ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • යෙරුසලම මලකඩ කාපු හැළියක් වගෙයි (1-14)

      • එසකියෙල්ගේ බිරිඳගේ මරණය ලකුණක් (15-27)

එසකියෙල් 24:2

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:1; යෙරෙ 39:1; 52:4

එසකියෙල් 24:3

හරස් යොමු දැක්වීම්

  • +එස 11:3

එසකියෙල් 24:4

හරස් යොමු දැක්වීම්

  • +එස 11:7

එසකියෙල් 24:5

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 39:6

එසකියෙල් 24:6

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 21:16; මීකා 7:2; මතෙ 23:35
  • +එස 11:7, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2007, 14 පි.

එසකියෙල් 24:7

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 2:34
  • +ලෙවී 17:13; ද්වි 12:16

එසකියෙල් 24:8

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:3, 4

එසකියෙල් 24:9

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 23:37

එසකියෙල් 24:11

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 21:10; 32:29; එස 22:15

එසකියෙල් 24:12

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 5:3; 6:29

එසකියෙල් 24:13

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:14; එස 22:9
  • +එස 5:12, 13; 8:18

එසකියෙල් 24:14

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 13:14; එස 5:11

එසකියෙල් 24:16

පාදසටහන්

  • *

    හෝ, “පපුවට ගහගන්න එපා.”

හරස් යොමු දැක්වීම්

  • +එස 24:18, 21

එසකියෙල් 24:17

පාදසටහන්

  • *

    මූ.අ., “ජටාව.”

  • *

    හෝ, “කට.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 16:5
  • +ලෙවී 10:6
  • +2සාමු 15:30
  • +මීකා 3:7
  • +යෙරෙ 16:7

එසකියෙල් 24:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 74:7; 79:1; යෙරෙ 7:14; විලා 1:10; 2:7; එස 9:7
  • +2ලේක 36:17; යෙරෙ 6:11

එසකියෙල් 24:22

හරස් යොමු දැක්වීම්

  • +එස 24:17

එසකියෙල් 24:23

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:39; එස 33:10

එසකියෙල් 24:24

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 8:18; 20:3; එස 4:3

එසකියෙල් 24:25

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:32; යෙරෙ 11:22

එසකියෙල් 24:26

හරස් යොමු දැක්වීම්

  • +එස 33:21

එසකියෙල් 24:27

හරස් යොමු දැක්වීම්

  • +එස 3:26; 33:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2007, 13 පි.

    12/1/2003, 29 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 24:22රාජා 25:1; යෙරෙ 39:1; 52:4
එස. 24:3එස 11:3
එස. 24:4එස 11:7
එස. 24:5යෙරෙ 39:6
එස. 24:62රාජා 21:16; මීකා 7:2; මතෙ 23:35
එස. 24:6එස 11:7, 9
එස. 24:7යෙරෙ 2:34
එස. 24:7ලෙවී 17:13; ද්වි 12:16
එස. 24:82රාජා 24:3, 4
එස. 24:9මතෙ 23:37
එස. 24:11යෙරෙ 21:10; 32:29; එස 22:15
එස. 24:12යෙරෙ 5:3; 6:29
එස. 24:132ලේක 36:14; එස 22:9
එස. 24:13එස 5:12, 13; 8:18
එස. 24:14යෙරෙ 13:14; එස 5:11
එස. 24:16එස 24:18, 21
එස. 24:17යෙරෙ 16:5
එස. 24:17ලෙවී 10:6
එස. 24:172සාමු 15:30
එස. 24:17මීකා 3:7
එස. 24:17යෙරෙ 16:7
එස. 24:21ගීතා 74:7; 79:1; යෙරෙ 7:14; විලා 1:10; 2:7; එස 9:7
එස. 24:212ලේක 36:17; යෙරෙ 6:11
එස. 24:22එස 24:17
එස. 24:23ලෙවී 26:39; එස 33:10
එස. 24:24යෙසා 8:18; 20:3; එස 4:3
එස. 24:25ද්වි 28:32; යෙරෙ 11:22
එස. 24:26එස 33:21
එස. 24:27එස 3:26; 33:22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 24:1-27

