ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 131
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • කිරි වැරූ දරුවෙක් වගේ මම සෑහීමට පත් වෙනවා

        • ලබාගන්න බැරි දේවල් පස්සේ යන්න එපා (1)

ගීතාවලිය 131:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:70; 138:6
  • +1සාමු 18:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2021, 22 පි.

ගීතාවලිය 131:2

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 30:6; ගීතා 62:1; යෙසා 30:15; විලා 3:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2021, 22 පි.

    මුරටැඹ,

    9/1/2006, 15 පි.

ගීතාවලිය 131:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 130:7; මීකා 7:7

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 131:1ගීතා 78:70; 138:6
ගීතා. 131:11සාමු 18:23
ගීතා. 131:21සාමු 30:6; ගීතා 62:1; යෙසා 30:15; විලා 3:26
ගීතා. 131:3ගීතා 130:7; මීකා 7:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 131:1-3

ගීතාවලිය

දාවිත් රචනා කරපු, කන්ද නඟිද්දී ගයන ගීයක්.

131 යෙහෝවා දෙවියනි, මගේ හිත අහංකාර නැහැ.

මගේ ඇස්වලින් මම උඩඟු විදිහට බලන්නෙත් නැහැ.+

මට ලබාගන්න බැරි දේවල් පස්සෙවත්

ලොකු ලොකු දේවල් පස්සෙවත් මම හඹා ගියේ නැහැ.+

 2 කිරි වැරූ දරුවෙක් මව් තුරුලේ සන්සුන්ව ඉන්නවා වගේ

මගේ හිත* මම සන්සුන් කරගෙන නිහඬව ඉන්නවා.+

කිරි වැරූ දරුවෙක් වගේ මම සෑහීමට පත් වෙනවා.

 3 ඊශ්‍රායෙල්, දැනුත් සදහටමත්

යෙහෝවා ගැන බලාපොරොත්තුවෙන් ඉන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න