ 12 ඇත්තටම ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයෙක් විදිහට දෙවියන් ගැන ලොකු භක්තියක් ඇතුව ජීවත් වෙන්න උත්සාහ කරන හැම කෙනෙක්ටම අනිවාර්යයෙන්ම පීඩා, විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙනවා.+ 13 ඒ අතරේ දුෂ්ට මිනිස්සු සහ වංචාකාරයන් තව තවත් වැඩියෙන් නරක දේවල් කරන්න පෙලඹෙනවා. අනිත් අයව රවට්ටන ගමන් එයාලත් රැවටෙනවා.+

14 ඒත් ඔයාට උගන්වපු දේවල් දිගටම පිළිපදින්න.+ මොකද ඔයාට ඒ දේවල් උගන්වද්දී ඒ දේවල් ඇත්තයි කියලා ඔයා ඔයාටම ස්ථිර කරගත්තා. ඒ දේවල් ඔයාට ඉගැන්නුවේ කවුද කියලත් ඔයා හොඳින්ම දන්නවා. 15 ඒ වගේම පුංචි කාලේ* ඉඳන්+ ශුද්ධ ලියවිලි ගැන ඔයාට හොඳ අවබෝධයක් තියෙනවා.+ ඒ ලියවිලිවලින් ඔයාට ප්‍රඥාව ලබාගන්න පුළුවන්. ඒ ප්‍රඥාව ඔයාට උදව් වෙයි, ක්‍රිස්තුස් යේසුස් ගැන ඔයාට තියෙන විශ්වාසය පදනම් කරගෙන ගැලවීම ලබාගන්න.+ 16 මුළු ශුද්ධ ලියවිල්ලම ලියලා තියෙන්නේ දෙවියන්ගේ බලයෙන් ලැබුණ මඟ පෙන්වීමට අනුවයි.+ ඒක උගන්වන්නත්+ අවවාද කරන්නත් වැරදි හරිගස්සන්නත්* දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව හික්මවීම් දෙන්නත්+ ප්‍රයෝජනවත් වෙනවා. 17 දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න කෙනෙක්ට හැම යහපත් වැඩක්ම කරන්න නිතරම සූදානමින් ඉන්නත් ඒ හැම දේම කරන්න හැකියාව තියෙන කෙනෙක් වෙන්නත් ඒකේ තියෙන දේවල් උදව් වෙනවා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න