ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • කොලොස්සි 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

කොලොස්සි පොතේ සාරාංශයක්

      • අලුත් සහ පරණ පෞද්ගලිකත්වයන් (1-17)

        • වැරදි ආශාවන් අවයවවලින් නැති කරලා දාන්න (5)

        • ආදරය, කිසි කෙනෙක්ට කඩන්න බැරි එක්සත්කමක් ඇති කරයි (14)

      • පවුල් ජීවිතය ගැන ක්‍රිස්තියානීන්ට උපදෙස් (18-25)

කොලොස්සි 3:1

හරස් යොමු දැක්වීම්

  • +එෆී 2:6
  • +ගීතා 110:1; 1පේතෘ 3:22

කොලොස්සි 3:2

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 2:15
  • +ෆිලි 3:20; 4:8; 1පේතෘ 1:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2017, 25-26 පි.

    මුරටැඹ,

    10/15/2014, 28-29 පි.

කොලොස්සි 3:4

හරස් යොමු දැක්වීම්

  • +යොහ 11:25
  • +1කොරි 15:42, 43

කොලොස්සි 3:5

පාදසටහන්

  • *

    ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    මූ.අ., “පොළොවේ තියෙන ඔයාලාගේ.”

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 6:18; එෆී 5:3
  • +මාක් 9:43; ගලා 5:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 57, 59 ලිපි

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 40 පාඩම

    මුරටැඹ (පාඩම්),

    11/2017, 26 පි.

    8/2017, 18-20 පි.

    මුරටැඹ (පාඩම්),

    6/2016, 20 පි.

    මුරටැඹ,

    6/15/2008, 9 පි.

    4/15/2008, 5 පි.

    7/15/2002, 13 පි.

    10/15/2001, 26 පි.

    6/15/2001, 6 පි.

    1/15/2001, 6 පි.

    7/15/1997, 17 පි.

    පිබිදෙව්!,

    7/8/2002, 23 පි.

කොලොස්සි 3:7

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 6:9-11; එෆී 2:3; තීත 3:3

කොලොස්සි 3:8

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 2:1
  • +එෆී 4:31
  • +එෆී 5:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2017, 18, 20-21 පි.

    පිබිදෙව්!,

    6/8/2003, 17 පි.

කොලොස්සි 3:9

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:25; එළි 21:8
  • +එෆී 4:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2022, 2-7 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2017, 17-21 පි.

    මුරටැඹ,

    5/15/1998, 25-26 පි.

    3/1/1991, 4 පි.

කොලොස්සි 3:10

පාදසටහන්

  • *

    මූ.අ., “පෞද්ගලිකත්වය අලුත් කරගන්න.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:2; එෆී 4:24
  • +උත් 1:26, 27; 1පේතෘ 1:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2017, 22 පි.

    මුරටැඹ,

    3/1/1991, 4 පි.

කොලොස්සි 3:11

පාදසටහන්

  • *

    මේ යෙදුම පාවිච්චි කළේ කිසිම හැදියාවක් නැති කෙනෙක්ව විස්තර කරන්නයි.

හරස් යොමු දැක්වීම්

  • +ගලා 3:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2017, 23 පි.

    මුරටැඹ,

    11/15/2001, 25 පි.

කොලොස්සි 3:12

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 2:9
  • +ෆිලි 2:1, 2
  • +රෝම 12:16
  • +තීත 3:2
  • +එෆී 4:1, 2; 1තෙස 5:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 49 පාඩම

    පිබිදෙව්!,

    අංක 1 2021 7 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2017, 23-26 පි.

    මුරටැඹ,

    11/1/2001, 16-17 පි.

    11/1/1994, 18 පි.

    1/1/1992, 15 පි.

කොලොස්සි 3:13

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 18:15
  • +හිතෝ 19:11; එෆී 4:32; 1පේතෘ 4:8
  • +මතෙ 6:14; මාක් 11:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 188 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 49 පාඩම

    පිබිදෙව්!,

    අංක 1 2021 6 පි.

