ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 56
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • පීඩා අද්දකිද්දී කරපු යාච්ඤාවක්

        • “මම විශ්වාසය තියන්නේ දෙවියන් මතයි” (4)

        • “මගේ හැම කඳුළක්ම ඔබේ සම් භාජනයේ” (8)

        • “මිනිස්සුන්ට මට විරුද්ධව කරන්න පුළුවන් මොනවාද?” (4, 11)

ගීතාවලිය 56:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 21:10

ගීතාවලිය 56:1

පාදසටහන්

  • *

    හෝ, “මාව හපා කන්න හදනවා.”

ගීතාවලිය 56:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 21:12
  • +ගීතා 18:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2024, 2, 7 පි.

ගීතාවලිය 56:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:1; 56:10, 11; රෝම 8:31; හෙබ්‍රෙ 13:6

ගීතාවලිය 56:5

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 18:18

ගීතාවලිය 56:6

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 20:20
  • +ගීතා 59:3; 71:10

ගීතාවලිය 56:7

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 18:23

ගීතාවලිය 56:8

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 27:1
  • +ගීතා 39:12
  • +මලා 3:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 243-244 පි.

    මුරටැඹ,

    6/1/2009, 29 පි.

    10/1/2008, 26 පි.

    6/1/2006, 11 පි.

    8/1/2005, 23-24 පි.

    3/1/1996, 4 පි.

ගීතාවලිය 56:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:40
  • +රෝම 8:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2024, 6 පි.

ගීතාවලිය 56:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:1
  • +ගීතා 56:4; යෙසා 51:7, 12

ගීතාවලිය 56:12

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 30:2; දේශ 5:4
  • +ගීතා 50:23

ගීතාවලිය 56:13

පාදසටහන්

  • *

    මූ.අ., “මෙලොව එළිය දකින අය අතරේ.”

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 1:10
  • +ගීතා 94:18; 116:8
  • +යෝබ් 33:29, 30

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 56:පෙර සටහන1සාමු 21:10
ගීතා. 56:31සාමු 21:12
ගීතා. 56:3ගීතා 18:2
ගීතා. 56:4ගීතා 27:1; 56:10, 11; රෝම 8:31; හෙබ්‍රෙ 13:6
ගීතා. 56:5යෙරෙ 18:18
ගීතා. 56:6ලූක් 20:20
ගීතා. 56:6ගීතා 59:3; 71:10
ගීතා. 56:7යෙරෙ 18:23
ගීතා. 56:81සාමු 27:1
ගීතා. 56:8ගීතා 39:12
ගීතා. 56:8මලා 3:16
ගීතා. 56:9ගීතා 18:40
ගීතා. 56:9රෝම 8:31
ගීතා. 56:11ගීතා 27:1
ගීතා. 56:11ගීතා 56:4; යෙසා 51:7, 12
ගීතා. 56:12ගණන් 30:2; දේශ 5:4
ගීතා. 56:12ගීතා 50:23
ගීතා. 56:132කොරි 1:10
ගීතා. 56:13ගීතා 94:18; 116:8
ගීතා. 56:13යෝබ් 33:29, 30
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 56:1-13

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. “දුර ඈතක ඉන්න නිහඬ පරෙවියා” කියන තාලයට ගායනා කරන්න. මික්ටැම්.* පිලිස්තිවරු දාවිත්ව ගාත්වලදී අල්ලගත්ත සිද්ධිය ගැන දාවිත් රචනා කරපු ගීයක්.+

56 අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මොකද මිනිස්සු මගේ ඇඟට කඩන් පනිනවා.*

ඔවුන් දවස පුරාම මට විරුද්ධව සටන් කරකර මට පීඩා කරනවා.

 2 මගේ සතුරෝ දවස පුරාම මාව හපා කන්න හදනවා.

හුඟක් අය උඩඟු විදිහට මාත් එක්ක සටන් කරනවා.

 3 මට බයක් දැනෙන ඕනෙම වෙලාවක+ මං ඔබ ගැන විශ්වාසය තියනවා.+

 4 මම විශ්වාසය තියන්නේ දෙවියන් මතයි.

ඔහු කියන දේවල් අහලා මං ඔහුට ප්‍රශංසා කරනවා.

මම විශ්වාස කරන්නේ දෙවියන් ගැනයි. ඒ නිසා මං කිසිම දේකට බය වෙන්නේ නැහැ.

දූවිලි වගේ ඉන්න මිනිස්සුන්ට මට විරුද්ධව කරන්න පුළුවන් මොනවාද?+

 5 දවස තිස්සේම ඔවුන් මගේ පෞද්ගලික දේවලට ඇඟිලි ගහලා ප්‍රශ්න ඇති කරනවා.

ඔවුන්ගේ එකම අරමුණ මට අනතුරක් කරන්නයි.+

 6 ඔවුන් හැංගිලා ඉඳලා මට පහර දෙන්න බලන් ඉන්නවා.

මං යන එන තැන් දිහා ඇහැගහගෙන ඉන්නවා.+

ඔවුන්ට ඕනෙ මගේ ජීවිතය නැති කරලා දාන්නයි.+

 7 දෙවියනි, ඔවුන් කරන දුෂ්ටකම් නිසා ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්න.

ඔබේ කේන්තිය පිට කරලා සෙනඟට දඬුවම් කරන්න.+

 8 මං පලා යන හැම තැනක් ගැනම ඔබ සෝදිසියෙන් ඉන්නවා.+

අනේ දෙවියනි, මගේ හැම කඳුළක්ම ඔබේ සම් භාජනයේ එකතු කරලා තියාගන්න.+

ඔබ ඒ හැම කඳුළක්ම ගණන් කරලා ඔබේ ලියවිල්ලේ සටහන් කරලා තියෙනවා.+

 9 මං ඔබෙන් උදව් ඉල්ලන දවසේදී සතුරන් මගෙන් පලා දුවයි.+

එක දෙයක් ගැන මට නිසැකයි. ඒ, ඔබ මගේ පැත්තේ ඉන්නවා කියන එක.+

10 දෙවියන්ව මට විශ්වාසයි. ඔහු කියන දේවල් අහලා මං ඔහුට ප්‍රශංසා කරනවා.

යෙහෝවාව මං විශ්වාස කරනවා. ඔහු කියන දේවල් නිසා මං ඔහුට ස්තුති කරනවා.

11 මම විශ්වාසය තියන්නේ දෙවියන් මතයි. ඒ නිසා මං කිසිම දේකට බය වෙන්නේ නැහැ.+

දූවිලි වගේ ඉන්න මිනිස්සුන්ට මට විරුද්ධව කරන්න පුළුවන් මොනවාද?+

12 දෙවියනි, ඔබට දුන්න පොරොන්දු ඉටු කරන්න මං බැඳිලා ඉන්නවා.+

මම ඔබට ස්තුති පූජා ඔප්පු කරනවා.+

13 මොකද ඔබ මාව මරණයෙන් බේරගත්තා.+

මට වැටෙන්න ඉඩ දුන්නෙත් නැහැ.+

ඔබ එහෙම කළේ, දිගටම ජීවත් වෙලා*

ඔබට සේවය කරන්න මට අවස්ථාව දෙන්නයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න