එසකියෙල්

24 නමවෙනි අවුරුද්දේ දහවෙනි මාසයේ දහවෙනිදා යෙහෝවා දෙවියන් ආයෙත් සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා. 2 “මනුෂ්‍ය පුත්‍රය, මේ දවස ලියාගන්න. මොකද බැබිලෝනියේ රජ යෙරුසලමට විරුද්ධව සටන් කරන්න පටන්ගත්තේ මේ දවසෙයි.+ 3 කැරලිකාර සෙනඟ ගැන උපමාවක් කියන්න. එයාලා ගැන මෙහෙම කියන්න.

“‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි.

“හැළිය ලිප උඩින් තියලා ඒකට වතුර දාන්න.+

 4 මස් කෑලිත් ඒකට දාන්න.+ හැම හොඳ කෑල්ලක්ම දාන්න.

ඉස්සරහා ගාතෙයි, පිටිපස්සේ ගාතෙයි ඒ හැළියට දාන්න. හොඳම මස් කටුවලින් ඒක පුරවන්න.

 5 රැළේ ඉන්න හොඳම බැටළුවාව තෝරගන්න.+ හැළිය වටේටම දර දාලා

හැළියේ තියෙන මසුයි, කටුයි හොඳට තම්බන්න.”’

6 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා.

‘ලේ හලපු නගරයට මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න වෙයිද!+ ඒ නගරය සුද්ද කරලා නැති මලකඩ කාපු හැළියක් වගෙයි.

මස් කෑල්ලෙන් කෑල්ල අයින් කරලා හැළිය හිස් කරන්න.+ මස් තෝරන්න දාදු දාන්න ඕනෙ නැහැ.

 7 ඇය හලපු ලේ ඇය තුළම තියෙනවා.+ ඇය පර්වතය උඩට ඒ ලේ වක් කළා.

ඒවා බිමට වක් කරලා පස්වලින් වහලා දැම්මේ නැහැ.+

 8 කේන්තියෙන් ඇයට දඬුවම් කරන්න ඕනෙ නිසා

ඇය හලපු ලේ මම පස්වලින් වහලා දාන්නේ නැහැ.+

හැමෝටම පේන්න ඒ ලේ පර්වතය උඩ තියෙන්න හරිනවා.’

9 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි.

‘ලේ හලපු නගරයට මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න වෙයිද!+

මම කන්දක් වගේ උසට දර ගොඩගහනවා.

10 හොඳට දර දාලා ගින්න අවුළුවන්න.

මස් හොඳට තම්බලා වතුර ටික අයින් කරන්න. හැළියේ තියෙන කටු ටික කර වෙලා යන්න දෙන්න.

11 හිස් කරපු තඹ හැළිය රත් වෙන්න ගිනි අඟුරු උඩ තියන්න.

ඒක හොඳටම ගිනියම් වෙයි.

ඒක ඇතුළේ තියෙන ජරාව උණු වෙලා යයි.+ මලකඩත් පිච්චිලා යයි.

12 ඒ මලකඩ තට්ටුව යවන්න බැහැ.

ඒවා යවන එක හරිම අමාරු, වෙහෙසකර වැඩක්!+

ඒ හැළිය ගින්නට දාන්න!’

13 “‘හරිම පහත් විදිහට වැඩ කරලා ඔබ අපවිත්‍ර වුණා.+ ඔබව පවිත්‍ර කරන්න මං උත්සාහ කළත් ඔබ ඒකට කැමති වුණේ නැහැ. ඔබට විරුද්ධව ඇවිළිලා තියෙන මගේ කේන්තිය නිවිලා යන කල් ඔබ පවිත්‍ර වෙන්නේ නැහැ.+ 14 යෙහෝවා වන මමයි මේ දේවල් කිව්වේ. කියපු දේ අනිවාර්යයෙන්ම වෙනවා. මම ඒක කරනවාමයි. මම ගත්ත තීරණය වෙනස් කරන්නේ නැහැ. ඒ ගැන දුක් වෙන්නෙත් නැහැ.+ ඔබේ හැසිරීමටයි, ඔබ කරපු දේවල්වලටයි ලැබෙන්න ඕනෙ දඬුවම ඔවුන් ඔබට දෙයි’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.”