    3/2012, 10 පි.

    11/2008, 7 පි.

    2/8/2001, 23 පි.

    5/8/1994, 12 පි.

    මුරටැඹ (පාඩම්),

    11/2017, 26-27 පි.

    6/2017, 17-18 පි.

    මුරටැඹ,

    10/1/2015, 15 පි.

    10/1/2013, 11 පි.

    7/15/2001, 22-23 පි.

    10/15/1999, 13-14 පි.

    12/1/1997, 18 පි.

    7/15/1995, 22 පි.

    5/1/1992, 22-23 පි.

    ආයෙත් එන්න, 8-9 පි.

    සියලුම ජනයා සඳහා පොතක්, 26 පි.

කොලොස්සි 3:14

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 3:23
  • +1කොරි 13:4-7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    අංක 3 2020 12 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2017, 26 පි.

    මුරටැඹ,

    12/1/2007, 6 පි.

    දැනුම, 163-167 පි.

කොලොස්සි 3:15

හරස් යොමු දැක්වීම්

  • +යොහ 14:27; ෆිලි 4:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    අංක 3 2019 6-7 පි.

    10/2007, 27 පි.

    4/2006, 6 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2017, 26 පි.

    මුරටැඹ,

    9/1/2001, 14-18 පි.

    2/15/1998, 4 පි.

කොලොස්සි 3:16

පාදසටහන්

  • *

    හෝ, “එයාලට මඟ පෙන්වීම් ලබා දෙන්න.”

  • *

    හෝ, “ඔයාලාගේ හිතින්.”

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 14:26
  • +එෆී 5:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2023, 32 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 10 පාඩම

    මුරටැඹ,

    5/1/1994, 11-12 පි.

කොලොස්සි 3:17

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:31

කොලොස්සි 3:18

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:22; 1පේතෘ 3:1

කොලොස්සි 3:19

පාදසටහන්

  • *

    හෝ, “එයාලට දරුණු විදිහට සලකන්න එපා.”

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:25; 1පේතෘ 3:7
  • +එෆී 4:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සරලව තේරුම්ගමු, 145-146 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 135-136 පි.

    මුරටැඹ,

    9/15/2008, 17 පි.

    5/1/2007, 21-22 පි.

    9/15/2006, 28 පි.

කොලොස්සි 3:20

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:20; ලූක් 2:51; එෆී 6:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2023, 7 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 50 පාඩම

    මුරටැඹ,

    6/1/1995, 28-29 පි.

කොලොස්සි 3:21

පාදසටහන්

  • *

    හෝ, “අධෛර්යය වෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +එෆී 6:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2005, 22 පි.

    8/1/1997, 12 පි.

    8/1/1996, 20 පි.

    පවුලේ සන්තෝෂය, 148 පි.

    දැනුම, 148 පි.

කොලොස්සි 3:22

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එෆී 6:5, 6; තීත 2:9; 1පේතෘ 2:18

කොලොස්සි 3:23

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

  • *

    ග්‍රීක භාෂාවෙන් සීකී. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 10:27; රෝම 12:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 34 ලිපිය

    යෙහෝවාට ළං වන්න, 105-106 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 37 පාඩම

    මුරටැඹ,

    1/15/2012, 21-23 පි.

    10/15/1997, 13-18 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 28 පි.

කොලොස්සි 3:24

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එෆී 6:8; 1පේතෘ 1:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 37 පාඩම

    මුරටැඹ,

    6/15/1997, 32 පි.

