ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 කොරින්ති 13:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 301 පි.

    මුරටැඹ,

    12/15/2015, 4 පි.

1 කොරින්ති 13:2

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 12:8
  • +1යොහ 4:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 301 පි.

    මුරටැඹ,

    11/1/1991, 22 පි.

1 කොරින්ති 13:3

පාදසටහන්

  • *

    මූ.අ., “ශරීරය.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 6:2
  • +2කොරි 9:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/1992, 29-30 පි.

1 කොරින්ති 13:4

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 4:8
  • +1තෙස 5:14
  • +රෝම 13:10; එෆී 4:32
  • +ගලා 5:26
  • +1පේතෘ 5:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 189-191 පි.

    බයිබලයෙන් උත්තර, 195 ලිපිය

    යෙහෝවාට ළං වන්න, 302-303, 305-306 පි.

    මුරටැඹ, 3/1/2008, 30-31 පි.

    මුරටැඹ,

    6/15/2014, 20 පි.

    10/15/2002, 28 පි.

    11/1/2001, 15-16 පි.

    2/15/1999, 19-21 පි.

    9/15/1995, 14-19 පි.

    9/1/1994, 20 පි.

    10/15/1993, 19, 21 පි.

1 කොරින්ති 13:5

පාදසටහන්

  • *

    හෝ, “සැරපරුෂ නැහැ.”

  • *

    හෝ, “වැරදි.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 13:13; 1කොරි 14:40
  • +1කොරි 10:24; ෆිලි 2:4
  • +මතෙ 5:39; යාකො 1:19
  • +එෆී 4:32; කොලො 3:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 191-197 පි.

    යෙහෝවාට ළං වන්න, 306-307 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2016, 27 පි.

    මුරටැඹ,

    6/15/2014, 20-21 පි.

    8/1/2008, 15 පි.

    2/15/1999, 20-21 පි.

    10/15/1993, 19-20 පි.

1 කොරින්ති 13:6

පාදසටහන්

  • *

    හෝ, “අධර්මිෂ්ඨ.”

  • *

    හෝ, “හරි දේ ගැන.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 303, 307-308 පි.

    මුරටැඹ,

    6/15/2014, 20-21 පි.

    2/15/1999, 20-21 පි.

    10/15/1993, 20, 21-22 පි.

    පිබිදෙව්!,

    11/2008, 8-9 පි.

1 කොරින්ති 13:7

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 4:8
  • +ක්‍රියා 17:11
  • +රෝම 8:25; 12:12
  • +1තෙස 1:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 197-199 පි.

    යෙහෝවාට ළං වන්න, 303-305 පි.

    මුරටැඹ,

    6/15/2014, 21 පි.

    12/15/2009, 27-28 පි.

    7/15/2000, 23 පි.

    2/15/1999, 21-22 පි.

    10/15/1993, 22 පි.

    8/1/1992, 12-13 පි.

1 කොරින්ති 13:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 308-309 පි.

    මුරටැඹ,

    6/15/2014, 21 පි.

    12/15/2009, 27-28 පි.

    7/1/2003, 7 පි.

    10/15/1993, 20-21 පි.

1 කොරින්ති 13:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 4:18

1 කොරින්ති 13:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    10/2011, 5 පි.

    මුරටැඹ,

    9/1/2007, 22 පි.

    11/15/1992, 8 පි.

1 කොරින්ති 13:12

පාදසටහන්

  • *

    හෝ, “හරියට මූණට මූණ දකිනවා වගේ.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2015, 15 පි.

    3/15/2000, 12 පි.

1 කොරින්ති 13:13

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 22:37; රෝම 13:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2023, 8 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2016, 30 පි.

    මුරටැඹ,

    7/15/2008, 27 පි.

    11/1/1991, 22 පි.

    පවුලේ සන්තෝෂය, 28-29 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 කොරි. 13:21කොරි 12:8
1 කොරි. 13:21යොහ 4:20
1 කොරි. 13:3මතෙ 6:2
1 කොරි. 13:32කොරි 9:7
1 කොරි. 13:41යොහ 4:8
1 කොරි. 13:41තෙස 5:14
1 කොරි. 13:4රෝම 13:10; එෆී 4:32
1 කොරි. 13:4ගලා 5:26
1 කොරි. 13:41පේතෘ 5:5
1 කොරි. 13:5රෝම 13:13; 1කොරි 14:40
1 කොරි. 13:51කොරි 10:24; ෆිලි 2:4
1 කොරි. 13:5මතෙ 5:39; යාකො 1:19
1 කොරි. 13:5එෆී 4:32; කොලො 3:13
1 කොරි. 13:6රෝම 12:9
1 කොරි. 13:71පේතෘ 4:8
1 කොරි. 13:7ක්‍රියා 17:11
1 කොරි. 13:7රෝම 8:25; 12:12
1 කොරි. 13:71තෙස 1:3
1 කොරි. 13:9හිතෝ 4:18
1 කොරි. 13:13මතෙ 22:37; රෝම 13:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 කොරින්ති 13:1-13