15 යෙහෝවා ආයෙත් සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා. 16 “මනුෂ්‍ය පුත්‍රය, ඔයා ආදරේ කරන කෙනාව මම ඔයාගෙන් අයින් කරනවා.+ ඒක වෙන්නේ නොහිතන මොහොතක. ඒත් ඔයා අඬන්න එපා. දුක් වෙන්න එපා. ශෝකයෙන් වැලපෙන්න එපා.* 17 ඔයාගේ දුක පෙන්නන්න එපා. මැරුණ අය ගැන වැලපෙද්දී කරන චාරිත්‍ර ඔයා කරන්න එපා.+ ඔයාගේ හිස්වැස්ම* දාගෙන+ පාවහන් පැලඳගන්න.+ ඔයාගේ උඩු රැවුල* වහගන්න එපා.+ අනිත් අය ගෙනත් දෙන රොටි කන්නත් එපා.”+

18 මම උදේ සෙනඟ ළඟට ගිහින් කතා කළා. හවස් වෙද්දී මගේ බිරිඳ මැරුණා. ඉතින් මම පහුවෙනිදා උදේ දෙවියන් අණ කරපු විදිහටම කළා. 19 සෙනඟ මගෙන් මෙහෙම ඇහුවා. “ඔයා මේ දේවල් කරලා අපිට මොනවාද කියන්න හදන්නේ?” 20 මම එයාලට මෙහෙම කිව්වා. “යෙහෝවා මට කතා කරලා මෙහෙම කිව්වා. 21 ‘ඊශ්‍රායෙල් සෙනඟට මේ දේ කියන්න. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘ඔබ ගොඩක් ආඩම්බර වෙන, ගෞරවාදරයෙන් සලකන මගේ ශුද්ධස්ථානය මම අගෞරවයට පත් කරනවා.+ ඔබ දාලා ආපු ඔබේ දරුදැරියන් කඩුවෙන් මැරුම් කයි.+ 22 එතකොට මං කරපු විදිහටම කරන්න ඔබට වෙනවා. ඔබ ඔබේ රැවුල වහගන්නෙවත් අනිත් අය ගෙනත් දෙන රොටි කන්නෙවත් නැහැ.+ 23 හිස්වැස්මවත් පාවහන්වත් ඔබ ගලවන්නේ නැහැ. ඔබ ප්‍රසිද්ධියේ දුක් වෙන්නෙවත් ශෝකයෙන් වැලපෙන්නෙවත් නැහැ. ඔබ කරපු වැරදි නිසා ඔබේ ජීවිත නාස්ති වෙලා යයි. ඔබ වැහැරිලා යයි.+ ඔබ තනියම වැලපෙයි. 24 එසකියෙල් කරපු දේවල් ඔබට ලකුණක්.+ ඔහු කරපු හැම දෙයක්ම ඔබටත් කරන්න වෙනවා. ඒක ඇත්තටම වුණාම ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මමයි කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.’”’”

25 “මනුෂ්‍ය පුත්‍රය, සෙනඟගේ බලකොටුව ඒ කියන්නේ එයාලා ආඩම්බරයෙන්, ගෞරවාදරයෙන් සලකන එයාලාගේ වටිනා වස්තුව මම එයාලාගෙන් අයින් කරනවා. එයාලාගේ දරුදැරියන්වත් මම උදුරගන්නවා.+ ඒක වෙන දවසේදී 26 එතනින් බේරිලා එන කෙනෙක් ඒ ගැන ඔයාට කියයි.+ 27 ඒ දවසේදී ඔයා තවත් ගොළු වෙලා ඉන්නේ නැහැ. බේරිලා එන කෙනාට ඔයා කතා කරයි.+ ඔයා එයාලා හැමෝටම ලකුණක් වෙයි. මම යෙහෝවා කියලා පිළිගන්න එයාලට සිද්ධ වෙනවා.”

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න