කොලොස්සි 3:25

හරස් යොමු දැක්වීම්

  • +රෝම 2:6; ගලා 6:7
  • +රෝම 2:11; 1පේතෘ 1:17

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

කොලො. 3:1එෆී 2:6
කොලො. 3:1ගීතා 110:1; 1පේතෘ 3:22
කොලො. 3:21යොහ 2:15
කොලො. 3:2ෆිලි 3:20; 4:8; 1පේතෘ 1:13
කොලො. 3:4යොහ 11:25
කොලො. 3:41කොරි 15:42, 43
කොලො. 3:51කොරි 6:18; එෆී 5:3
කොලො. 3:5මාක් 9:43; ගලා 5:24
කොලො. 3:71කොරි 6:9-11; එෆී 2:3; තීත 3:3
කොලො. 3:81පේතෘ 2:1
කොලො. 3:8එෆී 4:31
කොලො. 3:8එෆී 5:3, 4
කොලො. 3:9එෆී 4:25; එළි 21:8
කොලො. 3:9එෆී 4:22
කොලො. 3:10රෝම 12:2; එෆී 4:24
කොලො. 3:10උත් 1:26, 27; 1පේතෘ 1:16
කොලො. 3:11ගලා 3:28
කොලො. 3:121පේතෘ 2:9
කොලො. 3:12ෆිලි 2:1, 2
කොලො. 3:12රෝම 12:16
කොලො. 3:12තීත 3:2
කොලො. 3:12එෆී 4:1, 2; 1තෙස 5:14
කොලො. 3:13මතෙ 6:14; මාක් 11:25
කොලො. 3:13මතෙ 18:15
කොලො. 3:13හිතෝ 19:11; එෆී 4:32; 1පේතෘ 4:8
කොලො. 3:141යොහ 3:23
කොලො. 3:141කොරි 13:4-7
කොලො. 3:15යොහ 14:27; ෆිලි 4:7
කොලො. 3:161කොරි 14:26
කොලො. 3:16එෆී 5:19
කොලො. 3:171කොරි 10:31
කොලො. 3:18එෆී 5:22; 1පේතෘ 3:1
කොලො. 3:19එෆී 5:25; 1පේතෘ 3:7
කොලො. 3:19එෆී 4:31
කොලො. 3:20හිතෝ 6:20; ලූක් 2:51; එෆී 6:1
කොලො. 3:21එෆී 6:4
කොලො. 3:22එෆී 6:5, 6; තීත 2:9; 1පේතෘ 2:18
කොලො. 3:23ලූක් 10:27; රෝම 12:11
කොලො. 3:24එෆී 6:8; 1පේතෘ 1:3, 4
කොලො. 3:25රෝම 2:6; ගලා 6:7
කොලො. 3:25රෝම 2:11; 1පේතෘ 1:17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
කොලොස්සි 3:1-25

කොලොස්සිවරුන්ට

3 දෙවියන් ඔයාලව ක්‍රිස්තුස් එක්ක එකට ජීවත් කෙරෙව්ව නිසා+ ඔයාලා දැන් දිගටම ස්වර්ගයේ තියෙන දේවල් ගැන හොයන්න වෑයම් කරන්න. ස්වර්ගයේ දෙවියන්ගේ දකුණු පැත්තේ තමයි ක්‍රිස්තුස් ඉඳගෙන ඉන්නේ.+ 2 ඔයාලාගේ හිත් පොළොවේ තියෙන දේවල්වලට යොමු කරන්නේ නැතුව+ දිගටම ස්වර්ගයේ තියෙන දේවල්වලට යොමු කරලා තියාගන්න.+ 3 ඇත්තටම ඔයාලා දැන් මිය ගිහින් ඉන්නවා කියලා කියන්න පුළුවන්. දෙවියන් එක්ක එකට බැඳිලා ඉන්න ක්‍රිස්තුස් තුළ දැන් ඔයාලාගේ ජීවිත සඟවලයි තියෙන්නේ. 4 අපිව ජීවත් කරවන ක්‍රිස්තුස්,+ ඉස්සරහට මහත් බලයක් සහ තේජසක් ඇතුව එනවා. එතකොට ඔයාලත් ඔහුත් එක්කම ලොකු තේජසක් ඇතුව එනවා.+

