ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා පොතේ සාරාංශයක්

      • ඉකෝනියේදී ගෝලයන් වැඩි වෙයි. විරුද්ධවාදිකමුත් එයි (1-7)

      • නියෝජිතයන් දෙවිවරු කියලා ලිස්ත්‍රාවේ මිනිස්සු හිතයි (8-18)

      • පාවුල්ට ගල් ගැහුවත් එයා බේරෙයි (19, 20)

      • සභා ශක්තිමත් කරයි (21-23)

      • ආයෙත් සිරියාවේ අන්තියෝකියට යයි (24-28)

ක්‍රියා 14:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 107 පි.

ක්‍රියා 14:2

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:45

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/1998, 16 පි.

ක්‍රියා 14:3

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 19:11; හෙබ්‍රෙ 2:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/1998, 16 පි.

ක්‍රියා 14:5

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 14:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 108 පි.

ක්‍රියා 14:6

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 108 පි.

    මුරටැඹ,

    6/1/1993, 3 පි.

ක්‍රියා 14:9

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 9:28

ක්‍රියා 14:10

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 35:6

ක්‍රියා 14:11

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 28:3-6

ක්‍රියා 14:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2008, 32 පි.

ක්‍රියා 14:15

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 10:25, 26
  • +නික් 20:11; ගීතා 146:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 109-110 පි.

ක්‍රියා 14:16

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2013, 11 පි.

    මැවුම්කරු, 176-177 පි.

ක්‍රියා 14:17

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:26, 27; රෝම 1:20
  • +ගීතා 147:8; යෙරෙ 5:24; මතෙ 5:45
  • +ගීතා 145:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 109-111 පි.

    යෙහෝවාට ළං වන්න, 272-273 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 7 පාඩම

    පිබිදෙව්!,

    අංක 3 2021 14 පි.

    මුරටැඹ,

    7/1/2013, 11 පි.

    මැවුම්කරු, 77-80, 176-177 පි.

ක්‍රියා 14:19

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:13
  • +2කොරි 11:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2015, 13 පි.

ක්‍රියා 14:20

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2013, 28-29 පි.

ක්‍රියා 14:22

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 11:22, 23
  • +මතෙ 10:38; යොහ 15:19; රෝම 8:17; 1තෙස 3:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 124 ලිපිය

    යොවුන් සිතේ ගැටලු, 113 ලිපිය

    මුරටැඹ,

    11/1/2015, 13 පි.

    9/15/2014, 13 පි.

ක්‍රියා 14:23

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +තීත 1:5
  • +ක්‍රියා 13:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 112 පි.

ක්‍රියා 14:24

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:13

ක්‍රියා 14:26

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:1, 2

ක්‍රියා 14:27

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 11:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 114 පි.

ක්‍රියා 14:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 28 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 14:2ක්‍රියා 13:45
ක්‍රියා 14:3ක්‍රියා 19:11; හෙබ්‍රෙ 2:3, 4
ක්‍රියා 14:5ක්‍රියා 14:19
ක්‍රියා 14:6මතෙ 10:23
ක්‍රියා 14:9මතෙ 9:28
ක්‍රියා 14:10යෙසා 35:6
ක්‍රියා 14:11ක්‍රියා 28:3-6
ක්‍රියා 14:15ක්‍රියා 10:25, 26
ක්‍රියා 14:15නික් 20:11; ගීතා 146:6
ක්‍රියා 14:16ක්‍රියා 17:30
ක්‍රියා 14:17ක්‍රියා 17:26, 27; රෝම 1:20
ක්‍රියා 14:17ගීතා 147:8; යෙරෙ 5:24; මතෙ 5:45
ක්‍රියා 14:17ගීතා 145:16
ක්‍රියා 14:19ක්‍රියා 17:13
ක්‍රියා 14:192කොරි 11:25
ක්‍රියා 14:20ක්‍රියා 16:1
ක්‍රියා 14:22ක්‍රියා 11:22, 23
ක්‍රියා 14:22මතෙ 10:38; යොහ 15:19; රෝම 8:17; 1තෙස 3:4
ක්‍රියා 14:23තීත 1:5
ක්‍රියා 14:23ක්‍රියා 13:2, 3
ක්‍රියා 14:24ක්‍රියා 13:13
ක්‍රියා 14:26ක්‍රියා 13:1, 2
ක්‍රියා 14:27ක්‍රියා 11:18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 14:1-28

