ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 142
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • පීඩා කරන අයගෙන් බේරගන්න කියලා ඉල්ලයි

        • “මට පලා යන්න පුළුවන් තැනකුත් නැහැ” (4)

        • “මට උදව් කරන්න ඉන්නේ ඔබ විතරයි” (5)

ගීතාවලිය 142:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 22:1; 24:3; හෙබ්‍රෙ 11:32, 38

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2011, 10 පි.

ගීතාවලිය 142:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 28:2; 141:1

ගීතාවලිය 142:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:6; යෝනා 2:7; මතෙ 26:38, 39; මාක් 15:34; හෙබ්‍රෙ 5:7

ගීතාවලිය 142:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 139:3

ගීතාවලිය 142:4

පාදසටහන්

  • *

    මූ.අ., “මාව අඳුරන.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:11; 69:20
  • +1සාමු 23:11

ගීතාවලිය 142:5

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ උරුමය ඔබයි.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 18:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2011, 10-11 පි.

ගීතාවලිය 142:6

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 20:33; 23:26; 25:29

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 142:පෙර සටහන1සාමු 22:1; 24:3; හෙබ්‍රෙ 11:32, 38
ගීතා. 142:1ගීතා 28:2; 141:1
ගීතා. 142:2ගීතා 18:6; යෝනා 2:7; මතෙ 26:38, 39; මාක් 15:34; හෙබ්‍රෙ 5:7
ගීතා. 142:3ගීතා 139:3
ගීතා. 142:4ගීතා 31:11; 69:20
ගීතා. 142:41සාමු 23:11
ගීතා. 142:5හිතෝ 18:10
ගීතා. 142:61සාමු 20:33; 23:26; 25:29
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 142:1-7

ගීතාවලිය

ගුහාවක හැංගිලා හිටපු කාලේ දාවිත් කරපු යාච්ඤාවක්.+ මස්කිල්.*

142 උදව් ඉල්ලලා මම යෙහෝවාට හඬගසනවා.+

මට කරුණාව පෙන්වන්න කියලා මම යෙහෝවාට කන්නලව් කරනවා.

 2 මගේ හිතට වධ දෙන හැම දේම මං හංගන්නේ නැතුව ඔහුට කියනවා.

මගේ දුක ගැන දිගින් දිගටම ඔහුට කියනවා.+

 3 මගේ ශක්තිය නැති වෙලා මං දුර්වල වෙලා ඉද්දී

මං යන එන මඟ දිහා ඔබ බලන් ඉන්නවා.+

මං යන එන පාරේ

ඔවුන් මට උගුලක් අටවලා.

 4 මගේ දකුණු පැත්ත බලන්න.

මං ගැන සැලකිලිමත් වෙන* කවුරුත් නැහැ.+

මට පලා යන්න පුළුවන් තැනකුත් නැහැ.+

මං ගැන හොයලා බලන්න කිසි කෙනෙක් නැහැ.

 5 අනේ යෙහෝවා, මං උදව් ඉල්ලන්නේ ඔබෙන්.

මං ඔබට මෙහෙම කිව්වා. “මගේ රැකවරණය ඔබයි.+

මේ ලෝකේ මට උදව් කරන්න ඉන්නේ ඔබ විතරයි.”*

 6 දෙවියනි, මං උදව් ඉල්ලද්දී මට සවන් දෙන්න.

මොකද මම ඉන්නේ හොඳටම අසරණ වෙලා.

මට පීඩා කරන අයගෙන් මාව බේරගන්න.+

මොකද ඔවුන් මට වඩා බලවත්.

 7 මාව මේ අඳුරු සිරකුටියෙන් නිදහස් කරන්න.

එතකොට මම ඔබේ නමට ප්‍රශංසා කරනවා.

ඔබ මට ආදරෙන් සලකන නිසා

ධර්මිෂ්ඨ අය මාව වට කරගනියි!

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න