5 ඒ නිසා ලිංගික දුරාචාරයේ* යෙදෙන එක, අපවිත්‍ර දේවල් කරන එක, කිසිම පාලනයක් නැතුව ලිංගික ආශාවන් තෘප්තිමත් කරගන්න හදන එක,+ හානියක් කරන වෙනත් ආශාවන් සහ රූප නමස්කාරයට සමාන දෙයක් වන කෑදරකම ඔයාලාගේ* ශරීරයේ අවයවවලින් නැත්තටම නැති කරලා දාන්න.+ 6 ඒ දේවල් කරන අයට විරුද්ධව දෙවියන්ගේ කේන්තිය පිට කරන දවස එනවා. 7 ඔයාලත් කලින් ඒ වගේ දේවල් කළා.+ 8 ඒත් දැන් ඔයාලා මේ හැම දෙයක්ම ඔයාලාගේ ජීවිතවලින් අයින් කරලා දාන්න ඕනේ. උදහස, කේන්තිය, දුෂ්ට දේවල් කරන එක,+ අනිත් අයට අපහාස කරන එක,+ අසභ්‍ය කතා කියන එක+ සම්පූර්ණයෙන්ම අත්හරින්න. 9 එකිනෙකාට බොරු කියන්න එපා.+ ඇඳුමක් ගලවලා දානවා වගේ ඔයාලාගේ පරණ පෞද්ගලිකත්වය+ සහ ඔයාලා කලින් කරපු වැරදි දේවල් අයින් කරලා, 10 දෙවියන් ලබා දෙන අලුත් පෞද්ගලිකත්වය පැලඳගන්න.+ ඒ පෞද්ගලිකත්වය හැදිලා තියෙන්නේ දෙවියන්ගේ ගතිලක්ෂණවලින්. කෙනෙක් දෙවියන් ගැන නිවැරදි දැනුමක් ලබාගන්න තරමට එයාට පුළුවන් වෙනවා ඒ පෞද්ගලිකත්වය තව තවත් හොඳ තත්වයකට පත් කරගන්න.*+ 11 ඒ අලුත් පෞද්ගලිකත්වය තියෙන කෙනා ග්‍රීකයෙක්ද යුදෙව්වෙක්ද කියන එකවත් චර්මච්ඡේදනය වෙලාද නැද්ද කියන එකවත් විදේශිකයෙක්ද ස්කිතියවරයෙක්ද* කියන එකවත් දාසයෙක්ද නිදහස් කෙනෙක්ද කියන එකවත් වැදගත් නැහැ. වැදගත් වෙන්නේ ක්‍රිස්තුස්. ක්‍රිස්තුස් අපි හැමෝම එක්ක එකට බැඳිලා ඉන්නවා.+

12 ඔයාලා දෙවියන් තෝරගත්ත ශුද්ධ අය.+ ඔහු ඔයාලට ගොඩක් ආදරෙයි. ඒ නිසා ආදරේ සෙනෙහස පෙන්නලා අනිත් අයට දයානුකම්පාවෙන් සලකන්න.+ කරුණාවන්ත වෙන්න. නිහතමානීව,+ මෘදු විදිහට+ සහ ඉවසිලිවන්තව+ වැඩ කරන්න. ඒ ගුණාංග පැලඳගන්න. 13 අනිත් අය එක්ක අමනාපයක් ඇති වෙන්න සාධාරණ හේතු තිබුණත්+ දිගටම එයාලා ගැන ඉවසන්න. හැම වෙලාවෙම මුළු හදවතින්ම එයාලට සමාව දෙන්න.+ යෙහෝවා* අදිමදි නොකර මුළු හදවතින්ම ඔයාලට සමාව දීලා තියෙනවා වගේ ඔයාලත් ඒ විදිහටම එයාලට සමාව දෙන්න.+ 14 ඒත් ඒ හැම දේටම අමතරව ඔයාලා ආදරේ කියන ගුණාංගයත් පැලඳගන්න ඕනේ.+ මොකද කිසි කෙනෙක්ට කඩන්න බැරි එක්සත්කමක් ඇති කරන්නේ ආදරයයි.+