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා

14 ඉකෝනියට ආවාම පාවුල් සහ බානබස් යුදෙව්වරුන්ගේ සිනගෝගය ඇතුළට ගිහින් එතන හිටපු අයට උගන්වන්න පටන්ගත්තා. එයාලා කොච්චර හොඳට ඉගැන්නුවාද කිව්වොත් යුදෙව්වරු සහ ග්‍රීකවරු විශාල පිරිසක් යේසුස්ගේ අනුගාමිකයෝ වුණා. 2 ඒත් එයාලා කියපු දේවල් විශ්වාස කරපු නැති යුදෙව්වරු, සහෝදරයන් ගැන වැරදි වැටහීමක් ඇති කරලා වෙනත් ජාතීන්ට අයිති අයව එයාලට විරුද්ධව උසිගැන්නුවා.+ 3 ඒත් ඒ දෙන්නා සෑහෙන කාලයක් එහේ නතර වෙලා හිටියා. යෙහෝවා* එයාලට බලය දීලා තිබුණ නිසා එයාලා එහේ නිර්භීතව දේශනා කළා. දෙවියන් එයාලට පුදුම දේවල් කරන්නත් ලකුණු පෙන්නන්නත් උදව් කළා.+ එහෙම කරලා, ඔහුගේ මහත් කරුණාව ගැන එයාලා දේශනා කරපු පණිවිඩය ඇත්තක් කියලා ඔහු සාක්ෂි ඇතුව පෙන්නුවා. 4 ඒ වුණත් නගරයේ හිටපු අය අතරේ භේදයක් ඇති වුණා. සමහරු යුදෙව්වන්ගේ පැත්ත ගත්තා. අනිත් අය නියෝජිතයන්ගේ පැත්ත ගත්තා. 5 වෙනත් ජාතීන්ට අයිති අය යුදෙව්වන් සහ එයාලාගේ පාලකයන් එක්ක එකතු වෙලා පාවුල්ටයි, බානබස්ටයි අපහාස කරලා එයාලට ගල් ගහන්න සූදානම් වුණා.+ 6 ඒ ගැන ආරංචි වුණාම ඒ දෙන්නා ලිකෝනියටත් ලිස්ත්‍රාව සහ දර්බය කියන නගරවලටත් ඒ අවට තිබුණ ප්‍රදේශයටත් පලා ගියා.+ 7 එහෙම යද්දී එයාලා දිගටම ශුභාරංචිය දේශනා කළා.

8 ලිස්ත්‍රාවේ කොර මිනිසෙක් හිටියා. ඒ ආබාධය නිසා ඉපදුණ දවසේ ඉඳන් එයා කවදාවත් ඇවිදලා තිබ්බේ නැහැ. 9 ඒ කෙනා ලොකු උනන්දුවකින් පාවුල් කියපු දේවල් අහගෙන හිටියා. එයා දිහා හොඳට බලද්දී පාවුල්ට තේරුණා සුවය ලබන්න තරම් ශක්තිමත් විශ්වාසයක් එයාට තියෙනවා කියලා.+ 10 ඉතින් පාවුල් එයාට හයියෙන් කතා කරලා කිව්වා “හිටගන්න” කියලා. ඒ කෙනා එකපාරටම නැඟිටලා ඇවිදින්න පටන්ගත්තා.+ 11 පාවුල් කරපු දේ දැක්කාම සෙනඟ ලිකෝනියේ භාෂාවෙන් කෑගහලා කිව්වා “දෙවිවරුන් මිනිස් වෙස් අරන් අපි අතරට ඇවිත්” කියලා.+ 12 එයාලා බානබස්ට සියුස් කියලා කිව්වා. පාවුල් පෙරමුණ අරන් කතා කරපු නිසා එයාලා එයාට හර්මීස් කියලා කිව්වා. 13 නගරයට ඇතුල් වෙන තැන සියුස්ගේ දේවස්ථානයක් තිබුණා. ඒ දේවස්ථානයේ පූජකයා ගොනුන් කීපදෙනෙක්වයි, මල් මාලයි අරගෙන නගරයේ දොරටුව ළඟට ආවා. එයාට ඕනෙ වුණේ සෙනඟ එක්ක එකතු වෙලා බානබස්ටයි, පාවුල්ටයි පූජා ඔප්පු කරන්න.