පළවෙනි කොරින්ති

13 මං විවිධ භාෂාවලින් කතා කරනවා වෙන්න පුළුවන්. දේවදූතයන් කතා කරන භාෂාවලිනුත් කතා කරනවා වෙන්න පුළුවන්. ඒත් මං ළඟ ආදරේ නැත්නම් මගේ හඬ හරියට ඝණ්ටාරයකින් එන ලොකු සද්දයක් වගෙයි. අත්තාළමකින් එන සද්දයක් වගෙයි. 2 මට අනාවැකි කියන්න හැකියාව තියෙන්න පුළුවන්. හැම පරිශුද්ධ රහසක්ම තේරුම්ගන්න හැකියාව තියෙන්න පුළුවන්. මට හැම දෙයක් ගැනම හොඳ දැනුමක් තියෙන්න පුළුවන්.+ කඳු එක තැනකින් ගලවලා තව තැනකට ගෙනියන්න තරම් විශ්වාසයකුත් මට තියෙන්න පුළුවන්. ඒත් මං ළඟ ආදරේ නැත්නම් මගෙන් කිසිම වැඩක් නැහැ.+ 3 මට අයිති හැම දෙයක්ම මං අනිත් අය වෙනුවෙන් පරිත්‍යාග කරනවා ඇති.+ මගේ ජීවිතේ* පූජා කරන එක ගැන මං ආඩම්බරයෙන් කතා කරනවා ඇති. ඒත් මං ළඟ ආදරේ නැත්නම්+ ඒ කිසිම දේක වටිනාකමක් නැහැ.

4 ආදරේ+ තියෙන කෙනෙක් ඉවසීමෙන්,+ කරුණාවන්තව+ වැඩ කරනවා. එයා ඊර්ෂ්‍යා කරන්නේ නැහැ.+ තමන් ගැන මහ ඉහළින් කතා කරන්නේ නැහැ. උඩඟු විදිහට වැඩ කරන්නේ නැහැ.+ 5 ආදරේ තියෙන කෙනෙක් අගෞරවනීය විදිහට හැසිරෙන්නේ නැහැ.*+ එයා තමන් ගැන විතරක් හිතන කෙනෙක් නෙමෙයි.+ එයා ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ.+ අමනාපය* හිතේ තියාගෙන ඉන්නේ නැහැ.+ 6 ආදරේ තියෙන කෙනෙක් වැරදි* දේවල් ගැන සතුටු වෙන්නේ නැහැ.+ ඒ වෙනුවට සත්‍යය ගැන* එයා සතුටු වෙනවා. 7 ආදරේ තියෙන කෙනෙක් හැම දෙයක්ම දරාගෙන ඉන්නවා.+ හැම දෙයක්ම විශ්වාස කරනවා.+ බලාපොරොත්තු නැති කරගන්නේ නැහැ.+ එයා ඕනෙම දෙයක් සැලෙන්නේ නැතුව විඳදරාගන්නවා.+

8 ආදරේ කවදාවත් නැති වෙලා යන්නේ නැහැ. අනාවැකි කියන්න හරි වෙනත් භාෂාවලින් කතා කරන්න හරි දෙවියන් දීලා තියෙන හැකියාවන් නැති වෙලා යනවා. දේවල් ගැන විශේෂ දැනුමක් තිබුණා නම් ඒකත් නැති වෙලා යනවා. 9 දැන් අපිට තියෙන දැනුම සීමිතයි.+ අපි කියන අනාවැකි සම්පූර්ණ නැහැ. 10 අපිට සම්පූර්ණ දැනුමක් ලැබෙද්දී, අනාවැකි සම්පූර්ණයෙන්ම කියන්න පුළුවන් වෙද්දී සීමිතව තිබුණ දැනුමත් අනාවැකි සම්පූර්ණයෙන්ම කියන්න බැරි හැකියාවත් අවසන් වෙනවා. 11 පොඩි කාලේ මං කතා කළේ පොඩි ළමයෙක් වගේ. මං හිතුවෙත් දේවල් තේරුම්ගත්තෙත් පොඩි ළමයෙක් වගේ. ඒත් දැන් මං වැඩිහිටියෙක් නිසා පොඩි ළමයෙක් වගේ වැඩ කරන එක අත්හැරලා දැම්මා. 12 දැන් අපිට පැහැදිලිව දේවල් පේන්නේ නැහැ. ඒක හරියට ලෝහ කැඩපතකින් බලනවා වගේ. ඒත් පස්සේ අපිට පැහැදිලිව දේවල්* පෙනෙයි. දැන් මට තියෙන දැනුම සීමිතයි. ඒත් පස්සේ සම්පූර්ණ දැනුමක් ලැබෙයි. හරියට දෙවියන් මං ගැන සම්පූර්ණයෙන්ම දන්නවා වගේ. 13 විශ්වාසය, බලාපොරොත්තුව සහ ආදරය කියන දේවල් තුන දිගටම තියෙයි. ඒත් ඒවාවලින් උතුම්ම එක ආදරේ.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න