15 ක්‍රිස්තුස් ලබා දෙන සමාදානයට ඔයාලාගේ හිත් පාලනය කරන්න ඉඩ දෙන්න.+ මොකද දෙවියන් ඔයාලව කැඳවලා තියෙන්නේ එක ශරීරයක් විදිහට සමාදානයෙන් ඉන්න. ඔයාලා ස්තුතිවන්ත වෙනවා කියලත් නිතරම පෙන්නන්න. 16 ක්‍රිස්තුස් උගන්වපු දේවල් ඔයාලාගේ හිත්වල පිරිලා ඉතිරිලා යන්න ඉඩහරින්න. එතකොට ඔයාලා හැම අතින්ම ප්‍රඥාවන්ත අය වෙයි. ගීතිකා+ ගායනා කරලා, දෙවියන්ට ප්‍රශංසා කරලා, ලොකු අගයකින් ඔහුට ස්තුති ප්‍රශංසා ගී ගායනා කරලා අනිත් අයට උගන්වන්න. එයාලව දිරිගන්වන්න.* දිගටම ඔයාලාගේ මුළු හදවතින්ම* යෙහෝවාට* ගී ගයන්න.+ 17 ඔයාලා මොන දේ කිව්වත් මොන දේ කළත් යේසුස් ස්වාමීන් කියන දේ මතක තියාගන්න.+ ඔහුගේ නමින් අපේ තාත්තා වන දෙවියන්ට ස්තුති කරන්නත් අමතක කරන්න එපා.

18 භාර්යාවෙනි, ඔයාලාගේ ස්වාමිපුරුෂයන්ට යටත් වෙලා ඉන්න.+ මොකද ඒ දේ ස්වාමීන්ගේ අනුගාමිකයන්ගෙන් බලාපොරොත්තු වෙනවා. 19 ස්වාමිපුරුෂයෙනි, දිගටම ඔයාලාගේ භාර්යාවන්ට ආදරේ කරන්න.+ එයාලා එක්ක කේන්ති ගන්න එපා.*+ 20 දරුවෙනි, හැම දේකදීම ඔයාලාගේ අම්මා තාත්තාට කීකරු වෙන්න.+ මොකද ඔයාලා එහෙම කරද්දී ස්වාමීන් ගොඩක් සතුටු වෙනවා. 21 පියවරුනි, ඔයාලාගේ දරුවන්ගේ හිතේ කේන්තියක් ඇති වෙන විදිහට වැඩ කරන්න එපා.+ මොකද එහෙම කළොත් එයාලා මානසිකව වැටෙයි.* 22 දාසයෙනි, පොළොවේ ඉන්න ඔයාලාගේ ස්වාමිවරුන්ට හැම කාරණයකදීම කීකරු වෙන්න.+ අනිත් අය බලන් ඉද්දී විතරක් ඒ දේ කරන්න එපා. මිනිස්සුන්ව සතුටු කරන්න හිතාගෙන එහෙම කරනවා වෙනුවට යෙහෝවා* ගැන තියෙන ගරුබිය නිසා අවංක හිතකින් එයාලට කීකරු වෙන්න. 23 ඔයාලා මොනවා කළත් මිනිස්සුන්ට සේවය කරනවා කියලා හිතන්නේ නැතුව යෙහෝවාට* සේවය කරනවා කියලා හිතලා මුළු හදවතින්ම* ඒක කරන්න.+ 24 මොකද යෙහෝවා* ඔයාලාගේ උරුමය ඔයාලට තෑග්ගක් විදිහට දෙනවා කියලා ඔයාලා දන්නවා.+ ස්වාමීන් වන ක්‍රිස්තුස්ගේ දාසයන් විදිහට වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න. 25 ඇත්තටම වැරදි දේ කරන කෙනාට එයා කරපු වරදට ප්‍රතිඵල විඳින්නම වෙනවා.+ ඒ කාරණයේදී දෙවියන් හැමෝටම සලකන්නේ එකම විදිහට.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න