14 ඒත් එයාලා කරන්න යන දේ ගැන නියෝජිතයන් දෙන්නා දැනගත්තාම එයාලා ඇඳුම් ඉරාගෙන සෙනඟ මැද්දට ගිහින් කෑගහලා මෙහෙම කිව්වා. 15 “සහෝදරයෙනි, ඔයාලා මෙහෙම කරන්නේ ඇයි? අපිත් ඔයාලා වගේම දුර්වලකම් තියෙන මිනිස්සු.+ අපි ඔයාලට ශුභාරංචිය කිව්වේ මේ වැඩකට නැති දේවල්වලින් අයින් වෙලා ජීවමාන දෙවියන්ට ළං වෙන්න ඔයාලට උදව් කරන්නයි. අහසයි, පොළොවයි, ඒවාවල තියෙන හැම දේමයි හැදුවේ ඔහුයි.+ 16 ඇත්ත, අතීතයේදී ඔහු හැම ජාතියකටම එයාලට ඕනෙ විදිහට වැඩ කරන්න ඉඩ දුන්නා.+ 17 ඒත් ඒ කාලයේදීත් ඔහු ගොඩක් යහපත් දේවල් කරලා තමන් මොන වගේ කෙනෙක්ද කියලා පෙන්නුවා.+ ඔහු ඔයාලට වැසි ලබා දීලා, සරු අස්වැන්නකුත් දුන්නා.+ ඇති තරම් කෑම දීලා, ඔයාලාගේ හිත් සතුටින් පිරෙව්වා.+ ඒ හැම දේකින්ම පෙන්නුවේ ඔහුගේ යහපත්කමයි.” 18 ඒ දේවල් කිව්වාට පස්සෙත් සෙනඟ එයාලට පූජා ඔප්පු කරන්න හැදුවා. එයාලා ඒගොල්ලන්ව නවත්තගත්තේ බොහොම අමාරුවෙන්.

19 ඒත් පස්සේ අන්තියෝකියෙන් සහ ඉකෝනියෙන් යුදෙව්වරුන් පිරිසක් ඇවිත් ඒ සෙනඟව එයාලාගේ පැත්තට නම්මගත්තා.+ ඒ නිසා සෙනඟ පාවුල්ට ගල් ගැහුවා. ඊටපස්සේ එයා මැරිලා ඇති කියලා හිතාගෙන එයාව ඇදගෙන ගිහින් නගරයෙන් එළියට දැම්මා.+ 20 ගෝලයන් ඇවිත් පාවුල් වටේ එකතු වුණාම එයා නැඟිටලා ආයෙත් නගරයට ගියා. පහුවෙනිදා එයා බානබස් එක්ක දර්බයට පිටත් වුණා.+ 21 ඒ නගරයෙත් ශුභාරංචිය දේශනා කළාම සෑහෙන පිරිසක් යේසුස්ගේ ගෝලයන් වුණා. එතන ඉඳන් එයාලා ආයෙත් ලිස්ත්‍රාවටයි, ඉකෝනියටයි, අන්තියෝකියටයි ගියා. 22 ඒ නගරවලදී එයාලා ගෝලයන්ට දිරිගැන්නුවා+ දිගටම ශක්තිමත් විශ්වාසයක් ඇතුව ඉන්න කියලා. “දෙවියන්ගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් අපිට ගොඩක් දුක් පීඩාවලට මුහුණ දෙන්න වෙනවා”+ කියලා එයාලා ඒ අයව ශක්තිමත් කළා. 23 ඒ වගේම ඒ ගෝලයන්ට උදව් කරන්න එයාලා ඒ හැම සභාවකම වැඩිමහල්ලන්ව පත් කළා.+ නිරාහාරව ඉඳලා යාච්ඤා කළාට පස්සේ+ එයාලා යෙහෝවා* ගැන විශ්වාසයක් ඇති කරගෙන තිබුණ ඒ වැඩිමහල්ලන්ව දෙවියන්ගේ රැකවරණයට භාර දුන්නා.

24 ඊළඟට එයාලා පිසිදිය කියන ප්‍රදේශය මැදින් ගිහින් පම්ෆිලිය පළාතට ආවා.+ 25 පර්ගාවල දෙවියන්ගේ පණිවිඩය දේශනා කළාට පස්සේ එයාලා අත්තලීය කියන නගරයට ගියා. 26 එතනින් එයාලා ආයෙත් අන්තියෝකියට යාත්‍රා කළා. එයාලට මේ සේවය මුලින්ම භාර දීලා තිබුණේ එහෙදියි. සහෝදරයන් එයාලව අන්තියෝකියෙන් පිටත් කරලා තිබුණේ දෙවියන්ගේ මහත් කරුණාවත් රැකවරණයත් ලබා දෙන්න කියලා යාච්ඤා කරලයි. දැන් එයාලා ආයෙත් එහෙට ගියේ එයාලට භාර දුන්න සේවය ඉවර කරපු නිසයි.+

27 එහෙට ගියාට පස්සේ එයාලා සභාවේ හැමෝවම රැස් කරලා දෙවියන් එයාලා මාර්ගයෙන් කරපු හැම දෙයක් ගැනම කිව්වා. ඒ වගේම එයාලා ඒ අයට පැහැදිලි කළා දෙවියන් වෙනත් ජාතීන්ට අයිති අයටත් යේසුස් ගැන විශ්වාසයක් ඇති කරගන්න අවස්ථාව දීලා තියෙනවා කියලා.+ 28 එයාලා ඒ ගෝලයන් එක්ක සෑහෙන වෙලාවක් කතා කරකර හිටියා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න